Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suicide_Squad_to_DC_future_(Y)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න ඕනේ මම ඉස්සර ඉඳලම DC Comics Characters වලට කැමතියි. comic books නම් බලල නැහැ . එත් පොඩි කාලේ MTV එකේ ගිය super man tv series එකෙන් තමයි මුලින්ම Superhero Character එකක් දැක්කේ .

ඒ වගේම marvels characters වලට විශේෂ අකමැත්තක් නැහැ එත් උන්ගේ avengers movie වල animations ගොඩක් වැඩියි.  අන්තිම හරිය බලද්දී එපා වෙනවා . marvels ලගේ Iorn Man movies විතරයි ඉවර වෙනකල්ම ආසාවෙන් බලන්න පුළුවන් උනේ .

මොනවා උනත් marvels ලගේ X men Movie series එක නම් නියමයි

මමත් මේ movie එක එක එනකල් බලන් ඉඳල 28 වෙනිදා ගිහිල්ල බැලුවේ. උඹ කියපු විදිහටම ගොත set එකක් එදත් movie එකේ හොඳ හරිය යනකොට හරක් පැටව් වගේ විසිල් ගැහුවා

මමත් දැක්ක ගොඩක් reviews වල තියනවා මේක අවුල් කියල. මේක 100% ම හොඳ movie එකක් කියල මම කියන්නේ නැහැ එත් ඔය කියන තරම් නම් මේක අවුල් නැහැ .

Avenger Movies වල වගේ නෙමෙයි මේකේ justice league එකේ හොල්මන් තැනින් තැන මතුවෙනවා . ඇත්තටම flash ආපු තැන ඒ මොකාද ආවේ කියල මට හිතාගන්න බැරි උනා . පස්සේ review බලද්දියි දන ගත්තේ ඒ flash කියල.

ඒ වගේම Justice League සෙට් එකේ Video files ටික Bruce Wayne බලද්දී එතන දෙන tension එක , music එක ගැන ආයිත් කියන්න දෙයක් නැහැ බලන්නම ඕනේ .

මෙතන marvels ල movies තුනකට වගේ දෙන කතාවක් තනි movie එකකට ගොනු කරලා තියෙන්නේ . අ වගේම මම දන්නා තරමින් avengers ලගේ time travel , multiverse වගේ theory movies වල පෙන්නනේ නැති නිසා avenger movie එකක් බලන්න හිතාගෙන ගිය අයට පැටලෙන්න පුළුවන් .

බලන්න යන අය ඉන්නවා නම් .කෙලින්ම 3D ම movie එක බලන්න

Sucice Squad එකත් වෙනස්ම Movie එකක් වෙයි මොනවා උනත් harley Quin ව දැක්කම Movie එක නොබලා ඉන්න බැහැ

[QUOTE="tharakato, post: 19995332, member: 42270"] මුලින්ම කියන්න ඕනේ මම ඉස්සර ඉඳලම DC Comics Characters වලට කැමතියි. comic books නම් බලල නැහැ . එත් පොඩි කාලේ MTV එකේ ගිය super man tv series එකෙන් තමයි මුලින්ම Superhero Character එකක් දැක්කේ . :D ඒ වගේම marvels characters වලට විශේෂ අකමැත්තක් නැහැ එත් උන්ගේ avengers movie වල animations ගොඩක් වැඩියි. :no: අන්තිම හරිය බලද්දී එපා වෙනවා .:oo: marvels ලගේ Iorn Man movies විතරයි ඉවර වෙනකල්ම ආසාවෙන් බලන්න පුළුවන් උනේ .:) මොනවා උනත් marvels ලගේ X men Movie series එක නම් නියමයි :yes: මමත් මේ movie එක එක එනකල් බලන් ඉඳල 28 වෙනිදා ගිහිල්ල බැලුවේ. උඹ කියපු විදිහටම ගොත set එකක් එදත් movie එකේ හොඳ හරිය යනකොට හරක් පැටව් වගේ විසිල් ගැහුවා :growl: මමත් දැක්ක ගොඩක් reviews වල තියනවා මේක අවුල් කියල. මේක 100% ම හොඳ movie එකක් කියල මම කියන්නේ නැහැ එත් ඔය කියන තරම් නම් මේක අවුල් නැහැ . Avenger Movies වල වගේ නෙමෙයි මේකේ justice league එකේ හොල්මන් තැනින් තැන මතුවෙනවා . ඇත්තටම flash ආපු තැන ඒ මොකාද ආවේ කියල මට හිතාගන්න බැරි උනා . පස්සේ review බලද්දියි දන ගත්තේ ඒ flash කියල. ඒ වගේම Justice League සෙට් එකේ Video files ටික Bruce Wayne බලද්දී එතන දෙන tension එක , music එක ගැන ආයිත් කියන්න දෙයක් නැහැ බලන්නම ඕනේ . මෙතන marvels ල movies තුනකට වගේ දෙන කතාවක් තනි movie එකකට ගොනු කරලා තියෙන්නේ . අ වගේම මම දන්නා තරමින් avengers ලගේ time travel , multiverse වගේ theory movies වල පෙන්නනේ නැති නිසා avenger movie එකක් බලන්න හිතාගෙන ගිය අයට පැටලෙන්න පුළුවන් . බලන්න යන අය ඉන්නවා නම් .කෙලින්ම 3D ම movie එක බලන්න :yes: Sucice Squad එකත් වෙනස්ම Movie එකක් වෙයි මොනවා උනත් harley Quin ව දැක්කම Movie එක නොබලා ඉන්න බැහැ :D [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom