Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Supiri Hotel_අඩු_මිළට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දරන්න පුලුවන් මුදලකට ලක්ෂරි ලෙවල් එකෙන් එන්ජෝයි කරලා එන්න පුලුවන් ලංකාවේ තියෙන රිසෝට් ටිකක් ගැන කියන්න තමයි මේ යන්නේ. දෙන්නෙක්ට සම්පූර්ණයෙන් කෑම බීම එක්ක රුපියල් 20,000 කට අඩුවෙන් මේ තැනක අනිවා නවතින්න පුලුවන්. ගිහින් එනවද, එහෙම නැත්තං හැමදාම ‘අපිට කොයින්ද පූසෝ මාලු, අපි යනවද මූදු’ කිය කියා ඉන්නවද කියන එක තියෙන්නේ ඔබේ අතේ!

1. Citrus: හික්කඩුවේ විවේකයක්

හික්කඩුවේ මූදට ඔන්න මෙන්න තියෙන මේ හෝටලේ සෑහෙන්න ජනප්‍රියයි. මෙතන ඉඳලා දකුණු මූදු තීරයේ තියෙන ඩොල්ෆින්ලා හරි තල්මස්සු හරි බැලීම, කොරල් පර බැලීම වගේ ඕනෙම ක්‍රියාකාරකම් තියෙන පොට් එකකට වැඩි දුරක් නැතිවීම වාසියක්. එහෙම එපා නං හොටේල් එකට වෙලා විවේක සුවයෙන් ඉන්නත් මේ තැන මරු. මේ දවස්වල සෑහෙන්න ක්‍රෙඩිට් කාඩ් ප්‍රොමෝෂන් තියෙනවා මෙතන. උදාහරණයක් කියනවා නං ක්‍රෙඩිට් කාඩ් එකකට 40% ක ඩිස්කවුන්ට් තියෙනවා.

2. Heritance: අහුන්ගල්ලේ ගිහින් මූදේ නාලා එන්න

හෙරිටාන්ස් අහුංගල්ල කියන්නේ සුන්දර වෙරළ තීරයක් එක්ක පිහිටලා තියෙන සැප පහසු හෝටලයක්. දකුණු වෙරළ තීරයේ කරන්න තියෙන දහසකුත් එකක් දේවලට මෙතන ලඟයි වගේම ඕන නං මාදු ගඟේ බෝට්ටු සවාරියක් වුනත් ඒ තරම් දුර නෑ. මෙතන නිදහසේ ඇවිත් දවසක් ගත කරන්න කියාපු තැන. ඒ වගේම තමයි කෑම බීමත් සඳහන් කරන්න වටින තරමට හොඳයි. හෙරිටාන්ස් එකේ මිල ගණන් දැරිය හැකි මට්ටමේ තියෙන්නේ. එතකොට මේ දවස්වල ප්‍රොමෝෂන් කීපයක්ම තියෙනවා. ට්‍රයි කරලා බැලුවට පාඩු නෑ!

3. Bandarawela Hotel: සීතල බණ්ඩාරවෙල නිවාඩුවක්

බණ්ඩාරවෙල අවට තියෙන ප්‍රධාන පෙලේ ලක්ෂරි හෝටලයක් තමයි බණ්ඩාරවෙල හෝටලේ. මෙතන ඉඳන් බණ්ඩාරවෙල අවට තියෙන සුන්දර තැන් හැම එකකටම සෑහෙන්න ලඟයි. දිය ඇලි බලන්න ඕනෙනං එහෙමයි, ලිප්ටන් සීට් එකට ගිහින් බලන්න ඕන නං එහෙමයි. බණ්ඩාරවෙල හෝටලේට යනකොටම ඔබට දැනෙන්න පටන් ගනීවි මේ කඳුකරේ තියෙන ගොඩනැගිලි වලට ආවේණික ක්ලැසික් ගතිය මේ හෝටලේත්, හෝටලේ ඇතුලේ හැමදේකමත් තියෙනවා කියලා. මෙතන කෑම බීම ආගන්තුක සත්කාරය ගැන වුනත් ඒකම තමයි කියන්න තියෙන්නේ. මේ මිල ගණන් වලට බණ්ඩාරවෙල හෝටලේ විවේකයක් සෑහෙන්න වටිනවා. මේ දවස්වල මෙතනත් ප්‍රොමෝෂන්ස් කීපයක්ම තියෙනවා.

4. Colombo courtyard: කලබල නගරයේ විවේකයක්

කවුරුත් හිතන්නේ නෑ නේද කොළඹ ඇතුලේ හෝටලේක නවතින්න ඕන කියලා? හැබැයි කොළඹ හෝටලේක නැවතුනා කියලා සුවපහසු බවේ, සුඛෝපභෝගී බවේ කිසිම අඩුවකුත් නෑ. ඉතින් දුර බැහැර යන්නෙ නැතුව කොළඹම හෝටලේක නවතින්න අවස්ථාවක් ආවොත් ඒකට කලම්බු කෝට්යාඩ් කියන්නේ හොඳ තෝරාගැනීමක්. කොළඹ නගරයේ කාර්යබහුලම ප්‍රදේශයක පිහිටලා තිබුණත්, මේක ඇතුලට ගියහම ඔබට මොහොතකින් අමතක වෙනවා ඉන්නේ කොළඹ කියන එක. එතකොට මේ හෝටලේ නිර්මාණය කරලා තියෙන කලාත්මක ආකාරය ගැනත් මතක් කරන්නම ඕන. කෑම බීමත් එක්ක සපයන සේවාවට හොඳ මිලක් ලබාදෙන මේ හෝටලේත් තෝරාගන්න ප්‍රොමෝෂන්ස් කීපයක් තියෙනවා.

5. Hotel Sudu Araliya: පෞරාණික උරුමයන් අතරේ

පොළොන්නරුවට ගිහින් පොඩ්ඩක් අවට ඇවිදලා බලනකොට ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය කියන එක ඇඟට දැනෙන්න පටන් ගන්නවා. ඓතිහාසික පුදබිමක් විදියට සැලකෙන පොළොන්නරුව අවට බලන්න දේවලුත් ඕන තරම්. ඉතින් පොළොන්නරුවට නිවාඩුවට ආවොත් ක්ලාස් පිට ඉන්න පුලුවන් ජනප්‍රිය තරු හතරේ හෝටලයක් තමයි සුදු අරලිය කියන්නේ. විශේෂයෙන්ම මෙතනත් ආගන්තුක සත්කාරය, කෑම බීම, සැප පහසුව ගැන හොඳ දේවල් සෑහෙන්න අහන්න ලැබෙනවා. සුදු අරලිය හෝටලේ කියන්නේත් ලක්ෂරි හෝටලේකින් පිරිනැමෙන හොඳම ඩීල් එකක් ලබාදෙන තැනක්. ප්‍රොමෝෂන්ස් වලට නම් booking.com නැත්නම් agoda.com වෙබ් අඩවි වලට ගිහින් පොඩ්ඩක් සර්ච් කරලා බලන එක තමයි කරන්න ඕන.

6. Amethyst Resort: පාසිකුඩා සුන්දර වෙරළ තීරයේ විවේකයක්

අවුරුද්දක් එක දිගට වැඩ කරලා ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය එක්ක සුන්දර වෙරළ තීරයක විවේකී සුවයෙන් දවසක් දෙකක් ගත කරන්න නම් ගැලපෙනම තැනක් තමයි නැගෙනහිර වෙරළ තීරයේ පිහිටලා තියෙන මේ රිසෝට් එක. මුහුදේ කරන ජල ක්‍රීඩා වලට සෑහෙන්න ප්‍රසිද්ධ පාසිකුඩා වල ඔබටත් ඕන නං ආස සෙල්ලමක් දෙකක් කරන්න පුලුවන්, එහෙමත් නැතිනම් මුහුදු වෙරළට වෙලා නිල් කැටේට තියෙන මුහුදේ සුන්දරත්වය අත්විඳින්නත් පුලුවන්. Amethyst Resort එකේත් හිතාගන්න බැරි තරමට මිල ගණන් අඩුයි. ප්‍රොමෝෂන් වුනත් තෝරගන්න පුලුවන්.

7. Jetwing Ayurveda Pavilions: දේශීය ක්රමයේ සුඛෝපභෝගී නිවාඩුවක්

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන විශ්වාසයක් උනන්දුවක් එහෙම ඔබටත් තියෙනවා නං, මීගමුවේ තියෙන Jetwing Ayurveda Pavilions කියන්නේ සුඛෝපභෝගී විවේකයක් එක්ක දේශීය වෛද්‍ය ක්‍රමයට අදාළ අංගෝපාංගයන් වගේම ශාන්ත නිශ්චල පරිසරයක හැබෑ විවේකයක් ලබාගන්නත් තැනක්. මෙතනදී ඔබට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න ලෙඩක්ම තියෙන්න ඕන නෑ. මේ සඳහා පුහුණුව ලැබූ ආයුර්වේද වෛද්‍යවරුන් මෙතන ඉන්නවා. ලක්ෂරි හෝටලයක් වුනත් සාපේක්ෂව අඩු මිල ගණන් යටතේ සේවාව ලබාදෙන මෙතන විශේෂ ප්‍රොමෝෂන්ස් එහෙමත් තියෙනවා

source:අනිවා.lk

[QUOTE="Deleted, post: 20823305, member: 559066"] [COLOR="Navy"][SIZE="4"]දරන්න පුලුවන් මුදලකට ලක්ෂරි ලෙවල් එකෙන් එන්ජෝයි කරලා එන්න පුලුවන් ලංකාවේ තියෙන රිසෝට් ටිකක් ගැන කියන්න තමයි මේ යන්නේ. දෙන්නෙක්ට සම්පූර්ණයෙන් කෑම බීම එක්ක රුපියල් 20,000 කට අඩුවෙන් මේ තැනක අනිවා නවතින්න පුලුවන්. ගිහින් එනවද, එහෙම නැත්තං හැමදාම ‘අපිට කොයින්ද පූසෝ මාලු, අපි යනවද මූදු’ කිය කියා ඉන්නවද කියන එක තියෙන්නේ ඔබේ අතේ! [CENTER]1. Citrus: හික්කඩුවේ විවේකයක් [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/AffordableLuxuryHotelsInSriLanka-01.jpg[/IMG] [/CENTER] හික්කඩුවේ මූදට ඔන්න මෙන්න තියෙන මේ හෝටලේ සෑහෙන්න ජනප්‍රියයි. මෙතන ඉඳලා දකුණු මූදු තීරයේ තියෙන ඩොල්ෆින්ලා හරි තල්මස්සු හරි බැලීම, කොරල් පර බැලීම වගේ ඕනෙම ක්‍රියාකාරකම් තියෙන පොට් එකකට වැඩි දුරක් නැතිවීම වාසියක්. එහෙම එපා නං හොටේල් එකට වෙලා විවේක සුවයෙන් ඉන්නත් මේ තැන මරු. මේ දවස්වල සෑහෙන්න ක්‍රෙඩිට් කාඩ් ප්‍රොමෝෂන් තියෙනවා මෙතන. උදාහරණයක් කියනවා නං ක්‍රෙඩිට් කාඩ් එකකට 40% ක ඩිස්කවුන්ට් තියෙනවා. [CENTER]2. Heritance: අහුන්ගල්ලේ ගිහින් මූදේ නාලා එන්න [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/AffordableLuxuryHotelsInSriLanka-02.jpg[/IMG] [/CENTER] හෙරිටාන්ස් අහුංගල්ල කියන්නේ සුන්දර වෙරළ තීරයක් එක්ක පිහිටලා තියෙන සැප පහසු හෝටලයක්. දකුණු වෙරළ තීරයේ කරන්න තියෙන දහසකුත් එකක් දේවලට මෙතන ලඟයි වගේම ඕන නං මාදු ගඟේ බෝට්ටු සවාරියක් වුනත් ඒ තරම් දුර නෑ. මෙතන නිදහසේ ඇවිත් දවසක් ගත කරන්න කියාපු තැන. ඒ වගේම තමයි කෑම බීමත් සඳහන් කරන්න වටින තරමට හොඳයි. හෙරිටාන්ස් එකේ මිල ගණන් දැරිය හැකි මට්ටමේ තියෙන්නේ. එතකොට මේ දවස්වල ප්‍රොමෝෂන් කීපයක්ම තියෙනවා. ට්‍රයි කරලා බැලුවට පාඩු නෑ! [CENTER]3. Bandarawela Hotel: සීතල බණ්ඩාරවෙල නිවාඩුවක් [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/AffordableLuxuryHotelsInSriLanka-03.jpg[/IMG][/CENTER] බණ්ඩාරවෙල අවට තියෙන ප්‍රධාන පෙලේ ලක්ෂරි හෝටලයක් තමයි බණ්ඩාරවෙල හෝටලේ. මෙතන ඉඳන් බණ්ඩාරවෙල අවට තියෙන සුන්දර තැන් හැම එකකටම සෑහෙන්න ලඟයි. දිය ඇලි බලන්න ඕනෙනං එහෙමයි, ලිප්ටන් සීට් එකට ගිහින් බලන්න ඕන නං එහෙමයි. බණ්ඩාරවෙල හෝටලේට යනකොටම ඔබට දැනෙන්න පටන් ගනීවි මේ කඳුකරේ තියෙන ගොඩනැගිලි වලට ආවේණික ක්ලැසික් ගතිය මේ හෝටලේත්, හෝටලේ ඇතුලේ හැමදේකමත් තියෙනවා කියලා. මෙතන කෑම බීම ආගන්තුක සත්කාරය ගැන වුනත් ඒකම තමයි කියන්න තියෙන්නේ. මේ මිල ගණන් වලට බණ්ඩාරවෙල හෝටලේ විවේකයක් සෑහෙන්න වටිනවා. මේ දවස්වල මෙතනත් ප්‍රොමෝෂන්ස් කීපයක්ම තියෙනවා. [CENTER]4. Colombo courtyard: කලබල නගරයේ විවේකයක් [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/AffordableLuxuryHotelsInSriLanka-04.jpg[/IMG][/CENTER] කවුරුත් හිතන්නේ නෑ නේද කොළඹ ඇතුලේ හෝටලේක නවතින්න ඕන කියලා? හැබැයි කොළඹ හෝටලේක නැවතුනා කියලා සුවපහසු බවේ, සුඛෝපභෝගී බවේ කිසිම අඩුවකුත් නෑ. ඉතින් දුර බැහැර යන්නෙ නැතුව කොළඹම හෝටලේක නවතින්න අවස්ථාවක් ආවොත් ඒකට කලම්බු කෝට්යාඩ් කියන්නේ හොඳ තෝරාගැනීමක්. කොළඹ නගරයේ කාර්යබහුලම ප්‍රදේශයක පිහිටලා තිබුණත්, මේක ඇතුලට ගියහම ඔබට මොහොතකින් අමතක වෙනවා ඉන්නේ කොළඹ කියන එක. එතකොට මේ හෝටලේ නිර්මාණය කරලා තියෙන කලාත්මක ආකාරය ගැනත් මතක් කරන්නම ඕන. කෑම බීමත් එක්ක සපයන සේවාවට හොඳ මිලක් ලබාදෙන මේ හෝටලේත් තෝරාගන්න ප්‍රොමෝෂන්ස් කීපයක් තියෙනවා. [CENTER]5. Hotel Sudu Araliya: පෞරාණික උරුමයන් අතරේ [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/AffordableLuxuryHotelsInSriLanka-05.jpg[/IMG][/CENTER] පොළොන්නරුවට ගිහින් පොඩ්ඩක් අවට ඇවිදලා බලනකොට ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය කියන එක ඇඟට දැනෙන්න පටන් ගන්නවා. ඓතිහාසික පුදබිමක් විදියට සැලකෙන පොළොන්නරුව අවට බලන්න දේවලුත් ඕන තරම්. ඉතින් පොළොන්නරුවට නිවාඩුවට ආවොත් ක්ලාස් පිට ඉන්න පුලුවන් ජනප්‍රිය තරු හතරේ හෝටලයක් තමයි සුදු අරලිය කියන්නේ. විශේෂයෙන්ම මෙතනත් ආගන්තුක සත්කාරය, කෑම බීම, සැප පහසුව ගැන හොඳ දේවල් සෑහෙන්න අහන්න ලැබෙනවා. සුදු අරලිය හෝටලේ කියන්නේත් ලක්ෂරි හෝටලේකින් පිරිනැමෙන හොඳම ඩීල් එකක් ලබාදෙන තැනක්. ප්‍රොමෝෂන්ස් වලට නම් booking.com නැත්නම් agoda.com වෙබ් අඩවි වලට ගිහින් පොඩ්ඩක් සර්ච් කරලා බලන එක තමයි කරන්න ඕන. [CENTER]6. Amethyst Resort: පාසිකුඩා සුන්දර වෙරළ තීරයේ විවේකයක් [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/AffordableLuxuryHotelsInSriLanka-06.jpg[/IMG][/CENTER] අවුරුද්දක් එක දිගට වැඩ කරලා ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය එක්ක සුන්දර වෙරළ තීරයක විවේකී සුවයෙන් දවසක් දෙකක් ගත කරන්න නම් ගැලපෙනම තැනක් තමයි නැගෙනහිර වෙරළ තීරයේ පිහිටලා තියෙන මේ රිසෝට් එක. මුහුදේ කරන ජල ක්‍රීඩා වලට සෑහෙන්න ප්‍රසිද්ධ පාසිකුඩා වල ඔබටත් ඕන නං ආස සෙල්ලමක් දෙකක් කරන්න පුලුවන්, එහෙමත් නැතිනම් මුහුදු වෙරළට වෙලා නිල් කැටේට තියෙන මුහුදේ සුන්දරත්වය අත්විඳින්නත් පුලුවන්. Amethyst Resort එකේත් හිතාගන්න බැරි තරමට මිල ගණන් අඩුයි. ප්‍රොමෝෂන් වුනත් තෝරගන්න පුලුවන්. [CENTER]7. Jetwing Ayurveda Pavilions: දේශීය ක්රමයේ සුඛෝපභෝගී නිවාඩුවක් [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/10/AffordableLuxuryHotelsInSriLanka-07.jpg[/IMG][/CENTER] ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන විශ්වාසයක් උනන්දුවක් එහෙම ඔබටත් තියෙනවා නං, මීගමුවේ තියෙන Jetwing Ayurveda Pavilions කියන්නේ සුඛෝපභෝගී විවේකයක් එක්ක දේශීය වෛද්‍ය ක්‍රමයට අදාළ අංගෝපාංගයන් වගේම ශාන්ත නිශ්චල පරිසරයක හැබෑ විවේකයක් ලබාගන්නත් තැනක්. මෙතනදී ඔබට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න ලෙඩක්ම තියෙන්න ඕන නෑ. මේ සඳහා පුහුණුව ලැබූ ආයුර්වේද වෛද්‍යවරුන් මෙතන ඉන්නවා. ලක්ෂරි හෝටලයක් වුනත් සාපේක්ෂව අඩු මිල ගණන් යටතේ සේවාව ලබාදෙන මෙතන විශේෂ ප්‍රොමෝෂන්ස් එහෙමත් තියෙනවා[/SIZE][/COLOR] [SIZE="3"][CENTER]source:අනිවා.lk[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom