Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
.: Super Six මගේ කෝණයෙන් :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචන් උඹ "කතාව" ගැන කියල තියෙන දේ හරි, ඒ ගැන කිසිම තර්කයක් නෑ....මේ ත්‍රෙඩ් එකේ ගොඩක් අය කියල තියෙන්නෙත් ඔය දේ තමයි....ගොඩක් අය මේ ෆිල්ම් එකට බනින්නේ කතාව විතරක් අල්ලාගෙන ඒ උනාට මේ ෆිල්ම් එකෙන් අපේ චිත්‍රපටි කලාව අලුත් මගකට ගත්ත කියන එක කාටවත් තේරෙන්නේ නෑ.....

උඹ ඔය කියල තියෙන නැවත නිර්මාණය වෙච්ච ෆිල්ම් වලට උනේ වෙන දෙයක්, ෆිල්ම් එක සාර්ථක වෙන්න නම් කතාව තාක්ෂනය වගේම හොඳ අද්යක්ෂනයත් තියෙන්නේ ඕනි ඔය කියපු ෆිල්ම්ස් දෙකේ මහා ලොකු තාක්ෂණික දියුණුවක් පෙන්න නෑ කොහොමත්, ඊටත් වඩා අධ්‍යක්ෂණය අවුල් වීමක් තමයි මට නම් පෙන්නේ, මොකද ෆිල්ම් එකක සමබරතාවය වගේ කරුණු ගැන වග කියන්න ඕනි අධ්‍යක්ෂක වරයා නේ....උදාහරණයක් විදියට ගාමනි ෆිල්ම් එක අරන් බලන්න , ඒ ෆිල්ම් එක හැමදෙයක් අතින්ම සමබරයි, විහිලු ගත්තත් , ක්‍රියාදාම ගත්තත් අවශ්‍ය ප්‍රමාණයට වඩා යොදාගෙන නෑ.....අන්න ඒ නිසා තමයි ඒක කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් විදියට ගලන් යන්නේ, ඒ වගේම "වන් ෂොට්", "ලීඩර්" වගේ ෆිල්ම් ගත්තම කිසි බැලන්ස් එකක් නෑ, විහිලු ඕනවට වැඩියි සටන් ජවනිකා උනත් එහෙමයි අන්න ඒ නිසා තමයි ඒ ෆිල්ම් අසාර්තක උනේ.....ඔය ප්‍රශ්නේ සමහර දෙමල ෆිල්ම් වලටත් තියෙනවා, සටන් ජවනිකා ගත්තම අවශ්‍ය ප්‍රමාණයට වැඩ වැඩියි, මේ දේවල හොලිවුඩ් ෆිල්ම් සමග සංසන්දනය වෙද්දී තමයි වෙනස ගොඩක්ම තේරෙන්නේ.....

අපි මේ ඉන්නේ තාක්ෂනය ගොඩක් දියුණු වෙච්ච යුගයක.....අපේ රට ඉස්සර වගේ හුදෙකලා වෙලා නෑ, අන්තර්ජාල, රුපවාහිනී වගේ දියුණු තාක්ෂනයන් එක්ක විවිද රටවල නිර්මාණය වෙන දේවල් අපිට දකින්න ලැබෙනවා.....මුළු විශ්වයම ලෝක ගම්මානයක් වෙලා කියලනේ කියන්නේ....ඒ නිසා අපි ෆිල්ම් එකක් බලද්දී උනත් ඒක කම්පෙයා කරලා බලනවා අපි දැකල තියෙන අනිත් ෆිල්ම් එක්ක, අන්න එතැනදී තමයි මම මේ කියන තාක්ෂනය කියන වචනේ කරලියට එන්නේ.....උඹ අපි ටිකක් හරි අපේ පරණ චිත්‍රපටි එක සමබ්න්දයි නේ, ඒ කිව්වේ පොඩි කාලේ හරි ඕව දැකල තියෙනවනේ...ඒ නිසා අපි කියනවා ඒවා හොඳයි කියල, ඒත් අලුත් පරම්පරාවේ හොලිවුඩ්,බොලිවුඩ් ෆිල්ම් බලන තරුණයෙක් ඔය උඹ කියල තියෙන පරණ ෆිල්ම් එකක් අඩුම ගානේ පැය භාගයක්වත් බලයිද? මම නම් හිතන්නේ නෑ....

පරණ ෆිල්ම් ගැන කියපු නිසා තව දෙයක් කියන්න ඕනි, ඒ කාලේ හැදිච්ච සමහර හොලිවුඩ් චිත්‍රපටි සහ අපේ චිත්‍රපටි වල තියෙන ගැප් එක ඉස්සරහට යන්න යන්න වැඩි වීමක් තියෙන්නේ, සමහර පැරණ හොලිවුඩ් ෆිල්ම් වල තියෙන තාක්ශනේ අදටත් අපේ ෆිල්ම් වල දකින්න නැති විදියේ නිර්මාණ තියෙනවා.....මෙන්න මේ ගැප් එක අඩු කරගන්න නම් සල්ලි ටිකක් වියදම් කරලා අලුත් තාක්ශ්නෙට අනුගත වෙලා හොඳ නිර්මාණ බිහි කරන්න වෙනවා....නැත්නම් තව අවුරුදු ගානක් ගියත් හොලිවුඩ් ලගින්වත් යන නිර්මාණ කරන්න බැරි වෙයි අපිට....

[QUOTE="argan, post: 13938970, member: 42318"] [B][COLOR="DarkRed"][SIZE="5"]ඔව් මචන් උඹ "කතාව" ගැන කියල තියෙන දේ හරි, ඒ ගැන කිසිම තර්කයක් නෑ....මේ ත්‍රෙඩ් එකේ ගොඩක් අය කියල තියෙන්නෙත් ඔය දේ තමයි....ගොඩක් අය මේ ෆිල්ම් එකට බනින්නේ කතාව විතරක් අල්ලාගෙන ඒ උනාට මේ ෆිල්ම් එකෙන් අපේ චිත්‍රපටි කලාව අලුත් මගකට ගත්ත කියන එක කාටවත් තේරෙන්නේ නෑ..... උඹ ඔය කියල තියෙන නැවත නිර්මාණය වෙච්ච ෆිල්ම් වලට උනේ වෙන දෙයක්, ෆිල්ම් එක සාර්ථක වෙන්න නම් කතාව තාක්ෂනය වගේම හොඳ අද්යක්ෂනයත් තියෙන්නේ ඕනි ඔය කියපු ෆිල්ම්ස් දෙකේ මහා ලොකු තාක්ෂණික දියුණුවක් පෙන්න නෑ කොහොමත්, ඊටත් වඩා අධ්‍යක්ෂණය අවුල් වීමක් තමයි මට නම් පෙන්නේ, මොකද ෆිල්ම් එකක සමබරතාවය වගේ කරුණු ගැන වග කියන්න ඕනි අධ්‍යක්ෂක වරයා නේ....උදාහරණයක් විදියට ගාමනි ෆිල්ම් එක අරන් බලන්න , ඒ ෆිල්ම් එක හැමදෙයක් අතින්ම සමබරයි, විහිලු ගත්තත් , ක්‍රියාදාම ගත්තත් අවශ්‍ය ප්‍රමාණයට වඩා යොදාගෙන නෑ.....අන්න ඒ නිසා තමයි ඒක කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් විදියට ගලන් යන්නේ, ඒ වගේම "වන් ෂොට්", "ලීඩර්" වගේ ෆිල්ම් ගත්තම කිසි බැලන්ස් එකක් නෑ, විහිලු ඕනවට වැඩියි සටන් ජවනිකා උනත් එහෙමයි අන්න ඒ නිසා තමයි ඒ ෆිල්ම් අසාර්තක උනේ.....ඔය ප්‍රශ්නේ සමහර දෙමල ෆිල්ම් වලටත් තියෙනවා, සටන් ජවනිකා ගත්තම අවශ්‍ය ප්‍රමාණයට වැඩ වැඩියි, මේ දේවල හොලිවුඩ් ෆිල්ම් සමග සංසන්දනය වෙද්දී තමයි වෙනස ගොඩක්ම තේරෙන්නේ..... අපි මේ ඉන්නේ තාක්ෂනය ගොඩක් දියුණු වෙච්ච යුගයක.....අපේ රට ඉස්සර වගේ හුදෙකලා වෙලා නෑ, අන්තර්ජාල, රුපවාහිනී වගේ දියුණු තාක්ෂනයන් එක්ක විවිද රටවල නිර්මාණය වෙන දේවල් අපිට දකින්න ලැබෙනවා.....මුළු විශ්වයම ලෝක ගම්මානයක් වෙලා කියලනේ කියන්නේ....ඒ නිසා අපි ෆිල්ම් එකක් බලද්දී උනත් ඒක කම්පෙයා කරලා බලනවා අපි දැකල තියෙන අනිත් ෆිල්ම් එක්ක, අන්න එතැනදී තමයි මම මේ කියන තාක්ෂනය කියන වචනේ කරලියට එන්නේ.....උඹ අපි ටිකක් හරි අපේ පරණ චිත්‍රපටි එක සමබ්න්දයි නේ, ඒ කිව්වේ පොඩි කාලේ හරි ඕව දැකල තියෙනවනේ...ඒ නිසා අපි කියනවා ඒවා හොඳයි කියල, ඒත් අලුත් පරම්පරාවේ හොලිවුඩ්,බොලිවුඩ් ෆිල්ම් බලන තරුණයෙක් ඔය උඹ කියල තියෙන පරණ ෆිල්ම් එකක් අඩුම ගානේ පැය භාගයක්වත් බලයිද? මම නම් හිතන්නේ නෑ.... පරණ ෆිල්ම් ගැන කියපු නිසා තව දෙයක් කියන්න ඕනි, ඒ කාලේ හැදිච්ච සමහර හොලිවුඩ් චිත්‍රපටි සහ අපේ චිත්‍රපටි වල තියෙන ගැප් එක ඉස්සරහට යන්න යන්න වැඩි වීමක් තියෙන්නේ, සමහර පැරණ හොලිවුඩ් ෆිල්ම් වල තියෙන තාක්ශනේ අදටත් අපේ ෆිල්ම් වල දකින්න නැති විදියේ නිර්මාණ තියෙනවා.....මෙන්න මේ ගැප් එක අඩු කරගන්න නම් සල්ලි ටිකක් වියදම් කරලා අලුත් තාක්ශ්නෙට අනුගත වෙලා හොඳ නිර්මාණ බිහි කරන්න වෙනවා....නැත්නම් තව අවුරුදු ගානක් ගියත් හොලිවුඩ් ලගින්වත් යන නිර්මාණ කරන්න බැරි වෙයි අපිට....:( [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom