Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suicide Help...!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැරෙන හේතුව අනුව වෙනස් වෙනවා ඒක, මැරෙන එකා මැරෙන්නේ ජීවිතිය ගැන් දුක් වෙලා සසර නවත්වන්න නම් ඒකට අදාලව එයා ප්‍රතිසන්දියක් ලබනවා, උබ දැන් හේට ඒහේම මැරෙනවා නෙමේයි..ඒක ඇත්තටම වෙන්නේ ධර්මය ගැන හොද අවබොදයක් ඇති කෙනෙක්ට මම නම් හිතන්නේ අඩුම ගානේ සෝවාන් වෙලාවත් තියෙන්න ඔනේ කියලා. අපේ ගොඩාක් උන්ට සියදිවි නසාගන්න එක මොඩකමක් කියලා හිතෙනවා ඇති වේදනාව දැනෙන කොට..මම පොතක දැක්කා වස බීලා මැරෙන්න හ්දපු මිනිහේක් උගේ කතාව කියනවා, මිනිහා කියනවා මිනිහට බීලා වෙදනාවෙන් දගලන් කොට පෙනුන දෙවල්..ඔය චුති සිත, කර්ම නිමිති, කර්ම ගති ඒවා මොනාද කියලා කෙටියෙන් කිව්වේත් (ට්යිප් කරන්න දිග වැඩී) අපායට/ ප්‍රේත ලොකයට අයිති දෙවල්..

හැබැයි මම ත්‍රිපිටකයෙත් කිහිප තැනක දැකලා තියෙනවා සිය දිවි නසා ගේන නිවන් දැකපු අවස්තා හැබයි එවා කරගේන තිබ්බේ ධයාන ලබා ගත් හාමුදුරුවන්

’’මහා වීරයෙනි, මහ පැණැතියෙනි, ඎද්ධියෙන්, යසසින් දිලෙන තැතැත්තෙනි, හැම වෛර හා බිය ඉක්මවූවෙනි, පසැස් ඇතියෙනි, මම ඔබ දෙපා වඳිමි.

’’මහා වීරයාණනි, මාරයා මැඩලූ තැනැත්තෙනි, ඔබේ ශ්‍රාවකයෙක් මැරෙනු කැමැති වෙයි, මැරෙන්න සිතයි. මහ තෙදැතියෙනි, එය වළක්වනු මැනවි.

’’ ජනයා අතර ප්‍රකට වූ භාග්‍යවතුන් වහන්ස, සස්නෙහි ඇලුණු රහත් බව නොලත්, තවම සිල් ආදිය පුරා නොනිමි, ඔබ ශ්‍රාවකයෙක් කෙසේ නම් මැරෙන්නේද?’

එකල වනාහි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ආයුධයක් ගෙන උගුරුදණ්ඩ සිඳගත්තේය.

එවිටම භාග්‍යවතුන් වහන්සේ ’ මේ පාපී මරුය ’ යි දැන, ගාථායෙන් මෙසේ වදාළසේක:

’’ නුවණැතියෝ එසේම කෙරෙත්. දිවි නොබලත්. ගෝධික තෙරණුවෝ තෘෂ්ණාව සහමුලින් ඇද දමා පිරිනිවියහ

මෙකත් බලපන්

http://dharmaparyeshana.org/archives/580

ගෝධික තෙරුන් ඉසගිලි පව්වේ වැඩ වසමින් නොපමාව කෙලෙස් නසන වීර්ය ඇතිව නිවන් පිණිසම මෙහෙය වූ සිත් ඇතිව භාවනා කළා. මෙහිදී ලෞකික සමවතක් ලැබ එය සය වතාවක්ම පිරිහුණා. හත්වෙනි වතාවටත් මෙම තෙරුන් නොපමාව භාවනා කර පිරිහුණු සමාපත්තිය ලැබ මෙසේ කල්පනා කළා. ‘ මා සය වතාවක්ම ලෞකික සමාපත්තියෙන් පිරිහුණා” මෙසේ සිතා උන්වහන්සේ ආයුධයක් ගෙන තම ගෙල සිඳගනු ලැබුවා. එහිදී ඇති වුණු කටුක වේදනාවම කමටහනක් වශයෙන් ගෙන භාවනා කර නිර්වාණාවබෝධය කර ගත්තා. ඒ සමඟම උන්වහන්සේ පිරිනිවන් පෑවා

[QUOTE="nimeshkd, post: 22306425, member: 543121"] [SIZE="4"]මැරෙන හේතුව අනුව වෙනස් වෙනවා ඒක, මැරෙන එකා මැරෙන්නේ ජීවිතිය ගැන් දුක් වෙලා සසර නවත්වන්න නම් ඒකට අදාලව එයා ප්‍රතිසන්දියක් ලබනවා, උබ දැන් හේට ඒහේම මැරෙනවා නෙමේයි..ඒක ඇත්තටම වෙන්නේ ධර්මය ගැන හොද අවබොදයක් ඇති කෙනෙක්ට මම නම් හිතන්නේ අඩුම ගානේ සෝවාන් වෙලාවත් තියෙන්න ඔනේ කියලා. අපේ ගොඩාක් උන්ට සියදිවි නසාගන්න එක මොඩකමක් කියලා හිතෙනවා ඇති වේදනාව දැනෙන කොට..මම පොතක දැක්කා වස බීලා මැරෙන්න හ්දපු මිනිහේක් උගේ කතාව කියනවා, මිනිහා කියනවා මිනිහට බීලා වෙදනාවෙන් දගලන් කොට පෙනුන දෙවල්..ඔය චුති සිත, කර්ම නිමිති, කර්ම ගති ඒවා මොනාද කියලා කෙටියෙන් කිව්වේත් (ට්යිප් කරන්න දිග වැඩී) අපායට/ ප්‍රේත ලොකයට අයිති දෙවල්.. හැබැයි මම ත්‍රිපිටකයෙත් කිහිප තැනක දැකලා තියෙනවා සිය දිවි නසා ගේන නිවන් දැකපු අවස්තා හැබයි එවා කරගේන තිබ්බේ ධයාන ලබා ගත් හාමුදුරුවන් ’’මහා වීරයෙනි, මහ පැණැතියෙනි, ඎද්ධියෙන්, යසසින් දිලෙන තැතැත්තෙනි, හැම වෛර හා බිය ඉක්මවූවෙනි, පසැස් ඇතියෙනි, මම ඔබ දෙපා වඳිමි. ’’මහා වීරයාණනි, මාරයා මැඩලූ තැනැත්තෙනි, ඔබේ ශ්‍රාවකයෙක් මැරෙනු කැමැති වෙයි, මැරෙන්න සිතයි. මහ තෙදැතියෙනි, එය වළක්වනු මැනවි. ’’ ජනයා අතර ප්‍රකට වූ භාග්‍යවතුන් වහන්ස, සස්නෙහි ඇලුණු රහත් බව නොලත්, තවම සිල් ආදිය පුරා නොනිමි, ඔබ ශ්‍රාවකයෙක් කෙසේ නම් මැරෙන්නේද?’ එකල වනාහි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ආයුධයක් ගෙන උගුරුදණ්ඩ සිඳගත්තේය. එවිටම භාග්‍යවතුන් වහන්සේ ’ මේ පාපී මරුය ’ යි දැන, ගාථායෙන් මෙසේ වදාළසේක: ’’ නුවණැතියෝ එසේම කෙරෙත්. දිවි නොබලත්. ගෝධික තෙරණුවෝ තෘෂ්ණාව සහමුලින් ඇද දමා පිරිනිවියහ මෙකත් බලපන් [url]http://dharmaparyeshana.org/archives/580[/url][/SIZE] [SIZE="4"]ගෝධික තෙරුන් ඉසගිලි පව්වේ වැඩ වසමින් නොපමාව කෙලෙස් නසන වීර්ය ඇතිව නිවන් පිණිසම මෙහෙය වූ සිත් ඇතිව භාවනා කළා. මෙහිදී ලෞකික සමවතක් ලැබ එය සය වතාවක්ම පිරිහුණා. හත්වෙනි වතාවටත් මෙම තෙරුන් නොපමාව භාවනා කර පිරිහුණු සමාපත්තිය ලැබ මෙසේ කල්පනා කළා. ‘ මා සය වතාවක්ම ලෞකික සමාපත්තියෙන් පිරිහුණා” මෙසේ සිතා උන්වහන්සේ ආයුධයක් ගෙන තම ගෙල සිඳගනු ලැබුවා. එ[COLOR="Red"]හිදී ඇති වුණු කටුක වේදනාවම කමටහනක් වශයෙන් ගෙන භාවනා කර නිර්වාණාවබෝධය කර ගත්තා[/COLOR]. ඒ සමඟම උන්වහන්සේ පිරිනිවන් පෑවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom