Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suicide කරගන්න හිතෙනව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ කියන්නේ තනිකඩව ඉන්න එකෙක් ගැන.මූ තනිකඩ වෙන්නසිද්ධ උන එකෙක්.ඒකියන්නේ ප්රියයන්ගෙන් වෙන්වීමේ දුක තියෙන්නේ.කියන තරම් සරල නෑබ්රෝ.

හැබැයි ඔහොම උන එකෙක්ට වැරදිවැටහීමක් එනවා.ඌට මේ ස්ටේජ් එකේ එකේදී ඒක තෙරෙන්නෑ.ඌ හිතන්නෙම ගිය කෙල්ලගෙන් ලැබුන ලවු එක , ඒකි ඉද්දී දැනුන හැගීම තමයි ලෝකේ තියන ඒජාතිය එකමදේ කියලා.

උට ඒක වෙන්නඇත්තෙත් කර්මයක් නිසානම් එහෙමම හිතෙන්න සැලසෙනවා ඇති.හැබැයි ඌ තව කෙල්ලෙක් දෙන්නෙක් එක්ක යාලුවෝ වෙලා,ටික ටික ඉය අදුරෙන් එලියට එද්දී, උන්ගෙන් එකියෙක් ස්පශල් වෙද්දී අර හැගීම බාගයක් අනිවා අඩුවෙනවා.සෙට් උනගමන් අඩුමවෙලා , මම මොකක්ද මේච්චරකල් මායාවකට අහුවෙලා කෙල්ලෙක්ගෙන් ලටලබන්න පුලුවන් එකමදේ අරයගෙන් ලැබුනදේමයි කියලා විදෙව්වේ කියලා පොඩි හිනාවකුත් යනවා.

අනික කොල්ලෙක් උනාම බදින්නකලින් කෙල්ලෝ දෙතුන්දෙනෙක් එක්ක ආශ්රයකරලා ඒවෙනසේ අත්දැකීමගන්න ඔනේ.එතකොට තමයි හෑනු කියන්නෙඔ මොකුන්ද උන්ගේ වෙනස්ගති පොදුගති අදුරන්නේ.එතකොට අයේ බූට් කන්නවෙන්නෑ.මේ බූරුපැටියා හදන්නේ එකෙක්මත්තෙම නහින්න.මොඩයෝ ගිය එකටවඩා වෙනස් ෆීචර් තියන එකකට ආසාව හදගනින්.

[QUOTE="shamil45, post: 23692104, member: 559278"] [SIZE="4"]උබ කියන්නේ තනිකඩව ඉන්න එකෙක් ගැන.මූ තනිකඩ වෙන්නසිද්ධ උන එකෙක්.ඒකියන්නේ ප්රියයන්ගෙන් වෙන්වීමේ දුක තියෙන්නේ.කියන තරම් සරල නෑබ්රෝ. හැබැයි ඔහොම උන එකෙක්ට වැරදිවැටහීමක් එනවා.ඌට මේ ස්ටේජ් එකේ එකේදී ඒක තෙරෙන්නෑ.ඌ හිතන්නෙම ගිය කෙල්ලගෙන් ලැබුන ලවු එක , ඒකි ඉද්දී දැනුන හැගීම තමයි ලෝකේ තියන ඒජාතිය එකමදේ කියලා. උට ඒක වෙන්නඇත්තෙත් කර්මයක් නිසානම් එහෙමම හිතෙන්න සැලසෙනවා ඇති.හැබැයි ඌ තව කෙල්ලෙක් දෙන්නෙක් එක්ක යාලුවෝ වෙලා,ටික ටික ඉය අදුරෙන් එලියට එද්දී, උන්ගෙන් එකියෙක් ස්පශල් වෙද්දී අර හැගීම බාගයක් අනිවා අඩුවෙනවා.සෙට් උනගමන් අඩුමවෙලා , මම මොකක්ද මේච්චරකල් මායාවකට අහුවෙලා කෙල්ලෙක්ගෙන් ලටලබන්න පුලුවන් එකමදේ අරයගෙන් ලැබුනදේමයි කියලා විදෙව්වේ කියලා පොඩි හිනාවකුත් යනවා. අනික කොල්ලෙක් උනාම බදින්නකලින් කෙල්ලෝ දෙතුන්දෙනෙක් එක්ක ආශ්රයකරලා ඒවෙනසේ අත්දැකීමගන්න ඔනේ.එතකොට තමයි හෑනු කියන්නෙඔ මොකුන්ද උන්ගේ වෙනස්ගති පොදුගති අදුරන්නේ.එතකොට අයේ බූට් කන්නවෙන්නෑ.මේ බූරුපැටියා හදන්නේ එකෙක්මත්තෙම නහින්න.මොඩයෝ ගිය එකටවඩා වෙනස් ෆීචර් තියන එකකට ආසාව හදගනින්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom