Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Surrender.... :)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක 88-89 කලබල කාලෙ වෙච්ච සිද්දියක්.

එක රජයේ සේවකයෙක් හිටිය. ඔන්න එදා පඩි දවස. මිනිහට හිතුන පොඩ්ඩක් ඇග රත් කරගන්න ඔනෙ කියල. ඉතින් පොර ගිය බාර් එකට. ඔන්න ඉතින් බිබී ඉන්නකොට දන්නෙම නැතුව රෑ උනා. දන්නවනෙ ඉතින් ඒ කාලෙ රෑට කවුරුත් එලියටවත් බහින්නෙ නෑ කියල. ඒත් පොරට ගානක් නෑ හොදට වැදිල නිසා. මිනිහ බාර් එකෙන් එලියට බැස්සා.

බල්ලෙක්වත් නෑ පරෙ. මිනිහ ඉතින් වැනි වැනි හෙමින් හෙමින් යනව. ඔහොම යද්දි මෙන්න මිනිහට පොඩි බඩේ අප්සෙට් එකක් ආවා.මළ මගුලයි. දැන් කොහෙන්ද ටොයිලට් එකක් හොයන්නෙ. ඇයි බොලෙ මේ කාලෙ මිනිස්සු රෑට දොරවල් අරින්නෙ නෑනෙ. මිනිහට දැන් ඉන්නම බෑ. යන්න ඔන්න මෙන්න. මිනිහත් ඉතින් ඕන මගුලක් වෙයන් කියල පාර අයිනෙ තිබ්බ පදුරක් අස්සට ගියා වැඩේ කරගන්න. ගිහින් ඉද ගත්ත.

මේ අතරෙ මුර සන්චාරයෙ යන පොලිස්කාරයො දෙන්නෙක් මෙන්න පාර දිගෙ එනවා.මේ මිනිහ ඉන්න හරියෙන් යද්දි පදුර අස්සෙන් සද්දයක් ආපු නිසා පොලිස්කාරයො දෙන්න එකපාරටම නැවතිල තුවක්කුව් දික් කරල මහ හයියෙන් කෑගැහුව

"සරෙන්ඩර්.ර්.ර්.ර්.ර්.ර්" [යටත් වෙන්න..] කියල.

මේක ඇහිච්ච අර මනුස්සය හෙමින් සැරේ පදුර අස්සෙන් ඔලුව දාල කියපි...

"සර්.............. රෙන්ඩ තමයි යන්නෙ" කියල

[QUOTE="hiruclassic, post: 12894175, member: 155817"] [SIZE=4]මේක 88-89 කලබල කාලෙ වෙච්ච සිද්දියක්. එක රජයේ සේවකයෙක් හිටිය. ඔන්න එදා පඩි දවස. මිනිහට හිතුන පොඩ්ඩක් ඇග රත් කරගන්න ඔනෙ කියල. ඉතින් පොර ගිය බාර් එකට. ඔන්න ඉතින් බිබී ඉන්නකොට දන්නෙම නැතුව රෑ උනා. දන්නවනෙ ඉතින් ඒ කාලෙ රෑට කවුරුත් එලියටවත් බහින්නෙ නෑ කියල. ඒත් පොරට ගානක් නෑ හොදට වැදිල නිසා. මිනිහ බාර් එකෙන් එලියට බැස්සා. බල්ලෙක්වත් නෑ පරෙ. මිනිහ ඉතින් වැනි වැනි හෙමින් හෙමින් යනව. ඔහොම යද්දි මෙන්න මිනිහට පොඩි බඩේ අප්සෙට් එකක් ආවා.මළ මගුලයි. දැන් කොහෙන්ද ටොයිලට් එකක් හොයන්නෙ. ඇයි බොලෙ මේ කාලෙ මිනිස්සු රෑට දොරවල් අරින්නෙ නෑනෙ. මිනිහට දැන් ඉන්නම බෑ. යන්න ඔන්න මෙන්න. මිනිහත් ඉතින් ඕන මගුලක් වෙයන් කියල පාර අයිනෙ තිබ්බ පදුරක් අස්සට ගියා වැඩේ කරගන්න. ගිහින් ඉද ගත්ත. මේ අතරෙ මුර සන්චාරයෙ යන පොලිස්කාරයො දෙන්නෙක් මෙන්න පාර දිගෙ එනවා.මේ මිනිහ ඉන්න හරියෙන් යද්දි පදුර අස්සෙන් සද්දයක් ආපු නිසා පොලිස්කාරයො දෙන්න එකපාරටම නැවතිල තුවක්කුව් දික් කරල මහ හයියෙන් කෑගැහුව "සරෙන්ඩර්.ර්.ර්.ර්.ර්.ර්" [යටත් වෙන්න..] කියල. මේක ඇහිච්ච අර මනුස්සය හෙමින් සැරේ පදුර අස්සෙන් ඔලුව දාල කියපි... "සර්.............. රෙන්ඩ තමයි යන්නෙ" කියල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom