Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Suspect Hasitha Madawala's Killing Arrested
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'කැලණියට මර්වින් එපා'

කැලණියට මර්වින් සිල්වා එපා, මර්වින් සිල්වා කැලණියෙන් ඉවත් කර කැලණිය බේරා දෙන්න" යෑයි සාහසිකයකුගේ වෙඩි ප්රහාරයෙන් මියගිය කැලණිය ප්රාදේශීය සභා මන්ත්රී හසිත මඩවල මහතාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනාධිපතිට රැස්ව සිටි ප්රදේශවාසීහු හඬා වැළපෙමින් එසේ පැවසූහ.

ඊයේ (7 දා) දහවල් ජනාධිපතිවරයා හසිත මඩවල මහතාගේ නිවසට පැමිණි අවස්ථාවේ කැලණිය ප්රාදේශීය සභාවේ මන්ත්රී කණ්ඩායමෙන් ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක් ද භාර දුන්හ. අවසන් ගෞරව දක්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවසින් පිටවීමට පැමිණි අවස්ථාවේ අවට රැස්ව සිටි ජනතාව විශාල පිරිසක් ජනාධිපතිට හඬා වැළපෙමින් ආයාචනයක් කළහ.

රැස්ව සිටි ජනතාව අතරට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ ජනතාව ඔහු ඉදිරියේ වැඳ වැටී "අපට මර්වින් සිල්වා එපා. කැලණිය මර්වින් සිල්වාගෙන් බේරා දෙන්නැ" යි කියමින් හඬ නැගූහ.

ජනතාවගේ ඉල්ලීමට සාවදානව ඇහුම්කන් දුන් ජනාධිපති මේ පිළිබඳව පියවර ගන්නා බව පවසමින් එම ස්ථානයෙන් නික්ම ගියේය.

unma chande deela dan untama epalu.gon harak rala.anika mahinda kohomath okawa ayin karanne naha.

[QUOTE="Sadun Buwa, post: 14226509, member: 427884"] [COLOR="Black"][SIZE="5"][B]'කැලණියට මර්වින් එපා' [/B][/SIZE][/COLOR] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2013/01/195.jpg[/IMG] [COLOR="Black"][SIZE="4"]කැලණියට මර්වින් සිල්වා එපා, මර්වින් සිල්වා කැලණියෙන් ඉවත් කර කැලණිය බේරා දෙන්න" යෑයි සාහසිකයකුගේ වෙඩි ප්රහාරයෙන් මියගිය කැලණිය ප්රාදේශීය සභා මන්ත්රී හසිත මඩවල මහතාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනාධිපතිට රැස්ව සිටි ප්රදේශවාසීහු හඬා වැළපෙමින් එසේ පැවසූහ. ඊයේ (7 දා) දහවල් ජනාධිපතිවරයා හසිත මඩවල මහතාගේ නිවසට පැමිණි අවස්ථාවේ කැලණිය ප්රාදේශීය සභාවේ මන්ත්රී කණ්ඩායමෙන් ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක් ද භාර දුන්හ. අවසන් ගෞරව දක්වා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවසින් පිටවීමට පැමිණි අවස්ථාවේ අවට රැස්ව සිටි ජනතාව විශාල පිරිසක් ජනාධිපතිට හඬා වැළපෙමින් ආයාචනයක් කළහ. රැස්ව සිටි ජනතාව අතරට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ ජනතාව ඔහු ඉදිරියේ වැඳ වැටී "අපට මර්වින් සිල්වා එපා. කැලණිය මර්වින් සිල්වාගෙන් බේරා දෙන්නැ" යි කියමින් හඬ නැගූහ. ජනතාවගේ ඉල්ලීමට සාවදානව ඇහුම්කන් දුන් ජනාධිපති මේ පිළිබඳව පියවර ගන්නා බව පවසමින් එම ස්ථානයෙන් නික්ම ගියේය.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]unma chande deela dan untama epalu:lol:.gon harak rala.anika mahinda kohomath okawa ayin karanne naha.[/SIZE][/COLOR]:growl: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom