Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Submarine Cables - අපිට අන්තර්ජාලය එන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Submarine Cables - අපිට අන්තර්ජාලය එන්නේ මෙහෙමයි

ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන..

SEA-ME-WE කේබල් පද්ධතිය..

ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South East Asia - Middle East - West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව දක්වාම දිවෙනවා. ඔය අතරෙ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් (ලංකාවෙ නම් SLT) මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. මේ කරපු ආයෝජනයේ ප්‍රමාණයට අනුව තමයි කේබල් පද්ධතියෙන් තමන්ට ලැබෙන ධාරිතාවය තීරණය වෙන්නෙ.. දැනට SEA-ME-WE 1 සිට 5 දක්වා කේබල් පද්ධති මුහුදෙ තියෙනවා.

Copper Cables - තඹ රැහැන්..

ගොඩක් ඉස්සර මේ සබ්මැරින් කේබල් හදල තිබුණෙ තඹ වලින්. විෂ්කම්භය අඩියකට ටිකක් අඩුයි. ලංකාවට මුලින්ම ආවෙ SEA-ME-WE 1 කියන කේබල් එක. තනිකර තඹ. මේක සම්බන්ධ වුණේ කොළඹ ගෝල්ෆේස් පිටිය අසලට. ලංකාවෙන් මේකෙ අයිතිය තිබුණෙ SLT ආයතනයට.

-SEA-ME-WE ව්‍යාපෘතිය වෙනුවෙන් නිකුත් කෙරුණු මුද්දරයක්-

ටික කාලයකින් මේකෙ ධාරිතාවය මදිවුණා. ඒක නිසා අර රටවල් ටික එකතු වෙලා හැදුවා SEA-ME-WE 2 පද්ධතිය. මේකත් තඹ. වෙනසකට තිබුණෙ මේකෙ කේබල් 2ක් තිබුණා. එහෙම බෙදුවෙ සංඛ්‍යාතය දෙකට බෙදලා. මේකත් සම්බන්ධ වෙන්නෙ ගෝල්ෆේස් පිටිය අසලටමයි. අධික වියදම, අනාගතයේදී වේගය ප්‍රමාණවත් නොවීම හා ප්‍රකාශ තන්තු වල ආගමනය නිසා SEA-ME-WE 1 සහ SEA-ME-WE 2 වගේ තඹ රැහැන් සියල්ලම වගේ අභාවයට ගියා.

Fiber Optics..(ප්‍රකාශ තන්තු)

ඊට පස්සෙ ආපු submarine cables ඔක්කොම ප්‍රකාශ තන්තු (fiber optics). මුලින් fiber optics (ප්‍රකාශ තන්තු) කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්නම්. වැඩිදුර විස්තර ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්නකො.

මුලින්ම කියන්න ඕන fiber optics ඇතුලෙ කිසිම කම්බියක් නෑ. තියෙන්නෙ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක්. එතකොට කොහොමද මේක දිගේ දත්ත හුවමාරු කරන්නෙ?

හරිම සරලයි. ඕනම දත්තයක් ද්වීමය (binary) සංඛ්‍යාවකින් නිරූපනය කරන්න පුළුවන්නෙ.. 0110101001 වගේ. චිත්‍රපට වල එහෙම දැකලත් ඇති. එක සහ බිංදුව විතරක් උපයෝගී කරගෙන දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මෙහෙම හිතන්නකො. ඔයා ගඟේ එක ඉවුරක ඉන්නවා. ඔයාගෙ යාළුවෙක් එහා ඉවුරෙ ඉන්නවා. ඔයාට ඕන එයාට 0111010 කියන පණිවිඩය යවන්න. ඔයා කරන්නෙ විදුලි පන්දමක් පාවිච්චි කරන එක. ටෝච් එක නිවිලා නම් 0. පත්තු වෙලා නම් 1. ඔයා නිශ්චිත කාලයක් තුල ටෝච් එක

Off (0) On (1) On (1) On (1) Off (0) On (1) Off (0) හැටියට 0111010 කියන පණිවිඩය එහා ඉවුරෙ ඉන්න යාළුවට යවනවා. දැන් එයාට තියෙන්නෙ ඔය ද්වීමය සංඛ්‍යාව decode කරලා ඔයා එව්වෙ මොකක්ද කියන එක හොයාගන්නයි.

ඔය ක්රමයම තමයි optical fiber වලත් තියෙන්නෙ. වීදුරු කෙන්ද දිගේ යවනවා අධි බ්ලැති ලේසර් කදම්බයක්. මේක on off වෙන හැටියට තමයි එහා පැත්තෙන් 1ද 0ද කියන එක අඳුරගන්නෙ. එහෙම බැලුවම මේක ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ කිරීමක්. තඹ කම්බි වලට මේ වේගයත් එක්ක හැරෙන්න වත් බැහැ. ඉතින් කාලයත් එක්ක submarine cable ඔක්කොම fiber වලට මාරුවුණා. පරණ copper cable එහෙමම මුහුද මැද අතඇරල දැමුණා.

වර්තමානයේ අපිට එන submarine cables..

දැන් ලංකාවට එන සබ්මැරින් කේබල් කිහිපයක් තියෙනවා. මේ ඔක්කොම fiber.

1) SEA-ME-WE 3 - මේකෙ landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ. පරණ නිසා ලඟදිම මේකෙ ඔපරේෂන්ස් නවතියි. මේකෙ ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට

2) SEA-ME-WE 4 - මේක තමයි අර ගෝල්ෆේස් එකේ මුහුද දිගේ කලු පාට බට වගේ යන්නෙ. ගෝල්ෆේස් එකට ගියොත් මේක වගේම SEA-ME-WE 1 සහ 2ත් බලන්න අමතක කරන්න එපා. මේකත් ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට. ලංකව වැඩිපුරම වැඩ ගත්තෙ මේකෙන්.

3) SEA-ME-WE 5 - මේක තමයි අලුත්ම සහ වේගවත්ම එක. එක තරංග ආයාමයක් සඳහා වේගය 100Gbps. ඒ වගේ තරංග ආයාම 80ක් යවන්න පුළුවන්. එතකොට සම්පූර්ණ වේගය 8 Tbps විතර වෙනවා. හැබැයි ලංකාවෙ නම් තව අවුරුදු 10කට වත් තරංග ආයාම 80ක් පාවිච්චි වෙන්නෙ නෑ. ඒ නිසා දැනට උපරිම වේගය 600 Mbps වගේ තමයි යන්නෙ. landing station එක මාතර. මේකෙත් ලංකාවෙ අයිතිය SLT එකට

-SLT SEA-ME-WE 5-

4) Dhiraagu - මේක නම් ලෝකෙ වටේ යන එකක් නෙමෙයි. මේක Point to point කනෙක්ෂන් එකක්. මේකෙන් තමයි ලංකාවයි මාලදිවයිනයි connect වෙන්නෙ. ලංකාවෙ අයිතිය SLT

5) Bharat Lanka - මේකත් point to point. මේක ලංකාවයි ඉන්දියාවෙ tuticorin (තූත්තුකුඩිය) අතර. ලංකාවෙ අයිතිය SLT.

SEA-ME-WE 5 එන්න කලින් තිබ්බ 3 සහ 4 වල දෝෂයක් ආවොත් මේ Bharat Lanka එක මගින් ඉන්දියාව හරහා තමයි අපි ලෝකෙට සම්බන්ධ වුණේ.

6) Bay of Bengal Gateway (BBG) - මේක UAE ඉඳල සිංගප්පූරුවට යන්නෙ. මේකෙ ලංකාවෙ අයිතිය Dialog එකට. උපරිම වේගය 6.4 Tbps ක් කියල තමයි කියන්නෙ. Landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ.

-Dialog BBG-

7) FLAG - Fiber-Optic Link Around the Globe. මේකෙ ලංකාවෙ අයිතිය තියෙන්නෙ ලංකා බෙල් සමාගමට. Landing station එක කොළඹ. මේක එංගලන්තයේ ඉඳල ජපානෙට යන කේබල් එකක්. ලංකාව සම්බන්ධ වෙන්නෙ මේකෙ Falcon segment එකට. සෘජුව FLAG එකට සම්බන්ධ වෙන්නෙ නෑ.

දැනට ලංකාව සම්බන්ධ වෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති 7ට විතරයි. ඒකෙන් 5ක අයිතිය SLT එකටත් 1ක අයිතිය Dialog එකටත් 1ක අයිතිය ලංකාබෙල් එකටත් හැටියට තමයි තියෙන්නෙ

මේ සබ්මැරින් කේබල් වල මුහුද දිගේ ගමන මොන වගේ ඇතිද?

මේ සිතියම් වල තියෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති කිහිපයක ගමන් මාර්ගය.

මේවා සාමාන්‍යයෙන් යන්නෙ මුහුදු පතුලෙන්. මේ කේබල් ස්ථාපනය කරන්න, නඩත්තු කටයුතු කරන්න ඉන්නවා නැව්, කිමිදුම්කරුවො පවා සහිත වෙනම ජාත්‍යන්තර ආයතන. එයාලා තමයි සබ්මැරින් කේබල් සම්බන්ධව මුහුදෙ අණසක පතුරවාගෙන ඉන්නෙ.

ලේසර් එළියක් ඔය තරම් දුරට යනවද?

අපි ටෝච් එකක් ගැහුවම ඒ ටෝච් එලිය විහිදෙන උපරිම දුරක් තියෙනවනෙ. ඊට වඩා දුරින් ඉන්න කෙනෙකුට මේ ටෝච් එලිය පේන්නෙ නැහැනෙ. Fiber optics දිගේ යන ලේසර් එලියත් ඒ වගේමයි (එලියක් කිව්වට මේක එලියක්ම නෙමෙයි. තේරුම්ගැනීමේ පහසුවට එලියක් කියල හිතාගන්නකො). මේ ලේසර් ආලෝකයටත් යන්න පුළුවන් උපරිම දුරක් තියෙනවා. එතනින් එහාට එළිය යන්නෙ නෑ. එතකොට මොකද කරන්නෙ?

එතකොට තමයි රිපීටර්ස් (repeaters) අපේ පිහිටට එන්නෙ

-Repeater-

මේ රිපීටර්ස් මුහුදෙ තැනින් තැන හයිකරල තියෙනවා. මේවා වලට පැවරෙන රාජකාරිය තමයි තමන්ට ලැබෙන දුර්වල ලේසර් කදම්බයේ ශක්තිය වැඩි කරලා නැවතත් කේබල් එක දිගේ ඊළඟ නැවතුම වෙත යවන එක. ඒකට පාවිච්චි කරන්නෙ රිපීටර් එකේ තියෙන optical amplifiers.

Submarine cables වලට සිදුවන හානි..

1) කලාතුරකින් මුහුදෙ නැව් එහෙට මෙහෙට යනවා නැංගුරමත් මුහුදට දාගෙනම. ඔය නැංගුරමක් අපේ submarine cable එකේ පැටලුනාම කේබල් එක එතනින් කැඩිලා යනවා

2) සාමාන්‍ය fiber එකක් සිහින් කෙන්දක් හැටියට තිබුණට සබ්මැරින් කේබල් නම් එහෙම හීනි නෑ. ඒකට හේතුව තමයි fiber එකේ ආරක්ෂාවට ඒක වටේට තියෙන ආවරණ. මේ හරස්කඩ දිහා බැලුවම පේනවනෙ හීනි fiber එක වටේට කොච්චර ආරක්ෂක ආවරණ තියෙනවද කියලා..

-Cross Section of a Submarine Cable-

ඔය එක ආවරණ වර්ගයකට තමයි armour එක කියන්නෙ. මේක ලෝහමය ආවරණයක්. මේ ලෝහ armour එක දිගේ තමයි repeaters වලට අවශ්‍ය විදුලිය සම්ප්‍රේෂණය කරන්නෙ. සන්නායකයක් දිගේ විද්‍යුතය ගමන්කරනකොට ඒ වටා චුම්භක ක්ෂේත්රයක් ඇතිවෙනවනෙ. මේකෙත් එහෙම තමයි. ඔන්න ඔය චුම්භක ක්ෂේත්රය කට්ටියක් වරදවා වටහගන්නවා. ඒ තමයි මෝරු. එයාලා මේක ගොදුරක් කියල හිතලා cable එක හපල හපලා කඩල දානවා.

-Google කේබලයක් සපා කන මෝරෙක්-

ඔය 2 තමයි ප්‍රධාන වශයෙන් සබ්මැරින් කේබල් වලට සිදුවන අලාභහානි. ඉතින් ඔය එක කේබල් එකකට අනතුරක් වුණත් අපිට තව කේබල් ඕන තරම් තියෙන නිසා ලංකාවට ඉන්ටර්නෙට් නැතිවෙයි කියල අනවශ්‍ය බයක් ඇතිකරගන්න නම් කිසිම හේතුවක් නෑ..

[QUOTE="sanjuprasad, post: 25038640, member: 525544"] [b]Submarine Cables - අපිට අන්තර්ජාලය එන්නේ මෙහෙමයි[/b] [SIZE="5"][CENTER]ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන..[/CENTER][/SIZE] [CENTER][IMG]https://i.ibb.co/Kz4MLxG/ef2fabb112065142fa431695006a168a.jpg[/IMG][/CENTER] [B][SIZE="5"][U]SEA-ME-WE කේබල් පද්ධතිය..[/U][/SIZE][/B] [CENTER][SIZE="5"]ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South East Asia - Middle East - West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව දක්වාම දිවෙනවා. ඔය අතරෙ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් (ලංකාවෙ නම් SLT) මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. මේ කරපු ආයෝජනයේ ප්‍රමාණයට අනුව තමයි කේබල් පද්ධතියෙන් තමන්ට ලැබෙන ධාරිතාවය තීරණය වෙන්නෙ.. දැනට SEA-ME-WE 1 සිට 5 දක්වා කේබල් පද්ධති මුහුදෙ තියෙනවා.[/SIZE][/CENTER] [SIZE="5"][B][U]Copper Cables - තඹ රැහැන්..[/U][/B][/SIZE] [CENTER][IMG]https://i.ibb.co/rtXpBBk/cork-internet-cable-thumb1200-4-3.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER]ගොඩක් ඉස්සර මේ සබ්මැරින් කේබල් හදල තිබුණෙ තඹ වලින්. විෂ්කම්භය අඩියකට ටිකක් අඩුයි. ලංකාවට මුලින්ම ආවෙ SEA-ME-WE 1 කියන කේබල් එක. තනිකර තඹ. මේක සම්බන්ධ වුණේ කොළඹ ගෝල්ෆේස් පිටිය අසලට. ලංකාවෙන් මේකෙ අයිතිය තිබුණෙ SLT ආයතනයට. [/CENTER][/SIZE] [CENTER][IMG]https://i.ibb.co/yFfCtLb/SEA-ME-WE-1-Sri-Lanka-5r75.jpg[/IMG] [SIZE="3"]-SEA-ME-WE ව්‍යාපෘතිය වෙනුවෙන් නිකුත් කෙරුණු මුද්දරයක්-[/SIZE][/CENTER] [SIZE="5"][CENTER]ටික කාලයකින් මේකෙ ධාරිතාවය මදිවුණා. ඒක නිසා අර රටවල් ටික එකතු වෙලා හැදුවා SEA-ME-WE 2 පද්ධතිය. මේකත් තඹ. වෙනසකට තිබුණෙ මේකෙ කේබල් 2ක් තිබුණා. එහෙම බෙදුවෙ සංඛ්‍යාතය දෙකට බෙදලා. මේකත් සම්බන්ධ වෙන්නෙ ගෝල්ෆේස් පිටිය අසලටමයි. අධික වියදම, අනාගතයේදී වේගය ප්‍රමාණවත් නොවීම හා ප්‍රකාශ තන්තු වල ආගමනය නිසා SEA-ME-WE 1 සහ SEA-ME-WE 2 වගේ තඹ රැහැන් සියල්ලම වගේ අභාවයට ගියා.[/CENTER][/SIZE] [SIZE="5"][B][U]Fiber Optics..(ප්‍රකාශ තන්තු)[/U][/B][/SIZE] [CENTER][IMG]https://i.ibb.co/sQ8LmWn/cap-quang-bien-151420380946873324646-PM.jpg[/IMG] [SIZE="5"]ඊට පස්සෙ ආපු submarine cables ඔක්කොම ප්‍රකාශ තන්තු (fiber optics). මුලින් fiber optics (ප්‍රකාශ තන්තු) කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්නම්. වැඩිදුර විස්තර ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්නකො. මුලින්ම කියන්න ඕන fiber optics ඇතුලෙ කිසිම කම්බියක් නෑ. තියෙන්නෙ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක්. එතකොට කොහොමද මේක දිගේ දත්ත හුවමාරු කරන්නෙ?[/SIZE] [IMG]https://i.ibb.co/wsPM941/cable-side-view.jpg[/IMG] [SIZE="5"]හරිම සරලයි. ඕනම දත්තයක් ද්වීමය (binary) සංඛ්‍යාවකින් නිරූපනය කරන්න පුළුවන්නෙ.. 0110101001 වගේ. චිත්‍රපට වල එහෙම දැකලත් ඇති. එක සහ බිංදුව විතරක් උපයෝගී කරගෙන දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මෙහෙම හිතන්නකො. ඔයා ගඟේ එක ඉවුරක ඉන්නවා. ඔයාගෙ යාළුවෙක් එහා ඉවුරෙ ඉන්නවා. ඔයාට ඕන එයාට 0111010 කියන පණිවිඩය යවන්න. ඔයා කරන්නෙ විදුලි පන්දමක් පාවිච්චි කරන එක. ටෝච් එක නිවිලා නම් 0. පත්තු වෙලා නම් 1. ඔයා නිශ්චිත කාලයක් තුල ටෝච් එක Off (0) On (1) On (1) On (1) Off (0) On (1) Off (0) හැටියට 0111010 කියන පණිවිඩය එහා ඉවුරෙ ඉන්න යාළුවට යවනවා. දැන් එයාට තියෙන්නෙ ඔය ද්වීමය සංඛ්‍යාව decode කරලා ඔයා එව්වෙ මොකක්ද කියන එක හොයාගන්නයි. ඔය ක්රමයම තමයි optical fiber වලත් තියෙන්නෙ. වීදුරු කෙන්ද දිගේ යවනවා අධි බ්ලැති ලේසර් කදම්බයක්. මේක on off වෙන හැටියට තමයි එහා පැත්තෙන් 1ද 0ද කියන එක අඳුරගන්නෙ. එහෙම බැලුවම මේක ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ කිරීමක්. තඹ කම්බි වලට මේ වේගයත් එක්ක හැරෙන්න වත් බැහැ. ඉතින් කාලයත් එක්ක submarine cable ඔක්කොම fiber වලට මාරුවුණා. පරණ copper cable එහෙමම මුහුද මැද අතඇරල දැමුණා.[/SIZE][/CENTER] [SIZE="5"][B][U]වර්තමානයේ අපිට එන submarine cables..[/U][/B][/SIZE] [SIZE="5"][CENTER]දැන් ලංකාවට එන සබ්මැරින් කේබල් කිහිපයක් තියෙනවා. මේ ඔක්කොම fiber. 1) SEA-ME-WE 3 - මේකෙ landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ. පරණ නිසා ලඟදිම මේකෙ ඔපරේෂන්ස් නවතියි. මේකෙ ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට 2) SEA-ME-WE 4 - මේක තමයි අර ගෝල්ෆේස් එකේ මුහුද දිගේ කලු පාට බට වගේ යන්නෙ. ගෝල්ෆේස් එකට ගියොත් මේක වගේම SEA-ME-WE 1 සහ 2ත් බලන්න අමතක කරන්න එපා. මේකත් ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට. ලංකව වැඩිපුරම වැඩ ගත්තෙ මේකෙන්. 3) SEA-ME-WE 5 - මේක තමයි අලුත්ම සහ වේගවත්ම එක. එක තරංග ආයාමයක් සඳහා වේගය 100Gbps. ඒ වගේ තරංග ආයාම 80ක් යවන්න පුළුවන්. එතකොට සම්පූර්ණ වේගය 8 Tbps විතර වෙනවා. හැබැයි ලංකාවෙ නම් තව අවුරුදු 10කට වත් තරංග ආයාම 80ක් පාවිච්චි වෙන්නෙ නෑ. ඒ නිසා දැනට උපරිම වේගය 600 Mbps වගේ තමයි යන්නෙ. landing station එක මාතර. මේකෙත් ලංකාවෙ අයිතිය SLT එකට[/CENTER][/SIZE] [CENTER][IMG]https://i.ibb.co/WBH5zFV/IMG-20190216-115407.jpg[/IMG] [SIZE="4"]-SLT SEA-ME-WE 5-[/SIZE] [SIZE="5"]4) Dhiraagu - මේක නම් ලෝකෙ වටේ යන එකක් නෙමෙයි. මේක Point to point කනෙක්ෂන් එකක්. මේකෙන් තමයි ලංකාවයි මාලදිවයිනයි connect වෙන්නෙ. ලංකාවෙ අයිතිය SLT 5) Bharat Lanka - මේකත් point to point. මේක ලංකාවයි ඉන්දියාවෙ tuticorin (තූත්තුකුඩිය) අතර. ලංකාවෙ අයිතිය SLT. SEA-ME-WE 5 එන්න කලින් තිබ්බ 3 සහ 4 වල දෝෂයක් ආවොත් මේ Bharat Lanka එක මගින් ඉන්දියාව හරහා තමයි අපි ලෝකෙට සම්බන්ධ වුණේ. 6) Bay of Bengal Gateway (BBG) - මේක UAE ඉඳල සිංගප්පූරුවට යන්නෙ. මේකෙ ලංකාවෙ අයිතිය Dialog එකට. උපරිම වේගය 6.4 Tbps ක් කියල තමයි කියන්නෙ. Landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ.[/SIZE] [IMG]https://i.ibb.co/x1SHwfR/BBG-2-Englsh-1024x512.jpg[/IMG] [SIZE="4"]-Dialog BBG-[/SIZE] [SIZE="5"]7) FLAG - Fiber-Optic Link Around the Globe. මේකෙ ලංකාවෙ අයිතිය තියෙන්නෙ ලංකා බෙල් සමාගමට. Landing station එක කොළඹ. මේක එංගලන්තයේ ඉඳල ජපානෙට යන කේබල් එකක්. ලංකාව සම්බන්ධ වෙන්නෙ මේකෙ Falcon segment එකට. සෘජුව FLAG එකට සම්බන්ධ වෙන්නෙ නෑ. දැනට ලංකාව සම්බන්ධ වෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති 7ට විතරයි. ඒකෙන් 5ක අයිතිය SLT එකටත් 1ක අයිතිය Dialog එකටත් 1ක අයිතිය ලංකාබෙල් එකටත් හැටියට තමයි තියෙන්නෙ[/SIZE][/CENTER] [B][SIZE="5"][U]මේ සබ්මැරින් කේබල් වල මුහුද දිගේ ගමන මොන වගේ ඇතිද?[/U][/SIZE][/B] [SIZE="5"]මේ සිතියම් වල තියෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති කිහිපයක ගමන් මාර්ගය.[/SIZE] [IMG]https://i.ibb.co/DtqggLx/image-20151102-16507-fs65z0.png[/IMG] [IMG]https://i.ibb.co/khWFpYL/maxresdefault-3.jpg[/IMG] [CENTER][SIZE="5"]මේවා සාමාන්‍යයෙන් යන්නෙ මුහුදු පතුලෙන්. මේ කේබල් ස්ථාපනය කරන්න, නඩත්තු කටයුතු කරන්න ඉන්නවා නැව්, කිමිදුම්කරුවො පවා සහිත වෙනම ජාත්‍යන්තර ආයතන. එයාලා තමයි සබ්මැරින් කේබල් සම්බන්ධව මුහුදෙ අණසක පතුරවාගෙන ඉන්නෙ.[/SIZE][/CENTER] [SIZE="5"][B][U]ලේසර් එළියක් ඔය තරම් දුරට යනවද?[/U][/B][/SIZE] [CENTER][SIZE="5"]අපි ටෝච් එකක් ගැහුවම ඒ ටෝච් එලිය විහිදෙන උපරිම දුරක් තියෙනවනෙ. ඊට වඩා දුරින් ඉන්න කෙනෙකුට මේ ටෝච් එලිය පේන්නෙ නැහැනෙ. Fiber optics දිගේ යන ලේසර් එලියත් ඒ වගේමයි (එලියක් කිව්වට මේක එලියක්ම නෙමෙයි. තේරුම්ගැනීමේ පහසුවට එලියක් කියල හිතාගන්නකො). මේ ලේසර් ආලෝකයටත් යන්න පුළුවන් උපරිම දුරක් තියෙනවා. එතනින් එහාට එළිය යන්නෙ නෑ. එතකොට මොකද කරන්නෙ? එතකොට තමයි රිපීටර්ස් (repeaters) අපේ පිහිටට එන්නෙ[/SIZE] [IMG]https://i.ibb.co/WvksQgN/main-qimg-6b83f1763bfcf447192fec58f5b61b17.jpg[/IMG] [SIZE="4"]-Repeater-[/SIZE] [SIZE="5"]මේ රිපීටර්ස් මුහුදෙ තැනින් තැන හයිකරල තියෙනවා. මේවා වලට පැවරෙන රාජකාරිය තමයි තමන්ට ලැබෙන දුර්වල ලේසර් කදම්බයේ ශක්තිය වැඩි කරලා නැවතත් කේබල් එක දිගේ ඊළඟ නැවතුම වෙත යවන එක. ඒකට පාවිච්චි කරන්නෙ රිපීටර් එකේ තියෙන optical amplifiers.[/SIZE][/CENTER] [B][U][SIZE="5"]Submarine cables වලට සිදුවන හානි..[/SIZE][/U][/B] [CENTER][SIZE="5"]1) කලාතුරකින් මුහුදෙ නැව් එහෙට මෙහෙට යනවා නැංගුරමත් මුහුදට දාගෙනම. ඔය නැංගුරමක් අපේ submarine cable එකේ පැටලුනාම කේබල් එක එතනින් කැඩිලා යනවා 2) සාමාන්‍ය fiber එකක් සිහින් කෙන්දක් හැටියට තිබුණට සබ්මැරින් කේබල් නම් එහෙම හීනි නෑ. ඒකට හේතුව තමයි fiber එකේ ආරක්ෂාවට ඒක වටේට තියෙන ආවරණ. මේ හරස්කඩ දිහා බැලුවම පේනවනෙ හීනි fiber එක වටේට කොච්චර ආරක්ෂක ආවරණ තියෙනවද කියලා..[/SIZE] [IMG]https://i.ibb.co/mDQnx0b/DhBO5JA.jpg[/IMG] [SIZE="4"]-Cross Section of a Submarine Cable-[/SIZE] [SIZE="5"]ඔය එක ආවරණ වර්ගයකට තමයි armour එක කියන්නෙ. මේක ලෝහමය ආවරණයක්. මේ ලෝහ armour එක දිගේ තමයි repeaters වලට අවශ්‍ය විදුලිය සම්ප්‍රේෂණය කරන්නෙ. සන්නායකයක් දිගේ විද්‍යුතය ගමන්කරනකොට ඒ වටා චුම්භක ක්ෂේත්රයක් ඇතිවෙනවනෙ. මේකෙත් එහෙම තමයි. ඔන්න ඔය චුම්භක ක්ෂේත්රය කට්ටියක් වරදවා වටහගන්නවා. ඒ තමයි මෝරු. එයාලා මේක ගොදුරක් කියල හිතලා cable එක හපල හපලා කඩල දානවා.[/SIZE] [IMG]https://i.ibb.co/Tr9N63r/hqdefault-1.jpg[/IMG] [SIZE="4"]-Google කේබලයක් සපා කන මෝරෙක්-[/SIZE][/CENTER] [SIZE="5"][CENTER]ඔය 2 තමයි ප්‍රධාන වශයෙන් සබ්මැරින් කේබල් වලට සිදුවන අලාභහානි. ඉතින් ඔය එක කේබල් එකකට අනතුරක් වුණත් අපිට තව කේබල් ඕන තරම් තියෙන නිසා ලංකාවට ඉන්ටර්නෙට් නැතිවෙයි කියල අනවශ්‍ය බයක් ඇතිකරගන්න නම් කිසිම හේතුවක් නෑ..[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom