Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sunny_Leone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොලිවුඩ් නිළි 'සනී'ට පෙර වැරදි පරහට හිටලා

නැගී එන බොලිවුඩ් නිළියක් වන සනී ලියොන්ට (Sunny Leone) ජනපි‍්‍රය බොලිවුඩ් නිළියක් බවට පත්වීමට ඇති ඉඩකඩ ඇහිරී ඇතැයි වාර්තා වේ.

ඊට හේතුවී ඇත්තේ ඇයගේ පෙර වැරදි බවද පැවසේ.

සනී මීට පෙර අසභ්‍ය චිත්‍රපටවල රඟපෑ බව සිනමා ක්ෂේත්රය තුළ ප්‍රසිද්ධ රහසකි.

කෙසේවුවද ඈ පසුගිය කාලයේදී නිල් සිනමාවෙන් ඈත්වීමට තීරණය කර තිබිණි.

ඒ සනීට බොලිවුඩ් සිනමා පටයක රඟපෑමේ වරම් හිමිවීම නිසාය.

‘ජිස්ම් - 2’ බොලිවුඩ් සිනමා පටයේ රඟපෑමට ඇයට මෙලෙස ආරාධනා ලැබී තිබේ.

(මෙහි පළමු කොටස වනිජිස්ම්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ බිපාෂා බාසුය)

මේ ආරංචියත් සමග මේ දිනවල සනී පෙනී සිටි අසභ්‍ය චිත්‍රපට අඩංගු ඩී.වී.ඩී. සහ සී.ඩී. තැටිවලට කොල්කටා නගරයේ වැඩි ඉල්ලුමක් ඇතිවී ඇතැයි පැවසේ.

ඒ අලෙවිය වැඩිවීමත් සමග සනී අපහසුතාවට ලක්ව ඇති බවද වාර්තා වේ.

බොලිවුඞ් නිළියක ලෙසින් තම ප්‍රතිරූපය ගොඩ නංවා ගන්නට සිහින පුරණ ඇයට එම සිහිනය සැබෑකර ගැනීමට මේ අනුව නොහැකි වනු ඇති බව සිනමා විචාරකයන්ගේ මතයවී තිබේ.

[QUOTE="genius89, post: 12176627, member: 317806"] [SIZE=7][B] [COLOR=Blue]බොලිවුඩ් නිළි 'සනී'ට පෙර වැරදි පරහට හිටලා[/COLOR][/B][/SIZE] [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/artist/SunnyLeone_290px_12_02_26.gif[/IMG] [SIZE=5][B]නැගී එන බොලිවුඩ් නිළියක් වන සනී ලියොන්ට (Sunny Leone) ජනපි‍්‍රය බොලිවුඩ් නිළියක් බවට පත්වීමට ඇති ඉඩකඩ ඇහිරී ඇතැයි වාර්තා වේ. ඊට හේතුවී ඇත්තේ ඇයගේ පෙර වැරදි බවද පැවසේ. සනී මීට පෙර අසභ්‍ය චිත්‍රපටවල රඟපෑ බව සිනමා ක්ෂේත්රය තුළ ප්‍රසිද්ධ රහසකි. කෙසේවුවද ඈ පසුගිය කාලයේදී නිල් සිනමාවෙන් ඈත්වීමට තීරණය කර තිබිණි. ඒ සනීට බොලිවුඩ් සිනමා පටයක රඟපෑමේ වරම් හිමිවීම නිසාය. ‘ජිස්ම් - 2’ බොලිවුඩ් සිනමා පටයේ රඟපෑමට ඇයට මෙලෙස ආරාධනා ලැබී තිබේ. (මෙහි පළමු කොටස වනිජිස්ම්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ බිපාෂා බාසුය) මේ ආරංචියත් සමග මේ දිනවල සනී පෙනී සිටි අසභ්‍ය චිත්‍රපට අඩංගු ඩී.වී.ඩී. සහ සී.ඩී. තැටිවලට කොල්කටා නගරයේ වැඩි ඉල්ලුමක් ඇතිවී ඇතැයි පැවසේ. ඒ අලෙවිය වැඩිවීමත් සමග සනී අපහසුතාවට ලක්ව ඇති බවද වාර්තා වේ. බොලිවුඞ් නිළියක ලෙසින් තම ප්‍රතිරූපය ගොඩ නංවා ගන්නට සිහින පුරණ ඇයට එම සිහිනය සැබෑකර ගැනීමට මේ අනුව නොහැකි වනු ඇති බව සිනමා විචාරකයන්ගේ මතයවී තිබේ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom