Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Studies වලට Europe යන්න ඕන අයට!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hi කොහොමද guys, ගොඩ කාලෙකින් අලුත් thread එකක් දාන්න හිතුන. ගොඩක් කල් ලියන්න බලාගෙන හිටපු එකක්.

අනන් මනන් නැතුව කෙලිම්ම වැඩේට බහිමු. මන් කියන්න යන්නෙ කොහොමද europe රටක studies වලට migrate වෙන්නෙ කියල.

මන් ආවෙ masters වලට, මන් ඒක නිසා ඒ process එක දන්නව හොදට, but bachelors වලට එන එකෙත් ලොකු වෙනසක් නෑ.

ඔයාල Europe try කරනවනන් Agents ල ගාවට යන්න දෙයක් නෑ. තනියෙන් apply කරල ඔක්කොම කරන්න පුලුවන්. මාත් නිකන් Agents ල දෙතුන් දෙනෙක් ගාවට ගිහිල්ල බැලුව, එයාල කරන්නෙත් ඔයා තනියෙන් කරන process එකම තමයි. මන් දැන් මේක ලියන්නෙ, මොකද next fall intake එකට application දැන් open කරල ගොඩක් universities වල. Next year March වෙනකොට වගේ application close කරනව. (Finland වගෙ January වෙද්දි close කරනව මන් දන්න විදියට)

වැඩේ පටන් ගමු!

රට යන එකේ procedure එක තමයි, මුලිම්ම ඔයා university එකකට apply කරන්න ඕනෙ, university එකෙන් ඔයාව select කරගත්තොත් ඔයාට offer letter එකක් එවනව. ඊට පස්සෙ visa apply කරන්න තීන්නෙ.

මුලිම්ම බලමු europe වල university එකක් select කරගන්නෙ කොහොමද කියල.

Sites ගොඩක් තීනව universities & course details බලාගන්න. මන් use කරේ Study.eu මේකෙ Europe වල තියෙන ඔක්කොම universities වගේ තීනව and ඒවගෙ තියෙන හැම course details වගේම තියෙනව.

මේ site එකෙන් බලාගන්න පුලුවන් countries and category එක අනුව courses. ඒකෙ අපිට course fees, content වගෙ ඔක්කොම details බලගන්න පුලුවන්. රටවල් select කරද්දි Netherlands, Belgium, France, Germany & Italy වල course fees අඩුයි (EUR 2500-10000+/yr) Sweden, Norway, Finland (EUR 10000-20000+/yr) වලට වඩා. Germany & Italy වල fulltime scholarships ගන්න පුලුවන් චාන්ස් එකත් ටිකක් වැඩි. Latvia, Hungary, Estonia වල වගේ තව අඩුයි course fees.

ඔයාට ඕන countries and category දාල අර site එකෙ search කරල set වෙන courses වල details බලල ඔයාට ඒ university එකේ direct link එකට යන්න පුලුවන්. ඒහෙම තිබුනෙ නැත්තන් google search කරල යන්න. ඔයා master එකකටනන් apply කරන්නෙ ගොඩක් වෙලාවට අහන්නෙ

Degree Certificate

Transcripts

Language proficiency (IELTS, TOEFL...)

CV

Motivation Letter

Passport copy

Bachelor එකකටනන් AL/OL certificates and things මන් හිතන්නෙ, ඒව ඔක්කොම university එකෙ requirements වල තීනව.

Master එකකට apply කරන්වනන්, Language proficiency එකට ඔයා ලන්කාවෙ bachelors English medium කරල තිබුනත් IELTS or TOEFL කරන්න වෙනව ගොඩක් දුරට (university අනුව depend වෙනව, සමහරවිට ලන්කාවෙ university එකෙන් letter එකක් අරන් submit කරන්න පුලුවන්). ඔයා foreign degree එකක් නන් කරල තියෙන්නෙ ගොඩක් දුරට IELTS කරන්න ඕනෙ නෑ. ඒකට කරපු university එකෙන් letter එකක් request කරාම දෙනව. (But ඔයා topup එකක් නන් කරල තියෙන්නෙ පොඩි ප්රශ්නයක් වෙන්න පුලුවන්, මොකද සමහර university වල credits 180 or 120 english medium කරල තියෙන්න ඕනෙ කියල අහල තියෙනව. ඒක ලොකුවට අවුලක් වෙන්නෑ)

ඊට පස්සෙ ඔයාගෙ degree certificates and transcripts attest කරගන්න ඕනෙ government university එකකනන් bachelors කරල තියෙන්නෙ. But මේකත් ඔයා apply කරන university එක අනුව depend වෙනව. 90% දුරට එහෙම අහන්නෙ නෑ. Foreign degree එකක් නන් නිකම්ම දාන්න පුලුවන්. (මොකද සමහර universities වලින් hardcopies request කරනව ඔයාව select උනාම)

මන් apply කරන්න කලින් select කරගත්ත universities ටික ඔක්කොම google sheet එකකට දැම්ම, අහල තීන requirements, deadlines, modules, application links වගේ details ටික දාල. මොකද එතකොට compare කරල බලන්න ලේසි.

ඕන කරන documents ready කරගෙන ඔයා select කරගත්ත universities වලට apply කරන්න තීන්නෙ. ගොඩක් වෙලාවට හැම university එකකම වගේ online portal එකක් තියෙන්නෙ apply කරන්න. ඕන details fill කරල, අර documents ටික upload කරන්න තීන්නෙ. මම universities 4 කට apply කරා, 2කින් reject උනා 2කින් offer letters ආව. අපි apply කරාට පස්සෙ screening process එකෙන් අපිව තේරුනොත් අපිට email එකක් එනව. ඊට පස්සෙ සමහර university වල exams තීනව, සමහර ඒවගෙ interviews තිනව, ඒව pass උනාම අපිට offer letter එක එවනව.

ඒක ආව කියන්නෙ 50% done! ඊට පස්සෙ තීන්නෙ visa process එක පටන් ගන්න. ඔයා apply කරන country එකෙ embassy website එකෙන් ඕන documents and details බලගන්න පුලුවන්. Visa process එක පටන් ගන්න කලින් අපිට police report & අනිත් documents ready කරගන්න ඕනෙ.

Police report online apply කරන්න පුලුවන්. Police Report Online මේකෙන් අපි apply කරන embassy එක select කරල, ඒකට address කරලම ගන්න පුලුවන්. Police report එක එන්න සති 2,3ක් යනව. Offer letter ආව ගමන් or July, august වගේ වෙනකොට apply කරල තියන්න late වෙයි කියල බයක් තියෙනවනන්.

ඊට පස්සෙ visa එකට අහල තියෙන ඔයාගෙ ඔක්කොම documents, birth certificate, police report, degree certificates, al/ol certificates, marry කරලනන් marriage certificates වගේ ඒව foreign ministry එකෙන් attest කරගන්න ඕනෙ. Birth certificate අහල තීනවනන් ඒක english වලට translate කරගන්න ඕනෙ. උසාවි ගාව එහෙම sworn translators ල ඉන්නව. ol/al certificates ගන්නකොට ඒව කෙලිම්ම foreign ministry එකටම යන්න දාන්න පුලුවන්. Education Certificates මේකෙන් කෙලිම්ම certificates request කරන්න පුලුවන් foreign ministry එකට යන්න.

ඊට පස්සෙ ඔයා foreign ministry එකට යන්න ඕනෙ documents ටික attest කරගන්න. ඒක තියෙන්නෙ පිට්ටු බම්බුව ඉස්සරහ (BOC) Ceylinco building එකෙ 1st floor එකෙ. උදේ 7 වෙද්දි වගේ ගියොත් 1,2 වෙද්දි ඔක්කොම කරගෙන එන්න පුලුවන්. (දැන් appointments දාන්න බෑ මන් හිතන්නෙ). documents ටික ready කරගත්තම තීන්නෙ visa application එක fill කරල documents ටික අහල තියෙන order එකට තියල submit කරන්න. මෙතනදි, සමහර රටවල embassies ලන්කාවෙ නෑ, සමහර ඒවගෙ consulate office විතරයි තීන්නෙ. Finland, Sweden වගෙ ඒවට india යන්න වෙනව, Belgium වගේ ඒවට consulate office thru submit කරන්න පුලුවන්.

දැන් බලමු කට්ටිය වැඩියෙන්ම හොයන show money සීන් එක,

Proof of solvency වලට methods ගොඩක් තීනව.

1. Scholarship - ඔයාට Mastermind, Erasmus mundus... මොනව හරි scholarship එකක් තීනවනන් ඒක දාන්න තීන්නෙ, ඔයාට Scholarship එකක් තීනවනන් visa ගොඩක් දුරට එනව & process එක මාර speed.

2. Blocked Accounts - ගොඩක් universities වල blocked accounts වලට සල්ලි දාල සල්ලි පෙන්නන්න පුලුවන්. ඔයාට සල්ලි තීනවනන් මේක තමයි best option එක. මේකෙන් කරන්නෙ ඔයා university එකෙ ඔයාගෙ නමට account එකකට සල්ලි දානව, පස්සෙ university එකෙන් attest කරපු document එකක් දෙනව visa process එකට. ඔයාට visa ආවම රටට අවිල්ල ඒ රටේ bank account එකක් හැදුවම ඔයාට ඒ සල්ලි monthly university එකෙන් දානව. මේ විදියට කරාම බය වෙන්න දෙයක් නෑ ඔයා දාපු සල්ලි හැම මාසෙම ඔයාට දෙනව expenses වලට.

3. Sponsorship (Guarantorship) - ඔයාගෙ පවුලෙ කෙනෙක් හරි europe වල ඉන්න එක්කෙනෙක් හරි ඔයාට sponsor කරල පුලුවන්. මේකට sponsor කරන කෙනාගෙ bank statements and things embassy එකෙන් certify කරල apply කරන්න පුලුවන්.

4. A proof of your own financial means - ඔයාගෙ account එකෙ amount එක bank statements දෙන එක. මේකට accounts වලට සල්ලි දාන කට්ටිය ඉන්නව, but සමහර scammers ලත් ඉන්නව, හොයල බලල කරන එක හොදයි එහෙම කරනවනන්. මොකද සමහර banks blacklist වෙලා කියල සීන් එකක් මන් අහල තීනව, මේකෙ ඒක ගැන දන්න කට්ටිය comment කරයි.

මේවට තව ලේසි ක්රම තියෙන්න පුලුවන්, ඒ ගැන experience තීන කට්ටිය comment කරන්න, අනිත් අයට හොයල try කරල බලන්න පුලුවන්නෙ!

මේ හැම දෙයක්ම university websites වල සහ embassy websites වල තව explain කරල තීනව. Europe apply කරන්න අමාරු නෑ. මටත් යාලුවෙක් කියල තනියෙන් apply කරෙ. එයත් තනියෙන් apply කරල තියෙන්නෙ, තව මට මෙහෙදි එක්කෙනෙක් set උනා, එයත් තනියෙම තමයි apply කරල ඇවිල්ල තීන්නෙ. මේකෙන් basic idea ගන්න පුලුවන් වෙයි කියල හිතනව. මොනව හරි තව අහන්න තීනවනන් මේකෙ comment කරන්න. මන් දන්න විඩියට reply කරන්නන්. මේකෙ තව මේ subject එක සෑහෙන දන්න ගොඩක් අය ඉන්නව, එයාලත් sup දෙයි.

එහෙනන් හැමෝටම ජය!!

[QUOTE="lkqwd123, post: 28427397, member: 541445"] [SIZE=5]Hi කොහොමද guys, ගොඩ කාලෙකින් අලුත් thread එකක් දාන්න හිතුන. ගොඩක් කල් ලියන්න බලාගෙන හිටපු එකක්. අනන් මනන් නැතුව කෙලිම්ම වැඩේට බහිමු. මන් කියන්න යන්නෙ කොහොමද europe රටක studies වලට migrate වෙන්නෙ කියල. මන් ආවෙ masters වලට, මන් ඒක නිසා ඒ process එක දන්නව හොදට, but bachelors වලට එන එකෙත් ලොකු වෙනසක් නෑ. ඔයාල Europe try කරනවනන් Agents ල ගාවට යන්න දෙයක් නෑ. තනියෙන් apply කරල ඔක්කොම කරන්න පුලුවන්. මාත් නිකන් Agents ල දෙතුන් දෙනෙක් ගාවට ගිහිල්ල බැලුව, එයාල කරන්නෙත් ඔයා තනියෙන් කරන process එකම තමයි. මන් දැන් මේක ලියන්නෙ, මොකද next fall intake එකට application දැන් open කරල ගොඩක් universities වල. Next year March වෙනකොට වගේ application close කරනව. (Finland වගෙ January වෙද්දි close කරනව මන් දන්න විදියට) [B]වැඩේ පටන් ගමු![/B] රට යන එකේ procedure එක තමයි, මුලිම්ම ඔයා university එකකට apply කරන්න ඕනෙ, university එකෙන් ඔයාව select කරගත්තොත් ඔයාට offer letter එකක් එවනව. ඊට පස්සෙ visa apply කරන්න තීන්නෙ. මුලිම්ම බලමු europe වල university එකක් select කරගන්නෙ කොහොමද කියල. Sites ගොඩක් තීනව universities & course details බලාගන්න. මන් use කරේ [URL='https://www.study.eu/']Study.eu[/URL] මේකෙ Europe වල තියෙන ඔක්කොම universities වගේ තීනව and ඒවගෙ තියෙන හැම course details වගේම තියෙනව. මේ site එකෙන් බලාගන්න පුලුවන් countries and category එක අනුව courses. ඒකෙ අපිට course fees, content වගෙ ඔක්කොම details බලගන්න පුලුවන්. රටවල් select කරද්දි Netherlands, Belgium, France, Germany & Italy වල course fees අඩුයි (EUR 2500-10000+/yr) Sweden, Norway, Finland (EUR 10000-20000+/yr) වලට වඩා. Germany & Italy වල fulltime scholarships ගන්න පුලුවන් චාන්ස් එකත් ටිකක් වැඩි. Latvia, Hungary, Estonia වල වගේ තව අඩුයි course fees. ඔයාට ඕන countries and category දාල අර site එකෙ search කරල set වෙන courses වල details බලල ඔයාට ඒ university එකේ direct link එකට යන්න පුලුවන්. ඒහෙම තිබුනෙ නැත්තන් google search කරල යන්න. ඔයා master එකකටනන් apply කරන්නෙ ගොඩක් වෙලාවට අහන්නෙ Degree Certificate Transcripts Language proficiency (IELTS, TOEFL...) CV Motivation Letter Passport copy Bachelor එකකටනන් AL/OL certificates and things මන් හිතන්නෙ, ඒව ඔක්කොම university එකෙ requirements වල තීනව. Master එකකට apply කරන්වනන්, Language proficiency එකට ඔයා ලන්කාවෙ bachelors English medium කරල තිබුනත් IELTS or TOEFL කරන්න වෙනව ගොඩක් දුරට (university අනුව depend වෙනව, සමහරවිට ලන්කාවෙ university එකෙන් letter එකක් අරන් submit කරන්න පුලුවන්). ඔයා foreign degree එකක් නන් කරල තියෙන්නෙ ගොඩක් දුරට IELTS කරන්න ඕනෙ නෑ. ඒකට කරපු university එකෙන් letter එකක් request කරාම දෙනව. (But ඔයා topup එකක් නන් කරල තියෙන්නෙ පොඩි ප්රශ්නයක් වෙන්න පුලුවන්, මොකද සමහර university වල credits 180 or 120 english medium කරල තියෙන්න ඕනෙ කියල අහල තියෙනව. ඒක ලොකුවට අවුලක් වෙන්නෑ) ඊට පස්සෙ ඔයාගෙ degree certificates and transcripts attest කරගන්න ඕනෙ government university එකකනන් bachelors කරල තියෙන්නෙ. But මේකත් ඔයා apply කරන university එක අනුව depend වෙනව. 90% දුරට එහෙම අහන්නෙ නෑ. Foreign degree එකක් නන් නිකම්ම දාන්න පුලුවන්. (මොකද සමහර universities වලින් hardcopies request කරනව ඔයාව select උනාම) මන් apply කරන්න කලින් select කරගත්ත universities ටික ඔක්කොම google sheet එකකට දැම්ම, අහල තීන requirements, deadlines, modules, application links වගේ details ටික දාල. මොකද එතකොට compare කරල බලන්න ලේසි. ඕන කරන documents ready කරගෙන ඔයා select කරගත්ත universities වලට apply කරන්න තීන්නෙ. ගොඩක් වෙලාවට හැම university එකකම වගේ online portal එකක් තියෙන්නෙ apply කරන්න. ඕන details fill කරල, අර documents ටික upload කරන්න තීන්නෙ. මම universities 4 කට apply කරා, 2කින් reject උනා 2කින් offer letters ආව. අපි apply කරාට පස්සෙ screening process එකෙන් අපිව තේරුනොත් අපිට email එකක් එනව. ඊට පස්සෙ සමහර university වල exams තීනව, සමහර ඒවගෙ interviews තිනව, ඒව pass උනාම අපිට offer letter එක එවනව. ඒක ආව කියන්නෙ 50% done! ඊට පස්සෙ තීන්නෙ visa process එක පටන් ගන්න. ඔයා apply කරන country එකෙ embassy website එකෙන් ඕන documents and details බලගන්න පුලුවන්. Visa process එක පටන් ගන්න කලින් අපිට police report & අනිත් documents ready කරගන්න ඕනෙ. Police report online apply කරන්න පුලුවන්. [URL='https://eservices.police.lk/ClearanceCertificate/home.action']Police Report Online[/URL] මේකෙන් අපි apply කරන embassy එක select කරල, ඒකට address කරලම ගන්න පුලුවන්. Police report එක එන්න සති 2,3ක් යනව. Offer letter ආව ගමන් or July, august වගේ වෙනකොට apply කරල තියන්න late වෙයි කියල බයක් තියෙනවනන්. ඊට පස්සෙ visa එකට අහල තියෙන ඔයාගෙ ඔක්කොම documents, birth certificate, police report, degree certificates, al/ol certificates, marry කරලනන් marriage certificates වගේ ඒව foreign ministry එකෙන් attest කරගන්න ඕනෙ. Birth certificate අහල තීනවනන් ඒක english වලට translate කරගන්න ඕනෙ. උසාවි ගාව එහෙම sworn translators ල ඉන්නව. ol/al certificates ගන්නකොට ඒව කෙලිම්ම foreign ministry එකටම යන්න දාන්න පුලුවන්. [URL='https://certificate.doenets.lk/']Education Certificates[/URL] මේකෙන් කෙලිම්ම certificates request කරන්න පුලුවන් foreign ministry එකට යන්න. ඊට පස්සෙ ඔයා foreign ministry එකට යන්න ඕනෙ documents ටික attest කරගන්න. ඒක තියෙන්නෙ පිට්ටු බම්බුව ඉස්සරහ (BOC) Ceylinco building එකෙ 1st floor එකෙ. උදේ 7 වෙද්දි වගේ ගියොත් 1,2 වෙද්දි ඔක්කොම කරගෙන එන්න පුලුවන්. (දැන් appointments දාන්න බෑ මන් හිතන්නෙ). documents ටික ready කරගත්තම තීන්නෙ visa application එක fill කරල documents ටික අහල තියෙන order එකට තියල submit කරන්න. මෙතනදි, සමහර රටවල embassies ලන්කාවෙ නෑ, සමහර ඒවගෙ consulate office විතරයි තීන්නෙ. Finland, Sweden වගෙ ඒවට india යන්න වෙනව, Belgium වගේ ඒවට consulate office thru submit කරන්න පුලුවන්. දැන් බලමු කට්ටිය වැඩියෙන්ම හොයන show money සීන් එක, Proof of solvency වලට methods ගොඩක් තීනව. 1. Scholarship - ඔයාට Mastermind, Erasmus mundus... මොනව හරි scholarship එකක් තීනවනන් ඒක දාන්න තීන්නෙ, ඔයාට Scholarship එකක් තීනවනන් visa ගොඩක් දුරට එනව & process එක මාර speed. 2. Blocked Accounts - ගොඩක් universities වල blocked accounts වලට සල්ලි දාල සල්ලි පෙන්නන්න පුලුවන්. ඔයාට සල්ලි තීනවනන් මේක තමයි best option එක. මේකෙන් කරන්නෙ ඔයා university එකෙ ඔයාගෙ නමට account එකකට සල්ලි දානව, පස්සෙ university එකෙන් attest කරපු document එකක් දෙනව visa process එකට. ඔයාට visa ආවම රටට අවිල්ල ඒ රටේ bank account එකක් හැදුවම ඔයාට ඒ සල්ලි monthly university එකෙන් දානව. මේ විදියට කරාම බය වෙන්න දෙයක් නෑ ඔයා දාපු සල්ලි හැම මාසෙම ඔයාට දෙනව expenses වලට. 3. Sponsorship (Guarantorship) - ඔයාගෙ පවුලෙ කෙනෙක් හරි europe වල ඉන්න එක්කෙනෙක් හරි ඔයාට sponsor කරල පුලුවන්. මේකට sponsor කරන කෙනාගෙ bank statements and things embassy එකෙන් certify කරල apply කරන්න පුලුවන්. 4. A proof of your own financial means - ඔයාගෙ account එකෙ amount එක bank statements දෙන එක. මේකට accounts වලට සල්ලි දාන කට්ටිය ඉන්නව, but සමහර scammers ලත් ඉන්නව, හොයල බලල කරන එක හොදයි එහෙම කරනවනන්. මොකද සමහර banks blacklist වෙලා කියල සීන් එකක් මන් අහල තීනව, මේකෙ ඒක ගැන දන්න කට්ටිය comment කරයි. මේවට තව ලේසි ක්රම තියෙන්න පුලුවන්, ඒ ගැන experience තීන කට්ටිය comment කරන්න, අනිත් අයට හොයල try කරල බලන්න පුලුවන්නෙ! මේ හැම දෙයක්ම university websites වල සහ embassy websites වල තව explain කරල තීනව. Europe apply කරන්න අමාරු නෑ. මටත් යාලුවෙක් කියල තනියෙන් apply කරෙ. එයත් තනියෙන් apply කරල තියෙන්නෙ, තව මට මෙහෙදි එක්කෙනෙක් set උනා, එයත් තනියෙම තමයි apply කරල ඇවිල්ල තීන්නෙ. මේකෙන් basic idea ගන්න පුලුවන් වෙයි කියල හිතනව. මොනව හරි තව අහන්න තීනවනන් මේකෙ comment කරන්න. මන් දන්න විඩියට reply කරන්නන්. මේකෙ තව මේ subject එක සෑහෙන දන්න ගොඩක් අය ඉන්නව, එයාලත් sup දෙයි. එහෙනන් හැමෝටම ජය!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom