Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Summary - ජනාධිපතිවරණය 2024
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවර ජනාධිපතිවරණය සදහා ලියාපදිංචි ජන්ද දායකයන් ගණන 17,140,354 කි..

ජන්ද ප්‍රකාශිත ප්‍රතිශතය 83% ක් ලෙස ගණනය කලොත් භාවිතා වන ජන්ද ගණන වනුයේ 14,226,494කි..

නරක් වු ජන්ද ප්‍රතිශතය 1% ක් ලෙස සැලකුවහොත් (142,264)

වලංගු ජන්ද සංඛ්‍යාව වනු ඇත්තේ 14,084,230 කි..

එයින් 50% යනු 7,042,115

කොටින්ම කිවහොත් දිනන අපේක්ෂකයා ජන්ද ලක්ෂ 70ක් ලබා ගත යුතුය..

අපට ආසන්නතම ජනාධිපතිවරණය 2019 වසරේ පැවති ජනාධිපතිවරණයයි.

එහිදි ගෝටාභය රාජපක්ෂ උතුරු නැගෙනහිර පලාත සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක් හැරුණ විට (නුවරඑලිය,බදුල්ල,පුත්තලම, පොලොන්නරුව,මහනුවර) 55% ඉක්ම වූ ජන්ද ප්‍රතිශතයක් (සමහර දිස්ත්‍රික්කවලදි එය 65%ද ඉක්මවා තිබුනි) ලබා ගත්තත් ඒ ඉහල ප්‍රතිශත උතුරේදි ඔහු ලැබු පසුබෑමත් සමග තනුක වී ගොස් ඔහුගේ සමස්ථ ප්‍රතිශතය රැදි තිබුනේ 52% කය.(52.25%)..

1994 ජනාධිපතිවරණයේදි ශ්රිමනි දිසානායක මහත්මිය ලබා ගත්තාටත් වඩා අඩු ජන්ද ප්‍රතිශත දකුණේ බොහෝ දිස්ත්‍රික්කවල වාර්තා කල සජිත් ප්‍රේමදාස උතුරු නැගෙනහිරදි ලැබු අති මහත් බහුතරය නිසා අවසානයේදි 42% (41.99%) ලබා ගැනිමට සමත් විය..

මේ වන විට භූමියේ දේශපාලනය වෙනස්වී ඇති නිසා ඉකුත් මැතිවරණ ප්‍රතිඵල යොදාගෙන පුරෝකථන කිරිම ඉතා අපහසු වුවත් පහත කරුණු ගැන සලකා බැලිම වටියි..

එක

උ.නැ හැර 2019 දි ගෝටාභය රාජපක්ෂට දකුණේ තිබු ජන රැල්ල හා සමාන ජන රැල්ලක් මෙවර ඉදිරිපත් වන එකදු අපේක්ෂකයකුට හෝ දකුණේ තිබේද....

දෙක

2019 සජිත් ප්‍රේමදාස උතුරු නැගෙනහිරදි ලැබු ඉහල ජන්ද ප්‍රතිශතයම මෙවරත් දකුණේදි පලවෙනි ස්ථානය ලබා නොගන්නා එක් අයෙකුට පමණක් ලබා ගත හැකිද...

පලවෙනි ප්‍රශ්නයට උත්තරය ඔව් නම් සහ දෙවනි ප්‍රශ්නයටද උත්තරය ඔව් වුවත් බොහෝ විට දෙවනි වටයකට නොයා දකුණේ බහුතරය ඇති අපේක්ෂකයා 50% කඩයිම පනිනු ඇත..

පලවෙනි ප්‍රශ්නයට උත්තරය නැහැ යන්න නම් සහ දෙවනි ප්‍රශ්නයට උත්තරය ඔව් නම් උතුරේදි ඉහල ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයා දකුණේදිත් සැලකිය යුතු මට්ටමේ ඉහල ප්‍රතිශතයක් වාර්තා කලහොත් එවිටද පලමු වටයෙන්ම අභිනව ජනාධිපති පත් විමේ සම්භාවිතාවක් පවතියි..

නමුත්..

ප්‍රශ්න දෙකටම උත්තරය නැහැ යන්න නම් ශ්‍රි ලංකා මැතිවරණ ඉතිහාසයේ පලමු වතාවට දෙවනි මනාපය ගණනය කිරිමේ ඉඩක් ඇති බවත් කිව යුතුය.

[QUOTE="myloo93, post: 30027679, member: 433951"] මෙවර ජනාධිපතිවරණය සදහා ලියාපදිංචි ජන්ද දායකයන් ගණන 17,140,354 කි.. ජන්ද ප්‍රකාශිත ප්‍රතිශතය 83% ක් ලෙස ගණනය කලොත් භාවිතා වන ජන්ද ගණන වනුයේ 14,226,494කි.. නරක් වු ජන්ද ප්‍රතිශතය 1% ක් ලෙස සැලකුවහොත් (142,264) වලංගු ජන්ද සංඛ්‍යාව වනු ඇත්තේ 14,084,230 කි.. එයින් 50% යනු 7,042,115 කොටින්ම කිවහොත් දිනන අපේක්ෂකයා ජන්ද ලක්ෂ 70ක් ලබා ගත යුතුය..[IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] අපට ආසන්නතම ජනාධිපතිවරණය 2019 වසරේ පැවති ජනාධිපතිවරණයයි. එහිදි ගෝටාභය රාජපක්ෂ උතුරු නැගෙනහිර පලාත සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක් හැරුණ විට (නුවරඑලිය,බදුල්ල,පුත්තලම, පොලොන්නරුව,මහනුවර) 55% ඉක්ම වූ ජන්ද ප්‍රතිශතයක් (සමහර දිස්ත්‍රික්කවලදි එය 65%ද ඉක්මවා තිබුනි) ලබා ගත්තත් ඒ ඉහල ප්‍රතිශත උතුරේදි ඔහු ලැබු පසුබෑමත් සමග තනුක වී ගොස් ඔහුගේ සමස්ථ ප්‍රතිශතය රැදි තිබුනේ 52% කය.(52.25%).. 1994 ජනාධිපතිවරණයේදි ශ්රිමනි දිසානායක මහත්මිය ලබා ගත්තාටත් වඩා අඩු ජන්ද ප්‍රතිශත දකුණේ බොහෝ දිස්ත්‍රික්කවල වාර්තා කල සජිත් ප්‍රේමදාස උතුරු නැගෙනහිරදි ලැබු අති මහත් බහුතරය නිසා අවසානයේදි 42% (41.99%) ලබා ගැනිමට සමත් විය.. මේ වන විට භූමියේ දේශපාලනය වෙනස්වී ඇති නිසා ඉකුත් මැතිවරණ ප්‍රතිඵල යොදාගෙන පුරෝකථන කිරිම ඉතා අපහසු වුවත් පහත කරුණු ගැන සලකා බැලිම වටියි.. එක උ.නැ හැර 2019 දි ගෝටාභය රාජපක්ෂට දකුණේ තිබු ජන රැල්ල හා සමාන ජන රැල්ලක් මෙවර ඉදිරිපත් වන එකදු අපේක්ෂකයකුට හෝ දකුණේ තිබේද.... දෙක 2019 සජිත් ප්‍රේමදාස උතුරු නැගෙනහිරදි ලැබු ඉහල ජන්ද ප්‍රතිශතයම මෙවරත් දකුණේදි පලවෙනි ස්ථානය ලබා නොගන්නා එක් අයෙකුට පමණක් ලබා ගත හැකිද... පලවෙනි ප්‍රශ්නයට උත්තරය ඔව් නම් සහ දෙවනි ප්‍රශ්නයටද උත්තරය ඔව් වුවත් බොහෝ විට දෙවනි වටයකට නොයා දකුණේ බහුතරය ඇති අපේක්ෂකයා 50% කඩයිම පනිනු ඇත.. පලවෙනි ප්‍රශ්නයට උත්තරය නැහැ යන්න නම් සහ දෙවනි ප්‍රශ්නයට උත්තරය ඔව් නම් උතුරේදි ඉහල ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයා දකුණේදිත් සැලකිය යුතු මට්ටමේ ඉහල ප්‍රතිශතයක් වාර්තා කලහොත් එවිටද පලමු වටයෙන්ම අභිනව ජනාධිපති පත් විමේ සම්භාවිතාවක් පවතියි.. නමුත්.. ප්‍රශ්න දෙකටම උත්තරය නැහැ යන්න නම් ශ්‍රි ලංකා මැතිවරණ ඉතිහාසයේ පලමු වතාවට දෙවනි මනාපය ගණනය කිරිමේ ඉඩක් ඇති බවත් කිව යුතුය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom