Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Subwoofer Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේ විදියට ඉස්සෙල්ලම speaker ටික place කරගනින්.

ලොකු speaker දෙක (Left & Right) ඉස්සරහට එන්නේ.

ඉතිරි පොඩි තුනෙන් එකක් center දාන්න.

අනික් දෙක පිටිපස්සේ ගානට සෙට් කරගන්න.

ඊලගට sub එක උඹේ දකුණු අත ගාව බිමින් හරි වගේ තියන්න පුළුවන්,එත් අනික් ව තරම් උස්සන්න එපා,

ඕනනම් ඉස්සරහින් තියාගන්නත් පුළුවන්,

එත් ගොඩක් උසට තියන්න එපා.හරි

දැන් වයර ටික ගානට ප්ලුග් කරගනින්.sub එකේ පිටිපස්සට.

sub එකේ පිටිපස්සට volume control module එකත් එන්නේ,ඉතින් ඒ හින්ද sub එක ලග තිය ගන්න එක බලපායි,මොකද ඒ වයර එකේ දිග.

වයර් ටික ගනට ප්ලග් කරගද්දී බලහන් හරියට front left,front right ,center ,rear right ,rear left

දැන් මැෂින් එකට හෝ අදාල උපාන්ගෙට කනෙක්ට් කරගනින්.

jack ටික ගහන හැටි උඩම රූපේ තියෙනවා

පවර් දීල මැෂින් එකේ audio settings වල output එක 5.1 දහන්,

වින්ඩොව්ස් වල නම් කියන්න දෙයක් නැනේ,දන්නවනේ.

දැනට තියෙන අලුත් බෝඅර්ඩ් වල නම් auto detect වෙනවා

[QUOTE="Thoppi_Chaminda, post: 20328596, member: 557627"] [I][B][SIZE=3]මෙන්න මේ විදියට ඉස්සෙල්ලම speaker ටික place කරගනින්. [IMG]http://arqen.com/wp-content/gallery/room-setup-speaker-placement/surround-speaker-placement-mixing-room-setup-620x523.jpg[/IMG] ලොකු speaker දෙක (Left & Right) ඉස්සරහට එන්නේ. ඉතිරි පොඩි තුනෙන් එකක් center දාන්න. අනික් දෙක පිටිපස්සේ ගානට සෙට් කරගන්න. ඊලගට sub එක උඹේ දකුණු අත ගාව බිමින් හරි වගේ තියන්න පුළුවන්,එත් අනික් ව තරම් උස්සන්න එපා, ඕනනම් ඉස්සරහින් තියාගන්නත් පුළුවන්, එත් ගොඩක් උසට තියන්න එපා.හරි දැන් වයර ටික ගානට ප්ලුග් කරගනින්.sub එකේ පිටිපස්සට. sub එකේ පිටිපස්සට volume control module එකත් එන්නේ,ඉතින් ඒ හින්ද sub එක ලග තිය ගන්න එක බලපායි,මොකද ඒ වයර එකේ දිග. වයර් ටික ගනට ප්ලග් කරගද්දී බලහන් හරියට front left,front right ,center ,rear right ,rear left දැන් මැෂින් එකට හෝ අදාල උපාන්ගෙට කනෙක්ට් කරගනින්. jack ටික ගහන හැටි උඩම රූපේ තියෙනවා පවර් දීල මැෂින් එකේ audio settings වල output එක 5.1 දහන්, වින්ඩොව්ස් වල නම් කියන්න දෙයක් නැනේ,දන්නවනේ. දැනට තියෙන අලුත් බෝඅර්ඩ් වල නම් auto detect වෙනවා [/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom