Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
stroke
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ අම්මට ජනවාරි ඉඳන් mini brain stroke 5 ක් ආවා. බෙහෙත් ගත්තත් ඩොක්ටර් ලා කියනවා හරියට බෙහෙත් බොන්නේ නැතිව ඇති කියලා.CT & medical reports සහ වල කිසිම අව්ලක් නැහැ. බැරිම තැන කට්ටක් කාළා ප්රසිද්ධ Neurologist කෙනෙක්ට පෙන්නුවා. ඒ ඩොක්ටර් anti coagulation සහ අනිත් බෙහෙත් මිල අධිකම සහ හොඳම එව්වගෙන් ලියලා දුන්නා, දැන් අම්මට ගුණයක් පේනවා. ඔයාලත් බෙහෙත් ගද්දී අනිවා ඒ ගැන සොයලා බලන්න.... කිසිම ක්රියාකාරී සංඝටක නැති බෙහෙතුත් ලංකාවේ ෆාමසි පිරිලා.

Baurs , Hemas සමාගම් import කරන බෙහෙත් හොඳයි.

Janssen,Cipla, Mitsubishi, Zydus Cadila, Getz වගේ සමාගම් කිහිපයක බෙහෙතුත් හොඳයි..

pls avoid SPC

අනෙක් බෙහෙත් ගැන , ෆාමසිස්ට් කෙනෙක් ගෙන් අහගන්න. සමහර ඩොකාලා වාසි වැඩි බෙහෙත් ලියන්නේ, ලෙඩ්ඩුන්ට කෙළවුණත්.

පණු බෙහෙත් ගන්නවා නම් විතරයි Vormox මට නම් වැඩ කරන්නේ... ගාණ ඉතා වැඩි .

Sad reality, Sri Lanka hasn't a drug testing laboratory. so company provide sample report from good samples but bulk quality is a big question. no random tests can do locally.

get this to mind for live longer as a Sri Lankan

[QUOTE="Brandy2020, post: 29848401, member: 567368"] මගේ අම්මට ජනවාරි ඉඳන් mini brain stroke 5 ක් ආවා. බෙහෙත් ගත්තත් ඩොක්ටර් ලා කියනවා හරියට බෙහෙත් බොන්නේ නැතිව ඇති කියලා.CT & medical reports සහ වල කිසිම අව්ලක් නැහැ. බැරිම තැන කට්ටක් කාළා ප්රසිද්ධ Neurologist කෙනෙක්ට පෙන්නුවා. ඒ ඩොක්ටර් anti coagulation සහ අනිත් බෙහෙත් මිල අධිකම සහ හොඳම එව්වගෙන් ලියලා දුන්නා, දැන් අම්මට ගුණයක් පේනවා. ඔයාලත් බෙහෙත් ගද්දී අනිවා ඒ ගැන සොයලා බලන්න.... කිසිම ක්රියාකාරී සංඝටක නැති බෙහෙතුත් ලංකාවේ ෆාමසි පිරිලා. Baurs , Hemas සමාගම් import කරන බෙහෙත් හොඳයි. Janssen,Cipla, Mitsubishi, Zydus Cadila, Getz වගේ සමාගම් කිහිපයක බෙහෙතුත් හොඳයි.. pls avoid SPC අනෙක් බෙහෙත් ගැන , ෆාමසිස්ට් කෙනෙක් ගෙන් අහගන්න. සමහර ඩොකාලා වාසි වැඩි බෙහෙත් ලියන්නේ, ලෙඩ්ඩුන්ට කෙළවුණත්. පණු බෙහෙත් ගන්නවා නම් විතරයි Vormox මට නම් වැඩ කරන්නේ... ගාණ ඉතා වැඩි . Sad reality, Sri Lanka hasn't a drug testing laboratory. so company provide sample report from good samples but bulk quality is a big question. no random tests can do locally. get this to mind for live longer as a Sri Lankan [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom