Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Supplement
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සප්ලිමන්ට් ගැන ජිම් එකේ අයියා නොකියන දේ...?

සප්ලිමන්ට් කියන්නේ ආහාර වලට පරිපූරකයක්.

ඒ කියන්නේ ආහාර ඇති තරම් අරගෙනත් කන්න බැරි හරියට ගන්න දෙයක්.....ඉස්සෙල්ලා බලමු කාය වර්දකයෙක් විදිහට ඔබ ආහාරයට එකතු කර ගන්න ඕන මොනාද කියලා...?

........................................ සප්ලිමන්ට් එන්න කලිනුත් මිනිස්සු කාය වර්දනේ කලා...

සාමාන්‍ය මිනිස්සු කන දේවල්මයි...කාය වර්දකයෙක් කන්න ඕනත්...

1.බිත්තර තමා අප්ට ගන්න පුලුවන් හොදම ප්‍රෝටීන් ප්රභවය. ලාබයි. පහසුයි. බිත්තර අඩුම ගානෙ හතරකට එහා කන්න ඕන...බොඩි බිල්ඩින්ං කරන්න නම් අඩුගානෙ අටක්වත් කන්න ..කහ මදේ එක්ක..කොලෙස්ටරෝල් එන්නෙ නෑ..තෙල් එන්නෙ නෑ...බය වෙන්න එපා...බයයි නම් ..කොලෙස්ටරෝල් රුධිර පරීක්සාවක් කර ගන්න.

2. මස් වර්ග...පුලුවන් තරම් කන්න...හරක්මස් තමා හොදම...මොකද හරක්මස් වල ක්රියටින් තියෙනවා..එතකොට පම්ප් එක වැඩි වෙනවා...

3. මාලු.

4. පොල් සම්බෝල ...අපේ සිරුර වර්දනයට තෙල් අත්‍යාවශ්‍ය යි..ලංකාවෙ අපට දෙයියො දුන්න සුපිරි කෑම තම පොල් සම්බෝල කියන්නේ..බය නැතිව ඇති තරම් කන්න.

5. මැල්ලුම්. අපට ඕන කරන විටමින් ප්‍රෝටීන් ඔක්කොම තියෙවා..ලාබයි..අම්මට කියලා හදා ගන්නත් පුලුවන්.

6. කඩල කවුපි මුන් ඇට...

මේවා ප්‍රෝටීන් බහුල ආහාර නෙවෙයි .. නමුත් බත් වලට වඩා ප්‍රෝටීන් අඩංගු නිසා...බත් වෙනුවට ඇට වර්ග කන්න....

7. කිරි සහ මීකිරි...කන්න.

(පිටි කිරි එපා...)

නැවුම් සම්පූර්න සහිත කිරි හොද කාය වර්දකයක්. පරන කාය වර්දකයන් ගත්තු එකම අතිරේක ආහාරය තමා .

ඒ කාලේ ඒ කියන්නෙ 1900 ගනන් වල මුල් කාලෙ GOMAD කියලා වැඩ සටහනක් තිබුනා...

ඒ කියන්නේ..

Gallon Of Milk A Day

කියන එක....දවසකට කිරි ගැලුමක් බොන එක...

ලගදි ඒ වැඩ සටහනම අලුත් වෙලා

LOMAD

Liter Of Milk A Day

කියලා Tim Ferris එයාගෙ

Best selling.......

4 hour body කියන පොතේ ලියලා තිබුනා..ඒ කියන්නේ දවසට කිරි ලීටරයක් බොන්න කියලා.

සත පහක්වත් වියදමක් නැතිව ගන්න පුලුවන් ඉතාම ඉතාම වැදගත් සප්ලිමන්ට් එක තමා රාත්‍රී වෙලාසන නින්ද......

රෑ දහයට කලින් නිදා ගන්න ඕන...රෑ පරක්කු වෙලා නිදා ගත්තොත් පහුවදා උදේට ඔබේ ස්වබාවිකව ස්රාවය වන ටෙස්ටොස්ටෙරෝන් සහ වර්දක හෝමෝන ස්රාවය වෙන්නෙ නෑ...

රාත්‍රී වෙලාසන නින්ද තමා ඔබට ගන්න පුලුවන් හොදම ශක්ති වර්ක ඉන්ජෙක්සන් එක.

(Anabolic steroid injection)

ඔබ මහන්සිවෙලා ජිම් එකේ ව්‍යායාම කරනවා නම් ඒ වර්දනය අඩාල කරන කෑම වර්ගත් තියෙනවා..

සීනි..

පැනිරස.

කිරි පැකට්..

කෝලා වර්ග...

පාන්පිටි වලින් හදපු කඩචෝරු..

අයිස්ක්‍රීම

කොත්තු..

රයිස්..

මේවා වලට සල්ලි නාස්ති කරන එකේ ...බිත්තර දෙකක් කන්න....

ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි....

ඇග හදාගන්න සප්ලිමන්ට් ගන්න කලින්

# චිකන් බ්‍රෙස්ට් එකක්

# බිත්තර අටක්

කිරි ලීටරයක්

# ඇට වර්ග කෝප්ප තුන හතරක්

# කොල ම්ටියක මැල්ලුම්

# ලොකු පොල් සම්බෝලයක්.....

ඔන්න ඔය ටිකත් මාස දෙක තුනක් වත් හොද schedule එකක් කරන අතරේ කාලා…

රෑට හොදට පැය අටකට එහා නිදාගෙන ඒත්,

ඇග හරියන්නෙ නැතිනම් විතරක් සප්ලිමන්ට් ගන්න.

ඇග හදන්න සප්ලිමන්ට් නැතුව බැරිද...?....................................

සප්ලිමන්ට් නැතිව, ඉන්ජෙක්සන් නැතිව බොඩි බිල්ඩිං කරපු කාලයක් තිබුනා.................................................................................

Eujin Sandow තමා පලමු නූතන කාය වර්දකයා කියලා කියන්නේ...ඒ 1910 දි.

පරණ මිනිස්සු කියන්නේ "සැන්ඩෝ වගේ" කියලා...

ඒ වචනෙ ඇවිත් තියෙන්නේ ඉයුජින් සැන්ඩෝ ගෙන්..එයා ඒ කාලෙ සර්කස් වල වැඩ කිඩ පෙන්නුවලු.

John Grimek තමා අන්තිමටම ස්ටෙරොයිඩ් යුගය (1930) උදාවෙන්නවලට කලින් හොදටම ඇග හදා ගත්තා කියලා කියන්නේ...ඊටත් එහා ගිහිල්ලා.. "බිග් රැමි" ගෙ වගේ ඇගක් හදා ගන්න ඕනනම් කරන විදිහ ජිම් එකේ අයියා දන්නවා.

ආනෝල්ඩ් ස්වාසෙනෙගර් 1970 ගනන් වල තමා කරලියට එන්නේ…ස්ටෙරොයිඩ් භාවිතය ඒ වෙනකොට අවුරුදු පනහකට වඩා පැරණියි..

සප්ලිමන්ට් භාවිතය ප්‍රචලිත උනේ 1970-80 දශක වලින් පස්සේ..ජෝ වෙයිඩර් කියන මුදලාලි , ආනෝල්ඩ් ගේ ජනප්‍රියතාව ඒකට හොදට පාවිච්චි කලා..ජෝ වෙයිඩර් තමා මිස්ටර් ඔලිම්පියා සංවිදානය කරන්නේ...

අපි හැමෝම දන්න පලමු සහ හොදම කාය වර්දකයා ආනෝල්ඩ් වෙන්නේත් එහෙමයි...නමුත් ආනොල්ඩ් ට වඩා හොද කාය වර්දකයින් සමකාලීනව හිටියා කියලා විවේචකයෝ කියනවා..ආනෝල්ඩ් ගේ අන්තිම මිස්ටර් ඔලිම්පියා තරගය පිලිබදව ගොඩක් විවේචන තියෙනවා...ජෝ වෙයිඩර් ගේ සහ ආනෝල්ඩ් ගෙ යාලු මිත්‍ර කම් ඒකට බලපෑවා කියලත් කියනවා...

සප්ලිමන්ට් නිසා නොයෙකුත් අතුරු ආබාද ඇති වෙන්න පුලුවන් කියනවා....විෂේශයෙන්ම අක්මාව ට විස වෙන්න පුලුවන්...

සප්ලිමන්ට් වල අඩංගු දේ මොනවාද කියලා ප්‍රකාශ කරන්න ඇමරිකාවෙදිවත් සමාගම් බැදිලා නෑ...ඔයෙකුත් විශ රස්සයන වර්ග නියමිත මාත්‍රාවට වඩා වැඩියෙන් සප්ලිමන්ට් වල අඩංගු බවටත් ප්‍රකාශ වෙනවා...

ඔය බෝතලේ ලේබලේ ගහලා තියෙන තරම් ඇග හැදෙන්නෙ නෑ කියලත් විවේචන තියෙනවා....

අපේ රටේ මොකද වෙන්නේ..

අපේ ඇග හදාගන්න දගලන ගැටවු ඉස්සෙල්ලාම කරන්නේ ජිම් එකේ අයියා ගෙ බෝලෙ ගිලලා...

අම්මගෙන කීයක් හරි කඩා ගෙන සප්ලිමන්ට් බෝතලයක් ගන්න එක...

සුලු පටු ගානකුත් නෙවෙයි..

රුපියල් දොලොස්දාහකට එහා ගානක් ඕන...

දැන් නම් ඊටත් වැඩිද මන්දා...

සමාජ මාධ්‍ය ජාල බොඩි බිල්ඩිං කන්ඩායම් වල අහන ලොකුම ප්රස්නය තමා ...

"හොදම සප්ලිමන්ට් එක මොකක්ද..?"

බොහොමයක් ජිම් දුවන්නේ සාමාජික ගාස්තු වලට වඩා... සප්ලිමන්ට් සහ හෝමෝන විකිනීමෙන් ලැබෙන ආදායමෙන් බව නොරහසක්...

ඒ වගේම සම්පූර්ණ පැක් එක ගන්න සල්ලි නැති අයට බෝතලේ කඩලා එවේලෙ ජිම් එකේදි තේ හදනවා වගේ හදලා දෙන ක්‍රමයකුත් තියෙනවා...

සමහරු කියන්නේ වැඩිපුර ඒකෙ තියෙන්නේ "මයිලෝ" කියලයි...

ජිම් යන හුගක් අය පලවෙනි බෝතලෙන් බලාපොරොත්තු පල නැති උනාම ඒක අතෑරලා දානවා...

ඒත් ඒ වෙනකොට සෑහෙන ගානක් වතුරෙ ගිහිල්ලා...

නියම විදිහට සප්ලිමන්ට් ගන්නවා නම් කාලයක් ගන්න ඕන....

ඇග හදාගත්තට පස්සෙත් දිගටම ගන්න ඕන...

නැතිනම් ටික ටික බැහැලා ආපහු අර තිබුන ගානටම සරීර කූඩුව බහිනවා...

අනුකාරක නැතිව හරිම සප්ලිමන්ට් එක හොයා ගන්නත් ඕන...

ලංකාවෙ සප්ලිමන්ට් කරන අය නම් ඔක්කොම ගේන්නේ කෙලින්ම "ඇමරිකාවෙන්"...

"බඩු ශුවර් මල්ලි"...

පොඩි එකාට දෙන කිරි පැකට් එකටවත් හරි හැටි නියාමනයක් නැති රටේ...

සප්ලිමන්ට් විතරක් එන්නේ "ඔරිම ඔරිජිනල්" එක විතරයි...

අපි නොදන්න චෙස්...හුම්.

ලංකාවෙ ගන්න තියෙන සප්ලිමන්ට් එකේ ලේබලේ තියෙන දේ බෝතලේ ඇතුලෙ තියෙනවා කියලා කිසිම තත්ව සහතිකයක් දෙන ස්වාදීන ආයතනයක් හෝ රජයේ ආයතනයක් නෑ...

වෙන එකක් තියා සප්ලිමන්ට් වල මහ ගෙදර වන ඇමරිකාවෙත් සප්ලිමන්ට් හදන කොම්පැනි වලට විරුද්දව නඩු දාලා ඩොලර් මිලියන ගනන් වන්දි ගෙවලා තියෙනවා.

ඔබට තියෙන්නේ ජිම් එකේ අයියගේ වචනේ විශ්වාසය හෝ විකුනන කෙනාගෙ වචනෙ විස්වාසය විතරයි...

මගේ බඩු නරකයි...අහවල් කඩෙන් බඩු ගන්න කියලා කියන වෙලෙන්දෙක් නම් තවම මට හම්බ වෙලා නෑ....

ඇග හදාගන්නවට ඊරිසියාවට මේ වගේ කතා කියනවා කියලා සමහරු අපට චෝදනා කරනවා...

මොකද මම කාය වර්දකයෙක් නෙවෙයි...

නමුත් ඔබ මහන්සියෙන් හරි හම්බකරගත්තු මුදල් ..

වියදම් කරන්න කලින්…

ඒ වියදම් කරන්නේ මොකටද සහ මොනවටද කියලා දැන ගන්න ඔබට අයිතියක් තියෙනවා...

අවසාන තීරනය ඔබ සතුයි.

Dr. Wannaku.

Whatsapp0714485994.

[QUOTE="mata renta barai, post: 26038109, member: 563789"] සප්ලිමන්ට් ගැන ජිම් එකේ අයියා නොකියන දේ...? ....................................... සප්ලිමන්ට් කියන්නේ ආහාර වලට පරිපූරකයක්. ඒ කියන්නේ ආහාර ඇති තරම් අරගෙනත් කන්න බැරි හරියට ගන්න දෙයක්.....ඉස්සෙල්ලා බලමු කාය වර්දකයෙක් විදිහට ඔබ ආහාරයට එකතු කර ගන්න ඕන මොනාද කියලා...? ........................................ සප්ලිමන්ට් එන්න කලිනුත් මිනිස්සු කාය වර්දනේ කලා... සාමාන්‍ය මිනිස්සු කන දේවල්මයි...කාය වර්දකයෙක් කන්න ඕනත්... ................................. 1.බිත්තර තමා අප්ට ගන්න පුලුවන් හොදම ප්‍රෝටීන් ප්රභවය. ලාබයි. පහසුයි. බිත්තර අඩුම ගානෙ හතරකට එහා කන්න ඕන...බොඩි බිල්ඩින්ං කරන්න නම් අඩුගානෙ අටක්වත් කන්න ..කහ මදේ එක්ක..කොලෙස්ටරෝල් එන්නෙ නෑ..තෙල් එන්නෙ නෑ...බය වෙන්න එපා...බයයි නම් ..කොලෙස්ටරෝල් රුධිර පරීක්සාවක් කර ගන්න. 2. මස් වර්ග...පුලුවන් තරම් කන්න...හරක්මස් තමා හොදම...මොකද හරක්මස් වල ක්රියටින් තියෙනවා..එතකොට පම්ප් එක වැඩි වෙනවා... 3. මාලු. 4. පොල් සම්බෝල ...අපේ සිරුර වර්දනයට තෙල් අත්‍යාවශ්‍ය යි..ලංකාවෙ අපට දෙයියො දුන්න සුපිරි කෑම තම පොල් සම්බෝල කියන්නේ..බය නැතිව ඇති තරම් කන්න. 5. මැල්ලුම්. අපට ඕන කරන විටමින් ප්‍රෝටීන් ඔක්කොම තියෙවා..ලාබයි..අම්මට කියලා හදා ගන්නත් පුලුවන්. 6. කඩල කවුපි මුන් ඇට... මේවා ප්‍රෝටීන් බහුල ආහාර නෙවෙයි .. නමුත් බත් වලට වඩා ප්‍රෝටීන් අඩංගු නිසා...බත් වෙනුවට ඇට වර්ග කන්න.... 7. කිරි සහ මීකිරි...කන්න. (පිටි කිරි එපා...) නැවුම් සම්පූර්න සහිත කිරි හොද කාය වර්දකයක්. පරන කාය වර්දකයන් ගත්තු එකම අතිරේක ආහාරය තමා . ඒ කාලේ ඒ කියන්නෙ 1900 ගනන් වල මුල් කාලෙ GOMAD කියලා වැඩ සටහනක් තිබුනා... ඒ කියන්නේ.. Gallon Of Milk A Day කියන එක....දවසකට කිරි ගැලුමක් බොන එක... ලගදි ඒ වැඩ සටහනම අලුත් වෙලා LOMAD Liter Of Milk A Day කියලා Tim Ferris එයාගෙ Best selling....... 4 hour body කියන පොතේ ලියලා තිබුනා..ඒ කියන්නේ දවසට කිරි ලීටරයක් බොන්න කියලා. ....................................... සත පහක්වත් වියදමක් නැතිව ගන්න පුලුවන් ඉතාම ඉතාම වැදගත් සප්ලිමන්ට් එක තමා රාත්‍රී වෙලාසන නින්ද...... රෑ දහයට කලින් නිදා ගන්න ඕන...රෑ පරක්කු වෙලා නිදා ගත්තොත් පහුවදා උදේට ඔබේ ස්වබාවිකව ස්රාවය වන ටෙස්ටොස්ටෙරෝන් සහ වර්දක හෝමෝන ස්රාවය වෙන්නෙ නෑ... රාත්‍රී වෙලාසන නින්ද තමා ඔබට ගන්න පුලුවන් හොදම ශක්ති වර්ක ඉන්ජෙක්සන් එක. (Anabolic steroid injection) ඔබ මහන්සිවෙලා ජිම් එකේ ව්‍යායාම කරනවා නම් ඒ වර්දනය අඩාල කරන කෑම වර්ගත් තියෙනවා.. සීනි.. පැනිරස. කිරි පැකට්.. කෝලා වර්ග... පාන්පිටි වලින් හදපු කඩචෝරු.. අයිස්ක්‍රීම කොත්තු.. රයිස්.. මේවා වලට සල්ලි නාස්ති කරන එකේ ...බිත්තර දෙකක් කන්න.... ........................................ ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි.... ඇග හදාගන්න සප්ලිමන්ට් ගන්න කලින් # චිකන් බ්‍රෙස්ට් එකක් # බිත්තර අටක් කිරි ලීටරයක් # ඇට වර්ග කෝප්ප තුන හතරක් # කොල ම්ටියක මැල්ලුම් # ලොකු පොල් සම්බෝලයක්..... ඔන්න ඔය ටිකත් මාස දෙක තුනක් වත් හොද schedule එකක් කරන අතරේ කාලා… රෑට හොදට පැය අටකට එහා නිදාගෙන ඒත්, ඇග හරියන්නෙ නැතිනම් විතරක් සප්ලිමන්ට් ගන්න. ........................................... ඇග හදන්න සප්ලිමන්ට් නැතුව බැරිද...?.................................... . සප්ලිමන්ට් නැතිව, ඉන්ජෙක්සන් නැතිව බොඩි බිල්ඩිං කරපු කාලයක් තිබුනා................................................................................. Eujin Sandow තමා පලමු නූතන කාය වර්දකයා කියලා කියන්නේ...ඒ 1910 දි. පරණ මිනිස්සු කියන්නේ "සැන්ඩෝ වගේ" කියලා... ඒ වචනෙ ඇවිත් තියෙන්නේ ඉයුජින් සැන්ඩෝ ගෙන්..එයා ඒ කාලෙ සර්කස් වල වැඩ කිඩ පෙන්නුවලු. John Grimek තමා අන්තිමටම ස්ටෙරොයිඩ් යුගය (1930) උදාවෙන්නවලට කලින් හොදටම ඇග හදා ගත්තා කියලා කියන්නේ...ඊටත් එහා ගිහිල්ලා.. "බිග් රැමි" ගෙ වගේ ඇගක් හදා ගන්න ඕනනම් කරන විදිහ ජිම් එකේ අයියා දන්නවා. ආනෝල්ඩ් ස්වාසෙනෙගර් 1970 ගනන් වල තමා කරලියට එන්නේ…ස්ටෙරොයිඩ් භාවිතය ඒ වෙනකොට අවුරුදු පනහකට වඩා පැරණියි.. ........................ සප්ලිමන්ට් භාවිතය ප්‍රචලිත උනේ 1970-80 දශක වලින් පස්සේ..ජෝ වෙයිඩර් කියන මුදලාලි , ආනෝල්ඩ් ගේ ජනප්‍රියතාව ඒකට හොදට පාවිච්චි කලා..ජෝ වෙයිඩර් තමා මිස්ටර් ඔලිම්පියා සංවිදානය කරන්නේ... අපි හැමෝම දන්න පලමු සහ හොදම කාය වර්දකයා ආනෝල්ඩ් වෙන්නේත් එහෙමයි...නමුත් ආනොල්ඩ් ට වඩා හොද කාය වර්දකයින් සමකාලීනව හිටියා කියලා විවේචකයෝ කියනවා..ආනෝල්ඩ් ගේ අන්තිම මිස්ටර් ඔලිම්පියා තරගය පිලිබදව ගොඩක් විවේචන තියෙනවා...ජෝ වෙයිඩර් ගේ සහ ආනෝල්ඩ් ගෙ යාලු මිත්‍ර කම් ඒකට බලපෑවා කියලත් කියනවා... .............................................. සප්ලිමන්ට් නිසා නොයෙකුත් අතුරු ආබාද ඇති වෙන්න පුලුවන් කියනවා....විෂේශයෙන්ම අක්මාව ට විස වෙන්න පුලුවන්... සප්ලිමන්ට් වල අඩංගු දේ මොනවාද කියලා ප්‍රකාශ කරන්න ඇමරිකාවෙදිවත් සමාගම් බැදිලා නෑ...ඔයෙකුත් විශ රස්සයන වර්ග නියමිත මාත්‍රාවට වඩා වැඩියෙන් සප්ලිමන්ට් වල අඩංගු බවටත් ප්‍රකාශ වෙනවා... ඔය බෝතලේ ලේබලේ ගහලා තියෙන තරම් ඇග හැදෙන්නෙ නෑ කියලත් විවේචන තියෙනවා.... ....................................... අපේ රටේ මොකද වෙන්නේ.. ………………………….. අපේ ඇග හදාගන්න දගලන ගැටවු ඉස්සෙල්ලාම කරන්නේ ජිම් එකේ අයියා ගෙ බෝලෙ ගිලලා... අම්මගෙන කීයක් හරි කඩා ගෙන සප්ලිමන්ට් බෝතලයක් ගන්න එක... සුලු පටු ගානකුත් නෙවෙයි.. රුපියල් දොලොස්දාහකට එහා ගානක් ඕන... දැන් නම් ඊටත් වැඩිද මන්දා... සමාජ මාධ්‍ය ජාල බොඩි බිල්ඩිං කන්ඩායම් වල අහන ලොකුම ප්රස්නය තමා ... "හොදම සප්ලිමන්ට් එක මොකක්ද..?" බොහොමයක් ජිම් දුවන්නේ සාමාජික ගාස්තු වලට වඩා... සප්ලිමන්ට් සහ හෝමෝන විකිනීමෙන් ලැබෙන ආදායමෙන් බව නොරහසක්... ඒ වගේම සම්පූර්ණ පැක් එක ගන්න සල්ලි නැති අයට බෝතලේ කඩලා එවේලෙ ජිම් එකේදි තේ හදනවා වගේ හදලා දෙන ක්‍රමයකුත් තියෙනවා... සමහරු කියන්නේ වැඩිපුර ඒකෙ තියෙන්නේ "මයිලෝ" කියලයි... ජිම් යන හුගක් අය පලවෙනි බෝතලෙන් බලාපොරොත්තු පල නැති උනාම ඒක අතෑරලා දානවා... ඒත් ඒ වෙනකොට සෑහෙන ගානක් වතුරෙ ගිහිල්ලා... නියම විදිහට සප්ලිමන්ට් ගන්නවා නම් කාලයක් ගන්න ඕන.... ඇග හදාගත්තට පස්සෙත් දිගටම ගන්න ඕන... නැතිනම් ටික ටික බැහැලා ආපහු අර තිබුන ගානටම සරීර කූඩුව බහිනවා... අනුකාරක නැතිව හරිම සප්ලිමන්ට් එක හොයා ගන්නත් ඕන... ලංකාවෙ සප්ලිමන්ට් කරන අය නම් ඔක්කොම ගේන්නේ කෙලින්ම "ඇමරිකාවෙන්"... "බඩු ශුවර් මල්ලි"... ............................................... පොඩි එකාට දෙන කිරි පැකට් එකටවත් හරි හැටි නියාමනයක් නැති රටේ... සප්ලිමන්ට් විතරක් එන්නේ "ඔරිම ඔරිජිනල්" එක විතරයි... අපි නොදන්න චෙස්...හුම්. ............................... ලංකාවෙ ගන්න තියෙන සප්ලිමන්ට් එකේ ලේබලේ තියෙන දේ බෝතලේ ඇතුලෙ තියෙනවා කියලා කිසිම තත්ව සහතිකයක් දෙන ස්වාදීන ආයතනයක් හෝ රජයේ ආයතනයක් නෑ... වෙන එකක් තියා සප්ලිමන්ට් වල මහ ගෙදර වන ඇමරිකාවෙත් සප්ලිමන්ට් හදන කොම්පැනි වලට විරුද්දව නඩු දාලා ඩොලර් මිලියන ගනන් වන්දි ගෙවලා තියෙනවා. ........................................ ඔබට තියෙන්නේ ජිම් එකේ අයියගේ වචනේ විශ්වාසය හෝ විකුනන කෙනාගෙ වචනෙ විස්වාසය විතරයි... ................................... මගේ බඩු නරකයි...අහවල් කඩෙන් බඩු ගන්න කියලා කියන වෙලෙන්දෙක් නම් තවම මට හම්බ වෙලා නෑ.... ........................... ඇග හදාගන්නවට ඊරිසියාවට මේ වගේ කතා කියනවා කියලා සමහරු අපට චෝදනා කරනවා... මොකද මම කාය වර්දකයෙක් නෙවෙයි... ............................... නමුත් ඔබ මහන්සියෙන් හරි හම්බකරගත්තු මුදල් .. වියදම් කරන්න කලින්… ඒ වියදම් කරන්නේ මොකටද සහ මොනවටද කියලා දැන ගන්න ඔබට අයිතියක් තියෙනවා... ........................................ අවසාන තීරනය ඔබ සතුයි. ........................................ Dr. Wannaku. Whatsapp0714485994. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom