Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Studies වලට Australia යන්න ආසද? එහෙනම් මේක කියවන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Studies වලට Australia යන්න ආසද? එහෙනම් මේක කියවන්න

නිකම් ඉන්න එකේ ලිපියක් ලියන්න හිතුනා.

ගෙදරින් හොඳට වියදම් කරන්න පුලුවම් කෙනෙක් නම් After O/L වගේ ගියාට කමක් නැහැ. ඒත් හොඳමදේ තමයි ලංකාවේ A/L කරලා ඊට පස්සේ යන එක.

ලංකාවා වගේ නෙවෙයිනේ.එහේ වියදම වැඩියි. මම මේ Thread එකෙන් කියන්න යන්නේ Australia වල ඉඳන් ඉගෙන ගන්න ගමන් සාර්ථක ජීවිතයක් ගත කරන හැටි.  අවුරුදු 18ක් අම්මලගේ දුක් මහන්සියෙන් හදපු වඩපු ඔයාලගේ අත පය හොලවලා වියදම හොයාගෙන ජීවත් වෙන ගමන් ඉගෙන ගන්න පුලුවම්. පවුලේ අයට කරදර නොකර.

Australia වලදි සාමන්‍යයෙන් එක Semester එකකට ලක්ෂ 10 සිට 16 වගේ වෙනකම් යනවා. ඒ වගේම Sydney වල වගේ නවතින්න රූම් එකකට සතියට AUD 180 වගේ යනවා. ඉතින් ගෙදර සල්ලී වලින් කකා ඉන්නවට වඩා Part Time එකක් කරන එක තමයි සාර්ථක මනුස්සයෙක් විදියට වටින්නේ. කඩෙන්ම කන්න බලන්නේ නැතුව උයන්න පුරුදු වුනොත් කැම වියදම අඩුවෙයි.

මෙන්න මේවා තමයි ගොඩක් අයට එන ප්‍රශ්න.

1) ජාත්‍යන්තර සිසුන් සඳහා ඕස්ට්‍රේලියාවේ Part Time Jobs තියනවාද?

2) මෙම Part Time Jobs යහපත් ජීවිතයක් ගත කිරීමට හා සියලු ජීවන වියදම් ආවරණය කිරීමට ඇතිද?

3) Part Time Jobs කරලා හොයන ගානෙන් Uni fee එක ගෙවීමට පුළුවන් වෙයිද?

4) ඔයාලා ලංකාවේ කරපු රස්සාවකින් හෝ ඔයාලට පුලුවම් දෙයින් රස්සාවක් හොයාගන්න පුලුවම් වෙයිද?

5) Australia වල එගෙන ගන්න එකෙන් වාසි මොනවද?

මේ සේරම ගැන මම මෙතන දිගටම ලියන්නම්.

1) ජාත්‍යන්තර සිසුන් සඳහා ඕස්ට්‍රේලියාවේ Part Time Jobs තියනවාද?

අපෝ ඔව් (හැඹැයි නීත්‍යානුකූලව ගියොත් ) Sydney, Melbourne මේ වගේ cities වල ඕනි තරම් තියනවා පොඩි පොඩි ජොබ්ස්. පොඩි පොඩි නගර වලත් තියනවා. අහ්හ් හැබැයි ඔයාලට Student Visa එකෙන් වැඩ කරන්න ලැබෙන්නේ සතියටම පැය 20යි. ඒකෙන් ඔයලට 1000$ වගේ හොයගන්න පුලුවම් මාසෙකට ඔයාලගේ ජීවන වියදමට. ඇති නේ? හැබැයි ඉතින් Uni fee එක ගෙවන්න නම් ඕක මදි. බය වෙන්න එපා ඉස්සරහට මම කියල දෙන්නම් ඒ සේරම කරගන්න හැටි. ජොබ්ස් හොයාගන්න ලේසි විදි එහෙම.

Super markets, Fast food chains, Gas stations මේවගේ තැන් වල තමයි වැඩ කරන්න ලැබෙන්නේ. ලංකාවෙදි නම් ඉතින් මේවල වැඩ කරන්න ලැජ්ජයි නේද? ඒත් Australia වලදි ඒව එච්චර ගාණක් නැහැ.

1. Coles

2. Woolsworth

3. KFC

4. MacDonald

5. Opporto

6. Pizza Hut

7. Domino's

8. Nandos

9. Hungry Jacks

10. BP

11. Shell

12. Caltex

13. Bunnings Ware House

14. Harvey Norman

15. Domain

16. Bing Lee

17. Myer

18. David Jones

19. JBHifi

20. Greater Union

21. FedEx Kinkos

22. Bob Jayne T-Marts

23. Borders Book stores

24. Dymock Book stores

25. Dick Smith Electronics Australia

26. Boost Juice Bars

27. Krispy Kreme | Coffee and Doughnuts

28. Fitness First Australia

29. Clive Peters

30. Hoyts

31. Aldi

මෙන්න මේවගේ තැන් වල ගොඩක් Asian Countries වලින් යන අය වැඩ කරනවා

කොයිම වෙලාවක වත් හොර වැඩ නම් කරන්න ලැස්ති වෙන්න එපා පුතේ

පොඩි ජොබ්ස් වලට වුනත් Interview තියල තමයි ගන්නේ. ලංකාවේ වගේ බුලක් කෙල පෙරාගෙන ඉන්න එකත් එහේ වැඩ කරන්න බැහැ. වැදගත් කම වටිනවා. Interview එක හොඳට කරගන්න ඕනි. එයාලා Interview කරන විදි, ජොබ් එකක් තෝරගන්නකොට අපි Australia වල ඉන්න මුලු කාලෙටම වටින විදියට තෝරගන්නේ හොහොමද වගේ ඒවත් ඉස්සරහට කියන්නම්

බලලා නිකම් යන්නෙ නැතුව අපිට සැලකුවෙ නැතත් වෙන කෙනෙක්ටත් බලන්න bump එකක් දාගෙන යන්න.

2) මෙම Part Time Jobs යහපත් ජීවිතයක් ගත කිරීමට හා සියලු ජීවන වියදම් ආවරණය කිරීමට ඇතිද?

ඔව් හොඳටම ඇති. ඉන්න තැනට ගාණ, කන බොන වියදම්, බස් ගාස්තු මේ සේරම කරගෙන ගාණක් ඉතුරු කරගන්නත් සතියට පැය විස්ස ගානේ වැඩ කරලා හොයාගන්න පුලුවම්.

Part Time Jobs කරලා හොයන ගානෙන් Uni fee එක ගෙවීමට පුළුවන් වෙයිද?

හිතන්න වත් බැහැ, කලින් කිව්වා වගේ Australia වලදි සාමන්‍යයෙන් එක semester එකකට ලක්ෂ 10 සිට 16 වගේ වෙනකම් යනවා.

ලංකාවේ වගේම තමයි. එහෙදිත් අවුරුද්දට semester 2ක් තියනවා. ඉතින් මේ semseters 2 අතර vacation එකක් හම්බ වෙනවා. අන්න ඒ කාලෙට ඔයාලට Full Time work කරන්න ලැබෙනවා. මම කලින් කිව්වනේ අපි Australia වල ඉන්න මුලු කාලෙටම වටින විදියට ඔයා වැඩ කරන තැන හොයගන්න කියලා? ඒ ඇයි? මොකද සමහර තැන් වල අපිට කාලෙකට full time, කාලෙකට part time වැඩ කරන්න බැහැ. ඒහෙම වුනොත් vacation එකේදිත් ඔයාලට part time තමයි වැඩ කරන්න වෙන්නේ. අපරාදේ කාලය.

ඉතින් මෙහෙම මහන්සි වෙලා වැඩ කලොත් ඔයාලට එහෙදි හොයන ගානෙන්ම ඔයගේ Uni fee එකත් හොයාගන්න පුලුවම්.

[QUOTE="DeKay, post: 18534161, member: 535045"] [b]Studies වලට Australia යන්න ආසද? එහෙනම් මේක කියවන්න[/b] [CENTER][COLOR="SeaGreen"][SIZE="5"]නිකම් ඉන්න එකේ ලිපියක් ලියන්න හිතුනා[/SIZE].[/COLOR][/CENTER] [SIZE="4"]ගෙදරින් හොඳට වියදම් කරන්න පුලුවම් කෙනෙක් නම් After O/L වගේ ගියාට කමක් නැහැ. ඒත් හොඳමදේ තමයි ලංකාවේ A/L කරලා ඊට පස්සේ යන එක. ලංකාවා වගේ නෙවෙයිනේ.එහේ වියදම වැඩියි. මම මේ Thread එකෙන් කියන්න යන්නේ Australia වල ඉඳන් ඉගෙන ගන්න ගමන් සාර්ථක ජීවිතයක් ගත කරන හැටි. :yes: අවුරුදු 18ක් අම්මලගේ දුක් මහන්සියෙන් හදපු වඩපු ඔයාලගේ අත පය හොලවලා වියදම හොයාගෙන ජීවත් වෙන ගමන් ඉගෙන ගන්න පුලුවම්. පවුලේ අයට කරදර නොකර. Australia වලදි සාමන්‍යයෙන් එක Semester එකකට ලක්ෂ 10 සිට 16 වගේ වෙනකම් යනවා. ඒ වගේම Sydney වල වගේ නවතින්න රූම් එකකට සතියට AUD 180 වගේ යනවා. ඉතින් ගෙදර සල්ලී වලින් කකා ඉන්නවට වඩා Part Time එකක් කරන එක තමයි සාර්ථක මනුස්සයෙක් විදියට වටින්නේ. කඩෙන්ම කන්න බලන්නේ නැතුව උයන්න පුරුදු වුනොත් කැම වියදම අඩුවෙයි. මෙන්න මේවා තමයි ගොඩක් අයට එන ප්‍රශ්න. 1) ජාත්‍යන්තර සිසුන් සඳහා ඕස්ට්‍රේලියාවේ Part Time Jobs තියනවාද? 2) මෙම Part Time Jobs යහපත් ජීවිතයක් ගත කිරීමට හා සියලු ජීවන වියදම් ආවරණය කිරීමට ඇතිද? 3) Part Time Jobs කරලා හොයන ගානෙන් Uni fee එක ගෙවීමට පුළුවන් වෙයිද? 4) ඔයාලා ලංකාවේ කරපු රස්සාවකින් හෝ ඔයාලට පුලුවම් දෙයින් රස්සාවක් හොයාගන්න පුලුවම් වෙයිද? 5) Australia වල එගෙන ගන්න එකෙන් වාසි මොනවද? මේ සේරම ගැන මම මෙතන දිගටම ලියන්නම්. [/SIZE] [SIZE="4"]1) [COLOR="Blue"]ජාත්‍යන්තර සිසුන් සඳහා ඕස්ට්‍රේලියාවේ Part Time Jobs තියනවාද?[/COLOR] අපෝ ඔව් (හැඹැයි නීත්‍යානුකූලව ගියොත් :P) Sydney, Melbourne මේ වගේ cities වල ඕනි තරම් තියනවා පොඩි පොඩි ජොබ්ස්. පොඩි පොඩි නගර වලත් තියනවා. [COLOR="Red"]අහ්හ් හැබැයි ඔයාලට Student Visa එකෙන් වැඩ කරන්න ලැබෙන්නේ සතියටම පැය 20යි.[/COLOR] ඒකෙන් ඔයලට 1000$ වගේ හොයගන්න පුලුවම් මාසෙකට ඔයාලගේ ජීවන වියදමට. ඇති නේ? හැබැයි ඉතින් Uni fee එක ගෙවන්න නම් ඕක මදි. බය වෙන්න එපා ඉස්සරහට මම කියල දෙන්නම් ඒ සේරම කරගන්න හැටි. ජොබ්ස් හොයාගන්න ලේසි විදි එහෙම. Super markets, Fast food chains, Gas stations මේවගේ තැන් වල තමයි වැඩ කරන්න ලැබෙන්නේ. ලංකාවෙදි නම් ඉතින් මේවල වැඩ කරන්න ලැජ්ජයි නේද? ඒත් Australia වලදි ඒව එච්චර ගාණක් නැහැ. 1. Coles 2. Woolsworth 3. KFC 4. MacDonald 5. Opporto 6. Pizza Hut 7. Domino's 8. Nandos 9. Hungry Jacks 10. BP 11. Shell 12. Caltex 13. Bunnings Ware House 14. Harvey Norman 15. Domain 16. Bing Lee 17. Myer 18. David Jones 19. JBHifi 20. Greater Union 21. FedEx Kinkos 22. Bob Jayne T-Marts 23. Borders Book stores 24. Dymock Book stores 25. Dick Smith Electronics Australia 26. Boost Juice Bars 27. Krispy Kreme | Coffee and Doughnuts 28. Fitness First Australia 29. Clive Peters 30. Hoyts 31. Aldi මෙන්න මේවගේ තැන් වල ගොඩක් Asian Countries වලින් යන අය වැඩ කරනවා :yes: කොයිම වෙලාවක වත් හොර වැඩ නම් කරන්න ලැස්ති වෙන්න එපා පුතේ පොඩි ජොබ්ස් වලට වුනත් Interview තියල තමයි ගන්නේ. ලංකාවේ වගේ බුලක් කෙල පෙරාගෙන ඉන්න එකත් එහේ වැඩ කරන්න බැහැ. වැදගත් කම වටිනවා. Interview එක හොඳට කරගන්න ඕනි. එයාලා Interview කරන විදි, ජොබ් එකක් තෝරගන්නකොට අපි Australia වල ඉන්න මුලු කාලෙටම වටින විදියට තෝරගන්නේ හොහොමද වගේ ඒවත් ඉස්සරහට කියන්නම්[/SIZE] [SIZE="4"][COLOR="SeaGreen"]බලලා නිකම් යන්නෙ නැතුව අපිට සැලකුවෙ නැතත් වෙන කෙනෙක්ටත් බලන්න bump එකක් දාගෙන යන්න.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]2) මෙම Part Time Jobs යහපත් ජීවිතයක් ගත කිරීමට හා සියලු ජීවන වියදම් ආවරණය කිරීමට ඇතිද[/COLOR]? ඔව් හොඳටම ඇති. ඉන්න තැනට ගාණ, කන බොන වියදම්, බස් ගාස්තු මේ සේරම කරගෙන ගාණක් ඉතුරු කරගන්නත් සතියට පැය විස්ස ගානේ වැඩ කරලා හොයාගන්න පුලුවම්. [SIZE="4"][COLOR="Blue"]Part Time Jobs කරලා හොයන ගානෙන් Uni fee එක ගෙවීමට පුළුවන් වෙයිද?[/COLOR][/SIZE] හිතන්න වත් බැහැ, කලින් කිව්වා වගේ Australia වලදි සාමන්‍යයෙන් එක semester එකකට ලක්ෂ 10 සිට 16 වගේ වෙනකම් යනවා. ලංකාවේ වගේම තමයි. එහෙදිත් අවුරුද්දට semester 2ක් තියනවා. ඉතින් මේ semseters 2 අතර vacation එකක් හම්බ වෙනවා. අන්න ඒ කාලෙට ඔයාලට Full Time work කරන්න ලැබෙනවා. මම කලින් කිව්වනේ අපි Australia වල ඉන්න මුලු කාලෙටම වටින විදියට ඔයා වැඩ කරන තැන හොයගන්න කියලා? ඒ ඇයි? මොකද සමහර තැන් වල අපිට කාලෙකට full time, කාලෙකට part time වැඩ කරන්න බැහැ. ඒහෙම වුනොත් vacation එකේදිත් ඔයාලට part time තමයි වැඩ කරන්න වෙන්නේ. අපරාදේ කාලය. ඉතින් මෙහෙම මහන්සි වෙලා වැඩ කලොත් ඔයාලට එහෙදි හොයන ගානෙන්ම ඔයගේ Uni fee එකත් හොයාගන්න පුලුවම්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom