Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suicide_Squad_to_DC_future_(Y)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙහෙ.. හරි මචන් උබ comics බලලා, කියවලා තියනවා ඇති.. මම නම් එහෙමට ගොඩක් බලලා නෑ.. අනිත් එක DC ගැන ලොකු දෙයක් දන්නෙත් නෑ.. මම කීප තැනකම කියෙව්වා මේකේ batman මිනිස්සු මරණ එකට හේතුව batman solo movie එකෙන් පැහැදිලි කරයි කියල.. ඒ හින්ද මම එක ගැන තීරණයක් ගන්න හදිස්සි වෙන්නේ නෑ දැන්ම.. මගේ අදහස මට හිතෙන දේනේ බන්.. උබේ අදහස උබේ.. උබට සාපේක්ෂව ෆිල්ම් එක වැඩක් නැති උනාට මට මේ ෆිල්ම් එක හොදයි.. ඒක වෙන්න බැරි දෙයක් නෙවෙයිනේ.. අනිත් එක හොදම ෆිල්ම් එක select කරන්නේ උබවත් මමවත් කියන දෙයක් මතත් නෙවෙයිනේ.. comics වැඩිය බලල නැති උනත් මමත් DC fan කෙනෙක් තමයි.. පුළුවන් වෙලාවට අහුවෙන අහුවෙන එක බලනවා මමත්.. ෆිල්ම් එක එද්දී මේකට එච්චර ලොකු උනන්දුවක් මට තිබ්බේ නෑ. හේතුව මම bale වෙනුවට afleck එන එක ගැන ලොකු කැමැත්තක් තිබ්බේ නෑ සහ superman man of steel බලල ඒක එපා වෙලා හිටියේ.. එත් ෆිල්ම් එක බැලුවම මම හිතුවට වඩා සැහෙන්න හොඳ මට්ටමක තිබ්බා.. marvel movies එහෙම බලල බලල ගොන් joke දැකල දැකල ඇතිවෙලා ඉද්දි මේක මට නම් නියමයි.. සාපේක්ෂයි, taste එක වෙනස් කියන එක blah blah නෙවෙයි මචන් එක මනුස්ස ස්වභාවය.. හැමවෙලාවෙම තමන් විතරක් හරියි කියල හිතන්න එපා.. උබ මට වඩා දන්නවා ඇති.. උබට මාව පෙන්නේ නෑ වගේම මට උබව පේන්නෙත් නෑ, මම උබව දන්නෙත් නෑ උබ මාව දන්නෙත් නෑ.. ඒ නිසා මාව judge කරන්නවත් මගේ movie taste එක, මම හොඳ movies බලල නැද්ද කියලවත් මගේ උඩ comment එකෙන් උබට කියන්න විදියක් නෑ.. අනිත් දේ මම සාමන්යෙන් මම දකින හැමදේම මෙහෙම කරන්න තිබ්බ අරහෙම කරන්න තිබ්බ කියල හරිගස්සන්න යන්නේ නෑ.. අදාළ field වල ඉන්න මිනිස්සු ඒ ඒ දේවල් කරන්නේ යම් යම් හේතු මතනේ.. ඒවගෙන් ඌ ගොනා මෝඩයා කියන්න අපට අයිතියක් නෑ.. ෆිල්ම් එකක් ගහද්දි director තනියම decision ගන්නෙත් නෑනේ.. producers, writers මේ හැමෝම එකඟ වෙලා තමයි ඒ දේ කරන්නේ.. ඉතින් වැරදි අඩු පාඩු ඇති.. මේක කියවලා උබ මාත් එක්ක අවුල් ගන්න එපා.. කියන්න තියන දේ උබ කීව වගේ මටත් බාගෙට කියල බෑ.. no hard feelings.. හීනෙන් නෙවෙයි හොඳ සිහියෙන් comment දෙකම type කලේ.. මේ හැමදේම මම හිතන හැටි මිසක් උබ හිතන්න ඕනි හැටි එහෙම නෙවෙයි..

[QUOTE="supun_sg, post: 19990700, member: 306030"] [SIZE="4"]හෙහෙ.. හරි මචන් උබ comics බලලා, කියවලා තියනවා ඇති.. මම නම් එහෙමට ගොඩක් බලලා නෑ.. අනිත් එක DC ගැන ලොකු දෙයක් දන්නෙත් නෑ.. මම කීප තැනකම කියෙව්වා මේකේ batman මිනිස්සු මරණ එකට හේතුව batman solo movie එකෙන් පැහැදිලි කරයි කියල.. ඒ හින්ද මම එක ගැන තීරණයක් ගන්න හදිස්සි වෙන්නේ නෑ දැන්ම.. මගේ අදහස මට හිතෙන දේනේ බන්.. උබේ අදහස උබේ.. උබට සාපේක්ෂව ෆිල්ම් එක වැඩක් නැති උනාට මට මේ ෆිල්ම් එක හොදයි.. ඒක වෙන්න බැරි දෙයක් නෙවෙයිනේ.. අනිත් එක හොදම ෆිල්ම් එක select කරන්නේ උබවත් මමවත් කියන දෙයක් මතත් නෙවෙයිනේ.. comics වැඩිය බලල නැති උනත් මමත් DC fan කෙනෙක් තමයි.. පුළුවන් වෙලාවට අහුවෙන අහුවෙන එක බලනවා මමත්.. ෆිල්ම් එක එද්දී මේකට එච්චර ලොකු උනන්දුවක් මට තිබ්බේ නෑ. හේතුව මම bale වෙනුවට afleck එන එක ගැන ලොකු කැමැත්තක් තිබ්බේ නෑ සහ superman man of steel බලල ඒක එපා වෙලා හිටියේ.. එත් ෆිල්ම් එක බැලුවම මම හිතුවට වඩා සැහෙන්න හොඳ මට්ටමක තිබ්බා.. marvel movies එහෙම බලල බලල ගොන් joke දැකල දැකල ඇතිවෙලා ඉද්දි මේක මට නම් නියමයි.. සාපේක්ෂයි, taste එක වෙනස් කියන එක blah blah නෙවෙයි මචන් එක මනුස්ස ස්වභාවය.. හැමවෙලාවෙම තමන් විතරක් හරියි කියල හිතන්න එපා.. උබ මට වඩා දන්නවා ඇති.. උබට මාව පෙන්නේ නෑ වගේම මට උබව පේන්නෙත් නෑ, මම උබව දන්නෙත් නෑ උබ මාව දන්නෙත් නෑ.. ඒ නිසා මාව judge කරන්නවත් මගේ movie taste එක, මම හොඳ movies බලල නැද්ද කියලවත් මගේ උඩ comment එකෙන් උබට කියන්න විදියක් නෑ.. අනිත් දේ මම සාමන්යෙන් මම දකින හැමදේම මෙහෙම කරන්න තිබ්බ අරහෙම කරන්න තිබ්බ කියල හරිගස්සන්න යන්නේ නෑ.. අදාළ field වල ඉන්න මිනිස්සු ඒ ඒ දේවල් කරන්නේ යම් යම් හේතු මතනේ.. ඒවගෙන් ඌ ගොනා මෝඩයා කියන්න අපට අයිතියක් නෑ.. ෆිල්ම් එකක් ගහද්දි director තනියම decision ගන්නෙත් නෑනේ.. producers, writers මේ හැමෝම එකඟ වෙලා තමයි ඒ දේ කරන්නේ.. ඉතින් වැරදි අඩු පාඩු ඇති.. මේක කියවලා උබ මාත් එක්ක අවුල් ගන්න එපා.. කියන්න තියන දේ උබ කීව වගේ මටත් බාගෙට කියල බෑ.. no hard feelings.. හීනෙන් නෙවෙයි හොඳ සිහියෙන් comment දෙකම type කලේ.. මේ හැමදේම මම හිතන හැටි මිසක් උබ හිතන්න ඕනි හැටි එහෙම නෙවෙයි.. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom