Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Super Comment_මේ_රට_කාගේද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lorenzo නම ඇති දමිල කතෝලිකයෙකුගේ වෙබ් අඩවියකින් උපුටා ගත් අපූරු කොමෙන්ටුවකි. ශ්රී ලංකාවේ සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි ඉතා සරලව මෙයින් පෙන්වා දී ඇත.

මේ ඔහු ලියා තිබු දෙයයි.

දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා.

අපි පුංචි සෙල්ලමක් කරමු.

1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න..

---- තමිල්නාඩුව...

හොදයි

2. ඇන්ග්ලිකන් ඉංග්රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න.

-- එංගලන්තය--

හොදයි

3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න

-- ඉන්දියාව --

හොදයි

4. ඉස්ලාමීය අරාබි රටක් තිබේ නම් පෙන්වන්න.

--- සවුදිය...

හොදයි

5. දැන්... සිංහල බෞද්ධ රටක් තිබේ නම් පෙන්වන්න...

හ්ම්.. ඒ රටේ නම ශ්රී ලංකාවයි.. නිවැරදිවම කිව්වොත් “සිංහලේ“

යේසුස් ක්රිස්තුස් ලංකාවට ආවාද ?..... නෑ

මොහොම්මද් නබි ලංකාවට ආවාද ?..... නෑ

ක්රිෂ්ණා ලංකාවට ආවාද ?... නෑ.. (රාමා එක වරක් ලංකාවට ආවා. ඒ ලංකාව විනාශ කරන අරමුණෙන් විතරයි)

බුදු හිමියන් ලංකාවට ආවාද..? ... ඔව් .. ඇත්තටම..

ඉතින් මේ බුදුන්ගේ රටයි. බුදුන් විශේෂයෙන්ම තෝරාගෙන වැඩි එකම රට ලංකාවයි.

අප ශ්රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වන්නේ මේ නිසයි.

ඒත් දැන් සමහර මෝඩ සිංහල බෞද්ධයින් කොතරම් නිර්ලෝභීද කියනවා නම් තමන්ගේ සියල්ලම අත් හැර ඇත. එබැවින් දැන් බල්ලන් බලලුන් පවා මේ රට තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.

ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්...

එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.

ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.

“අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“

“මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා.

“මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..

“මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.

හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා.

එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.

බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.

නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.

කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?

මුස්ලිමුන්ද..? ... නෑ..

දමිල ජාතිකයින්ද ?... නෑ...

යුරෝපියන්ද ? ... නෑ...

සිංහලයොද..? ... ඔව්..!!!

දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...

ශ්රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?

Source : Fb Sinhala buddhist Page...

[QUOTE="кσяη ησρє, post: 16933900, member: 433902"] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xfp1/t31.0-8/q71/s720x720/10478802_741554622568350_7583690828517064172_o.jpg[/IMG] [FONT="Century Gothic"][SIZE="5"]Lorenzo නම ඇති දමිල කතෝලිකයෙකුගේ වෙබ් අඩවියකින් උපුටා ගත් අපූරු කොමෙන්ටුවකි. ශ්රී ලංකාවේ සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි ඉතා සරලව මෙයින් පෙන්වා දී ඇත. මේ ඔහු ලියා තිබු දෙයයි. දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා. අපි පුංචි සෙල්ලමක් කරමු. 1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න.. ---- තමිල්නාඩුව... හොදයි 2. ඇන්ග්ලිකන් ඉංග්රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න. -- එංගලන්තය-- හොදයි 3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න -- ඉන්දියාව -- හොදයි 4. ඉස්ලාමීය අරාබි රටක් තිබේ නම් පෙන්වන්න. --- සවුදිය... හොදයි 5. දැන්... සිංහල බෞද්ධ රටක් තිබේ නම් පෙන්වන්න... ---- ??????????????------ හ්ම්.. ඒ රටේ නම ශ්රී ලංකාවයි.. නිවැරදිවම කිව්වොත් “සිංහලේ“ _______________________________________________ යේසුස් ක්රිස්තුස් ලංකාවට ආවාද ?..... නෑ මොහොම්මද් නබි ලංකාවට ආවාද ?..... නෑ ක්රිෂ්ණා ලංකාවට ආවාද ?... නෑ.. (රාමා එක වරක් ලංකාවට ආවා. ඒ ලංකාව විනාශ කරන අරමුණෙන් විතරයි) බුදු හිමියන් ලංකාවට ආවාද..? ... ඔව් .. ඇත්තටම.. ඉතින් මේ බුදුන්ගේ රටයි. බුදුන් විශේෂයෙන්ම තෝරාගෙන වැඩි එකම රට ලංකාවයි. _________________________________________________ අප ශ්රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වන්නේ මේ නිසයි. ඒත් දැන් සමහර මෝඩ සිංහල බෞද්ධයින් කොතරම් නිර්ලෝභීද කියනවා නම් තමන්ගේ සියල්ලම අත් හැර ඇත. එබැවින් දැන් බල්ලන් බලලුන් පවා මේ රට තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත. ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්... එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා. ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා. “අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“ “මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා. “මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා.. “මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා. හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා. එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා. බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා. නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා. කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..? මුස්ලිමුන්ද..? ... නෑ.. දමිල ජාතිකයින්ද ?... නෑ... යුරෝපියන්ද ? ... නෑ... සිංහලයොද..? ... ඔව්..!!! දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ... ශ්රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?[/SIZE][/FONT] Source : Fb Sinhala buddhist Page... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom