Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
superposition
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි දෙයක් උඹල එක්ක කතා කරන්ඩ හිතුණ..

Schrödinger's cat, අර පෙට්ටියෙ ඇතුලෙ ඉන්න බළල මැරිලද නැද්ද කියල පරීක්ෂණයක් තියෙන්නෙ..

බළලෙක්ව මේ කතාවට ඈඳ ගත්තට, මේ සීන් එක වෙන්නෙ කුඩා කුඩා කඩාම අංශු වලට නැත්තං ක්වොන්ටම් අංශු වලට..

බළලෙක් අරං තියෙන්නෙ කතාව පැහැදිලි කරන්ඩ..

අපිට සාමාන්‍යයෙන් හිතෙන්නෙ පෙට්ටිය ඇතුලෙ,

1. එක්කො ඌ පණපිටින් ඉන්ඩ ඕන

2. නැත්තං මැරිල ඉන්ඩ ඕන

ඒත් කතාව වෙනස්..

පෙට්ටිය ඇරල බලන්ඩ කලිං, බළල සුපර්පොසිෂන් එකක ඉන්නව කියල කියන්නෙ, මේ එක අවස්ථාවකවත් නොවී අවස්ථා දෙකේම එකම විට ඉන්නව කියල

ඒ කියන්නෙ මැරිලත් ඉන්නව, ඒ මොහොතෙම පණ පිටිනුත් ඉන්නව..

හැබැයි අපි නිරීක්ෂණය කරන වෙලාවට, ඒ කියන්නෙ පෙට්ටිය ඇරල බලන වෙලාවට ඔයින් එක අවස්ථාවයි නිරීක්ෂණය කරන්ඩ පුලුවං

එක්කො පණ පිටින් ඉන්නව දකින්ඩ පුලුවං

නැත්තං මැරිල ඉන්නව දකින්ඩ පුලුවං..

ඒත් අපි නිරීක්ෂණය කරන්ඩ කලිං බළල හිටියෙ සුපර්පොසිෂන් එකක.. ඒ කියන්නෙ මැරිල සහ පණපිටින් යන අවස්ථා දෙකේම..

උඹලත් මේ ගැන දන්න දේවල් කියපල්ලකො..

[QUOTE="AnuradhaRa, post: 19178776, member: 325076"] [SIZE="5"][COLOR="RoyalBlue"]පොඩි දෙයක් උඹල එක්ක කතා කරන්ඩ හිතුණ.. Schrödinger's cat, අර පෙට්ටියෙ ඇතුලෙ ඉන්න බළල මැරිලද නැද්ද කියල පරීක්ෂණයක් තියෙන්නෙ.. බළලෙක්ව මේ කතාවට ඈඳ ගත්තට, මේ සීන් එක වෙන්නෙ කුඩා කුඩා කඩාම අංශු වලට නැත්තං ක්වොන්ටම් අංශු වලට.. බළලෙක් අරං තියෙන්නෙ කතාව පැහැදිලි කරන්ඩ.. අපිට සාමාන්‍යයෙන් හිතෙන්නෙ පෙට්ටිය ඇතුලෙ, 1. එක්කො ඌ පණපිටින් ඉන්ඩ ඕන 2. නැත්තං මැරිල ඉන්ඩ ඕන ඒත් කතාව වෙනස්.. පෙට්ටිය ඇරල බලන්ඩ කලිං, බළල සුපර්පොසිෂන් එකක ඉන්නව කියල කියන්නෙ, මේ එක අවස්ථාවකවත් නොවී අවස්ථා දෙකේම එකම විට ඉන්නව කියල :baffled: ඒ කියන්නෙ මැරිලත් ඉන්නව, ඒ මොහොතෙම පණ පිටිනුත් ඉන්නව.. [IMG]http://1.bp.blogspot.com/-f_0lQX5LIPk/T3SsN4PmiTI/AAAAAAAAOAA/UGwmqzEVie4/s1600/physics-schrodingers-cat.gif[/IMG] හැබැයි අපි නිරීක්ෂණය කරන වෙලාවට, ඒ කියන්නෙ පෙට්ටිය ඇරල බලන වෙලාවට ඔයින් එක අවස්ථාවයි නිරීක්ෂණය කරන්ඩ පුලුවං එක්කො පණ පිටින් ඉන්නව දකින්ඩ පුලුවං නැත්තං මැරිල ඉන්නව දකින්ඩ පුලුවං.. ඒත් අපි නිරීක්ෂණය කරන්ඩ කලිං බළල හිටියෙ සුපර්පොසිෂන් එකක.. ඒ කියන්නෙ මැරිල සහ පණපිටින් යන අවස්ථා දෙකේම.. :baffled: උඹලත් මේ ගැන දන්න දේවල් කියපල්ලකො..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom