Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
**Study In SINGAPORE - Hospitality & Tourism Management !**
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංගප්පූරුව යනු ලෝකයේ ඉතා දියුණු රට වලින් එකකි.මෙහි ඉතා බහුල වශයෙන් හෝටල් ක්ශේත්‍රයේ රැකියා හා ඒ සම්බන්ධ අධ්‍යාපන අවස්තා රාශියක් ඇත.

ඔබත් ලෝකයේ පිලිගත් හෝටල් ක්ශේත්‍රයේ අධ්‍යාපනය හා රැකියාවක් ලැබීමට කැමති නම් මෙන්න අවස්තාව !

කිසිදු වංචාවකින් තොරව මෙහිදී ඔබව ඒ අදාල සිංගප්පූරුව තුල පිලිගත් පාසලට සෘජුවම සම්බන්ධ කර දෙනු ලැබේ.හෝටල් ක්ශේත්‍රයේ රැකියාවකට කැමති සියලු දෙනාට මෙහි දක්වා ඇති පාඨමාලා වලට යොමුවිය හැක.

Hospitality & Tourism Management – Certificate / Diploma / HND / Degree / Master-Vatel

After the Course – 6 Months Industrial Training in 5 Star Hotels, Singapore

Trainee Salary – 600-700 SGD

සම්බන්ධ වීමට ඔබට අවශ්‍ය සුදුසුකම්

Ordinary Level

Advanced Level – Minimum 3 Passes

ILTS - අවශ්‍ය නොවේ.

සාමන්‍ය පරිදි ඉංග්‍රීසි භාෂාවක් ලෙස කතා කල හැකි වීම හා තේරුම් ගැනීම ඔබ සතු විය යුතුය.

අනිකුත් විස්තර පහත පරිදිය.

• කිසිදු පුද්ගලයෙකු ඒ අදාල ගාස්තුව ලංකාව තුලදී අය නොකරන අතර , එය ලංකාවේ පිලිගත් බැංකුවකින් ඒ අදාල වූ ලියකියවිලි පරික්ෂාවෙන් අනතුරුව සෘජුවම ඒ තමන් අධ්‍යාපන ලැබීමට බලාපොරොත්තු වන ආයතනයට බැර කෙරේ.

• කිසිම අමතර නියෝජිත / සම්බන්ධ කිරීමේ ගාස්තුවක් අය නොකෙරේ. ( No Agent Money )

• මෙහිදි අදාල පාසලෙන් ඔබට සිංගප්පූරු ආගමන විගමන කාර්යාලය හරහා ඔබ රටට පැමීනීමට පෙර වීසා සම්බන්ද ලියකියවිලි ඔබට ලබා දෙනු ලබයි.ඒ හරහා ඔබට කිසිදු බාධාවකින් තොරව රටට ඇතුල් වීමට අවස්ථාව හිමිවේ.

• සිංගප්පූරුව යනු , නීතිය අතින් ඉහල ස්ථානයක සිටින රටක් නිසා ඔබගේ අරමුන විය යුත්තේ සාර්තකව අද්යාපනය ලැබීමයි.මන්ද එය ඔබගේ ආරක්ෂාවටද හේතු වේ.

• ලෝකයේ පිලිගත් සහතිකයක් මෙහිදී නිකුත් කරන අතරම මේ පාඨමාලා අවසානයේ ඔබට සය මාසික පුහුණුවක් සිංගප්පූරුවේ තරු පහේ හෝටල් වල ගෙවීමක් සහිතව ලබා දෙනු ලැබේ. (600-700 SGD )

• පුහුණුවෙන් පසු ඔබට වෙනත් රටකට ඉල්ලුම් කල හැක. ඕස්ට්‍රේලියාව , නවසීලන්තය. වැනි රටවල්.

• නවාතැන් හා එයාපෝට් පිකප් ලබා දෙනු ලැබේ.

• ඔබගේ මාසික ජීවන වියදම් පාලනය කිරීම සදහා ඔබට අමතර රැකියාවක් කල හැකිය..ඔබට එහිදී සොයා ගත හැකිය.අපටද සොයා දිය හැකිය..මන්ද අපගේ මිතුරන් එහි සිටින බැවිනි.දැන්වීම වල දැක්වෙන පරිදි ඔබට මාසිකව 100000 උපයා ගැනීම සිදු කල නොහැක.ඔබට අමතර රැකියාවකින් රු. 60,000 - 80,000 අතර මුදලක් ලබා ගත හැකිය.එය හොදටම ප්රමාණවත්ය.

• ඔබ රටට ඇතුල් වීමට සුදුසු පුද්ගලයෙකුදැයි ඔබගේ සුදුසුකම් පරීක්ෂාවෙන් අනතුරුව සිංගප්පූරුවේ ආගමන විගමන කාර්යාලය මගින් දැනුම් දෙනු ලැබේ.ඔබ අදාලා පාඨමාලා ගාස්තු ගෙවිය යුත්තේ ඒ දැනුම් දීමට පසුවය.

• දක්වා ඇති විස්තර නිවැරදි දැයි ඔබට ඔබගේ විදෙස් මිතුරන් මගින් දැන ගත හැකිය.

• තරගකාරී අධ්‍යාපන රටාවක් මෙහි ඇත.අනිකුත් රටවල් වල මෙන් " කට්ට " මෙහි ඇත..

මේ සදහා යොමු වීමට කැමති අයෙක් සිටීනම් වැඩි විස්තර සදහා PM කරන්න.

[QUOTE="charitha2011, post: 18304762, member: 331367"] [COLOR="Red"][SIZE="5"]සිංගප්පූරුව යනු ලෝකයේ ඉතා දියුණු රට වලින් එකකි.මෙහි ඉතා බහුල වශයෙන් හෝටල් ක්ශේත්‍රයේ රැකියා හා ඒ සම්බන්ධ අධ්‍යාපන අවස්තා රාශියක් ඇත. ඔබත් ලෝකයේ පිලිගත් හෝටල් ක්ශේත්‍රයේ අධ්‍යාපනය හා රැකියාවක් ලැබීමට කැමති නම් මෙන්න අවස්තාව ! කිසිදු වංචාවකින් තොරව මෙහිදී ඔබව ඒ අදාල සිංගප්පූරුව තුල පිලිගත් පාසලට සෘජුවම සම්බන්ධ කර දෙනු ලැබේ.හෝටල් ක්ශේත්‍රයේ රැකියාවකට කැමති සියලු දෙනාට මෙහි දක්වා ඇති පාඨමාලා වලට යොමුවිය හැක.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]Hospitality & Tourism Management – Certificate / Diploma / HND / Degree / Master-Vatel After the Course – 6 Months Industrial Training in 5 Star Hotels, Singapore Trainee Salary – 600-700 SGD [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="blue"][U]සම්බන්ධ වීමට ඔබට අවශ්‍ය සුදුසුකම්[/U][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]Ordinary Level Advanced Level – Minimum 3 Passes ILTS - අවශ්‍ය නොවේ. සාමන්‍ය පරිදි ඉංග්‍රීසි භාෂාවක් ලෙස කතා කල හැකි වීම හා තේරුම් ගැනීම ඔබ සතු විය යුතුය.[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"]අනිකුත් විස්තර පහත පරිදිය.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Black"]• කිසිදු පුද්ගලයෙකු ඒ අදාල ගාස්තුව ලංකාව තුලදී අය නොකරන අතර , එය ලංකාවේ පිලිගත් බැංකුවකින් ඒ අදාල වූ ලියකියවිලි පරික්ෂාවෙන් අනතුරුව සෘජුවම ඒ තමන් අධ්‍යාපන ලැබීමට බලාපොරොත්තු වන ආයතනයට බැර කෙරේ. • කිසිම අමතර නියෝජිත / සම්බන්ධ කිරීමේ ගාස්තුවක් අය නොකෙරේ. ( No Agent Money ) • මෙහිදි අදාල පාසලෙන් ඔබට සිංගප්පූරු ආගමන විගමන කාර්යාලය හරහා ඔබ රටට පැමීනීමට පෙර වීසා සම්බන්ද ලියකියවිලි ඔබට ලබා දෙනු ලබයි.ඒ හරහා ඔබට කිසිදු බාධාවකින් තොරව රටට ඇතුල් වීමට අවස්ථාව හිමිවේ. • සිංගප්පූරුව යනු , නීතිය අතින් ඉහල ස්ථානයක සිටින රටක් නිසා ඔබගේ අරමුන විය යුත්තේ සාර්තකව අද්යාපනය ලැබීමයි.මන්ද එය ඔබගේ ආරක්ෂාවටද හේතු වේ. • ලෝකයේ පිලිගත් සහතිකයක් මෙහිදී නිකුත් කරන අතරම මේ පාඨමාලා අවසානයේ ඔබට සය මාසික පුහුණුවක් සිංගප්පූරුවේ තරු පහේ හෝටල් වල ගෙවීමක් සහිතව ලබා දෙනු ලැබේ. (600-700 SGD ) • පුහුණුවෙන් පසු ඔබට වෙනත් රටකට ඉල්ලුම් කල හැක. ඕස්ට්‍රේලියාව , නවසීලන්තය. වැනි රටවල්. • නවාතැන් හා එයාපෝට් පිකප් ලබා දෙනු ලැබේ. • ඔබගේ මාසික ජීවන වියදම් පාලනය කිරීම සදහා ඔබට අමතර රැකියාවක් කල හැකිය..ඔබට එහිදී සොයා ගත හැකිය.අපටද සොයා දිය හැකිය..මන්ද අපගේ මිතුරන් එහි සිටින බැවිනි.දැන්වීම වල දැක්වෙන පරිදි ඔබට මාසිකව 100000 උපයා ගැනීම සිදු කල නොහැක.ඔබට අමතර රැකියාවකින් රු. 60,000 - 80,000 අතර මුදලක් ලබා ගත හැකිය.එය හොදටම ප්රමාණවත්ය. • ඔබ රටට ඇතුල් වීමට සුදුසු පුද්ගලයෙකුදැයි ඔබගේ සුදුසුකම් පරීක්ෂාවෙන් අනතුරුව සිංගප්පූරුවේ ආගමන විගමන කාර්යාලය මගින් දැනුම් දෙනු ලැබේ.ඔබ අදාලා පාඨමාලා ගාස්තු ගෙවිය යුත්තේ ඒ දැනුම් දීමට පසුවය. • දක්වා ඇති විස්තර නිවැරදි දැයි ඔබට ඔබගේ විදෙස් මිතුරන් මගින් දැන ගත හැකිය. • තරගකාරී අධ්‍යාපන රටාවක් මෙහි ඇත.අනිකුත් රටවල් වල මෙන් " කට්ට " මෙහි ඇත..[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]මේ සදහා යොමු වීමට කැමති අයෙක් සිටීනම් වැඩි විස්තර සදහා PM කරන්න.[/COLOR][/SIZE] :yes: :yes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom