Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Supliments අතුරු ආබාධ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අපේ රටේ අය කරන්නේ කොහෙන් කොහෙන් හරි අහුලගෙන කියවන එක  අර කවුද මංදා ඩොකෙක් කියලා තියෙන්නේ අධික ප්‍රෝටීන් වලට හදවත මහත් වෙනවා කියලා. ඒ ප්‍රෝටින් වලට නෙමෙයි ස්ටෙරොයිඩ්ස් වලට. ස්ටෙරොයිඩ්ස් වලින් තමා Heart එක Double Size වෙලා Testicles Shrink වෙන්නේ.

Supplements ජාති ගොඩක් තියෙනවා. Genuine Branded Whey Protein ජාති වගේ දේවල් වලින් අතුරු ආබාධ එනවා අඩුයි, එන්න තිබ්බොත් තියෙන්නේ ෆුඩ් ඇලජික් එකක් නැත්තන්, කිඩ්නී ස්ටෝන්ස්. අධික ප්‍රෝටීන භාවිතා කරනවා නම් ගල් හැදෙන්න සම්භාවිතාවක් යම්තාක් දුරකට තියෙනවා. ඒවා සප්ලිමන්ට් වලින් ගන්න ප්‍රෝටීනම විතරක් නෙමෙයි අපි ගන්න ඕන ප්‍රෝටින වලින් අධිකව ගත්තොත් වෙනවා. වැඩිපුර වතුර බීවම ඒවාත් නෑ

Supplements එක්ක Steroids පටල ගන්න එපා. Steroids වලින් වෙන්නේ estradiol and testosterone කියන ලිංඟික හෝමෝන බාහිරව දෙන එක. ඒවා අපේ ඇඟේ ස්වභාවයෙන් යම් මට්ටමකට හැදෙනවා. නමුත් පිටින් අපි වැඩියෙන් ගද්දි ඒවා අපේ ඇඟ හිතනවා ඒවා ඇඟෙන් හදන්න ඕනේ නෑ කියලා. ඒ හෝමෝන නිපදවන එක ඇඟ නවත්තුවම අපේ සෙට් එක (වෘෂන කෝෂ) නිකන්ම ක්ෂය වෙලා යනවා. කොටින්ම කිව්වොත් වඳ භාවයට පත් වෙනවා. ඒක අධික මාත්‍රාවෙන් ගන්න හොඳ නැත්තේ ඒ නිසා විතරක් නෙමෙයි. Heart Cases එනවා ස්ටෙරොයිඩ්ස් lipoproteins level වෙනස් කරන නිසා. ඒ හේතුව නිසා හාර්ට් එක ඉදිමෙනවා. ස්ටෙරොයිඩ් එක්සස් අරගත්ත අයගේ වාර්තා බලපන් ඕනේ නම් හැමෝගෙම වගේ හදවත තියෙන්න ඕන ගාන වගේ දෙගුණයක් වෙලා. Synthetic දේවල් ඇඟට දෙන්න එපා. Natural දේවල් ගන්න. කෑමෙන් බීමෙන් විතරක් වුනත් ඇඟ හදන්න පුලුවන්. හැබැයි කැපවීම, මහන්සිය ඕනේ.

ශුවර්ම නැත්තම් හොඳ ඩොකෙක් ලව්ව චෙක් කරවන් පොරට කියලාම සප්ලිමන්ට් එකක් ලියා ගනින්

[QUOTE="^Night Fury^, post: 20585110, member: 327587"] [SIZE="3"][COLOR="Purple"]ගොඩක් අපේ රටේ අය කරන්නේ කොහෙන් කොහෙන් හරි අහුලගෙන කියවන එක :P:P අර කවුද මංදා ඩොකෙක් කියලා තියෙන්නේ අධික ප්‍රෝටීන් වලට හදවත මහත් වෙනවා කියලා. ඒ ප්‍රෝටින් වලට නෙමෙයි ස්ටෙරොයිඩ්ස් වලට. ස්ටෙරොයිඩ්ස් වලින් තමා Heart එක Double Size වෙලා Testicles Shrink වෙන්නේ. Supplements ජාති ගොඩක් තියෙනවා. Genuine Branded Whey Protein ජාති වගේ දේවල් වලින් අතුරු ආබාධ එනවා අඩුයි, එන්න තිබ්බොත් තියෙන්නේ ෆුඩ් ඇලජික් එකක් නැත්තන්, කිඩ්නී ස්ටෝන්ස්. අධික ප්‍රෝටීන භාවිතා කරනවා නම් ගල් හැදෙන්න සම්භාවිතාවක් යම්තාක් දුරකට තියෙනවා. ඒවා සප්ලිමන්ට් වලින් ගන්න ප්‍රෝටීනම විතරක් නෙමෙයි අපි ගන්න ඕන ප්‍රෝටින වලින් අධිකව ගත්තොත් වෙනවා. වැඩිපුර වතුර බීවම ඒවාත් නෑ ;) Supplements එක්ක Steroids පටල ගන්න එපා. Steroids වලින් වෙන්නේ estradiol and testosterone කියන ලිංඟික හෝමෝන බාහිරව දෙන එක. ඒවා අපේ ඇඟේ ස්වභාවයෙන් යම් මට්ටමකට හැදෙනවා. නමුත් පිටින් අපි වැඩියෙන් ගද්දි ඒවා අපේ ඇඟ හිතනවා ඒවා ඇඟෙන් හදන්න ඕනේ නෑ කියලා. ඒ හෝමෝන නිපදවන එක ඇඟ නවත්තුවම අපේ සෙට් එක (වෘෂන කෝෂ) නිකන්ම ක්ෂය වෙලා යනවා. කොටින්ම කිව්වොත් වඳ භාවයට පත් වෙනවා. ඒක අධික මාත්‍රාවෙන් ගන්න හොඳ නැත්තේ ඒ නිසා විතරක් නෙමෙයි. Heart Cases එනවා ස්ටෙරොයිඩ්ස් lipoproteins level වෙනස් කරන නිසා. ඒ හේතුව නිසා හාර්ට් එක ඉදිමෙනවා. ස්ටෙරොයිඩ් එක්සස් අරගත්ත අයගේ වාර්තා බලපන් ඕනේ නම් හැමෝගෙම වගේ හදවත තියෙන්න ඕන ගාන වගේ දෙගුණයක් වෙලා. Synthetic දේවල් ඇඟට දෙන්න එපා. Natural දේවල් ගන්න. කෑමෙන් බීමෙන් විතරක් වුනත් ඇඟ හදන්න පුලුවන්. හැබැයි කැපවීම, මහන්සිය ඕනේ. ශුවර්ම නැත්තම් හොඳ ඩොකෙක් ලව්ව චෙක් කරවන් පොරට කියලාම සප්ලිමන්ට් එකක් ලියා ගනින් :yes::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom