Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Summary Of Ceylon Government Railway
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන දවසකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනා. ලොකු ත්‍රෙඩ් එකක් නෙමෙයි උනත් කට්ටියගේ දැණුම වෙනුවෙන් යමක් එකතු කරන්නට හිතුවා.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඉතිහාස කතාව කෙටියෙන්.

1858 අගෝස්තු 03 වෙනිදා තමයි ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය හදන්නට පළමු පස් පිඬ කපනු ලබන්නේ.

මෙසේ වැඩ ආරම්භ කරපු දුම්රිය මාර්ගයේ පළමුවෙන්ම දුම්රියක් ධාවනය කරන්නේ 1864 දෙසැම්බර් 27 වෙනිදා. ඒ කොළඹ සිට අඹේපුස්ස දක්වා.

1865 ඔක්තෝඹර් 02 වෙනිදා ඉස්සෙල්ලාම මගී ප්‍රවාහන දුම්රියක් අඹේපුස්ස දක්වා ධාවනය කරනවා.

1866 ජනවාරි 01 වෙනිදා දුම්රිය මඟින් බඩු ප්‍රවාහනය ආරම්භ කරනවා.

1866 නොවැම්බර් 01 වෙනිදා මහනුවර දක්වා දුම්රිය මාර්ගය දික් කරනවා.

1867 අප්‍රේල් 25 මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ වැඩ අවසන් කරනවා.

ඒ වැඩ අවසන් කල මාර්ගයේ මුලින්ම දුම්රියක් ධාවනය වෙනවා හරියටම ඊට දවසකට පස්සේ. ඒ කියන්නේ 1867-04-26 වෙනිදා.

1867 අප්‍රේල් 30 වෙනිදා කොළඹ කොටුවේ සිට මහනුවරට දුම්රියක් මුලින්ම ධාවනය කරනු ලබනවා.

1867 අගෝස්තු 01 වෙනිදා තමයි මහනුවර දක්වා මගී ප්‍රවාහනය ඉස්සෙල්ලාම පටන් ගන්නේ.

1873 ජනවාරි 15 ගම්පොළ දක්වා දුම්රිය මාර්ගය දිර්ග කරනවා.

1884 ජූනි 04 වෙනිදා හැටන් දක්වා දිර්ග කරනවා.

1888 මැයි 20 වෙනිදා නාණුඔය දක්වා දීර්ග කරනු ලබනවා.

1924 පෙබරවාරි 05 වෙනිදා වෙනකොට දුම්රිය මාර්ග පද්ධතියේ සංදිස්ථානයක් තබමින් අපේ ලෝකේ තියෙන ලස්සනම දිම්‍රිය මාර්ග වලින් එකක් අපේ රටට දායාද කරමින් උඩරට මාර්ගයේ වැඩ කටයුතු බදුල්ලෙන් අවසන් කරනවා.

උඩරට දුම්රිය මාර්ගයේ ඇති බිංගෙවල් සංඛ්‍යාව 46ක්.

දුම්රිය ස්ථාන දෙකක් අතර වැඩිම බ්ංගෙවල් ගනනක් පිහිටා ඇත්තේ ඔහියත් ඉදල්ගස්හින්නත් අතරයි. ඒ බිංගෙවල් 14ක්.

1894 පෙබරවාරි 14 (වැලන්ටයින්) කුරුණෑගල දක්වා දුම්රිය මාර්ගයේ වැඩ නිම කරනවා.

1903 නොවැම්බර් 01 අනුරාධපුර දක්වා දීර්ග කරනවා.

1900 ජූනි 14 වෙනිදා කන්කසන්තුරේ සිට උතුරු මාර්ගය ආරම්භ කරනවා.

1905 අගෝස්තු 01 අනුරාධපුරය සිට පලෙයි දක්වා දීර්ග කර උතුරු මාර්ගයට සම්බන්ධ කරනවා.

1914 පෙබරවාරි 24 මන්නාරම දක්වා දීර්ග කරනවා.

1928 මාර්තු 12 මඩකලපු/ ත්‍රිකුණාමලය දක්වාත් 1926 මැයි 12 පුත්තලම දක්වාත් දීර්ඝ කරනවා.

1900 මාර්තු 22 කැළණිවැලි මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරනවා.

1902 සැප්තැම්බර් 15 අවිස්සාවේල්ල දක්වා දීර්ඝ කරනවා.

1919 මැයි 02 වෙනකොට ඕපනායක දක්වා වැඩ කටයුතු අවසාන කරනවා.

1900 නොවැම්බර් මාසයේ තමයි ලංකාවේ තිබුනාය කියන ලස්සනම දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ආරම්ඹ කරන්නේ. ඒ කොළඹ - අවිස්සාවේල්ල/ඕපනායක මාර්ගය වගේ තවත් පුංචි කෝච්චි පාරක්. ඒ මාර්ගය නානුඔය සිට රාගල දක්වායි.

1904 අගෝස්තු 15 රාගල දක්වා මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරනවා.

අද වෙනකොට නානුඔය රාගල මාර්ගයේ කිසිම සලකුණක් දකින්නට ලැබෙන්නේ නෑ. මේ මාර්ගය පිළිබඳව තියෙන එකම සටහන නම් නානූඔය දුම්රිය ස්ථානයේ පොළවේ කොටා ඇති රාගල දුම්රිය මාර්ගයේ දිශාව දක්වන සලකුණයි.

(පසුගිය එලකිරි සංචාරකයා පට්ටිපොල සංචාරයේදී මමත් මගේ සගයා JK ත් මෙම සලකුණේ ජායා රූපයක් ගැනීමට බොහෝ මහන්සි උනා. ඒ වෙනකොට වෙලාව පාන්දර 3ට කිට්ටුයි. අපිට එම සලකුණ සොයා ගැනීමට හැකි උනේ නෑ. නමුත් අපේ මීලඟ සංචාරය නුවරඑළියටයි. අනිවාර්යෙන්ම එම මඟ සලකුනේ ඡායාරූපයක් ඔබ සැම වෙනුවෙන් රැගෙන එන බවට මම සහතික වෙනවා.)

1925 පෙබරවාරි 16 පොල්ගහවෙල දක්වා ද්විත්ව මාර්ගය දීර්ඝ කරනවා.

1877 මාර්තු 01 මොරටුව දක්වාත් සැප්තැම්බර් 01 පානදුර දක්වාත් මුහුදුබඩ මාර්ගයේ වැඩ නිම කරනවා.

1879 සැප් 22 කළුතර වෙනකන් වැඩ අවසන් කරනවා.

1890 මාර්තු 31 අළුත්ගම දක්වා දීර්ඝ කරනවා.

1893 නොවැම්බර් 15 අම්බලන්ගොඩ වෙනකනුත් 1894 මැයි 07 වෙනකොට ගාල්ල දක්වාත් වැඩකටයුතු අවසන් කරනවා.

1895 දෙසැම්බර් 17 මාතර දක්වා මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරනවා.

1991 දෙසැම්බර් 27 වෙනිදා මාතර කතරගම මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරනවා.

මේ සියල්ලකගේම සාරංශය ගත්තොත් 1858 අගෝස්තු 03 වෙනිදා වැඩ ආරම්භ කරන මේ දැවැන්ත මාර්ග පද්ධතියම නිම වෙන්නට ගත වෙන්නේ වසර 70ක් වගේ කාලයක්. 1928 මාර්තු 12න් මාර්ග පද්ධතියේ වැඩ කටයුතු සම්පූර්ණ වෙනවා.

විශේෂ ස්තුතිය chamikawp ට.

[QUOTE="Mr PERERA, post: 9228894, member: 176031"] [CENTER][SIZE=3]සෑහෙන දවසකින් ත්‍රෙඩ් එකක් දාන්න බැරි උනා. ලොකු ත්‍රෙඩ් එකක් නෙමෙයි උනත් කට්ටියගේ දැණුම වෙනුවෙන් යමක් එකතු කරන්නට හිතුවා. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඉතිහාස කතාව කෙටියෙන්. 1858 අගෝස්තු 03 වෙනිදා තමයි ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය හදන්නට පළමු පස් පිඬ කපනු ලබන්නේ. මෙසේ වැඩ ආරම්භ කරපු දුම්රිය මාර්ගයේ පළමුවෙන්ම දුම්රියක් ධාවනය කරන්නේ 1864 දෙසැම්බර් 27 වෙනිදා. ඒ කොළඹ සිට අඹේපුස්ස දක්වා. 1865 ඔක්තෝඹර් 02 වෙනිදා ඉස්සෙල්ලාම මගී ප්‍රවාහන දුම්රියක් අඹේපුස්ස දක්වා ධාවනය කරනවා. 1866 ජනවාරි 01 වෙනිදා දුම්රිය මඟින් බඩු ප්‍රවාහනය ආරම්භ කරනවා. 1866 නොවැම්බර් 01 වෙනිදා මහනුවර දක්වා දුම්රිය මාර්ගය දික් කරනවා. 1867 අප්‍රේල් 25 මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ වැඩ අවසන් කරනවා. ඒ වැඩ අවසන් කල මාර්ගයේ මුලින්ම දුම්රියක් ධාවනය වෙනවා හරියටම ඊට දවසකට පස්සේ. ඒ කියන්නේ 1867-04-26 වෙනිදා. 1867 අප්‍රේල් 30 වෙනිදා කොළඹ කොටුවේ සිට මහනුවරට දුම්රියක් මුලින්ම ධාවනය කරනු ලබනවා. 1867 අගෝස්තු 01 වෙනිදා තමයි මහනුවර දක්වා මගී ප්‍රවාහනය ඉස්සෙල්ලාම පටන් ගන්නේ. 1873 ජනවාරි 15 ගම්පොළ දක්වා දුම්රිය මාර්ගය දිර්ග කරනවා. 1884 ජූනි 04 වෙනිදා හැටන් දක්වා දිර්ග කරනවා. 1888 මැයි 20 වෙනිදා නාණුඔය දක්වා දීර්ග කරනු ලබනවා. 1924 පෙබරවාරි 05 වෙනිදා වෙනකොට දුම්රිය මාර්ග පද්ධතියේ සංදිස්ථානයක් තබමින් අපේ ලෝකේ තියෙන ලස්සනම දිම්‍රිය මාර්ග වලින් එකක් අපේ රටට දායාද කරමින් උඩරට මාර්ගයේ වැඩ කටයුතු බදුල්ලෙන් අවසන් කරනවා. [/SIZE][SIZE=3]උඩරට දුම්රිය මාර්ගයේ ඇති බිංගෙවල් සංඛ්‍යාව 46ක්. දුම්රිය ස්ථාන දෙකක් අතර වැඩිම බ්ංගෙවල් ගනනක් පිහිටා ඇත්තේ ඔහියත් ඉදල්ගස්හින්නත් අතරයි. ඒ බිංගෙවල් 14ක්.[/SIZE] [SIZE=3] 1894 පෙබරවාරි 14 (වැලන්ටයින්:P) කුරුණෑගල දක්වා දුම්රිය මාර්ගයේ වැඩ නිම කරනවා. 1903 නොවැම්බර් 01 අනුරාධපුර දක්වා දීර්ග කරනවා. 1900 ජූනි 14 වෙනිදා කන්කසන්තුරේ සිට උතුරු මාර්ගය ආරම්භ කරනවා. 1905 අගෝස්තු 01 අනුරාධපුරය සිට පලෙයි දක්වා දීර්ග කර උතුරු මාර්ගයට සම්බන්ධ කරනවා. 1914 පෙබරවාරි 24 මන්නාරම දක්වා දීර්ග කරනවා. 1928 මාර්තු 12 මඩකලපු/ ත්‍රිකුණාමලය දක්වාත් 1926 මැයි 12 පුත්තලම දක්වාත් දීර්ඝ කරනවා. 1900 මාර්තු 22 කැළණිවැලි මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරනවා. 1902 සැප්තැම්බර් 15 අවිස්සාවේල්ල දක්වා දීර්ඝ කරනවා. 1919 මැයි 02 වෙනකොට ඕපනායක දක්වා වැඩ කටයුතු අවසාන කරනවා. 1900 නොවැම්බර් මාසයේ තමයි ලංකාවේ තිබුනාය කියන ලස්සනම දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ආරම්ඹ කරන්නේ. ඒ කොළඹ - අවිස්සාවේල්ල/ඕපනායක මාර්ගය වගේ තවත් පුංචි කෝච්චි පාරක්. ඒ මාර්ගය නානුඔය සිට රාගල දක්වායි. 1904 අගෝස්තු 15 රාගල දක්වා මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරනවා. අද වෙනකොට නානුඔය රාගල මාර්ගයේ කිසිම සලකුණක් දකින්නට ලැබෙන්නේ නෑ. මේ මාර්ගය පිළිබඳව තියෙන එකම සටහන නම් නානූඔය දුම්රිය ස්ථානයේ පොළවේ කොටා ඇති රාගල දුම්රිය මාර්ගයේ දිශාව දක්වන සලකුණයි. (පසුගිය එලකිරි සංචාරකයා පට්ටිපොල සංචාරයේදී මමත් මගේ සගයා JK ත් මෙම සලකුණේ ජායා රූපයක් ගැනීමට බොහෝ මහන්සි උනා. ඒ වෙනකොට වෙලාව පාන්දර 3ට කිට්ටුයි. අපිට එම සලකුණ සොයා ගැනීමට හැකි උනේ නෑ. නමුත් අපේ මීලඟ සංචාරය නුවරඑළියටයි. අනිවාර්යෙන්ම එම මඟ සලකුනේ ඡායාරූපයක් ඔබ සැම වෙනුවෙන් රැගෙන එන බවට මම සහතික වෙනවා.) 1925 පෙබරවාරි 16 පොල්ගහවෙල දක්වා ද්විත්ව මාර්ගය දීර්ඝ කරනවා. 1877 මාර්තු 01 මොරටුව දක්වාත් සැප්තැම්බර් 01 පානදුර දක්වාත් මුහුදුබඩ මාර්ගයේ වැඩ නිම කරනවා. 1879 සැප් 22 කළුතර වෙනකන් වැඩ අවසන් කරනවා. 1890 මාර්තු 31 අළුත්ගම දක්වා දීර්ඝ කරනවා. 1893 නොවැම්බර් 15 අම්බලන්ගොඩ වෙනකනුත් 1894 මැයි 07 වෙනකොට ගාල්ල දක්වාත් වැඩකටයුතු අවසන් කරනවා. 1895 දෙසැම්බර් 17 මාතර දක්වා මාර්ගයේ වැඩ කටයුතු අවසන් කරනවා. 1991 දෙසැම්බර් 27 වෙනිදා මාතර කතරගම මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කරනවා. මේ සියල්ලකගේම සාරංශය ගත්තොත් 1858 අගෝස්තු 03 වෙනිදා වැඩ ආරම්භ කරන මේ දැවැන්ත මාර්ග පද්ධතියම නිම වෙන්නට ගත වෙන්නේ වසර 70ක් වගේ කාලයක්. 1928 මාර්තු 12න් මාර්ග පද්ධතියේ වැඩ කටයුතු සම්පූර්ණ වෙනවා. [/SIZE][LEFT]විශේෂ ස්තුතිය chamikawp ට. [/LEFT] [SIZE=3] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom