Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Streets of Philadelphia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටලවා ගන්න එපා මචං

IELTS ඕනේ Student Visa, PR, Express Entry, PNP වලට මචං

IELTS වලට බය වෙන්නත් එපා

Canada යන්නේ Work Permit වලට නම් හරි වෙන Visa එකකට නම් IELTS ඕනේ නැහැ . ඕක ලංකාවේ එවුන් කියන අමු බොරුවක් Canada යන්න IELTS ඕනේ කියන එක .

ලංකාවේ අය හිතාගෙන ඉන්නේ Canada වට තියෙන එකම Visa එක Student Visa කියලා

උබ LIMA එකක් තියෙන කම්පැනි එකකින් Job Offer එකක් හම්බ උනොත් IELTS ඕනෙද නැද්ද කියලා තීරණය කරන්නේ Sponsor කරපු කම්පැනි එක. Canada Immigration එක IELTS ඉල්ලන්නේ නැහැ . Company එක මුලින්ම ඔයාව Online Interview කරනවා OK නම් තමා Job Offer එක දෙන්නේ නැත් නම් දෙන්නේ නැහැ.

(හැබැයි IELTS කියන්නේ ජොබ් එකක් ගන්න Advantage එකක්)

PNP වලත් වලත් සමහර Province වලට IELTS ඕනේ 5 වගේ පොඩි ගණන්  PNP Province එක අනුව වෙනස් වෙනවා.

PNP වල වැඩි විස්තර Canada Immigration website එකේම තියෙනවා.

https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/provincial-nominees/works.html

ඉතාලිය ගිහින් Canada Visa ඉල්ලුවත් ලොකු වෙනසක් නැහැ Sri Lankan Passport එකම නේ පාවිච්චි කරන්නේ . Rule's and Regulations එකම තමා .

[QUOTE="2osama, post: 27977696, member: 314982"] පටලවා ගන්න එපා මචං IELTS ඕනේ Student Visa, PR, Express Entry, PNP වලට මචං IELTS වලට බය වෙන්නත් එපා Canada යන්නේ Work Permit වලට නම් හරි වෙන Visa එකකට නම් IELTS ඕනේ නැහැ . ඕක ලංකාවේ එවුන් කියන අමු බොරුවක් Canada යන්න IELTS ඕනේ කියන එක . ලංකාවේ අය හිතාගෙන ඉන්නේ Canada වට තියෙන එකම Visa එක Student Visa කියලා🤩 උබ LIMA එකක් තියෙන කම්පැනි එකකින් Job Offer එකක් හම්බ උනොත් IELTS ඕනෙද නැද්ද කියලා තීරණය කරන්නේ Sponsor කරපු කම්පැනි එක. Canada Immigration එක IELTS ඉල්ලන්නේ නැහැ . Company එක මුලින්ම ඔයාව Online Interview කරනවා OK නම් තමා Job Offer එක දෙන්නේ නැත් නම් දෙන්නේ නැහැ. (හැබැයි IELTS කියන්නේ ජොබ් එකක් ගන්න Advantage එකක්) PNP වලත් වලත් සමහර Province වලට IELTS ඕනේ 5 වගේ පොඩි ගණන් 🤣 PNP Province එක අනුව වෙනස් වෙනවා. PNP වල වැඩි විස්තර Canada Immigration website එකේම තියෙනවා. [URL]https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/immigrate-canada/provincial-nominees/works.html[/URL] ඉතාලිය ගිහින් Canada Visa ඉල්ලුවත් ලොකු වෙනසක් නැහැ Sri Lankan Passport එකම නේ පාවිච්චි කරන්නේ . Rule's and Regulations එකම තමා . [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom