Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sumith
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://sinhala.srilankantribune.com/?p=329

මේ සිටින්නේ පසුගිය කාලයේ පොලීසියේ පහර දීමක් නිසා මරණයට පත්වූ අඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න සහ ඔහුගේ බිරිද ශෂිකා නිෂාමනියි. ඒ දවස් වල නම් මැය සුපර්ස්ටාර් කෙනෙකු තරම්ම ජනප්‍රියයි.

මාධ්‍යයට එදා මැගේ වෙයිස් කට් උණුකැවුම් මෙන් විකිණිය හැකි වෙලෙද භාණ්ඩ විය. දැන් සියල්ල නිමා වී සිහිනයෙන් යථාර්ථයට අවධිවන්නට ඇයට සිදුව ඇත. දැන් ඇය මාස දෙක හමාරක සිගිති දියනියකගේ මවකි. අද වන විට ඇයට ඉන්න හිටින්නට පවා තැනක් නැත. දරුවාට සහ ඇයට ජීවත් වන්නට කිසිදු ආදායමක් නැත. සුමිත්ගේ නෑදෑ සනුහරය විසින් ඇය සිය ස්වාමියා සමග සදාගත් නිවසින් එලවා දමා ඇත. දැන් ඇය මහත් අසරණය. ඒ ඇගේ වරදින්ද?

රජයේ පොලීසිය විසින් අමු අමුවේ තම ස්වාමියා මරා දැමූ පාපයට අද වන්දි ගෙවන්නේ ඇයයි. මේ වගේ දෙයක් ඕනෑම අයෙකුට විය හැකිබව සැබෑය. නමුත් ඇයට මේ ජීවිතය උරැම වීමට රජය පැහැදිලිවම වගකිව යුතුය. මෙය පවුල් ආරවුලක් සේ සලකා නිහඩව ඉන්නට රජයට හැකියාවක් නැත්තේ ජනතාව ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන නිසාය. රජයේ පොලීසිය විසින් මරා දැමු සුමිත් නිසා අසරණ වී සිටින නිෂාමනිට අප යුක්තිය යුටුකරන්නේ කෙසේද?

සුමිත්ගේ සොහොයුරා විසින් සියලු දේපල මේ වන විටත් අයිතිකර ගෙන තමා නිවසින් එළවා දැමු බවත් නිශාමනි මට අද උදෑසන කතා කර පැවසූවේ හැඩූ කදුලිනි. දැන් ඇයට යන්නට එන්නට තැනක් නැත. ඇයට උපකාර කරන්නට ඉදිරිපත් වූ කාවින්ද ජයවර්ධන පවා මේ ප්‍රශ්නයට පිලිතුරක් ලබා දෙන්නට ඉදිරිපත් වන්නේ නැත. හේමන්ත වර්ණකුලසූරියට ආණ්ඩුවේ ලොකු තනතුරක් ලැබී ඇත. මේ වෙනුවෙන් කතා කල උදුල්ද හෙම්බත්ව ඇත. නිශාමනිගේ දුක ධනවාදය තුල සාමාන්‍ය තත්වයක් යැයි පවසා නිහඩ වන්නට නරැමයන්ට පුලුවන. මටත් මේ ප්‍රශ්ණයට පිලිතුරක් නැත.නමුත් ඇයට උපකාර කල යුතුමය. වදහිංසාවට එරෙහිව හඩ නගන එන්.ජී.ඕ වලට මේ ගැන කතා කරන්නට බැරිය. ඒ ඔවුන් වින්දිතයන් ගැන කතා කරන්නට බජට් නැතැයි කියන නිසාය.

කොහොම නමුත් අවසානයේ මහ පාරට වැටී සිටින්නේ අසරණ මවක් සහ බිළිදියෙක්ය. සුමිත්ට අධිකරණය මගින් යුක්තිය ඉටු වූදාට නිශාමනිගේ සහ දරැවාගේ බඩ ගින්න ඉන් නිවෙන්නේ නැත. ඇගේ වැඩිමහල් දියණියගේ පාසල් ගමන පවා නතර කරන්නට සිදුවීම අප නතර කරන්නේ කෙසේද? පුලුවන්නම් මේ අප ඇයට උපකාර කළ යුතු නියම වෙලාවය. පොලීසිය විසින් මරා දැමු සුමිත් නිසා අසරණ වූ ඇයට අප උපකාර කළ යුත්තේ අනුකම්පාව නිසා නොව මේ වගේ කාලකන්නි රටක උපන් පාපයටමය. කළ යුත්තේ කුමක් දැයි මම නොදනිමි.නමුත් යමක් කළ යුතු බව ඉතා පැහැදිලිය.

– තුෂාර එන් දස්කොන්

sahodarayek kohomada ban mehema thirisan wadak karanne?

[QUOTE="pbdissa, post: 20589277, member: 20075"] [URL="http://sinhala.srilankantribune.com/?p=329"]http://sinhala.srilankantribune.com/?p=329[/URL] [IMG]http://i65.tinypic.com/svl2r6.jpg[/IMG] මේ සිටින්නේ පසුගිය කාලයේ පොලීසියේ පහර දීමක් නිසා මරණයට පත්වූ අඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න සහ ඔහුගේ බිරිද ශෂිකා නිෂාමනියි. ඒ දවස් වල නම් මැය සුපර්ස්ටාර් කෙනෙකු තරම්ම ජනප්‍රියයි. මාධ්‍යයට එදා මැගේ වෙයිස් කට් උණුකැවුම් මෙන් විකිණිය හැකි වෙලෙද භාණ්ඩ විය. දැන් සියල්ල නිමා වී සිහිනයෙන් යථාර්ථයට අවධිවන්නට ඇයට සිදුව ඇත. දැන් ඇය මාස දෙක හමාරක සිගිති දියනියකගේ මවකි. අද වන විට ඇයට ඉන්න හිටින්නට පවා තැනක් නැත. දරුවාට සහ ඇයට ජීවත් වන්නට කිසිදු ආදායමක් නැත. සුමිත්ගේ නෑදෑ සනුහරය විසින් ඇය සිය ස්වාමියා සමග සදාගත් නිවසින් එලවා දමා ඇත. දැන් ඇය මහත් අසරණය. ඒ ඇගේ වරදින්ද? රජයේ පොලීසිය විසින් අමු අමුවේ තම ස්වාමියා මරා දැමූ පාපයට අද වන්දි ගෙවන්නේ ඇයයි. මේ වගේ දෙයක් ඕනෑම අයෙකුට විය හැකිබව සැබෑය. නමුත් ඇයට මේ ජීවිතය උරැම වීමට රජය පැහැදිලිවම වගකිව යුතුය. මෙය පවුල් ආරවුලක් සේ සලකා නිහඩව ඉන්නට රජයට හැකියාවක් නැත්තේ ජනතාව ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන නිසාය. රජයේ පොලීසිය විසින් මරා දැමු සුමිත් නිසා අසරණ වී සිටින නිෂාමනිට අප යුක්තිය යුටුකරන්නේ කෙසේද? සුමිත්ගේ සොහොයුරා විසින් සියලු දේපල මේ වන විටත් අයිතිකර ගෙන තමා නිවසින් එළවා දැමු බවත් නිශාමනි මට අද උදෑසන කතා කර පැවසූවේ හැඩූ කදුලිනි. දැන් ඇයට යන්නට එන්නට තැනක් නැත. ඇයට උපකාර කරන්නට ඉදිරිපත් වූ කාවින්ද ජයවර්ධන පවා මේ ප්‍රශ්නයට පිලිතුරක් ලබා දෙන්නට ඉදිරිපත් වන්නේ නැත. හේමන්ත වර්ණකුලසූරියට ආණ්ඩුවේ ලොකු තනතුරක් ලැබී ඇත. මේ වෙනුවෙන් කතා කල උදුල්ද හෙම්බත්ව ඇත. නිශාමනිගේ දුක ධනවාදය තුල සාමාන්‍ය තත්වයක් යැයි පවසා නිහඩ වන්නට නරැමයන්ට පුලුවන. මටත් මේ ප්‍රශ්ණයට පිලිතුරක් නැත.නමුත් ඇයට උපකාර කල යුතුමය. වදහිංසාවට එරෙහිව හඩ නගන එන්.ජී.ඕ වලට මේ ගැන කතා කරන්නට බැරිය. ඒ ඔවුන් වින්දිතයන් ගැන කතා කරන්නට බජට් නැතැයි කියන නිසාය. කොහොම නමුත් අවසානයේ මහ පාරට වැටී සිටින්නේ අසරණ මවක් සහ බිළිදියෙක්ය. සුමිත්ට අධිකරණය මගින් යුක්තිය ඉටු වූදාට නිශාමනිගේ සහ දරැවාගේ බඩ ගින්න ඉන් නිවෙන්නේ නැත. ඇගේ වැඩිමහල් දියණියගේ පාසල් ගමන පවා නතර කරන්නට සිදුවීම අප නතර කරන්නේ කෙසේද? පුලුවන්නම් මේ අප ඇයට උපකාර කළ යුතු නියම වෙලාවය. පොලීසිය විසින් මරා දැමු සුමිත් නිසා අසරණ වූ ඇයට අප උපකාර කළ යුත්තේ අනුකම්පාව නිසා නොව මේ වගේ කාලකන්නි රටක උපන් පාපයටමය. කළ යුත්තේ කුමක් දැයි මම නොදනිමි.නමුත් යමක් කළ යුතු බව ඉතා පැහැදිලිය. – තුෂාර එන් දස්කොන් sahodarayek kohomada ban mehema thirisan wadak karanne? [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom