Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
supplement store
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Please Note

ඕවට තියෙන්නෙ short shelf life එකක්. ඒවගේම market එකේ short expiry or manufacture date එක පරණ වෙද්දි විකුනගන්න බෑ. එතකොට product එක move කරගන්න තියෙන්නෙ narrow window එකක්.

ex.

mfg 2026-05-09 and exp 2027-11-09 product එක අඩුම 2026-11-01 ට කලින් මූව් කරගන්න ඕනෙ. ඔයාට උනු කැවුම් වගේ products හම්බෙන්නෙ නෑනෙ. එකට එද්දිත් මාස 3-4ක් ගිහින් බැරි උනොත් දෙන්න හරි අමාරුයි. කිරි සම්බන්ද product වලට මේක ලොකුවටම තියෙනව. ගන්නෙ නෑ ලේසියෙන්. සමහරු රස වෙනස් කියනව. සමහරු ඇතුලෙ කැටි ගැහිල කියනව. සමහරු බොන්න කල් මදි කියනව. ඕව තර්ක කර කර විකුනන්න බෑ. එයාල අකමැති නම් දෙන්න බෑ.

එතකොට ඔයාගෙ ප්රඩක්ට් එක return දෙන්න බැරි නම් expiry වලට වෙනම profit calculate කරගන්න. return දෙනව කියන්නෙත් පට්ට වාතයක්. කම්පැනි නම් return කරන්නෙ වෙනම සෙට් එකක් උන්ව අල්ලගන්න පට්ට අමාරුයි, ඒකට එන්නෙත් වෙනම product එකක් බිල් වලින් අඩු කරන්නෙ නෑ. සමහර කම්පැනි ඒ product එකමයි එන්නෙ. එතකොට ඒක ආයිත් expire වෙනව. තව කම්පැනි අවුරුද්දට එකපාරයි return ගන්නෙ. ඒක මිස් උනොත් ආයිත් ගන්නෙම නෑ.

ඔන්න ඔය හේතු නිසා තමා ඕව විකුනන උන් වැඩිහරියක් හොරු වෙලා තියෙන්නෙ. උන් හොරු නෙමෙ සිස්ටම් එක උන්ව හොරු කරල.

[QUOTE="MihiCherub, post: 31395310, member: 238676"] Please Note ඕවට තියෙන්නෙ short shelf life එකක්. ඒවගේම market එකේ short expiry or manufacture date එක පරණ වෙද්දි විකුනගන්න බෑ. එතකොට product එක move කරගන්න තියෙන්නෙ narrow window එකක්. ex. mfg 2026-05-09 and exp 2027-11-09 product එක අඩුම 2026-11-01 ට කලින් මූව් කරගන්න ඕනෙ. ඔයාට උනු කැවුම් වගේ products හම්බෙන්නෙ නෑනෙ. එකට එද්දිත් මාස 3-4ක් ගිහින් බැරි උනොත් දෙන්න හරි අමාරුයි. කිරි සම්බන්ද product වලට මේක ලොකුවටම තියෙනව. ගන්නෙ නෑ ලේසියෙන්. සමහරු රස වෙනස් කියනව. සමහරු ඇතුලෙ කැටි ගැහිල කියනව. සමහරු බොන්න කල් මදි කියනව. ඕව තර්ක කර කර විකුනන්න බෑ. එයාල අකමැති නම් දෙන්න බෑ. එතකොට ඔයාගෙ ප්රඩක්ට් එක return දෙන්න බැරි නම් expiry වලට වෙනම profit calculate කරගන්න. return දෙනව කියන්නෙත් පට්ට වාතයක්. කම්පැනි නම් return කරන්නෙ වෙනම සෙට් එකක් උන්ව අල්ලගන්න පට්ට අමාරුයි, ඒකට එන්නෙත් වෙනම product එකක් බිල් වලින් අඩු කරන්නෙ නෑ. සමහර කම්පැනි ඒ product එකමයි එන්නෙ. එතකොට ඒක ආයිත් expire වෙනව. තව කම්පැනි අවුරුද්දට එකපාරයි return ගන්නෙ. ඒක මිස් උනොත් ආයිත් ගන්නෙම නෑ. ඔන්න ඔය හේතු නිසා තමා ඕව විකුනන උන් වැඩිහරියක් හොරු වෙලා තියෙන්නෙ. උන් හොරු නෙමෙ සිස්ටම් එක උන්ව හොරු කරල. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom