Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suicide Squad එකට මොකද උනේ? ලංකාවේ තහනම් කරලද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Suicide Squad එකට මොකද උනේ? ලංකාවේ තහනම් කරලද?

Suicide Squad චිත්‍රපටය ලංකාවේ තහනමකට ලක්වෙලා කියල ආරංචිය පහුගිය දවස්වල ලැවු ගින්නක් වගේ පැතිරිලා ගියා. ඒත් එක්කම මේ ෆිල්ම් එක බලන්න පුල පුලා බලා සිටි ෆෑන්ස්ලගෙ ඔලු අවුල් වෙන්න පටන් ගත්තා… මේ වෙද්දි මේ චිත්‍රපටය ලංකාවේ තිරගත නොවීම පිළිබඳ තවත් කතා පැතිරෙන්න පටන් අරගෙන. ඒ කතා මේ කතා අස්සෙ තවත් සමහරු අහනවා මොකක්ද යකෝ මේ Suicide Squad කියන්නෙ? කියලත්, ඒ ගැන දන්නෙ නැත්තෙ මම විතරද? කියලත්.

1. ඇත්තටම මොකක්ද මේ Suicide Squad එක

භයානක අපරාධකාරයො හැටියට දඬුවම් විඳින සුපිරි දුෂ්ටයො සෙට් එකකට අමෙරිකා එක්සත් ජනපද රජය වෙනුවෙන් භයානක මෙහෙයුමක නිරත වන්න සිදුවෙනවා… නම් වශයෙන් කියනවනම් හාලි ක්වින්, ඩෙඩ් ෂොට්, එල් ඩියාබ්ලො, බූමරෑන්ග්, කිලර් ක්‍රොක් සහ ස්ලිප් නොට් වගේ DC කොමික්ලගෙ සුපිරි හැකියාවන්ගෙන් යුත් දුෂ්ටයො සෙට් එකකිකින් තමයි මේ කණ්ඩායම හැදෙන්නෙ. මෙයාලව යොදවන මෙහෙයුම අතරතුර මේ අය ඒකෙන් පිට පනින එක වළක්වන්න මෙයාලගෙ ශරීරයට බෝම්බ සවි කරලයි තියෙන්නෙ.මේ භයානක මෙහෙයුම සාර්ථක වීම මත මේ අයගෙ ජීවිත රැඳිල තියෙන නිසා තමයි මොවුන් Suicide Squad නමින් හැඳින්වෙන්නෙ.

2. ෆිල්ම් එක ගැන

මාවල් එක්ක සටනේදී DCල ඉදිරිපත් කරන තුන්වැනි චිත්‍රපටය තමයි මේ Suicide Squad චිත්‍රපටය. මේක සුපර්හීරෝ චිත්‍රපටයක් උනාට මෙහි කතාව දිගහැරෙන්නේ සුපර්විලන්ස්ලා එහෙමත් නැත්නම් දුෂ්ටයෝ ප්‍රධාන කොටගෙන වීම විශේෂයි. මීට කලින් Batman: Assault on Arkham සහ Arrow හරහා මේ Suicide Squad එක කළඑලි බැහැලා තිබ්බත් චිත්‍රපටයකින් වැඩ පෙන්වන පළවෙනි අවස්ථාවයි මේ.

ඩේවිඩ් අයර්ගේ අධ්‍යක්ෂණයක් වන Suicide Squad චිත්‍රපටයට ජැරඩ් ලෙටෝ, විල් ස්මිත්, මාගෝ රොබී ආදී ජනප්‍රිය නලු නිළි පිරිසක් ප්‍රධාන චරිත රඟදක්වමින් එකතු උනා.

3. ප්‍රේක්ෂක ප්‍රතිචාර

බලල නැත්නම් බලන්නකො, පට්ටම ට්‍රේලරයක් ඒක.

[YOUTUBE]CmRih_VtVAs[/YOUTUBE]

දුෂ්ටයො, එහෙමත් නැත්නම් “Bad Guys”ලට කවුද අකමැති නේද? ඒ නිසාම මේ නරක පොරවල්ගෙ පිස්සු හැදෙන වැඩ කෑලි එක්ක එන මේ චිත්‍රපටය තිරගත වෙන තුරු ප්රේක්ෂකයො දැඩි නොඉවසිල්ලකින් තමයි හිටියෙ. “We are bad guys, it’s what we do” කියන හාලි ක්වින්ගෙ වැඩ වගේම වෙනස්ම විදිහකට ජෝකර්ව අපිට ගෙන එන ජරෙඩ් ලෙටෝගෙ රංගනය බලාගන්නත් කට්ටිය ඇඟිලි ගැන ගැන හිටියෙ. මේ හැම දෙයක් ගැනම අපේ බලාපොරොත්තු ඉහල නංවපු Suicide Squad එකේ පළමු ට්‍රේලරය මේ නොඉවසිල්ල දෙගුණ තෙගුණ කරල ෆෑන්ස්ලව පිස්සු වැට්ටුව කිවුවොත් අපි හරි.

සිංහල version එක ඊටත් හපන්!

[YOUTUBE]kHAp6EULrp8[/YOUTUBE]

4. චාරෙකට නැති විචාරක ප්‍රතිචාර

ෆෑන්ස්ල කුල්මත් වෙලා හිටියට මොකද චිත්‍රපට විචාරකයො නම් මේ චිත්‍රපටය හොඳටම පතුරු ගැහුව. ජනප්‍රියම සිනමා වෙබ් අඩවියක් වන රොටන් ටුමාටෝස්ල මේක රේට් කරල තිබ්බෙ 26%ක් වගේ ඉතා අඩු අගයකින්. ලොකු ලොකු නම් තිබ්බට බෝරිංය, ට්‍රේලර් වලින් පෙන්නපු තරම් දෙයක් කතාව ඇතුලෙ නැතිය වගේ ගොඩක් දොස් නැගුන මේ චිත්‍රපටය ගැන.

Method acting අනුගමනය කරල ජැරඩ් ලෙටෝ පණගන්වපු ජෝකර් චරිතයට ෆිල්ම් එකේ දීල තිබ්බ තැන, නරක වැඩ කරන නරක සෙට් එකක් උනාට ඒ අය එච්චරම නරක වැඩ වල නිරත නොවීම, චරිත ගොඩක් තියන නිසා චරිතවලට හරියට ගොඩනැගෙන්න තරම් චිත්‍රපටයේ ධාවන කාලය මදිකම වගේ තවත් වැරදි ගොඩක් මතු කරන්න විචාරකයො සමත් උනා.

සමස්තයක් හැටියට ගත්තොත් “නරකම නරකයි” විචාර සහ “හොඳත් නෑ නරකමත් නෑ” වගේ පතෝල විචාර මිසක් හොඳක් නම් ඒ හැටි අහගත්තෙම නැති ෆිල්ම් එකක්.

5. ෆෑන්ස්ලත් නිකං හිටියෙ නෑ

විචාරකයො රැයක් දවාලක් නැතිව චිත්‍රපටය පතුරු ගහද්දි එනපාට හොඳ නෑ කියල ෆෑන්ස්ලටත් තේරුණා. ඒ අයත් විචාරකයන්ට එරෙහිව ගල් මුගුරු අතට ගන්න පටන් ගත්තේ ඔය වෙලාවෙ. DC වට්ටවන්න Marvelලගෙ සල්ලිවලට යටවෙලා විචාරකයො වැරදි විචාර දුන්නා කියන එක ඔවුන් නගපු බරපතල චෝදනාවක්. මීට අමතරව මේ චිත්‍රපටයට අඩු අගයක් දීපු රොටන් ටුමාටෝ සිනමා වෙබ් අඩවිය වසා දමන ලෙසටත් සමහරු විරෝධතාවය ප්‍රකාශ කරන්න ගත්තා.

මේ උණුසුම මැද තිරගත කරපු මුල් සති අන්තය වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 135ක වාර්තාගත ආදායමක් ලබන්නට Suicide Squad චිත්‍රපටය සමත් වුණා.

6. වරද කාගෙද?

විචාරකයොන්ට දොස් කියමින් ගිහින් චිත්‍රපටය බලපු සමහර ෆෑන්ස්ලට උනත් චිත්‍රපටය එතරම්ම අල්ලපු නැති ගතියක් පෙනෙන්න තිබ්බා. චිත්‍රපටය හිතපු තරම් ගතියක් නෑ කියල කියවෙන්න පටන් ගනිද්දි චිත්‍රපටයට මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් හැටියට එළියට ආපු තව විශේෂ කාරණයක් ගැන කාගෙත් අවධානය යොමුවෙන්න පටන් ගත්තා.

ඒ තමයි චිත්‍රපටයේ රචකයා සහ අධ්යක්ෂවරයා වන ඩේවිඩ් අයර් සහ වෝනර් බ්‍රද්ර්ස් චිත්‍රාගාරය අතර තිබුණායැයි කියන මත ගැටීම්. මේ නිසා බොහෝ දර්ශන නැවත රූගත කිරීමටත්, අධ්‍යක්ෂකවරයා නිමකරපු “ඇල්මැරිච්ච” චිත්‍රපටය වෙනුවට වෝනර් චිත්රාගාරයට අවශ්‍ය විදිහට නිමකරපු “හැපනිං” පිටපතක් අවසන් චිත්‍රපටය ලෙසට එළියට ආපු බවක් තමයි කියවුනේ. චිත්‍රපටය පරික්ෂා කර බලන්න යොදවපු ප්‍රේක්ෂකයොත් අධ්‍යක්ෂකවරයාගේ වර්ෂන් එකට වඩා දෙවැනිව වැඩිදියුණු කල චිත්‍රපටයට වැඩි කැමැත්තක් දැක්වූ බවට ආරංචි පැතිරුණා.

කොහොම වෙතත් අධ්යක්ෂකවරයානම් කියන්නෙ දැන් පෙන්වන චිත්‍රපටය එයාගෙ වර්ෂන් එකමයි කියලයි.

7. හරි දැන් එමු අපේ රටට

තහනම ගැන මුලින්ම පැතිරිලා ගිය කතාව තමයි මෙහි එන “Suicide” වචනය නිසා චිත්‍රපටය වාරණයට ලක්උනා කියන එක (මරාගෙන මැරෙන කොටි බෝම්බ කරුවන් සම්බන්ධ අමිහිරි අතීතය අමතක නැහැ නේද?). ඊට පස්සෙ තවත් සමහරු මෙහි එන ලිංගික දර්ශන ගැන කියන්න පටන් ගත්තා. 12 වැනිදා සිට චිත්‍රපටය ප්‍රදර්ශනය කරන බවට දන්වා තිබූ EAP ආයතනයේ වෙබ් අඩවියෙන් ඒ තොරතුරු ඉවත් කරගෙන ඇති බවටත් රසිකයෝ දොස් නගන්න ගත්තා.

මේ අතර ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුද හෙට්ටි මහතා ප්‍රකාශ කර සිටියේ Suicide Squad තහනම් කල බවට කෙරෙන ප්‍රකාශ අසත්‍යයක් බවයි. චිත්‍රපටය ඔවුන් විසින් තහනමට ලක්කර නොමැති බව පවසන ඒ මහතා මේ චිත්‍රපටය තවම ප්රද්ර්ශනය පිණිස ලංකාවට ගෙනැවිත් නැති බවත් තවදුරටත් පවසනවා.

ශ්‍රී ලංකාවට විදෙස් චිත්‍රපට ගෙන එන සිලෝන් තියටර්ස් සමාගම විසිනුත් මේ චිත්‍රපටය මෙරටට ගෙන්වන්නේ නැති බවට ඒ ගැන විමසූ ප්‍රේක්ෂකයන්ට පැවසූ බව අපට දැනගන්නට ලැබුණා.

කතාව තාම ඉවර නෑ…

මේ වෙද්දි හුඟක් ෆෑන්ස්ලා චිත්‍රපටය බලන්න වෙන්නේ නැති බවට හිත හදාගනිමින් ඉන්නෙ. මේ වන විට EAP Films සමාගම ඔවුන්ගේ ෆේස්බුක් පිටුව හරහා මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා. ඔවුන් කියන්නේ ඔවුන්ට චිත්‍රපටය බෙදාහරින විදෙස් සමාගම එය ලබා නොදෙන්න තීරණය කරල ඇති බවක්. කෙසේ වෙතත් මේ දේවල් චිත්‍රපටය තහනම් කිරීම වසා දැමීම සඳහා ගොතන ලද වෙනත් කතන්දර බව සමහර සිනමාලෝලීන්ගේ මතයක්.

වරක් රැගුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාම පැවසූ ආකාරයට ඔවුන් චිත්‍රපට කපනවා හෝ තහනම් කරනවා වෙනුවට චිත්‍රපට සඳහා වර්ගීකරණයක් ගෙන එන බවක් ප්‍රකාශ උනා. මෙවන් තත්ත්වයක් යටතේ මෙම චිත්‍රපටය රහසිගතවම වාරණය කර දැමුවේනම් එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.

කෙසේ වෙතත් මේ දහසකුත් එකක් කටකතා සහ උණුසුම් සිදුවීම් සියල්ල අවසානයේදී පරාජය වූයේ කලාව සහ රසිකයා බව පමණක් පැවසිය යුතුය…

සලකලා යන්න ,ඉස්සුවේ aniwa.lk එකෙන්..බලපු ආදරණිය යාලුවෝ ඔක්කොටම ස්තුතී !

[QUOTE="Taxi_Driver, post: 20538267, member: 559097"] [b]Suicide Squad එකට මොකද උනේ? ලංකාවේ තහනම් කරලද?[/b] [CENTER][SIZE="3"][B]Suicide Squad චිත්‍රපටය ලංකාවේ තහනමකට ලක්වෙලා කියල ආරංචිය පහුගිය දවස්වල ලැවු ගින්නක් වගේ පැතිරිලා ගියා. ඒත් එක්කම මේ ෆිල්ම් එක බලන්න පුල පුලා බලා සිටි ෆෑන්ස්ලගෙ ඔලු අවුල් වෙන්න පටන් ගත්තා… මේ වෙද්දි මේ චිත්‍රපටය ලංකාවේ තිරගත නොවීම පිළිබඳ තවත් කතා පැතිරෙන්න පටන් අරගෙන. ඒ කතා මේ කතා අස්සෙ තවත් සමහරු අහනවා මොකක්ද යකෝ මේ Suicide Squad කියන්නෙ? කියලත්, ඒ ගැන දන්නෙ නැත්තෙ මම විතරද? කියලත්.[/B] [B]1. ඇත්තටම මොකක්ද මේ Suicide Squad එක[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Suicidesquad-01.jpg[/IMG] භයානක අපරාධකාරයො හැටියට දඬුවම් විඳින සුපිරි දුෂ්ටයො සෙට් එකකට අමෙරිකා එක්සත් ජනපද රජය වෙනුවෙන් භයානක මෙහෙයුමක නිරත වන්න සිදුවෙනවා… නම් වශයෙන් කියනවනම් හාලි ක්වින්, ඩෙඩ් ෂොට්, එල් ඩියාබ්ලො, බූමරෑන්ග්, කිලර් ක්‍රොක් සහ ස්ලිප් නොට් වගේ DC කොමික්ලගෙ සුපිරි හැකියාවන්ගෙන් යුත් දුෂ්ටයො සෙට් එකකිකින් තමයි මේ කණ්ඩායම හැදෙන්නෙ. මෙයාලව යොදවන මෙහෙයුම අතරතුර මේ අය ඒකෙන් පිට පනින එක වළක්වන්න මෙයාලගෙ ශරීරයට බෝම්බ සවි කරලයි තියෙන්නෙ.මේ භයානක මෙහෙයුම සාර්ථක වීම මත මේ අයගෙ ජීවිත රැඳිල තියෙන නිසා තමයි මොවුන් Suicide Squad නමින් හැඳින්වෙන්නෙ. [B]2. ෆිල්ම් එක ගැන[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Suicidesquad-02.gif[/IMG] මාවල් එක්ක සටනේදී DCල ඉදිරිපත් කරන තුන්වැනි චිත්‍රපටය තමයි මේ Suicide Squad චිත්‍රපටය. මේක සුපර්හීරෝ චිත්‍රපටයක් උනාට මෙහි කතාව දිගහැරෙන්නේ සුපර්විලන්ස්ලා එහෙමත් නැත්නම් දුෂ්ටයෝ ප්‍රධාන කොටගෙන වීම විශේෂයි. මීට කලින් Batman: Assault on Arkham සහ Arrow හරහා මේ Suicide Squad එක කළඑලි බැහැලා තිබ්බත් චිත්‍රපටයකින් වැඩ පෙන්වන පළවෙනි අවස්ථාවයි මේ. ඩේවිඩ් අයර්ගේ අධ්‍යක්ෂණයක් වන Suicide Squad චිත්‍රපටයට ජැරඩ් ලෙටෝ, විල් ස්මිත්, මාගෝ රොබී ආදී ජනප්‍රිය නලු නිළි පිරිසක් ප්‍රධාන චරිත රඟදක්වමින් එකතු උනා. [B]3. ප්‍රේක්ෂක ප්‍රතිචාර[/B] බලල නැත්නම් බලන්නකො, පට්ටම ට්‍රේලරයක් ඒක. [YOUTUBE]CmRih_VtVAs[/YOUTUBE] දුෂ්ටයො, එහෙමත් නැත්නම් “Bad Guys”ලට කවුද අකමැති නේද? ඒ නිසාම මේ නරක පොරවල්ගෙ පිස්සු හැදෙන වැඩ කෑලි එක්ක එන මේ චිත්‍රපටය තිරගත වෙන තුරු ප්රේක්ෂකයො දැඩි නොඉවසිල්ලකින් තමයි හිටියෙ. “We are bad guys, it’s what we do” කියන හාලි ක්වින්ගෙ වැඩ වගේම වෙනස්ම විදිහකට ජෝකර්ව අපිට ගෙන එන ජරෙඩ් ලෙටෝගෙ රංගනය බලාගන්නත් කට්ටිය ඇඟිලි ගැන ගැන හිටියෙ. මේ හැම දෙයක් ගැනම අපේ බලාපොරොත්තු ඉහල නංවපු Suicide Squad එකේ පළමු ට්‍රේලරය මේ නොඉවසිල්ල දෙගුණ තෙගුණ කරල ෆෑන්ස්ලව පිස්සු වැට්ටුව කිවුවොත් අපි හරි. සිංහල version එක ඊටත් හපන්! 😜 🇱🇰 [YOUTUBE]kHAp6EULrp8[/YOUTUBE] [B]4. චාරෙකට නැති විචාරක ප්‍රතිචාර[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Suicidesquad-03.jpg[/IMG] ෆෑන්ස්ල කුල්මත් වෙලා හිටියට මොකද චිත්‍රපට විචාරකයො නම් මේ චිත්‍රපටය හොඳටම පතුරු ගැහුව. ජනප්‍රියම සිනමා වෙබ් අඩවියක් වන රොටන් ටුමාටෝස්ල මේක රේට් කරල තිබ්බෙ 26%ක් වගේ ඉතා අඩු අගයකින්. ලොකු ලොකු නම් තිබ්බට බෝරිංය, ට්‍රේලර් වලින් පෙන්නපු තරම් දෙයක් කතාව ඇතුලෙ නැතිය වගේ ගොඩක් දොස් නැගුන මේ චිත්‍රපටය ගැන. Method acting අනුගමනය කරල ජැරඩ් ලෙටෝ පණගන්වපු ජෝකර් චරිතයට ෆිල්ම් එකේ දීල තිබ්බ තැන, නරක වැඩ කරන නරක සෙට් එකක් උනාට ඒ අය එච්චරම නරක වැඩ වල නිරත නොවීම, චරිත ගොඩක් තියන නිසා චරිතවලට හරියට ගොඩනැගෙන්න තරම් චිත්‍රපටයේ ධාවන කාලය මදිකම වගේ තවත් වැරදි ගොඩක් මතු කරන්න විචාරකයො සමත් උනා. සමස්තයක් හැටියට ගත්තොත් “නරකම නරකයි” විචාර සහ “හොඳත් නෑ නරකමත් නෑ” වගේ පතෝල විචාර මිසක් හොඳක් නම් ඒ හැටි අහගත්තෙම නැති ෆිල්ම් එකක්. [B]5. ෆෑන්ස්ලත් නිකං හිටියෙ නෑ[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Suicidesquad-04.gif[/IMG] විචාරකයො රැයක් දවාලක් නැතිව චිත්‍රපටය පතුරු ගහද්දි එනපාට හොඳ නෑ කියල ෆෑන්ස්ලටත් තේරුණා. ඒ අයත් විචාරකයන්ට එරෙහිව ගල් මුගුරු අතට ගන්න පටන් ගත්තේ ඔය වෙලාවෙ. DC වට්ටවන්න Marvelලගෙ සල්ලිවලට යටවෙලා විචාරකයො වැරදි විචාර දුන්නා කියන එක ඔවුන් නගපු බරපතල චෝදනාවක්. මීට අමතරව මේ චිත්‍රපටයට අඩු අගයක් දීපු රොටන් ටුමාටෝ සිනමා වෙබ් අඩවිය වසා දමන ලෙසටත් සමහරු විරෝධතාවය ප්‍රකාශ කරන්න ගත්තා. මේ උණුසුම මැද තිරගත කරපු මුල් සති අන්තය වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 135ක වාර්තාගත ආදායමක් ලබන්නට Suicide Squad චිත්‍රපටය සමත් වුණා. [B]6. වරද කාගෙද?[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Suicidesquad-05.jpg[/IMG] විචාරකයොන්ට දොස් කියමින් ගිහින් චිත්‍රපටය බලපු සමහර ෆෑන්ස්ලට උනත් චිත්‍රපටය එතරම්ම අල්ලපු නැති ගතියක් පෙනෙන්න තිබ්බා. චිත්‍රපටය හිතපු තරම් ගතියක් නෑ කියල කියවෙන්න පටන් ගනිද්දි චිත්‍රපටයට මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් හැටියට එළියට ආපු තව විශේෂ කාරණයක් ගැන කාගෙත් අවධානය යොමුවෙන්න පටන් ගත්තා. ඒ තමයි චිත්‍රපටයේ රචකයා සහ අධ්යක්ෂවරයා වන ඩේවිඩ් අයර් සහ වෝනර් බ්‍රද්ර්ස් චිත්‍රාගාරය අතර තිබුණායැයි කියන මත ගැටීම්. මේ නිසා බොහෝ දර්ශන නැවත රූගත කිරීමටත්, අධ්‍යක්ෂකවරයා නිමකරපු “ඇල්මැරිච්ච” චිත්‍රපටය වෙනුවට වෝනර් චිත්රාගාරයට අවශ්‍ය විදිහට නිමකරපු “හැපනිං” පිටපතක් අවසන් චිත්‍රපටය ලෙසට එළියට ආපු බවක් තමයි කියවුනේ. චිත්‍රපටය පරික්ෂා කර බලන්න යොදවපු ප්‍රේක්ෂකයොත් අධ්‍යක්ෂකවරයාගේ වර්ෂන් එකට වඩා දෙවැනිව වැඩිදියුණු කල චිත්‍රපටයට වැඩි කැමැත්තක් දැක්වූ බවට ආරංචි පැතිරුණා. කොහොම වෙතත් අධ්යක්ෂකවරයානම් කියන්නෙ දැන් පෙන්වන චිත්‍රපටය එයාගෙ වර්ෂන් එකමයි කියලයි. [B]7. හරි දැන් එමු අපේ රටට[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Suicidesquad-06.jpg[/IMG] තහනම ගැන මුලින්ම පැතිරිලා ගිය කතාව තමයි මෙහි එන “Suicide” වචනය නිසා චිත්‍රපටය වාරණයට ලක්උනා කියන එක (මරාගෙන මැරෙන කොටි බෝම්බ කරුවන් සම්බන්ධ අමිහිරි අතීතය අමතක නැහැ නේද?). ඊට පස්සෙ තවත් සමහරු මෙහි එන ලිංගික දර්ශන ගැන කියන්න පටන් ගත්තා. 12 වැනිදා සිට චිත්‍රපටය ප්‍රදර්ශනය කරන බවට දන්වා තිබූ EAP ආයතනයේ වෙබ් අඩවියෙන් ඒ තොරතුරු ඉවත් කරගෙන ඇති බවටත් රසිකයෝ දොස් නගන්න ගත්තා. මේ අතර ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුද හෙට්ටි මහතා ප්‍රකාශ කර සිටියේ Suicide Squad තහනම් කල බවට කෙරෙන ප්‍රකාශ අසත්‍යයක් බවයි. චිත්‍රපටය ඔවුන් විසින් තහනමට ලක්කර නොමැති බව පවසන ඒ මහතා මේ චිත්‍රපටය තවම ප්රද්ර්ශනය පිණිස ලංකාවට ගෙනැවිත් නැති බවත් තවදුරටත් පවසනවා. ශ්‍රී ලංකාවට විදෙස් චිත්‍රපට ගෙන එන සිලෝන් තියටර්ස් සමාගම විසිනුත් මේ චිත්‍රපටය මෙරටට ගෙන්වන්නේ නැති බවට ඒ ගැන විමසූ ප්‍රේක්ෂකයන්ට පැවසූ බව අපට දැනගන්නට ලැබුණා. [B]කතාව තාම ඉවර නෑ… [/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/Suicidesquad-07.gif[/IMG] මේ වෙද්දි හුඟක් ෆෑන්ස්ලා චිත්‍රපටය බලන්න වෙන්නේ නැති බවට හිත හදාගනිමින් ඉන්නෙ. මේ වන විට EAP Films සමාගම ඔවුන්ගේ ෆේස්බුක් පිටුව හරහා මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා. ඔවුන් කියන්නේ ඔවුන්ට චිත්‍රපටය බෙදාහරින විදෙස් සමාගම එය ලබා නොදෙන්න තීරණය කරල ඇති බවක්. කෙසේ වෙතත් මේ දේවල් චිත්‍රපටය තහනම් කිරීම වසා දැමීම සඳහා ගොතන ලද වෙනත් කතන්දර බව සමහර සිනමාලෝලීන්ගේ මතයක්. වරක් රැගුම් පාලක මණ්ඩලයේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාම පැවසූ ආකාරයට ඔවුන් චිත්‍රපට කපනවා හෝ තහනම් කරනවා වෙනුවට චිත්‍රපට සඳහා වර්ගීකරණයක් ගෙන එන බවක් ප්‍රකාශ උනා. මෙවන් තත්ත්වයක් යටතේ මෙම චිත්‍රපටය රහසිගතවම වාරණය කර දැමුවේනම් එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. කෙසේ වෙතත් මේ දහසකුත් එකක් කටකතා සහ උණුසුම් සිදුවීම් සියල්ල අවසානයේදී පරාජය වූයේ කලාව සහ රසිකයා බව පමණක් පැවසිය යුතුය…[/SIZE] [SIZE="4"][COLOR="Red"][B] සලකලා යන්න ,ඉස්සුවේ aniwa.lk එකෙන්..බලපු ආදරණිය යාලුවෝ ඔක්කොටම ස්තුතී ![/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom