..::| Study in China |::..

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Salli deela yanna epa bn...china scholeship daapan ..hambenawa..
    Direct Scholarship apply karana widihath onenan kiyala dennan..:rofl::rofl:
    ube business kadan wateida danne na..:shocked::shocked::shocked::shocked:
     
    Jan 27, 2017
    1
    0
    0
    China වල Chengdu කියන city එකේ තමයි යුනි එක තියෙන්නේ :nerd:

    chengdu-skyline-tianfusquare.jpg




    යුනි එකේ නම Sichuan University (Google කරලා බලහන් අවරුදු 125 කට වඩා පරණ top ranking යුනි එකක්.) :rolleyes:

    0013729928e612325f9013.jpg



    Degree වෙන්නේ Civil Engineering (A/L Maths කරලා තියෙන්න ඕනි)
    Software Engineering (A/L Maths, Science, Commerce, Art ඕනි එකක් කරලා හැබැයි O/L Maths වලට C එකක් ඕනි) :dull:
    තව degree තියෙනවා..මේ දෙකන් තමා ගොඩක් යන්නේ.

    this-is-civil-engineering-east-midlands.jpg




    100% English Medium කරන්නේ :D

    Degree එකේ කාලය අවුරුදු 4 යි.(දවසට පැය 5ක් වගේ යන්න තියෙන්නේ..සතියේ දවස් 5 විතරයි) :)
    එකෙන් 3ක් යුනි එකේ, අනිත් අව්රුද්ද paid intership. මේකෙදි රු.40000 විතර ගෙවනවා. trainning එක යුරෝපා රටක හෝ ඔස්ට්‍රේලිය කැනඩා වගේ වැටෙන්න පුළුවන්.(මොකද ලෝකේ ගොඩක් රටවල් වල construction කරන්නේ china නිසා) :nerd:

    media_307380_en.jpg


    පලවෙනි අවරුදු 3 part time job එකක් කරන්න පුළුවන්..හැබැයි ලොකුවට හොයන්න බැ ..:angry:
    මාසෙට රු.20000 වගේ හොයන්න පුළුවන්. English හොදට පුලුවන්නම් එහෙ එවුන්ට උගන්නල කියක් හරි හොයන්න පුළුවන්. :lol:

    Degree එකෙන් පස්සේ ඔස්ට්‍රේලිය, ඇමෙරිකා , කැනඩා හරි යුරෝප රටකට ලක්ෂ 5කට වැඩි salary එකකුත් එක්ක migrate වෙන්න පුළුවන්. ;)

    engineering-slide-1.jpg




    living cost එකට මාසෙට රු.15000 වගේ යන්නේ.:D

    අව්රුද්දටම යුනි ෆී එක ලක්ෂ 4යි (Course fee, Accommodation, Medical Insurance එක්ක)
    භාගයක් (මාස 6කට) ගෙවලා ඉතුරු ටික එහෙ ගිහින් ගෙවන්නත් පුළුවන්
    මෙහෙන් යන්න ඔක්කොම ඕනි Visa charge, Air Ticket යුනි fee එක්ක ඔකොම රු.460,000 විතර.:rolleyes:

    මේකෙන් විසා එන්න කලින් ගෙවන්න තියෙන්නේ රු.40000 ක processing fee එකක් විතරයි..ඉතුරු ඔක්කොම විසා අවට පස්සේ ගෙවන්න තියෙන්නේ.:cool:

    90% ක Special Scholarship එකක් (Kandy Students ලට විතරයි) :sorry:

    Chengdu city එකයි Kandy city එකයි අතර තියෙන sister city ship එක නිසා ලංකාවෙන් මේ ස්කොල් එක හම්බවෙන්නේ නුවර ඉපදුන හෝ නුවර ඉගෙන ගෙන ඉන්න students ලට විතරයි. :yes:
    රු. ලක්ෂ 4 ක Scholarship එකක් හම්බවෙනවා. එක හම්බවෙන්නේ එහෙ ගිහින් ඉගෙන ගන්න අතරතුර. මේක හැම අව්රුද්දේම අවරුදු 4ම හම්බවෙනවා. :shocked:
    ඒ විදියට බැලුවොත් මේ හැමදේම පලවෙනි අව්රුද්දට යන්නේ රු.60000 ක් විතර. ;)

    වැඩි විස්තර සදහා mobile number PM කරන්න.

    0714275400