Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Yesterday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sugar - OK (88) / Cholesterol - BAD (233 mg/dl)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිම් ගිහින් මස් පුම්බ ගන්න යකඩ උස්සන එක අමු unnatural බං. කරනකල් හොඳයි, නැවැත්තුවාම තිබ්බාටත් එහා පුස් උෟරෙක් වෙනවා. ගොන් වැඩ නැතිව natural, sustainable දෙයක් කරහන්. Strength කියන්නෙ බරක් උස්සන එකටම නෙවෙයි.

වෙන කිසිම සතෙක්ට නැතිව මිනිස්සුන්ට විතරක් weight ප්‍රශ්න එන්න හේතුව තේරුම් ගත්තාම හරි. අනික් හැම ක්ෂිරපායි සතෙක්ම කෑම හොයන්න, කෑම කන්න, කෑම කාලා අාපහු ඉන්න තැනට එන්න, එ් අතරෙ ජීවිතය රැක ගන්න සංචාරණයෙ යෙදෙනවා. සරලව කිව්වොත් දවස ගාණෙ අැවිදිනවා. ඉඳලා හිටලා දුවනවා, කඳු නගිනවා. එ්ක අපි තේරුම් නොගත්තාට ගන්න අාහාර දිරවන එකේ වැදගත් කොටසක්.

මිනිස්සු දියුණුව කියල හිතාගෙන ගෙදරටම order කරගෙන වාඩි වෙලා කාලා එහෙමම බුදියනවා. අඩි සීයටත් වාහනේම යනවා. පඩිපෙළ නැතිව lift එකේ යනවා. පස්සෙ ගිහින් යකඩ උස්සනවා ව්‍යායාම කියලා. පක තමයි. ජීවිතේට ඕවා sustainable නෑ බං.

අවුරුදු මිලියන ගණනක් තිස්සෙ පරිණාමයෙන් තහවුරු වෙච්ච සරල දේ කරපන්. දියුණු වුණාට, වාහන තිබුණාට කමක් නෑ දවස ගාණෙ කිලෝමීටර් දෙක තුනක් අැවිදපන්. තමන්ට හති වැටෙනකල් එකපාරක් දුවලා ඕක cap කරාම හොඳටම අැති. පොඩි කන්දක් නගිනවා බහිනවා නම් තවත් හොඳයි.

ඔව් පුස් උෟරො වගේ බොඩිය පිම්බෙන්නෙ නෑ තමයි. හැබැයි ජීවිත කාලෙම සතුටින්, සැහැල්ලුවෙන්, අාස දෙයක් කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන්. කොණ්ඩෙ හැලිලා ලබ්බ බැහැලා රැවුල වවාගෙන තට්ටෙ compensate කරගන්න වෙන් නෑ. Sex life එක පැත්තෙත් තමයි ලොකුම වෙනස පේන්නෙ.

හැබැයි gym ගිහින් නවත්තලා එ් මෝඩ අත්දැකීමත් ගනින්. පස්සෙ තේරෙනවා මොන බොරුවක්ද කරේ කියලා. හැබැයි හරක් හැමදාම ඉන්න නිසා ජිම් හැත්තට රජ මගුල්.

ජිම් එකට ගිහින් යකඩ දිහා නෙවෙයි, අැත්තටම ජිම් එකේ සදා හැමනෙන 30+ උන් ටික දිහා බලහන්. හැමෝම තට්ටෙ පෑදිච්ච, රැවුල් වවා ගත්ත, බිජ්ජ අැකිලිච්ච කොට බතල අනාතයො. අැස් අැරලා බලලා තේරුම් ගනින් ජිම් කෙරුවාව.

[QUOTE="IndrajithGamage, post: 29274837, member: 581741"] ජිම් ගිහින් මස් පුම්බ ගන්න යකඩ උස්සන එක අමු unnatural බං. කරනකල් හොඳයි, නැවැත්තුවාම තිබ්බාටත් එහා පුස් උෟරෙක් වෙනවා. ගොන් වැඩ නැතිව natural, sustainable දෙයක් කරහන්. Strength කියන්නෙ බරක් උස්සන එකටම නෙවෙයි. වෙන කිසිම සතෙක්ට නැතිව මිනිස්සුන්ට විතරක් weight ප්‍රශ්න එන්න හේතුව තේරුම් ගත්තාම හරි. අනික් හැම ක්ෂිරපායි සතෙක්ම කෑම හොයන්න, කෑම කන්න, කෑම කාලා අාපහු ඉන්න තැනට එන්න, එ් අතරෙ ජීවිතය රැක ගන්න සංචාරණයෙ යෙදෙනවා. සරලව කිව්වොත් දවස ගාණෙ අැවිදිනවා. ඉඳලා හිටලා දුවනවා, කඳු නගිනවා. එ්ක අපි තේරුම් නොගත්තාට ගන්න අාහාර දිරවන එකේ වැදගත් කොටසක්. මිනිස්සු දියුණුව කියල හිතාගෙන ගෙදරටම order කරගෙන වාඩි වෙලා කාලා එහෙමම බුදියනවා. අඩි සීයටත් වාහනේම යනවා. පඩිපෙළ නැතිව lift එකේ යනවා. පස්සෙ ගිහින් යකඩ උස්සනවා ව්‍යායාම කියලා. පක තමයි. ජීවිතේට ඕවා sustainable නෑ බං. අවුරුදු මිලියන ගණනක් තිස්සෙ පරිණාමයෙන් තහවුරු වෙච්ච සරල දේ කරපන්. දියුණු වුණාට, වාහන තිබුණාට කමක් නෑ දවස ගාණෙ කිලෝමීටර් දෙක තුනක් අැවිදපන්. තමන්ට හති වැටෙනකල් එකපාරක් දුවලා ඕක cap කරාම හොඳටම අැති. පොඩි කන්දක් නගිනවා බහිනවා නම් තවත් හොඳයි. ඔව් පුස් උෟරො වගේ බොඩිය පිම්බෙන්නෙ නෑ තමයි. හැබැයි ජීවිත කාලෙම සතුටින්, සැහැල්ලුවෙන්, අාස දෙයක් කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන්. කොණ්ඩෙ හැලිලා ලබ්බ බැහැලා රැවුල වවාගෙන තට්ටෙ compensate කරගන්න වෙන් නෑ. Sex life එක පැත්තෙත් තමයි ලොකුම වෙනස පේන්නෙ. හැබැයි gym ගිහින් නවත්තලා එ් මෝඩ අත්දැකීමත් ගනින්. පස්සෙ තේරෙනවා මොන බොරුවක්ද කරේ කියලා. හැබැයි හරක් හැමදාම ඉන්න නිසා ජිම් හැත්තට රජ මගුල්. ජිම් එකට ගිහින් යකඩ දිහා නෙවෙයි, අැත්තටම ජිම් එකේ සදා හැමනෙන 30+ උන් ටික දිහා බලහන්. හැමෝම තට්ටෙ පෑදිච්ච, රැවුල් වවා ගත්ත, බිජ්ජ අැකිලිච්ච කොට බතල අනාතයො. අැස් අැරලා බලලා තේරුම් ගනින් ජිම් කෙරුවාව. 🤭 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom