Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Surround Sound ගැන මුල සිට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

update!

ඉස්තුතියි කොලුවෝ Audio ගැන මතක් කලාට,

dts මතක් කරනකොට Audio චැනල් ගැන කතා නොකරම බැහැ. උදාහරණයක් කිව්වොත් instruments කිහිපයකින් වාදනයක් පටිගත කරන අවස්ථාවක් බලමු.(බොලාට මතක ඇති dell studio එකේ මෑන්ස්ලා හෙඩ් සෙට් දාගෙන හෙන විපිරියසයක් කොරනවා. උන් නම් dts රෙකෝඩ් කොරනවද දන්නෑ) මේවා පටිගත කරන්නේ වෙනම චැනල්ස් විදියට උදාහරණයක් ලෙස තබ්ලා එක වෙනම චැනල් එකක් වයලින් එක වෙනම චැනල් එකක්. මෙහෙම වෙන වෙනම චැනල්ස් භාවිතා කරන්නේ ඒවායේ ගුණාත්මක බව හා තාත්වික බව රැක ගන්න. (ලංකාවේ දැන් හදන සින්දු මේවට ගවගන්නවත් මං කැමති නෑ)

දැන් බලමු අපේ පොන්ස්ලගේ ගොන් ටෝක්ස් ටිකක්. ගොඩක් ඈයෝ කියන එකක් තමයි high quality mp3 කියන වචනේ. මං දන්නා ගොන්ම වචනේ තාම ඕක. dts ෆයිල් එකකුයි mp3 ෆයිල් එකකුයි අහල තියේනම් කවදාවත් mp3 හයි කොලිටි කියලා කියන්න හිතන්නේවත් නෑ මං හිතන්නේ

ඔහොම කිව්වට තේරෙන්නේ නෑනේ බොලාට, මේකයි මචන් වෙන්නේ dts ගොනුවක් ගත්තම එකේ කොතනකවත් loss එකක් නෑ, නමුත් mp3 එකක් හදන්නේ අර dts එක තලලා තලලා 70% විතර අයින් කරනවා. එහෙම අයින් කරලා යාන්තම් සින්දුව විතරක් ඇහෙන විදියට හරිගස්සලා දානවා(අපි ඕකට කියන්නේ compress කරනවා කියලා). උදාහරණයක් විදියට කිව්වොත් 70MB ගොනුවක් 10MB කරනවා කියලා හිතන්න(මොන අපරාදයක්ද)

dts ගොනුවක් ගොඩක් ලොකු ෆයිල් එකක් මචං මේ හේතුව නිසා තමයි ගොඩක් ඈයෝ mp3 කොරල අහන්න ගන්නේ. මේ හින්ද අවා format එකක් FLAC ( Free Lossless Audio Codec) කියන ෆෝමැට් එක. මේක එච්චරම බර නෑ. audio එකේ loss එකකුත් නැති හැන්දා පාවිච්චියට අවා. එත් එච්චරම ජනප්රිය උනේ නම් නෑ.

[QUOTE="Naradapathum, post: 19197024, member: 391290"] [SIZE="7"][COLOR="Red"]update! [/COLOR][/SIZE] [COLOR="DarkSlateBlue"][SIZE="5"]ඉස්තුතියි කොලුවෝ Audio ගැන මතක් කලාට,;) dts මතක් කරනකොට Audio චැනල් ගැන කතා නොකරම බැහැ. උදාහරණයක් කිව්වොත් instruments කිහිපයකින් වාදනයක් පටිගත කරන අවස්ථාවක් බලමු.(බොලාට මතක ඇති dell studio එකේ මෑන්ස්ලා හෙඩ් සෙට් දාගෙන හෙන විපිරියසයක් කොරනවා.:D උන් නම් dts රෙකෝඩ් කොරනවද දන්නෑ:P) මේවා පටිගත කරන්නේ වෙනම චැනල්ස් විදියට උදාහරණයක් ලෙස තබ්ලා එක වෙනම චැනල් එකක් වයලින් එක වෙනම චැනල් එකක්. මෙහෙම වෙන වෙනම චැනල්ස් භාවිතා කරන්නේ ඒවායේ ගුණාත්මක බව හා තාත්වික බව රැක ගන්න.:yes: (ලංකාවේ දැන් හදන සින්දු මේවට ගවගන්නවත් මං කැමති නෑ:angry:) දැන් බලමු අපේ පොන්ස්ලගේ ගොන් ටෝක්ස් ටිකක්.:lol: ගොඩක් ඈයෝ කියන එකක් තමයි high quality mp3 කියන වචනේ. මං දන්නා ගොන්ම වචනේ තාම ඕක.:lol: dts ෆයිල් එකකුයි mp3 ෆයිල් එකකුයි අහල තියේනම් කවදාවත් mp3 හයි කොලිටි කියලා කියන්න හිතන්නේවත් නෑ මං හිතන්නේ :no: ඔහොම කිව්වට තේරෙන්නේ නෑනේ බොලාට,:P මේකයි මචන් වෙන්නේ dts ගොනුවක් ගත්තම එකේ කොතනකවත් loss එකක් නෑ, නමුත් mp3 එකක් හදන්නේ අර dts එක තලලා තලලා 70% විතර අයින් කරනවා.:shocked: එහෙම අයින් කරලා යාන්තම් සින්දුව විතරක් ඇහෙන විදියට හරිගස්සලා දානවා(අපි ඕකට කියන්නේ compress කරනවා කියලා). උදාහරණයක් විදියට කිව්වොත් 70MB ගොනුවක් 10MB කරනවා කියලා හිතන්න(මොන අපරාදයක්ද:angry:) dts ගොනුවක් ගොඩක් ලොකු ෆයිල් එකක් මචං මේ හේතුව නිසා තමයි ගොඩක් ඈයෝ mp3 කොරල අහන්න ගන්නේ. :eek:මේ හින්ද අවා format එකක් FLAC ( Free Lossless Audio Codec) කියන ෆෝමැට් එක.:cool: මේක එච්චරම බර නෑ. audio එකේ loss එකකුත් නැති හැන්දා පාවිච්චියට අවා. එත් එච්චරම ජනප්රිය උනේ නම් නෑ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom