Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Streets of Philadelphia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සර නම් එහෙම තිබ්බා මචං දැන් නම් එහෙම ඕනේ නැහැ ගොඩක් States වලට.

කෙලින්ම කොම්පැණි එකට LIMA එක දෙනවා .

කොම්පැණි එකට LIMA එක තියෙනවා නම් උන් ජොබ් Offer එකක් දුන්නා නම් හරිම ලේසියි Canada යන එක . මුලින්ම LIMA අරගෙන තියෙන කම්පැනි එකක් හොයා ගෙන Apply කරන්න.

තම Provincial Nominee Program (PNP) තියෙනවා මතක හැටියට 54 වගේ . ඒ අදාල ප්‍රොවින්ස් එකේ PNP වෙබ්සයිට් එකට ගිහිං Apply කරන්න ඕනේ . සමහර Province වලට IELTS ඉල්ලනේත් නැහැ

වයස 30 නෙවෙයි වයස 60 අයට ත් සමහර PNP වලට Apply කරන්න පුළුවන් මේක තාමා PNP වල ලොකුම වාසිය

Skilled workers category නම් Express Entry එක තියෙනවා.

Canada ඇතුළු වෙන Visa එක ඕනේ නම් Job Visa එකක් විදියට Convert කරගන්න පුළුවන්

2030 Canada වලට ලොකු work shortage එකක්

එනවා . එක නිසා දැම්මා කටිටිය ඇතුල ට ගන්න Visa Rules Relax කරනවා .

ඔය ලංකාවේ බක පණ්ඩිත යො කියන ඒවා අහන්න එපා .Canada එන්න ලේසියි .ක්‍රම 54 වගේ තියෙනවා ඇතුල ට එන්න. ලෝකේ මොන රටේ ද මෙහෙම ඇතුලට එන්න දෙන්නේ . වැඩේ තියෙන්නේ ලංකාවේ එවුන් ඒ ක්‍රම ගැන දන්නේ නැති එක මේ ක්‍රම වලින් තමන්ට ම Online apply කරලා එක රුපියලක් වත් Agents ලාට නොදී Free කැනඩාවට ඇතුළු වෙන්න අපිට පුලුවන්.

ඔය එන හැම කෙනෙක් ටම Canada PR ගන්න පුළුවන්

Student Visa නම් එන්න එපා පැය 20 යි සතියට වැඩ කරන්න පුළුවන් ඒ සල්ලි කොහොමත් මදි ජීවත් වෙන්න . අන්තිමට වෙන්නේ Cash on Hand Jobs කරන්න . එහෙම කරලා අහු උණොත් ගෙදර තමා නිකං ඉන්න පුළුවන් රට චොර කරගන්න වෙනවා

[QUOTE="2osama, post: 27977308, member: 314982"] ඉස්සර නම් එහෙම තිබ්බා මචං දැන් නම් එහෙම ඕනේ නැහැ ගොඩක් States වලට. කෙලින්ම කොම්පැණි එකට LIMA එක දෙනවා . කොම්පැණි එකට LIMA එක තියෙනවා නම් උන් ජොබ් Offer එකක් දුන්නා නම් හරිම ලේසියි Canada යන එක . මුලින්ම LIMA අරගෙන තියෙන කම්පැනි එකක් හොයා ගෙන Apply කරන්න. තම Provincial Nominee Program (PNP) තියෙනවා මතක හැටියට 54 වගේ . ඒ අදාල ප්‍රොවින්ස් එකේ PNP වෙබ්සයිට් එකට ගිහිං Apply කරන්න ඕනේ . සමහර Province වලට IELTS ඉල්ලනේත් නැහැ 😀 වයස 30 නෙවෙයි වයස 60 අයට ත් සමහර PNP වලට Apply කරන්න පුළුවන් මේක තාමා PNP වල ලොකුම වාසිය 😀 Skilled workers category නම් Express Entry එක තියෙනවා. Canada ඇතුළු වෙන Visa එක ඕනේ නම් Job Visa එකක් විදියට Convert කරගන්න පුළුවන් 🤩 2030 Canada වලට ලොකු work shortage එකක් එනවා . එක නිසා දැම්මා කටිටිය ඇතුල ට ගන්න Visa Rules Relax කරනවා . ඔය ලංකාවේ බක පණ්ඩිත යො කියන ඒවා අහන්න එපා .Canada එන්න ලේසියි .ක්‍රම 54 වගේ තියෙනවා ඇතුල ට එන්න.🤩 ලෝකේ මොන රටේ ද මෙහෙම ඇතුලට එන්න දෙන්නේ . වැඩේ තියෙන්නේ ලංකාවේ එවුන් ඒ ක්‍රම ගැන දන්නේ නැති එක🤩 මේ ක්‍රම වලින් තමන්ට ම Online apply කරලා එක රුපියලක් වත් Agents ලාට නොදී Free කැනඩාවට ඇතුළු වෙන්න අපිට පුලුවන්. ඔය එන හැම කෙනෙක් ටම Canada PR ගන්න පුළුවන් Student Visa නම් එන්න එපා පැය 20 යි සතියට වැඩ කරන්න පුළුවන් ඒ සල්ලි කොහොමත් මදි ජීවත් වෙන්න . අන්තිමට වෙන්නේ Cash on Hand Jobs කරන්න . එහෙම කරලා අහු උණොත් ගෙදර තමා😀 නිකං ඉන්න පුළුවන් රට චොර කරගන්න වෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom