Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sujeewa senasinghe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන් මේ අන්දන්න හදන්නේ රටේ මිනිස්සු. 2015 පොත ලියලා තියෙන්නේ.මුන්ට දඩුවම් දෙන්න ඕනේ

බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල ට්රෂරිස් සමාගමේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට දුරකතන ඇමතුම් ගනු ලැබුවේ ‘මහ බැදුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත’ කෘතිය සදදහා තොරතුරු ලබා ගැනීමට යයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඊයේ සිරිකොත එජාප මූලස්ථතානයේදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

‘මහ බැදුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත’ කෘතියේම දැක්වෙන ආකාරයට නුගේගොඩ සංහිද ප්රකාශණයක් ලෙස එහි පලමු මුද්‍රණය එළිදක්වා ඇත්තේ 2015 වසරේදීය.

නමුත් සුජීව සේනසිංහ හා අර්ජුන් ඇලෝසියස් අතර දුරකතන ඇමතුම් 62ක් වාර්තා වී ඇත්තේ 2016.05.06 දින සිට 2016.10.28 දිනයන්හි බැදුම්කරය සම්බන්ධයෙන් සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතීත්වයෙන් යුත් කෝප් කමිටුව පැවතෙද්දී බව හෙලිව ඇත.

එමෙන්ම 2015.07.04 සිට 2017.03.03 දක්වා කාලයේදී දෙදෙනා අතර දුරකතන ඇමතුම් 227ක සිදුව ඇත.

මේ අනුව සේනසිංහ විසින් සිය කෘතිය මුද්‍රණය කර වසරකට පසුව ඒ ගැන කරුණු සොයා ගැනීමට ඇලෝසියස්ට අමතා ඇත.

අදාල දුරකතන ඇමතුම් වාර්තාව මෙතනින්

ඉස්සුවේ.. ලංකාසිනිවුස්.

[QUOTE="lasankandy, post: 22523094, member: 225219"] [SIZE=4]මුන් මේ අන්දන්න හදන්නේ රටේ මිනිස්සු. 2015 පොත ලියලා තියෙන්නේ.මුන්ට දඩුවම් දෙන්න ඕනේ :angry::angry: [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=3]බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල ට්රෂරිස් සමාගමේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට දුරකතන ඇමතුම් ගනු ලැබුවේ ‘මහ බැදුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත’ කෘතිය සදදහා තොරතුරු ලබා ගැනීමට යයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඊයේ සිරිකොත එජාප මූලස්ථතානයේදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.[/SIZE] [SIZE=3]‘මහ බැදුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත’ කෘතියේම දැක්වෙන ආකාරයට නුගේගොඩ සංහිද ප්රකාශණයක් ලෙස එහි පලමු මුද්‍රණය එළිදක්වා ඇත්තේ 2015 වසරේදීය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නමුත් සුජීව සේනසිංහ හා අර්ජුන් ඇලෝසියස් අතර දුරකතන ඇමතුම් 62ක් වාර්තා වී ඇත්තේ 2016.05.06 දින සිට 2016.10.28 දිනයන්හි බැදුම්කරය සම්බන්ධයෙන් සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතීත්වයෙන් යුත් කෝප් කමිටුව පැවතෙද්දී බව හෙලිව ඇත.[/SIZE] [SIZE=3]එමෙන්ම 2015.07.04 සිට 2017.03.03 දක්වා කාලයේදී දෙදෙනා අතර දුරකතන ඇමතුම් 227ක සිදුව ඇත.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මේ අනුව සේනසිංහ විසින් සිය කෘතිය මුද්‍රණය කර වසරකට පසුව ඒ ගැන කරුණු සොයා ගැනීමට ඇලෝසියස්ට අමතා ඇත.[/SIZE] [SIZE=3]අදාල දුරකතන ඇමතුම් වාර්තාව [URL="https://drive.google.com/file/d/1mYj9RohkSAj68GONmCD-uk8_0iPqQimr/view"]මෙතනින්[/URL][/SIZE] [SIZE=3] ඉස්සුවේ.. ලංකාසිනිවුස්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom