Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
suicide කරගන්න තියන වේදනාව අඩුම ක්රමය මොකක්ද.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කරන්නේ නැති හින්ද උඹට කියන්න දෙයක් මතක් උණා. මොකක්දෝ පොතක කියවපු එකක්. මට හරියට මතක නෑ. මැරෙන්න හදල අන්තිම මොහොතේ තීරණය වෙනස් කරපු එකෙක් ලියපු එකක්.

"මිනිහෙක් මැරෙන්නේ තමුන්ට තියෙන ප්රශ්න වලින් සහනයක් බලාපොරොත්තුවෙන්. සහනය කියන්නේ හැඟීමක්. අපිට හැඟීම් දැනෙන්නේ ජීවත් වෙලා ඉන්නකම් විතරයි. මැරුණට පස්සේ හැඟීමක් දැනෙන්නේ නෑ. එක නිසා සහනයක් බලාපොරොත්තුවෙන් මැරෙන මනුස්සයෙක්ට කවදාවත් ඒ හොයන සහනය ලැබෙන්නේ නෑ. සහනය ලබන්න පුළුවන් එකම විදිය ප්රශ්න වලට මුහුණ දීල ඒවා විසඳන එක. විසඳන්න බැරි ප්රශ්නයක් අවොත් එක ලෝකේ හැටි කියල ජීවිතේ ඉතිරියට මුහුණ දෙන එක"

මට මතක විදියට ලිව්වේ. කියන දේ තේරෙනවා ඇති කියල හිතනවා. විසඳුමක් නැති ප්රශ්න වලට අපිත් මුහුණ දීල තියෙනවා. අපි හැමෝම හිතන් ඉන්නේ අපිට තියෙන ප්රශ්න තමයි ලෝකේ තියෙන ලොකුම ප්රශ්න කියල. එත් ඇත්ත තමයි, ලෝකේ හැමෝටම ප්රශ්න තියෙනවා. වෙනස, එක එක්කෙනාට තියෙන ප්රශ්න වෙනස්

මීට අවුරුදු 3,4කට කලින් ජීවිතේ මහා ලොකු ප්රශ්න කියල හිතාගෙන හිටපු ඒවා දැන් මතක් වෙනකොට හිනාත් යනවා. ඒ කාලේ පැය ගණන් කල්පනා කරපුවා, පිරිමියෙක් නිසා නොහඬ හිටියත් කෑගහල අඬන්න හිතුන හැටි, මේක තමයි ලෝක විනාශේ කියල හිතුන හැටි මතක් වෙනකොට  උඹට හැමදාම පාර තොටේ හම්බෙන හිනා වෙලා පිස්සු කෙළගෙන ඉන්න හැමෝටම ඔහොම දේවල් වෙලා තියෙනවා මචන්

ජීවිතේ අරමුණක් තියාගනින්. උඹට ෆැමිලි එකක් නැති නිසා හරි, අනාගතේ කෙල්ලෙක් හොයාගෙන හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා කියල හරි අරමුණක් හදාගන්න බැරිනම් මිනිස්සුන්ට උදව් කරන එක ජීවිතේ අරමුණ කරගනින්. කවද හරි මැරෙන දවසක ඒ මිනිස්සුන්ගේ මුණු මතක් වෙනකොට කොහොමත් වේදනාවක් නැති මරණයක් ලැබෙයි

ලෝකේ උඹ හිතන තරම් කළු නෑ බන්. "අපෝ තෝ මැරියන්" කියන එවුන් කීපදෙනෙක් අතරේ මෙන්න මෙහෙම මිනිස්සු දහස් ගානක් ඉන්නවා. මේ forum එකේ ඉන්න ගොඩක් එවුන් තාම ජීවිතේ බරක් පතලක් තේරෙන්නේ නැති කොලු වයසේ ඉන්න එවුන්. එක නිසා ඔය "මැරියන්" කියල තියෙන ඒවා එච්චර ගණන් ගන්න එපා

[YOUTUBE]7aTnBRlYz9I[/YOUTUBE]

[QUOTE="ratadel, post: 17761586, member: 24952"] [SIZE="3"][B][COLOR="Blue"]උඹ මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස කරන්නේ නැති හින්ද උඹට කියන්න දෙයක් මතක් උණා. මොකක්දෝ පොතක කියවපු එකක්. මට හරියට මතක නෑ. මැරෙන්න හදල අන්තිම මොහොතේ තීරණය වෙනස් කරපු එකෙක් ලියපු එකක්. "මිනිහෙක් මැරෙන්නේ තමුන්ට තියෙන ප්රශ්න වලින් [/COLOR][COLOR="Red"]සහනයක්[/COLOR][COLOR="Blue"] බලාපොරොත්තුවෙන්. [/COLOR][COLOR="Red"]සහනය[/COLOR] [COLOR="Blue"]කියන්නේ හැඟීමක්. අපිට හැඟීම් දැනෙන්නේ ජීවත් වෙලා ඉන්නකම් විතරයි. මැරුණට පස්සේ හැඟීමක් දැනෙන්නේ නෑ. එක නිසා[/COLOR] [COLOR="Red"]සහනයක්[/COLOR] [COLOR="Blue"]බලාපොරොත්තුවෙන් මැරෙන මනුස්සයෙක්ට කවදාවත් ඒ හොයන [/COLOR][COLOR="Red"]සහනය[/COLOR] [COLOR="Blue"]ලැබෙන්නේ නෑ. සහනය ලබන්න පුළුවන් එකම විදිය ප්රශ්න වලට මුහුණ දීල ඒවා විසඳන එක. විසඳන්න බැරි ප්රශ්නයක් අවොත් එක ලෝකේ හැටි කියල ජීවිතේ ඉතිරියට මුහුණ දෙන එක" මට මතක විදියට ලිව්වේ. කියන දේ තේරෙනවා ඇති කියල හිතනවා. විසඳුමක් නැති ප්රශ්න වලට අපිත් මුහුණ දීල තියෙනවා. අපි හැමෝම හිතන් ඉන්නේ අපිට තියෙන ප්රශ්න තමයි ලෝකේ තියෙන ලොකුම ප්රශ්න කියල. එත් ඇත්ත තමයි, ලෝකේ හැමෝටම ප්රශ්න තියෙනවා. වෙනස, එක එක්කෙනාට තියෙන ප්රශ්න වෙනස් :) මීට අවුරුදු 3,4කට කලින් ජීවිතේ මහා ලොකු ප්රශ්න කියල හිතාගෙන හිටපු ඒවා දැන් මතක් වෙනකොට හිනාත් යනවා. ඒ කාලේ පැය ගණන් කල්පනා කරපුවා, පිරිමියෙක් නිසා නොහඬ හිටියත් කෑගහල අඬන්න හිතුන හැටි, මේක තමයි ලෝක විනාශේ කියල හිතුන හැටි මතක් වෙනකොට :D උඹට හැමදාම පාර තොටේ හම්බෙන හිනා වෙලා පිස්සු කෙළගෙන ඉන්න හැමෝටම ඔහොම දේවල් වෙලා තියෙනවා මචන්:yes: ජීවිතේ අරමුණක් තියාගනින්. උඹට ෆැමිලි එකක් නැති නිසා හරි, අනාගතේ කෙල්ලෙක් හොයාගෙන හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා කියල හරි අරමුණක් හදාගන්න බැරිනම් මිනිස්සුන්ට උදව් කරන එක ජීවිතේ අරමුණ කරගනින්. කවද හරි මැරෙන දවසක ඒ මිනිස්සුන්ගේ මුණු මතක් වෙනකොට කොහොමත් වේදනාවක් නැති මරණයක් ලැබෙයි :) ලෝකේ උඹ හිතන තරම් කළු නෑ බන්. "අපෝ තෝ මැරියන්" කියන එවුන් කීපදෙනෙක් අතරේ මෙන්න මෙහෙම මිනිස්සු දහස් ගානක් ඉන්නවා. මේ forum එකේ ඉන්න ගොඩක් එවුන් තාම ජීවිතේ බරක් පතලක් තේරෙන්නේ නැති කොලු වයසේ ඉන්න එවුන්. එක නිසා ඔය "මැරියන්" කියල තියෙන ඒවා එච්චර ගණන් ගන්න එපා :D:yes: [/COLOR][/B][/SIZE] [YOUTUBE]7aTnBRlYz9I[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom