Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Subaru WRX stages...Plz explian
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Stage 1, 2, 3 කියන එක තීරණය වෙන්නේ වාහනයට කරලා තියෙන වෙනස්කම් එක්ක.. Subaru Company එකෙන් නිෂ්පාධනය කරන්නේ මාදිලි 3 යි.

Starndard : මේක තමා Basic වාහනය. 1500CC ටර්බෝ රහිත එන්ජිමක් සහිතව Front Wheel Drive වාහනයක් විදියට තමා නිෂ්පාදනය කරලා තියෙන්නේ.

STI : මේක Basic වාහනයටම 2000CC ටර්බෝ එන්ජිමක් සහිතව All Wheel Drive වාහනයක් විදියට එන්නේ. Engine, Gearbox, Final Drive ඇරුනම අනිත් බොහෝ කොටස් Standard වාහනයේ වගේමයි.

WRX : මේක STI මාදිලියේම විශාල වශයෙන් නවීකරණය කරපු මාදිලියක්. 2000cc Turbo එන්ජිමම තමා තියෙන්නේ. STI මාදිලියේ සහසුකම් වලට අමතරව තරඟ සඳහා වඩාත් ගැලපෙන Sport Suspension, Intercoolers Water Spray, ALS, වගේ දේවල් එක්ක තමා මේ මාදිලිය නිෂ්පාදනය කරන්නේ.

ඔන්න ඔය මාදිලි 3 තමා Subaru ආයතනයෙන් නිෂ්පාධනය කරන්නේ..

Stage 1,2,3 කතාන්දරය එන්නේ ඊට පස්සේ.. ඒ කියන්නේ වාහනය මිලදී ගත්තට පස්සේ එකතු කරන සහ නවීකරණය කරන කොටස් අනුව.. අමතර කොටස් නිෂ්පාධකයා අනුව Stage 1,2,3 කියන එක වෙනස් වෙන්න පුළුවන්.. නමුත් සාමාන්‍යයෙන් Stage 1,2,3, වල වෙනස් කම් මෙහෙමයි...

Stage 1 :

Stage 1 එකේදී බොහෝවිට කරන්නේ සරල නවීකරණය කිරීම් සහ ECU එකේ වෙනස් කම් පමණයි. මේකෙදි සරල කියන එකෙන් අදහස් කරන්නේ ගත්ත ගමන් සවි කරන්න පුළුවන් දේවල්.

Boost Controllers

Boost Gauge

High Flow Intake (Racing Air Filters)

Catback Exhaust

Larger Diameter Downpipe

High Performance Cat Converter

ECU upgrade

මේ නවීකරණයන් වල අවසානයේදී අපිට පුළුවන් 300hp-310hp වගේ බලයක් ලබා ගන්න එන්ජිමෙන්..

Stage 2 :

Stage 2 වලදී Stage 1 Modifications වලට අමතරව ටිකක් සංකීර්ණ නවීකරණය කිරීම් සිදු කරනවා..මෙතැනදී Stage 1 එකට වඩා වැඩිපුර අවදානයක් යොමු කරනවා බලය වැඩිපුර ලබාගන්න . නමුත් එන්ජිමේ අභ්‍යන්තර කොටස් වල කරන නවීකරණයන් ප්‍රමාණය සීමාසහිතයි. කොහොම උනත් Stage 2 උනත් වාහනය තාමත් Street Legal තත්වයේ තියෙන්නේ. Stage 2 වලදී මේ වගේ දේවල් වෙනස්\නවීකරණය කරනවා.

Fuel Injectors

Upgraded Flywheel and clutch

Front Mount Intercooler

Turbo Upgrade

Exhaust Header(Exhaust manifold)

Intake Manifold

Stage 2 අවසානයේදී 310hp-320hp ප්‍රමාණයක බලයක් ලබා ගන්න පුළුවන් වෙනවා..

Stage 3 :

ඔන්න ඉතින් වාහනේ පාරේ පැදලා ඉවරයි දැන්.. දැන් යන්නේ කෙලින්ම Professional racing වලට.. දැන් වාහනේ හදවත ගලවල අලුතෙන් කෑලි දානවා.. ඒ කිව්වේ එන්ජිම ඇතුලේ කොටස් පවා වෙනස් කරනවා. මොහොවිට stage 3 වාහන Street Legal නැහැ.. මොකද Stage 3 එකෙන් පස්සේ වාහනය බොහෝවිට Emission Standard වලට අනුකූල නැහැ.. Stage 3 වලදී මෙන්න මේවා තමයි කරන්නේ..

Bigger Turbocharger

Racing/High Performance Cam Shafts

Forged Pistons, Connecting Rods

Displacement Changes (From 2 liters to 2.2/2.4/2.5 Liters....)

Transmission (Gearbox) Upgrades

Wide Tires and Wheels

High Performance Brake Rotors, Brake Pads, Calipers

High Performance Adjustable Suspension/ Coil Overs

Chassis Modifications (Sway Bars, Strut Bars, Roller Cages)

High Performance Exhaust

මේ ටික කරලා ඉවර වෙනකොට වාහනේ ආයේ පාරේ පදින්න බෑ.. පාරේ පදින එකත් පාඩුයි.. වාහනේ වටිනාකමට වඩා වියදම් කරලා තියෙන්නේ.. දැන් කෙලින්ම Race Track එකට.. මේ වගේ වෙනස්කම් කරපු වාහන තමා WRC (World Rally Championship), Dakar Rally වගේ තරඟ වලට පාවිච්චි කරන්නේ..

මේක නම් Stage කීයද දන්නේ නෑ.. හැබැයි දුන්නොත් පැනල ගන්නවා..

මන් කිව්වේ Subaru Impreza STI එක ගැන හොඳේ...

ඔන්න ඕකයි Stage කතාන්දරේ.. මේ දවස් වල යාලුවෙක්ගෙ D Tracker එකක වැඩ වගේකට හිර වෙලා නිසා පොරොන්දු උණ ඒවා මුත් කරන්න බැරි උනා..මේ මගුල් බයික් එකේ වැඩ ඉවර උන ගමන් පොරොන්දු උන ඒවා දෙනවා..

එහෙනම් අපි යනෝ...................

[QUOTE="mahesh1297, post: 16020475, member: 309741"] [SIZE="4"][COLOR="Red"]Stage 1, 2, 3 කියන එක තීරණය වෙන්නේ වාහනයට කරලා තියෙන වෙනස්කම් එක්ක.. Subaru Company එකෙන් නිෂ්පාධනය කරන්නේ මාදිලි 3 යි. Starndard : මේක තමා Basic වාහනය. 1500CC ටර්බෝ රහිත එන්ජිමක් සහිතව Front Wheel Drive වාහනයක් විදියට තමා නිෂ්පාදනය කරලා තියෙන්නේ. STI : මේක Basic වාහනයටම 2000CC ටර්බෝ එන්ජිමක් සහිතව All Wheel Drive වාහනයක් විදියට එන්නේ. Engine, Gearbox, Final Drive ඇරුනම අනිත් බොහෝ කොටස් Standard වාහනයේ වගේමයි. WRX : මේක STI මාදිලියේම විශාල වශයෙන් නවීකරණය කරපු මාදිලියක්. 2000cc Turbo එන්ජිමම තමා තියෙන්නේ. STI මාදිලියේ සහසුකම් වලට අමතරව තරඟ සඳහා වඩාත් ගැලපෙන Sport Suspension, Intercoolers Water Spray, ALS, වගේ දේවල් එක්ක තමා මේ මාදිලිය නිෂ්පාදනය කරන්නේ. ඔන්න ඔය මාදිලි 3 තමා Subaru ආයතනයෙන් නිෂ්පාධනය කරන්නේ.. Stage 1,2,3 කතාන්දරය එන්නේ ඊට පස්සේ.. ඒ කියන්නේ වාහනය මිලදී ගත්තට පස්සේ එකතු කරන සහ නවීකරණය කරන කොටස් අනුව.. අමතර කොටස් නිෂ්පාධකයා අනුව Stage 1,2,3 කියන එක වෙනස් වෙන්න පුළුවන්.. නමුත් සාමාන්‍යයෙන් Stage 1,2,3, වල වෙනස් කම් මෙහෙමයි... Stage 1 : Stage 1 එකේදී බොහෝවිට කරන්නේ සරල නවීකරණය කිරීම් සහ ECU එකේ වෙනස් කම් පමණයි. මේකෙදි සරල කියන එකෙන් අදහස් කරන්නේ ගත්ත ගමන් සවි කරන්න පුළුවන් දේවල්. [LIST] [*]Boost Controllers [*]Boost Gauge [*]High Flow Intake (Racing Air Filters) [*]Catback Exhaust [*]Larger Diameter Downpipe [*]High Performance Cat Converter [*]ECU upgrade [/LIST] මේ නවීකරණයන් වල අවසානයේදී අපිට පුළුවන් 300hp-310hp වගේ බලයක් ලබා ගන්න එන්ජිමෙන්.. Stage 2 : Stage 2 වලදී Stage 1 Modifications වලට අමතරව ටිකක් සංකීර්ණ නවීකරණය කිරීම් සිදු කරනවා..මෙතැනදී Stage 1 එකට වඩා වැඩිපුර අවදානයක් යොමු කරනවා බලය වැඩිපුර ලබාගන්න . නමුත් එන්ජිමේ අභ්‍යන්තර කොටස් වල කරන නවීකරණයන් ප්‍රමාණය සීමාසහිතයි. කොහොම උනත් Stage 2 උනත් වාහනය තාමත් Street Legal තත්වයේ තියෙන්නේ. Stage 2 වලදී මේ වගේ දේවල් වෙනස්\නවීකරණය කරනවා. [LIST] [*]Fuel Injectors [*]Upgraded Flywheel and clutch [*]Front Mount Intercooler [*]Turbo Upgrade [*]Exhaust Header(Exhaust manifold) [*]Intake Manifold [/LIST] Stage 2 අවසානයේදී 310hp-320hp ප්‍රමාණයක බලයක් ලබා ගන්න පුළුවන් වෙනවා..:yes: Stage 3 : ඔන්න ඉතින් වාහනේ පාරේ පැදලා ඉවරයි දැන්.. දැන් යන්නේ කෙලින්ම Professional racing වලට.. දැන් වාහනේ හදවත ගලවල අලුතෙන් කෑලි දානවා.. ඒ කිව්වේ එන්ජිම ඇතුලේ කොටස් පවා වෙනස් කරනවා. මොහොවිට stage 3 වාහන Street Legal නැහැ.. මොකද Stage 3 එකෙන් පස්සේ වාහනය බොහෝවිට Emission Standard වලට අනුකූල නැහැ.. Stage 3 වලදී මෙන්න මේවා තමයි කරන්නේ.. [LIST] [*]Bigger Turbocharger [*]Racing/High Performance Cam Shafts [*]Forged Pistons, Connecting Rods [*]Displacement Changes (From 2 liters to 2.2/2.4/2.5 Liters....) [*]Transmission (Gearbox) Upgrades [*]Wide Tires and Wheels [*]High Performance Brake Rotors, Brake Pads, Calipers [*]High Performance Adjustable Suspension/ Coil Overs [*]Chassis Modifications (Sway Bars, Strut Bars, Roller Cages) [*]High Performance Exhaust [/LIST] මේ ටික කරලා ඉවර වෙනකොට වාහනේ ආයේ පාරේ පදින්න බෑ.. පාරේ පදින එකත් පාඩුයි.. වාහනේ වටිනාකමට වඩා වියදම් කරලා තියෙන්නේ.. දැන් කෙලින්ම Race Track එකට.. මේ වගේ වෙනස්කම් කරපු වාහන තමා WRC (World Rally Championship), Dakar Rally වගේ තරඟ වලට පාවිච්චි කරන්නේ.. මේක නම් Stage කීයද දන්නේ නෑ.. හැබැයි දුන්නොත් පැනල ගන්නවා..:love::love::yes::yes: [IMG]http://palgume.pl/upload/subaru-girl_20130813143103uid2.jpg[/IMG] මන් කිව්වේ Subaru Impreza STI එක ගැන හොඳේ... ඔන්න ඕකයි Stage කතාන්දරේ.. මේ දවස් වල යාලුවෙක්ගෙ D Tracker එකක වැඩ වගේකට හිර වෙලා නිසා පොරොන්දු උණ ඒවා මුත් කරන්න බැරි උනා..මේ මගුල් බයික් එකේ වැඩ ඉවර උන ගමන් පොරොන්දු උන ඒවා දෙනවා.. එහෙනම් අපි යනෝ...................[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom