Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
suicide කරගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mchnla mata jiwithe epavela tiyenne..eth mata kohomahari meken berila hoda minihek venna one bn..oya pahala tiyenne mata jive the epavenna hetu kipayak,mama manasikawa godak weak bn Dan...mata karanna hoda dewal tika kiyapanko mentally strong venna...

1. Social Naha mama..bonne nati nisa hitapu yaluwo okkoma nati vuna..yaluwo hadaganna amarui bn epa vela tiyenne

එහෙම එකක් නෑ මචං , උන් එහෙනම් යාළුවො නෙමේ

2.job ekak na corona nisa ..vayasa 26 degree ekak tiyenawa...mata hamaveleme hitenawa mama life race eka paraduna kiyala..yaluwo okkoma bandala,gewal Aran, vehicles Aran innawa mama thama parents la ekka innawa..

මේකනම් ටිකක් ප්‍රශ්නයක්. ජොබක් සෙට් කරගනින් , English අවුල් නම් හදාගෙන පැනගනින් කොහොම හරි .අඩුගානේ O /l උන්ට මොනාහරි class ටිකක් කරත් ගානක් හොයතහැකි. මේ ගැන පොඩ්ඩක් හිතපන්...

වෙන උන්ගේ ඒවා වැඩක් නෑනේ බන් අපිට. ඔය ඔක්කොම පෙන්නේ Facebook / Insta නිසානේ . අයින් වෙයන් .

Status තියන් ජීවත් වෙයන් . පෙන්වන එක අත්‍යවශ්‍ය නෑ .

4.still virgin

කෙල්ලෙක් සෙට් කරගන්න කලින් ජොබක් සෙට් කරගනින් . ඊට පස්සේ ඕව නිකන්ම හරියයි.26 ලොකු වයසක් නෙමේ

5.aurudu 26 Tama eka girl friend kenai hitiye.iskole yana kale.

අතහැරලා දාපන් බන් එපානම් ඉතින් . උබට ආදරේ කෙල්ලෙක් හම්බෙයි.

6.hama velema mood swings,negative thoughts ekka jivath venne,Hama velema kalpana karanawa...

පුලුවන්ම් gym එකකට පලයන්. සින්දුවක් අහපන්. පොතක් කියවපන්. ගෙදර වැඩකට උදවු වෙයන්. පැලයක් මොනාහරි හිටවහන් ඉන්න ගමන්. ෆිල්ම් එකක් බලහං , මිනිස්සු එක්ක ඉදහන් වැඩිපුර, බල්ලෙක් හදපන් .......

Advice ekak dipanko mata monahari activities karanna mewa valin goda yanna.pin ubelata.

ඔය ටික තමා කියන්න තියෙන්නේ. වෙන උන් නිසා ජීවිතේ සතුට නැති කරගන්න එපා. ගැලපෙන් නැති නම් තනියෙන් ජීවත් වෙයන්. තමන්ගේ ආතල් එකක් අරන් ඉදහන් .වෙන උන්ගේ timeline එක්ක පටලගන්න එපා.උබටත් හොද කාලයක් ඒවි. මී බලහන් God  ඉදහන්කෝ බන් මැරෙන්න හදන්නේ බොරුවට

[MEDIA=youtube]QgbFaEsU24U[/MEDIA]

[QUOTE="SIC, post: 25983310, member: 444994"] [SIZE=5]Mchnla mata jiwithe epavela tiyenne..eth mata kohomahari meken berila hoda minihek venna one bn..oya pahala tiyenne mata jive the epavenna hetu kipayak,mama manasikawa godak weak bn Dan...mata karanna hoda dewal tika kiyapanko mentally strong venna... 1. Social Naha mama..bonne nati nisa hitapu yaluwo okkoma nati vuna..yaluwo hadaganna amarui bn epa vela tiyenne[/SIZE] එහෙම එකක් නෑ මචං , උන් එහෙනම් යාළුවො නෙමේ [SIZE=5]2.job ekak na corona nisa ..vayasa 26 degree ekak tiyenawa...mata hamaveleme hitenawa mama life race eka paraduna kiyala..yaluwo okkoma bandala,gewal Aran, vehicles Aran innawa mama thama parents la ekka innawa.. මේකනම් ටිකක් ප්‍රශ්නයක්. ජොබක් සෙට් කරගනින් , English අවුල් නම් හදාගෙන පැනගනින් කොහොම හරි .අඩුගානේ O /l උන්ට මොනාහරි class ටිකක් කරත් ගානක් හොයතහැකි. මේ ගැන පොඩ්ඩක් හිතපන්... වෙන උන්ගේ ඒවා වැඩක් නෑනේ බන් අපිට. ඔය ඔක්කොම පෙන්නේ Facebook / Insta නිසානේ . අයින් වෙයන් . Status තියන් ජීවත් වෙයන් . පෙන්වන එක අත්‍යවශ්‍ය නෑ . 4.still virgin කෙල්ලෙක් සෙට් කරගන්න කලින් ජොබක් සෙට් කරගනින් . ඊට පස්සේ ඕව නිකන්ම හරියයි.26 ලොකු වයසක් නෙමේ 5.aurudu 26 Tama eka girl friend kenai hitiye.iskole yana kale. අතහැරලා දාපන් බන් එපානම් ඉතින් . උබට ආදරේ කෙල්ලෙක් හම්බෙයි. 6.hama velema mood swings,negative thoughts ekka jivath venne,Hama velema kalpana karanawa... පුලුවන්ම් gym එකකට පලයන්. සින්දුවක් අහපන්. පොතක් කියවපන්. ගෙදර වැඩකට උදවු වෙයන්. පැලයක් මොනාහරි හිටවහන් ඉන්න ගමන්. ෆිල්ම් එකක් බලහං , මිනිස්සු එක්ක ඉදහන් වැඩිපුර, බල්ලෙක් හදපන් ....... Advice ekak dipanko mata monahari activities karanna mewa valin goda yanna.pin ubelata.[/SIZE] ඔය ටික තමා කියන්න තියෙන්නේ. වෙන උන් නිසා ජීවිතේ සතුට නැති කරගන්න එපා. ගැලපෙන් නැති නම් තනියෙන් ජීවත් වෙයන්. තමන්ගේ ආතල් එකක් අරන් ඉදහන් .වෙන උන්ගේ timeline එක්ක පටලගන්න එපා.උබටත් හොද කාලයක් ඒවි. මී බලහන් God :D ඉදහන්කෝ බන් මැරෙන්න හදන්නේ බොරුවට [MEDIA=youtube]QgbFaEsU24U[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom