Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Super 30
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Super 30

Super 30 යනු කාලෙකින් බලපු හොද හින්දි film එකක් සත්‍ය කතාවක් පදනම්ව නිර්මාණය උන දෙයක් නිසා කම්මැළි නැතුව බලන්න පුළුවන් මෙහෙ කතා නායකයා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බිහිවූ අතිවිශිෂ්ඨ ගණිතඥයෙකු වන ආනන්ද් කුමාර් වටයි පවතින ඉන්දියාවේ IIT-JEE විභාගයට මුහුණ දීම සඳහා දක්ෂතා ඇති දුප්පත් ළමයින් සූදානම් කිරීමට ආනන්ද් කුමාර් පටත් ගත් ව්‍යාපෘතිය Super 30 ලෙස හැදින් වේ.

Ananda kumar and hrithik

ගුරු වෘත්තීය සහ වෙද වෘත්තීය කියන්නේ මේ ලෝකේ තියෙන පිංවන්තම වෘතීන් දෙකක් කියලයි මගේ දෙමවුපියන් පොඩිකාලෙම මට කියල දුන්නේ. ළමයෙක්ට දෙයක් කියල දීලා එයා යම් ජයග්‍රහණයක් ලබනවා දකින එක මොනතරම් සතුටක්ද කියලා වචනයෙන් කියන්න බැහැ. වෙද වෘත්තියත් ඒ වගේමම තමයි. ඉතිං අන්න ඒ වගේ දෙවියෙක්ට සමාන ගුරුවරයෙක් තමයි ඔය උඩ පින්තුරේ රිතික් රෝෂන් සමග සිටින්නේ. ගණිතය අතින් අති දක්ෂ ජීනියස්වරයෙක්. ඔහුට කේම්බ්‍රිජ් යන්න අවස්තාව හිමිවුනත් පවුලේ තිබුණු දුප්පත්කම නිසා ඔහුට එය අහිමි වෙනවා. පසුකාලීනව ඔහු දුප්පත් ළමයින්ට නොමිලේ උගන්වන්න පටන් ගන්නවා. නමුත් ඔහුට ඒ ගමන ලේසිවෙන්නේ නැහැ. අද වෙනවිට බොන වතුරත් ව්‍යාපාරයක් වෙලා තියෙන සමයක අධ්‍යාපනය ගැන කවර කතාද? ව්‍යාපාරිකයින්ට නම් අධ්‍යාපනය බොහොම හොඳ ආදායම් මාර්ගයක් ඉතිං මේ මාෆියාව එක්ක හොඳටම හැප්පි හැප්පි තමයි ආනන්ද් කුමාර්ට මේ සත්ක්‍රියාව කරගෙන යන්නේ

මෙහි එන සමහර දෙබස් ප්‍රේක්ෂකයාගේ හිතට තදින්ම දැනෙන විදිහට නිර්මාණය කරලා තියනවා

ඔය පොහොසත් මිනිස්සු හරිම ලස්සනට තමන්ගේ පාර හදාගන්නවා…

එයාලා දුප්පත් අපේ පාරේ ලොකු ලොකු වලවල් හදල යනවා…

ඒත් ඒක තමයි එයාලා කරල යන ලොකුම වැරැද්ද..

අපිට වලවල් වලින් පැනල යන්න උගන්වනවා ඒකෙන්…

හරි වෙලාව ආවම..

හැමෝටම වැඩිය උසට, හැමෝටම වැඩිය දුරට,

හැමෝටම වැඩිය ලොකුම පිම්ම අපියි පනින්නේ…

[YOUTUBE]QpvEWVVnICE[/YOUTUBE]

එක දෙයක් කරන්න..

මේ දේවල් අස්සේ මට මොනවහරි උනොත් එහෙම,

මං ගැන ලියන්න එහෙම එපා..

මොකද ගොඩක් මිනිස්සු ඉන්නවා වෙනසක් කරන්න උත්සහ කරගෙන..

උන්ගේ හිතේ හයිය නැතිවෙලා යාවි එහෙම උනොත්…

*******ආනන්ද් කුමාර්*****

[QUOTE="chanaka, post: 24789996, member: 80"] [FONT="Comic Sans MS"][B][SIZE="7"][CENTER][COLOR="Red"]Super 30[/COLOR][/CENTER][/SIZE][/B][/FONT] [CENTER][IMG]https://i2.wp.com/www.newsbugz.com/wp-content/uploads/2018/09/Super-30-Hindi-Movie-1.jpg?w=779&ssl=1[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"][CENTER][B][COLOR="Red"][B] Super 30[/B][/COLOR] යනු කාලෙකින් බලපු හොද හින්දි film එකක් සත්‍ය කතාවක් පදනම්ව නිර්මාණය උන දෙයක් නිසා කම්මැළි නැතුව බලන්න පුළුවන් මෙහෙ කතා නායකයා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බිහිවූ අතිවිශිෂ්ඨ ගණිතඥයෙකු වන ආනන්ද් කුමාර් වටයි පවතින ඉන්දියාවේ IIT-JEE විභාගයට මුහුණ දීම සඳහා දක්ෂතා ඇති දුප්පත් ළමයින් සූදානම් කිරීමට ආනන්ද් කුමාර් පටත් ගත් ව්‍යාපෘතිය Super 30 ලෙස හැදින් වේ. [/B][/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]https://imagevars.gulfnews.com/2019/07/09/Hrithik-01_ALL_TB--Read-Only-_16bd7c0a0e2_large.jpg[/IMG] [CENTER][COLOR="Red"][SIZE="5"][B]Ananda kumar and hrithik[/B][/SIZE][/COLOR][/CENTER] [COLOR="Black"][SIZE="4"][CENTER][B]ගුරු වෘත්තීය සහ වෙද වෘත්තීය කියන්නේ මේ ලෝකේ තියෙන පිංවන්තම වෘතීන් දෙකක් කියලයි මගේ දෙමවුපියන් පොඩිකාලෙම මට කියල දුන්නේ. ළමයෙක්ට දෙයක් කියල දීලා එයා යම් ජයග්‍රහණයක් ලබනවා දකින එක මොනතරම් සතුටක්ද කියලා වචනයෙන් කියන්න බැහැ. වෙද වෘත්තියත් ඒ වගේමම තමයි. ඉතිං අන්න ඒ වගේ දෙවියෙක්ට සමාන ගුරුවරයෙක් තමයි ඔය උඩ පින්තුරේ රිතික් රෝෂන් සමග සිටින්නේ. ගණිතය අතින් අති දක්ෂ ජීනියස්වරයෙක්. ඔහුට කේම්බ්‍රිජ් යන්න අවස්තාව හිමිවුනත් පවුලේ තිබුණු දුප්පත්කම නිසා ඔහුට එය අහිමි වෙනවා. පසුකාලීනව ඔහු දුප්පත් ළමයින්ට නොමිලේ උගන්වන්න පටන් ගන්නවා. නමුත් ඔහුට ඒ ගමන ලේසිවෙන්නේ නැහැ. අද වෙනවිට බොන වතුරත් ව්‍යාපාරයක් වෙලා තියෙන සමයක අධ්‍යාපනය ගැන කවර කතාද? ව්‍යාපාරිකයින්ට නම් අධ්‍යාපනය බොහොම හොඳ ආදායම් මාර්ගයක් ඉතිං මේ මාෆියාව එක්ක හොඳටම හැප්පි හැප්පි තමයි ආනන්ද් කුමාර්ට මේ සත්ක්‍රියාව කරගෙන යන්නේ [/B][/CENTER][/SIZE][/COLOR] [B][COLOR="Black"][SIZE="4"][CENTER]මෙහි එන සමහර දෙබස් ප්‍රේක්ෂකයාගේ හිතට තදින්ම දැනෙන විදිහට නිර්මාණය කරලා තියනවා [/CENTER][/SIZE][/COLOR][/B] [COLOR="Red"][SIZE="5"][CENTER][B] ඔය පොහොසත් මිනිස්සු හරිම ලස්සනට තමන්ගේ පාර හදාගන්නවා… එයාලා දුප්පත් අපේ පාරේ ලොකු ලොකු වලවල් හදල යනවා… ඒත් ඒක තමයි එයාලා කරල යන ලොකුම වැරැද්ද.. අපිට වලවල් වලින් පැනල යන්න උගන්වනවා ඒකෙන්… හරි වෙලාව ආවම.. හැමෝටම වැඩිය උසට, හැමෝටම වැඩිය දුරට, හැමෝටම වැඩිය ලොකුම පිම්ම අපියි පනින්නේ…[/B][/CENTER][/SIZE][/COLOR] [YOUTUBE]QpvEWVVnICE[/YOUTUBE][/CENTER] [COLOR="Red"][SIZE="5"][CENTER][B]එක දෙයක් කරන්න.. මේ දේවල් අස්සේ මට මොනවහරි උනොත් එහෙම, මං ගැන ලියන්න එහෙම එපා.. මොකද ගොඩක් මිනිස්සු ඉන්නවා වෙනසක් කරන්න උත්සහ කරගෙන.. උන්ගේ හිතේ හයිය නැතිවෙලා යාවි එහෙම උනොත්… [COLOR="Black"][B][SIZE="4"]*******ආනන්ද් කුමාර්*****[/SIZE][/B][/COLOR][/B][/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom