Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
superposition
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Star trek විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාව තුළ දක්නට ලැබෙන සුවිශේෂී අංගයක් වන්නේ ටෙලිපෝර්ටේෂන් හෙවත් දුරස්ථ ප්රවාහනයයි.ග්‍රහලෝකයක් මත සිටින කැප්ටන් කර්ක් එක ක්ෂණයකින් අතුරුදන් වී යානය තුළින් මතු වෙයි.මෙය ඉතා චිත්තාකර්ෂණීය තාක්ෂණයක් බව කිව යුතු නැත.කෙසේ වෙතත් මෙය අද අප දක්නා විද්‍යාවේ ප්‍රායෝගික සීමාවන් ගෙන් බොහෝ බැහැරව පවතින්නකි.එහෙත් එය කිසි දිනෙක කළ නොහැකි යැයි කියා බැහැර කරන්නට ද අද නොහැකි වී තිබේ.ඒ අප ජීවත්වන ලෝකය තුළම පවතින නමුත් අපට හසු නොවන ක්වන්ටම් ලෝකය තුල දුරස්ථ ප්‍රවාහනය කල හැකක් බවට තහවුරු වෙමින් තිබීම නිසාය. star trek හි එන දුරස්ථ ප්රවාහණය විද්‍යාත්මක සිහින දකින්නන්ගේ මිස සැබෑ විද්‍යාඥයන්ගේ එතරම් උනන්දුවක් ලක් වන්නක් නොවේ.එහෙත් ඔවුන් ගේ උනන්දු දැඩිව දිනාගත් ක්ෂේත්‍ර කිහිපයක්ම මේ දුරස්ථ ප්රවාහණය හා බැඳී තිබේ.කාලය වැය නොවන අන්තරීක්ෂ සන්නිවේදන සම්බන්ධතා,අධිවේගී ක්වොන්ටම් පරිගණක හා ක්වොන්ටම් අන්තර්ජාල මේ අතරින් කිහිපයකි. විද්‍යාලෝකය මේ බලාපොරොත්තු යථාර්ථය දෙසට තවත් පියවරක් ළං කරනසුලු සාර්ථක පරීක්ෂණයක් පැවැත්වීමට පර්යේෂකයෝ පිරිසක් පසුගිය දා සමත් වූ හ.ස්විස්ටර්ලන්තයේ ජිනීවා සරසවියට අයත් මේ පර්යේෂකයන් පිරිස කිලෝමීටර් 25 ක දුරකට ෆෝටෝනයක් ප්‍රවාහනය කිරීමට සමත් ව ඇත. ක්වන්ටම් දුරස්ථ පරිවහනය Star trek හි දැක්වෙන්නක් බඳු දෙයක් නොවේ.සැබැවින් එය ක්වන්ටම් තොරතුරු එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමකි.එහෙත් ඒ ස්ථාන 2ක අතර දුර තරණයකින් නොවේ.ඒසඳහා කාලය ගත වීමක් සිදු නොවේ.කාලය හා අවකාශයේ බලපෑමකින් තොරව තොරතුරු පරිවහනය මෙහි දී සිදු වෙයි. ක්වොන්ටම් දුරස්ථ ප්‍රවාහනය පිලිබඳ ක්‍රියාදාමය පදනම් ව ඇත්තේ ක්වොන්ටම් පැටලිල්ල(Quantum entanglement) නම් සංසිද්ධිය මතය. යම් අංශු දෙකක් වෙන වෙනම විග්රහ කළ නොහැකි ලෙස අනෙන්‍ය ව සම්බන්ධ වු ක්වොන්ටම් තත්ත්වයක පැවතීම ක්වොන්ටම් පැටලැවිල්ල ලෙස හැඳින්වේ.ඉලෙක්ට්‍රෝනය ,ප්‍රෝටෝන මෙන්ම කුඩා අණුද මෙසේ පැටලැවිල්ට භාජන විය හැකි අතර මෙලෙස ක්වොන්ටම් පැටලිල්ට ලක්වූ අංශු දෙකෙහි පිහිටුම ,ගම්‍යතාවය,බැමුම ,ධ්‍රැවීයතාවය ආදී භෞතික ගුණ අනෙන්යානය සම්බන්ධයක් දක්වයි.උදාහරණයක් ලෙස සමස්තයක් ලෙස යම් පැටළුණ අංශු යුගලයක බැමුම +-1/2 ලෙසින් පවතී.ක්වොන්ටම් පැටලිල්ලකින් බැඳුණු මෙබඳු අංශු යුගලයකට විශේෂත්වය වන්නේ කෙතරම් දුරින් තිබුණද සෑම විටම එකිනෙකාගේ තත්ත්වය දන්නා බවක් හැඟීයාමයි.1935 අයිස්ටයින් මේ සිද්ධිය ගණනය කල විට ඔහු පැවසුවේ ක්වොන්ටම් සමීකරණය නිවැරදි නමුත් තවමත් සම්පූර්ණ නොවන බවයි.දුර පරතරයක ඇති හොල්මන් ක්‍රියාකාරීත්වය (spooky action at a distance) ලෙස ඔහු මෙය හඳුන්වා දී තිබුණි.මෙලෙස පැටළුන අංශු 2ක් අතර කාල පරතරයකින් තොරව මෙලෙස තොරතුරු හුවමාරුව කිසිම දෙයකට ආලෝකයේ ප්‍රවේගය අභිභවා යා නොහැකි ය යන නියමයට විරුද්ධ වන බැවින් අයිස්ටයින් ,පොඩොලොස්කි,රෝසන් විදවතුන් සමඟ ඉදිරිපත් කල පත්‍රිකාවකින් මෙය EPR පරස්පරය ලෙස හඳුන්වා දී තිබුණි.

http://www.social-peek.com

[QUOTE="AnuradhaRa, post: 19183822, member: 325076"] [SIZE="5"][COLOR="Sienna"]Star trek විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාව තුළ දක්නට ලැබෙන සුවිශේෂී අංගයක් වන්නේ ටෙලිපෝර්ටේෂන් හෙවත් දුරස්ථ ප්රවාහනයයි.ග්‍රහලෝකයක් මත සිටින කැප්ටන් කර්ක් එක ක්ෂණයකින් අතුරුදන් වී යානය තුළින් මතු වෙයි.මෙය ඉතා චිත්තාකර්ෂණීය තාක්ෂණයක් බව කිව යුතු නැත.කෙසේ වෙතත් මෙය අද අප දක්නා විද්‍යාවේ ප්‍රායෝගික සීමාවන් ගෙන් බොහෝ බැහැරව පවතින්නකි.එහෙත් එය කිසි දිනෙක කළ නොහැකි යැයි කියා බැහැර කරන්නට ද අද නොහැකි වී තිබේ.ඒ අප ජීවත්වන ලෝකය තුළම පවතින නමුත් අපට හසු නොවන ක්වන්ටම් ලෝකය තුල දුරස්ථ ප්‍රවාහනය කල හැකක් බවට තහවුරු වෙමින් තිබීම නිසාය. star trek හි එන දුරස්ථ ප්රවාහණය විද්‍යාත්මක සිහින දකින්නන්ගේ මිස සැබෑ විද්‍යාඥයන්ගේ එතරම් උනන්දුවක් ලක් වන්නක් නොවේ.එහෙත් ඔවුන් ගේ උනන්දු දැඩිව දිනාගත් ක්ෂේත්‍ර කිහිපයක්ම මේ දුරස්ථ ප්රවාහණය හා බැඳී තිබේ.කාලය වැය නොවන අන්තරීක්ෂ සන්නිවේදන සම්බන්ධතා,අධිවේගී ක්වොන්ටම් පරිගණක හා ක්වොන්ටම් අන්තර්ජාල මේ අතරින් කිහිපයකි. විද්‍යාලෝකය මේ බලාපොරොත්තු යථාර්ථය දෙසට තවත් පියවරක් ළං කරනසුලු සාර්ථක පරීක්ෂණයක් පැවැත්වීමට පර්යේෂකයෝ පිරිසක් පසුගිය දා සමත් වූ හ.ස්විස්ටර්ලන්තයේ ජිනීවා සරසවියට අයත් මේ පර්යේෂකයන් පිරිස කිලෝමීටර් 25 ක දුරකට ෆෝටෝනයක් ප්‍රවාහනය කිරීමට සමත් ව ඇත. ක්වන්ටම් දුරස්ථ පරිවහනය Star trek හි දැක්වෙන්නක් බඳු දෙයක් නොවේ.සැබැවින් එය ක්වන්ටම් තොරතුරු එක් තැනක සිට තවත් තැනකට ගෙන යාමකි.එහෙත් ඒ ස්ථාන 2ක අතර දුර තරණයකින් නොවේ.ඒසඳහා කාලය ගත වීමක් සිදු නොවේ.කාලය හා අවකාශයේ බලපෑමකින් තොරව තොරතුරු පරිවහනය මෙහි දී සිදු වෙයි. ක්වොන්ටම් දුරස්ථ ප්‍රවාහනය පිලිබඳ ක්‍රියාදාමය පදනම් ව ඇත්තේ ක්වොන්ටම් පැටලිල්ල(Quantum entanglement) නම් සංසිද්ධිය මතය. යම් අංශු දෙකක් වෙන වෙනම විග්රහ කළ නොහැකි ලෙස අනෙන්‍ය ව සම්බන්ධ වු ක්වොන්ටම් තත්ත්වයක පැවතීම ක්වොන්ටම් පැටලැවිල්ල ලෙස හැඳින්වේ.ඉලෙක්ට්‍රෝනය ,ප්‍රෝටෝන මෙන්ම කුඩා අණුද මෙසේ පැටලැවිල්ට භාජන විය හැකි අතර මෙලෙස ක්වොන්ටම් පැටලිල්ට ලක්වූ අංශු දෙකෙහි පිහිටුම ,ගම්‍යතාවය,බැමුම ,ධ්‍රැවීයතාවය ආදී භෞතික ගුණ අනෙන්යානය සම්බන්ධයක් දක්වයි.උදාහරණයක් ලෙස සමස්තයක් ලෙස යම් පැටළුණ අංශු යුගලයක බැමුම +-1/2 ලෙසින් පවතී.ක්වොන්ටම් පැටලිල්ලකින් බැඳුණු මෙබඳු අංශු යුගලයකට විශේෂත්වය වන්නේ කෙතරම් දුරින් තිබුණද සෑම විටම එකිනෙකාගේ තත්ත්වය දන්නා බවක් හැඟීයාමයි.1935 අයිස්ටයින් මේ සිද්ධිය ගණනය කල විට ඔහු පැවසුවේ ක්වොන්ටම් සමීකරණය නිවැරදි නමුත් තවමත් සම්පූර්ණ නොවන බවයි.දුර පරතරයක ඇති හොල්මන් ක්‍රියාකාරීත්වය (spooky action at a distance) ලෙස ඔහු මෙය හඳුන්වා දී තිබුණි.මෙලෙස පැටළුන අංශු 2ක් අතර කාල පරතරයකින් තොරව මෙලෙස තොරතුරු හුවමාරුව කිසිම දෙයකට ආලෝකයේ ප්‍රවේගය අභිභවා යා නොහැකි ය යන නියමයට විරුද්ධ වන බැවින් අයිස්ටයින් ,පොඩොලොස්කි,රෝසන් විදවතුන් සමඟ ඉදිරිපත් කල පත්‍රිකාවකින් මෙය EPR පරස්පරය ලෙස හඳුන්වා දී තිබුණි. [/COLOR][/SIZE] [SIZE="3"]http://www.social-peek.com[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom