Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sudda Gala විද්දෙ Nattham නුවරට පාරක් නැ කියන අයට [Video]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් සුද්දා ඇත්තටම ගල විද්දේ ඇයි කියල මම මෙතන දැම්මොත් වැදගත් වෙයි කියල හිතනවා.

ඇත්තටම කොළඹ-නුවර මාර්ගය හදපු කපිතාන් ඩෝසන් ට ඔය කඩුගන්නාවේ ගල මගහැරලා මාර්ගය පහසුවෙන් ඉදිකරන්න පුළුවන් කම තිබිලා තියෙනවා. නමුත් ඔහු ඒක නොකර ගල විදින්න තීරණය කරේ එකල සිංහලයන් අතර පවතී විශ්වාසයක් නිසා.ඒක තමයි උඩරට රජකරන්න නම් ඔය කඩුගන්නාවේ ගල බිඳින්න ඕනේ කියන එක.

1803 ඉංග්‍රීසින්ට විරුද්දව ලෙව්කේ රාල ගේ නායකත්වයෙන් යුතුව කරන ලද සටන ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම ජයග්රහණයෙන් සතුතට පත් ලෙව්කේ රාල විසින් එකල උඩරට ජනතාව අතර පවතී මෙම විස්වාසය හා බැඳුනු ජන කවියක් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වෙත යවල තියෙනවා.

"කන්ද උඩරට ගන්න සගයන්

ඇයිද මේ හැටි කැස කවන්නේ

බින්ද හොත් ගල කන්ද උඩහට

තොපිත් උඩරට රජ කරන්නේ

නන්දෙසින් පැන ආව ලන්දේසි

පරංගින් පැරදිලා යන්නේ

තුංග බල සිව් කෝරළේ

හමුදාව නිති රකින්නේ"

ඔන්න ඕක තමයි කවිය.

ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි ඉංග්‍රීසින් 1815 උඩරට යටත් කරගැනීමෙන් පසු නුවර-කොළඹ මාර්ගය ඉදිකිරීමේදී කඩුගන්නාව ගල විදීමට තීරණය කරලා තියෙන්නේ. මන්දයත් ඔවුන් විස්වාශ කරලා තිබෙනවා සිංහලේ පාලනය කිරීමට නම් දළදා වහන්සේ ලගතබාගැනීම මෙන්ම කඩුගන්නාව ගල බිඳීමත් කල යුතුයි කියල.

[QUOTE="sachcha123, post: 17544231, member: 112613"] [B][SIZE=3]මචන් සුද්දා ඇත්තටම ගල විද්දේ ඇයි කියල මම මෙතන දැම්මොත් වැදගත් වෙයි කියල හිතනවා. ඇත්තටම කොළඹ-නුවර මාර්ගය හදපු කපිතාන් ඩෝසන් ට ඔය කඩුගන්නාවේ ගල මගහැරලා මාර්ගය පහසුවෙන් ඉදිකරන්න පුළුවන් කම තිබිලා තියෙනවා. නමුත් ඔහු ඒක නොකර ගල විදින්න තීරණය කරේ එකල සිංහලයන් අතර පවතී විශ්වාසයක් නිසා.ඒක තමයි උඩරට රජකරන්න නම් ඔය කඩුගන්නාවේ ගල බිඳින්න ඕනේ කියන එක. 1803 ඉංග්‍රීසින්ට විරුද්දව ලෙව්කේ රාල ගේ නායකත්වයෙන් යුතුව කරන ලද සටන ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම ජයග්රහණයෙන් සතුතට පත් ලෙව්කේ රාල විසින් එකල උඩරට ජනතාව අතර පවතී මෙම විස්වාසය හා බැඳුනු ජන කවියක් ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වෙත යවල තියෙනවා. [FONT=Times New Roman][COLOR=Indigo]"කන්ද උඩරට ගන්න සගයන් ඇයිද මේ හැටි කැස කවන්නේ බින්ද හොත් ගල කන්ද උඩහට තොපිත් උඩරට රජ කරන්නේ නන්දෙසින් පැන ආව ලන්දේසි පරංගින් පැරදිලා යන්නේ තුංග බල සිව් කෝරළේ හමුදාව නිති රකින්නේ[/COLOR][/FONT][COLOR=Indigo]"[/COLOR] ඔන්න ඕක තමයි කවිය. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි ඉංග්‍රීසින් 1815 උඩරට යටත් කරගැනීමෙන් පසු නුවර-කොළඹ මාර්ගය ඉදිකිරීමේදී කඩුගන්නාව ගල විදීමට තීරණය කරලා තියෙන්නේ. මන්දයත් ඔවුන් විස්වාශ කරලා තිබෙනවා සිංහලේ පාලනය කිරීමට නම් දළදා වහන්සේ ලගතබාගැනීම මෙන්ම කඩුගන්නාව ගල බිඳීමත් කල යුතුයි කියල. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom