Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sultanate of Oman (ඕමාන්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PART 03

මම ද කියන්න යන්නෙ මෙහේ තියෙන පාරවල් ගැන සහ ඒ ඒ පාරවල් වල වේග සීම ගැන....

මෙන්න මෙහේ ප්රධාන වශයෙන් තියෙන පාරවල් වර්ග

01. හයි වේ (Highway)

02. එක්ස්ප්රස් වේ (Express Way)

03. කෝස්ටල් රෝඩ් (Coastal Road)

04. සර්විස් රෝඩ් (Service Road)

05. ඇක්සෙස් රෝඩ් (Access Road)

මේ වගේ විස්තර ටිකක් කියන්නම්,

01. හයි වේ (Highway) - මේ රටේ වැඩි හරියක් තියෙන්නෙ හයි වේ.... හයි වේ එකේ යද්දි බෝඩ් වල ගහල තියෙනව උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 120 යි කියල, නමුත් මේ පාරවල් වල යන්න පුලුවන් පැයට කිලෝමීටර් 139 දක්වා, 140 පැන්න ගමන් රේඩාර් වලට අහු වෙනව, ඒ කියන්නෙ අපේ ෆොටෝ එකක් වැදෙනව, ඊට පස්සෙ සති 02 කින් වාහනේ අයිතිකාරයගෙ ගෙදරටම එනව විස්තර. ඊට පස්සෙ පොලීසියට ගිහිල්ල ගෙවන්න ඕන.... වැඩි වෙන වේගය අනුව දඩයත් වේගෙන්ම වැඩි වෙනව..... කිසි සමාවක් නෑ.... රජාටත් එකම නීතිය.....

මේ පාරවල් වලට ඕනම තැනකින් Enter වෙන්නත් පුලුවන් Exist වෙන්නත් පුලුවන්... මේ පාරවල් වල තමා භයානකම අනතුරු සිද්ද වෙන්නෙ, මේ පාරේ බර වාහන යන්නත් පුලුවන් හැබැයි වේග සීමාව උපරිම පැයට කිලෝමීටර් 100, උන් යනව පැයට කිලෝමීටර් 119 ට, 120 පැන්නොත් දඩ.....

02. එක්ස්ප්රස් වේ (Express Way) - මොකද්ද මේ එක්ස්ප්රස් වේ එක, මම කියල දෙන්නම්. එක්ස්ප්රස් වේ කියන්නෙ එක පැත්තකට මංතීරු 03 හෝ 04 ක් තියෙන පාරකට, මේකෙත් හයි වේ එකේ වගේම වේග සීමාවන් තමයි තියෙන්නෙ, මේකෙ විශේෂත්වය වෙන්නෙ මේ පාරට ඕන ඕන තැන් වලින් දාන්න බෑ, විශේෂිත වූ තැන් තියෙනව, මුදල් අය කරන්නෙ නෑ, ආපේ රටේ හයි වේ එක වගේ, සෑම කිලෝ මීටර් 20 කට හෝ 30 ක් අතර තමයි ඇතුළු වීම් සහ පිටවීම් තියෙන්නේ. මේ පාරෙ වටරවුම් (Roundabout) නෑ... මේ පාරෙ තියෙන්නෙ ඉන්ටෙර් චේන්ජ් (expressway inter cahinge) කියල ජාතියක්.....මේ පාරෙ වැඩිය ට්රැෆික් නෑ.... ඇරල තියල යන්න තමයි තියෙන්නෙ.....

03. කෝස්ටල් රෝඩ් (Coastal Road) - මේ මොකද්ද බොල මේ පාර.... මේ පාර යන්නෙ මුහුද අයිනෙන්මයි.... මුහුද බල බල යන්න පුලුවන්..... මේ පාරෙත් එක්ස්ප්රස් වේ එක වගේම ඕන ඕන තැන් වලින් දාන බෑ... මේ පාරෙ තියෙන්නෙ වටරවුන් (Roundabout) විතරයි... සෑම කිලෝමීටර් 10 කටම වටරවුමක් තියෙනව.... මේ පාරෙ වේග සීමාව පැයට කිලෝමීටර් 100, නමුත් අපිට යන්න පුලුවන් උපරිම පැයට කිලෝ මීටර් 119 ට.... 120 පැන්න ගමන් හුටාස් ගාල වදිනව..... මේ පාරෙ තියෙන්නෙ එක පැත්තකට මංතීරු 02 යි....

03. සර්විස් රෝඩ්.(Service Road) - සර්විස් රෝඩ් කියන්නෙ හයි වේ එකේ, කෝස්ටල් රෝඩ් එකේ දෙපැත්තෙන් තියෙන පාරවල් දෙකට... ඒ කියන්නෙ හදිසියෙ හරි හයි වේ එකේ ලොකු ඇක්සිඩන්ට් එකක්, එහෙම නැත්තම් රෙපෙයාර් එකක් ආවහම ඒ මංතීරුවෙ යන වාහන සර්විස් රෝඩ් එකට දාල යවනව... හැම හයි වේ එකකම, කෝස්ටල් රෝඩ් එකකම පාර දෙපැත්තෙම සර්විස් රෝඩ් තියෙනව.... හැබැයි එxප්රස් වේ එකේ එහෙම නෑ..... මොකද ඒකෙ මංතීරු 03 ක් හෝ 04 ක් තියෙන නිසා....

මේ සර්විස් රෝඩ් වලත් වේග සීමා තියෙනව.... උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර් 80 යි, ඊට වඩා වේගෙන් ඒ පාරෙ යන්න බෑ... සමහර පාරවල් 60යි, පොලෝසියෙ මාමල වැඩි හරියක් ඉන්නෙ ඔය සර්විස් රෝඩ් එකි තමයි.. මොකද නවත්තන්න ලේසියි නේ..... ඒ පාර මංතීරු 02යි... යන්න එකයි එන්න එකයි......

04. ඇක්සෙස් රෝඩ් (Access Road) - මේව තියෙන්නෙ ගම් ඇතුලට යන පාරවල්... ඒවත් මංතීරු 02 යි... මේ ඔක්කොම කාපට් පාරවල්, අලි නාවන වලවල් නෑ එක පාරකවත්, එහෙම වෙන්න දෙන්නෙත් නෑ.. ඉක්මනට සර්විස් කරනව.... නිකන් උඩින් පල්ලෙන් ගහල දාන්නෙ නෑ.... ඔක්කොම ලේයර්ස් ගලවල, මුල ඉදාල ඇස්පෝල්ට් දානවා.....

විශේශයෙන් කියන්න ඕන මේ පාරවල් වල (හැම පාරකම ) වීදි පහන් තියෙනව..... ඒව ටයිමින් වලට පත්තු වෙන්නෙ.....

තව මොනවහරි දැන ගන්න ඕන නම් අහන්න..... මම වෙලා තියෙන හැටියට අප්ඩේට් කරන්නම්......

[QUOTE="Palihawadana1990, post: 20882728, member: 376674"] [SIZE="6"][COLOR="Red"] PART 03[/COLOR][/SIZE] [COLOR="SeaGreen"][SIZE="5"]මම ද කියන්න යන්නෙ මෙහේ තියෙන පාරවල් ගැන සහ ඒ ඒ පාරවල් වල වේග සීම ගැන.... මෙන්න මෙහේ ප්රධාන වශයෙන් තියෙන පාරවල් වර්ග 01. හයි වේ (Highway) 02. එක්ස්ප්රස් වේ (Express Way) 03. කෝස්ටල් රෝඩ් (Coastal Road) 04. සර්විස් රෝඩ් (Service Road) 05. ඇක්සෙස් රෝඩ් (Access Road) මේ වගේ විස්තර ටිකක් කියන්නම්, 01. හයි වේ (Highway) - මේ රටේ වැඩි හරියක් තියෙන්නෙ හයි වේ.... හයි වේ එකේ යද්දි බෝඩ් වල ගහල තියෙනව උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 120 යි කියල, නමුත් මේ පාරවල් වල යන්න පුලුවන් පැයට කිලෝමීටර් 139 දක්වා, 140 පැන්න ගමන් රේඩාර් වලට අහු වෙනව, ඒ කියන්නෙ අපේ ෆොටෝ එකක් වැදෙනව, ඊට පස්සෙ සති 02 කින් වාහනේ අයිතිකාරයගෙ ගෙදරටම එනව විස්තර. ඊට පස්සෙ පොලීසියට ගිහිල්ල ගෙවන්න ඕන.... වැඩි වෙන වේගය අනුව දඩයත් වේගෙන්ම වැඩි වෙනව..... කිසි සමාවක් නෑ.... රජාටත් එකම නීතිය..... මේ පාරවල් වලට ඕනම තැනකින් Enter වෙන්නත් පුලුවන් Exist වෙන්නත් පුලුවන්... මේ පාරවල් වල තමා භයානකම අනතුරු සිද්ද වෙන්නෙ, මේ පාරේ බර වාහන යන්නත් පුලුවන් හැබැයි වේග සීමාව උපරිම පැයට කිලෝමීටර් 100, උන් යනව පැයට කිලෝමීටර් 119 ට, 120 පැන්නොත් දඩ..... 02. එක්ස්ප්රස් වේ (Express Way) - මොකද්ද මේ එක්ස්ප්රස් වේ එක, මම කියල දෙන්නම්. එක්ස්ප්රස් වේ කියන්නෙ එක පැත්තකට මංතීරු 03 හෝ 04 ක් තියෙන පාරකට, මේකෙත් හයි වේ එකේ වගේම වේග සීමාවන් තමයි තියෙන්නෙ, මේකෙ විශේෂත්වය වෙන්නෙ මේ පාරට ඕන ඕන තැන් වලින් දාන්න බෑ, විශේෂිත වූ තැන් තියෙනව, මුදල් අය කරන්නෙ නෑ, ආපේ රටේ හයි වේ එක වගේ, සෑම කිලෝ මීටර් 20 කට හෝ 30 ක් අතර තමයි ඇතුළු වීම් සහ පිටවීම් තියෙන්නේ. මේ පාරෙ වටරවුම් (Roundabout) නෑ... මේ පාරෙ තියෙන්නෙ ඉන්ටෙර් චේන්ජ් (expressway inter cahinge) කියල ජාතියක්.....මේ පාරෙ වැඩිය ට්රැෆික් නෑ.... ඇරල තියල යන්න තමයි තියෙන්නෙ..... 03. කෝස්ටල් රෝඩ් (Coastal Road) - මේ මොකද්ද බොල මේ පාර.... මේ පාර යන්නෙ මුහුද අයිනෙන්මයි.... මුහුද බල බල යන්න පුලුවන්..... මේ පාරෙත් එක්ස්ප්රස් වේ එක වගේම ඕන ඕන තැන් වලින් දාන බෑ... මේ පාරෙ තියෙන්නෙ වටරවුන් (Roundabout) විතරයි... සෑම කිලෝමීටර් 10 කටම වටරවුමක් තියෙනව.... මේ පාරෙ වේග සීමාව පැයට කිලෝමීටර් 100, නමුත් අපිට යන්න පුලුවන් උපරිම පැයට කිලෝ මීටර් 119 ට.... 120 පැන්න ගමන් හුටාස් ගාල වදිනව..... මේ පාරෙ තියෙන්නෙ එක පැත්තකට මංතීරු 02 යි.... 03. සර්විස් රෝඩ්.(Service Road) - සර්විස් රෝඩ් කියන්නෙ හයි වේ එකේ, කෝස්ටල් රෝඩ් එකේ දෙපැත්තෙන් තියෙන පාරවල් දෙකට... ඒ කියන්නෙ හදිසියෙ හරි හයි වේ එකේ ලොකු ඇක්සිඩන්ට් එකක්, එහෙම නැත්තම් රෙපෙයාර් එකක් ආවහම ඒ මංතීරුවෙ යන වාහන සර්විස් රෝඩ් එකට දාල යවනව... හැම හයි වේ එකකම, කෝස්ටල් රෝඩ් එකකම පාර දෙපැත්තෙම සර්විස් රෝඩ් තියෙනව.... හැබැයි එxප්රස් වේ එකේ එහෙම නෑ..... මොකද ඒකෙ මංතීරු 03 ක් හෝ 04 ක් තියෙන නිසා.... මේ සර්විස් රෝඩ් වලත් වේග සීමා තියෙනව.... උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර් 80 යි, ඊට වඩා වේගෙන් ඒ පාරෙ යන්න බෑ... සමහර පාරවල් 60යි, පොලෝසියෙ මාමල වැඩි හරියක් ඉන්නෙ ඔය සර්විස් රෝඩ් එකි තමයි.. මොකද නවත්තන්න ලේසියි නේ..... ඒ පාර මංතීරු 02යි... යන්න එකයි එන්න එකයි...... 04. ඇක්සෙස් රෝඩ් (Access Road) - මේව තියෙන්නෙ ගම් ඇතුලට යන පාරවල්... ඒවත් මංතීරු 02 යි... මේ ඔක්කොම කාපට් පාරවල්, අලි නාවන වලවල් නෑ එක පාරකවත්, එහෙම වෙන්න දෙන්නෙත් නෑ.. ඉක්මනට සර්විස් කරනව.... නිකන් උඩින් පල්ලෙන් ගහල දාන්නෙ නෑ.... ඔක්කොම ලේයර්ස් ගලවල, මුල ඉදාල ඇස්පෝල්ට් දානවා..... විශේශයෙන් කියන්න ඕන මේ පාරවල් වල (හැම පාරකම ) වීදි පහන් තියෙනව..... ඒව ටයිමින් වලට පත්තු වෙන්නෙ..... තව මොනවහරි දැන ගන්න ඕන නම් අහන්න..... මම වෙලා තියෙන හැටියට අප්ඩේට් කරන්නම්...... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom