Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Supiri computer of mine
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදෑසන 5.18 යෙදුන (අ)සුභ මොහොතින් මාගේ සියලු සිහින සිදලමින් ගෙවල් ලග පාතට පාත් ඌ හෙන් හඩින් මා තිගැස්සී අවදි විය. මා ඇහැරී බලන විට සියල්ල හොදින් තිබූ නිසා නැවත නින්දට ගියෙමි. එහෙත් මා එළකිරි වන්දනාව සදහා කොම්පියුටරේ දමන විට.......

ජෝක් කලාට ගණන් ගන්ඩ එපා... පොඩි දෙයක් ගැන දැනුවත් කරන්නයි මේක දැම්මේ...

මේ දවස් වල ගොඩක් සැර අකුණු ගහනවනේ. ඉතින් මේ අකුණු කේස් එකෙන් මගෙ කොම්පියුටර් එකයි,වයි ෆයි රව්ටරෙයි, එක්ස්ටර්නල් හාඩ් එකයි, ගෙදර ටිවි එකයි, ඩයලොග් ටිවි ඩෙකෝඩර් එකයි පිච්චුනා...

මගෙ මොනිටර් එකයි, හාර්ඩ් ඩිස්ක් එකයි බේරුණා...

ඒක නිසා ADSL පාවිච්චි කරන කට්ටිය අකුණු ගහන වෙලාවටයි, computer එක පාවිච්චි කරන් නැති වෙලාවටයි සියලුම ප්ලග් සහ ටෙලිෆෝන් වයර් කොම්පියුටර් එකෙන් ගලවල තියන්න...

අනිත් සියළුම විදුලි උපකරණ වල plugs ගලවල තියන්න.

මගෙ නන් අකුණ අවෙ ටෙලිෆෝන් වයර් එක හරහ. එහෙම ආපුහාම ට්‍රිප් ස්විච් දාල තිබ්බත් වැඩක් නැහැ.

ඒක හින්ද අකුණු ගහන වෙලාවට සියළුම වයර් ගලවල තියන්න. ඒක කෝකටත් හොදයි. මේක අනික් යාළුවන්ටත් කියන්න.

[QUOTE="anju.r, post: 10221760, member: 325999"] [SIZE=3][COLOR=Blue]උදෑසන 5.18 යෙදුන [COLOR=Silver](අ)[/COLOR]සුභ මොහොතින් මාගේ සියලු සිහින සිදලමින් ගෙවල් ලග පාතට පාත් ඌ හෙන් හඩින් මා තිගැස්සී අවදි විය. මා ඇහැරී බලන විට සියල්ල හොදින් තිබූ නිසා නැවත නින්දට ගියෙමි. එහෙත් මා එළකිරි වන්දනාව සදහා කොම්පියුටරේ දමන විට.......:shocked::shocked::sorry::sorry::(:( ජෝක් කලාට ගණන් ගන්ඩ එපා...;) පොඩි දෙයක් ගැන දැනුවත් කරන්නයි මේක දැම්මේ... මේ දවස් වල ගොඩක් සැර අකුණු ගහනවනේ.:nerd: ඉතින් මේ අකුණු කේස් එකෙන් මගෙ කොම්පියුටර් එකයි,වයි ෆයි රව්ටරෙයි, එක්ස්ටර්නල් හාඩ් එකයි, ගෙදර ටිවි එකයි, ඩයලොග් ටිවි ඩෙකෝඩර් එකයි පිච්චුනා...:(:( මගෙ මොනිටර් එකයි, හාර්ඩ් ඩිස්ක් එකයි බේරුණා...:P [COLOR=Red]ඒක නිසා ADSL පාවිච්චි කරන කට්ටිය අකුණු ගහන වෙලාවටයි, computer එක පාවිච්චි කරන් නැති වෙලාවටයි සියලුම ප්ලග් සහ ටෙලිෆෝන් වයර් කොම්පියුටර් එකෙන් ගලවල තියන්න...[/COLOR] අනිත් සියළුම විදුලි උපකරණ වල plugs ගලවල තියන්න.:nerd::yes::yes: මගෙ නන් අකුණ අවෙ ටෙලිෆෝන් වයර් එක හරහ.:shocked::shocked::growl::growl: එහෙම ආපුහාම ට්‍රිප් ස්විච් දාල තිබ්බත් වැඩක් නැහැ.:no::no: ඒක හින්ද අකුණු ගහන වෙලාවට සියළුම වයර් ගලවල තියන්න. ඒක කෝකටත් හොදයි. මේක අනික් යාළුවන්ටත් කියන්න. [/COLOR][/SIZE][CENTER]:(:(:(:( [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom