Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Supiri YouTube channel 1 k
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීඩියෝ එකේ තියෙන ස්ටෝරියම කරගත්ත

කෙනෙක් මන් දන්නවා.. මිනිහා දැන් අවුරුදු 17

විතර ඩුබායි ඉන්නේ... මාසෙට ලක්ෂ 4, 5 වගේ

හම්බත් කරනවා ඇති... QS කරන්නේ .. උන්ගේ පඩි

මට්ටම් හරියටම මන් දන්නේ නැහැ , නමුත් පොඩිම

තුට්ටු දෙකේ වැටුප් නෙවේනේ හම්බෙනවා ඇත්තේ...

ඒ කාලෙම කාර් එකක් ගන්න ඕනේ කියලා තමන්ගේ

සීමාවට උපරිම හරියේ වහනයක් ගත්තා.. අවුරුදු 5 වගේ

වාහනේට ගෙව්වා... ඔය අතරේ ගෑණි බඩ වෙලා ළමයි ලැබෙද්දී

ගෙයක් හදන්න අර වාහනෙත් අන්තිමට විකුණලා , තව තව

ණයත් වෙලා තට්ටු 3 ගෙයක් හදන්න ගත්තා...

ටයිල් ඉතාලි , ලී මැලේෂියන් , වතුර බට ජර්මන් වගේ

කප්පරක් විකාර... ඉහළින්ම ලෝකෙටම පේන්න කරන වැඩමයි

අදටත් කරන්නේ...

පස්සේ පස්සේ පොර කියනවා අපරාදේ මන් මුළින් ගේ හදන්න

ගත්තේ... මගේ යාලුවෝ දැන් හම්බ කරපු මුදල් යොදවලා පුදුම

අදායම් උපයනවා වගේ දේවල්... ඒ උනාට තාම කරන්නෙම අනුන්ට

පෙන්න පඩ ෂෝ...

ඕකෙම අනික් පැත්ත කරන උනුත් ඉන්නවා ... නිදාගන්න ඇඳක් ,

පුටුවක් නැහැ හැම දේම නාස්ති කර කර ඉන්වෙස්ට්මන්ට් කිය කියා

හම්බ කරන දේ නැති කරගන්නවා...

අන්ත දෙකට යන්න හොඳ නැහැ... තමන්ට ගෙයක් දොරක් නැත්තනම්

කාමර 2, 3 තියෙන ගෙයක් ඕනෙමයි බන්... පොඩි කාර් කට්ටකුත්

පුළුවන් විදිහට ගන්න ට්රයි කරාට වරදක් නැහැ... තමන්ගේ ලිමිට් එක

පන්නපු හැටියේ හැබැයි ගේ , වාහනේ හැර වෙන කිසි දෙයක් කරගන්න

බැහැ... අන්නඒකයි ...

බිස්නස් වලත් වැඩේ උඹ කරා කියලා මට සාර්ථක වෙන්නේ නැහැ කිසිදාක..

ඒ නිසා සේසතම යට නොකර කරන දෙයක් කරන්න ඕනේ .. මොනවා

උනත් මූළිකව ගෙයක් දොරක් , වාහනයක් තමන් සතු කරගන්න ගමන් ...

අන්තිමට වෙන්නේ ගේකුත් නැහැ , පුස් බයිසිකලයක් වත් නැහැ .. හම්බ

කරපු සල්ලිත් නැහැ...

අනික තමයි අලුතෙන් සල්ලි අතපත ගාලා , ලොකු ලොකු

සීන් වලට ගියපු උන් හිතනවා උන් කරපු දේවල් ගහපු ගේම්

තමයි ලෝකෙම සාර්ථක ක්රම කියලා...

එහෙම වෙනවා නම් මොනවා කරන්න බැරිද බන්... කොහොමහරි

කමක් නැහැ කාල බීලා සල්ලි හම්බකරන් හිටපල්ලා... මන් කිව්වෙත්

අහසින් පාත් වෙච්චි ක්රම එකපාරට අනුගමණය කරන්න යන්න

එපා කියලයි...

[QUOTE="silentsahan, post: 25509335, member: 281066"] [SIZE=5]වීඩියෝ එකේ තියෙන ස්ටෝරියම කරගත්ත කෙනෙක් මන් දන්නවා.. මිනිහා දැන් අවුරුදු 17 විතර ඩුබායි ඉන්නේ... මාසෙට ලක්ෂ 4, 5 වගේ හම්බත් කරනවා ඇති... QS කරන්නේ .. උන්ගේ පඩි මට්ටම් හරියටම මන් දන්නේ නැහැ , නමුත් පොඩිම තුට්ටු දෙකේ වැටුප් නෙවේනේ හම්බෙනවා ඇත්තේ... ඒ කාලෙම කාර් එකක් ගන්න ඕනේ කියලා තමන්ගේ සීමාවට උපරිම හරියේ වහනයක් ගත්තා.. අවුරුදු 5 වගේ වාහනේට ගෙව්වා... ඔය අතරේ ගෑණි බඩ වෙලා ළමයි ලැබෙද්දී ගෙයක් හදන්න අර වාහනෙත් අන්තිමට විකුණලා , තව තව ණයත් වෙලා තට්ටු 3 ගෙයක් හදන්න ගත්තා... ටයිල් ඉතාලි , ලී මැලේෂියන් , වතුර බට ජර්මන් වගේ කප්පරක් විකාර... ඉහළින්ම ලෝකෙටම පේන්න කරන වැඩමයි අදටත් කරන්නේ... පස්සේ පස්සේ පොර කියනවා අපරාදේ මන් මුළින් ගේ හදන්න ගත්තේ... මගේ යාලුවෝ දැන් හම්බ කරපු මුදල් යොදවලා පුදුම අදායම් උපයනවා වගේ දේවල්... ඒ උනාට තාම කරන්නෙම අනුන්ට පෙන්න පඩ ෂෝ... ඕකෙම අනික් පැත්ත කරන උනුත් ඉන්නවා ... නිදාගන්න ඇඳක් , පුටුවක් නැහැ හැම දේම නාස්ති කර කර ඉන්වෙස්ට්මන්ට් කිය කියා හම්බ කරන දේ නැති කරගන්නවා... අන්ත දෙකට යන්න හොඳ නැහැ... තමන්ට ගෙයක් දොරක් නැත්තනම් කාමර 2, 3 තියෙන ගෙයක් ඕනෙමයි බන්... පොඩි කාර් කට්ටකුත් පුළුවන් විදිහට ගන්න ට්රයි කරාට වරදක් නැහැ... තමන්ගේ ලිමිට් එක පන්නපු හැටියේ හැබැයි ගේ , වාහනේ හැර වෙන කිසි දෙයක් කරගන්න බැහැ... අන්නඒකයි ... බිස්නස් වලත් වැඩේ උඹ කරා කියලා මට සාර්ථක වෙන්නේ නැහැ කිසිදාක.. ඒ නිසා සේසතම යට නොකර කරන දෙයක් කරන්න ඕනේ .. මොනවා උනත් මූළිකව ගෙයක් දොරක් , වාහනයක් තමන් සතු කරගන්න ගමන් ... අන්තිමට වෙන්නේ ගේකුත් නැහැ , පුස් බයිසිකලයක් වත් නැහැ .. හම්බ කරපු සල්ලිත් නැහැ... අනික තමයි අලුතෙන් සල්ලි අතපත ගාලා , ලොකු ලොකු සීන් වලට ගියපු උන් හිතනවා උන් කරපු දේවල් ගහපු ගේම් තමයි ලෝකෙම සාර්ථක ක්රම කියලා... එහෙම වෙනවා නම් මොනවා කරන්න බැරිද බන්... කොහොමහරි කමක් නැහැ කාල බීලා සල්ලි හම්බකරන් හිටපල්ලා... මන් කිව්වෙත් අහසින් පාත් වෙච්චි ක්රම එකපාරට අනුගමණය කරන්න යන්න එපා කියලයි... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom