Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Sustainability සිංහලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sustainability කියන සංකල්පය ගැන සිංහලෙන් කතා කරනවා කියන්නේ ටිකක් අලුත් වගේම ටිකක් අමාරු වැඩක්. මේ විෂය සම්බන්ධයෙන් ඇති සිංහල පාරිභාෂික ශබ්ද මාලාවේ ඇති සීමාසහිත බව වගේම තවත් කරුනුත් මීට බලපානවා. නමුත් අපේ මේ උත්සාහය එම අඩුව ඌනපූර්නනය කිරීමටයි. උත්සාහයේ සාර්ථකත්වය නිර්ණය කිරීම මෙන්ම ඔබලාගේ නොමසුරු අදහස්/යෝජනා/චෝදනා ආදියත් සුපුරුදු පරිදි comment වලින් බලාපොරොත්තු වෙමු.

Sustainability වචනේ

Sustainability කියන එකට සිංහලෙන් කියන නිවැරදි නම තමයි ධරණීයතාව. මේකට සිංහල විකිපීඩියා පිටුවකුත් තියෙනවා. හැබැයි මේ පිටුවත් තියෙන්නේ අංකුර ලිපියක් විදියට – තවත් විදියකින් කිව්වොත් මේකේ වැඩි විස්තරයක් නැහැ. කොටින්ම කිව්වොත් මාතෘකාවයි උප මාතෘකා ටිකකුයි විතරයි තියෙන්නේ.

තිරසාරත්වය හෝ තිරසාර සංවර්ධනය යන වචනත් සිංහලෙන් Sustainability කතා කරද්දී පාවිච්චි වෙනවා. ඒත් අපි හැමෝම භාවිතයේ පුරුද්ද සලකලා මේ ලිපිය පුරාවට Sustainability කියන වචනෙම පාවිච්චි කරනු ලැබේ.

Sustainability කියන වචනේ හැදිලා තියෙන්නේ “sustinere” කියන ලතින් වචනය අනුසාරයෙන්. මෙහි තේරුම වන්නේ යමක් දිගින් දිගටම පවත්වාගෙන යෑම.

අපි Sustainability කියල හිතාගෙන ඉන්න දේ

Sustainability කියල කියපු ගමන් අපේ ඔලුවට එන්නේ පරිසර සංරක්ෂණය. ඒක හින්දද කොහෙද බහුතරයක් හිතාගෙන ඉන්නේ රටින් පිට හදන/හැදු පලියට කාර්යක්ෂමතාවෙන් වැඩි, පරිසර හිතකාමී කියලාdata sheet එකේ ලියල තියෙන යන්ත්‍ර සහ සූත්‍ර ගෙනල්ල අපේ රටේ හයි කරගන්න එක තමා අපිට sustainable වෙන්න තියෙන හොඳම සහ එකම ක්‍රමය කියල.

සුද්දා තමුන්ගේ රටේ කරපු පර්යේෂණ ටික කියවලා ඒවා ගෙඩි පිටින්ම ලංකාවට ආදේශ කිරීමත් මීට ඇතුලත්. ඒවා ටික අන්තර්ජාලෙන් කියවගෙන ඇවිත් කෙස් පැලෙන තර්ක දානවා. වෙනත් රටක දැනුමක් ලබාගන්න එක හොඳ දෙයක්, ඒත් ඒවා අපේ රටට ගැලපෙන්නේ කොහොමද කියල දුරදිග බලලා හිතන්නේ නැති එකයි ප්‍රශ්නේ.

අනික් කණගාටුදායක කරුණ තමා අපි සුද්දගේ දේවල් කියව කියව හිටියට, සුද්දගේ අලුත්ම නිෂ්පාදන ගෙනල්ල අපේ රටේ හයි කරගත්තට අපි අපේම කියල පර්යේෂණ මේ සම්බන්ධයෙන් කරන්නේ හරිම අඩුවෙන් – නොගිනියහැකි තරම් අඩුවෙන්.

ඇත්තටම Sustainability කියන්නේ මොකක්ද?

මේක ඇත්තටම ඉතාමත් පුළුල් විෂයක් සහ විවිධ ආකාරයේ අර්ථකථන තියෙනවා. අපි ගොඩක් දෙනෙක් බොහෝ වෙලාවට sustainability කිව්වහම පරිසර සංරක්ෂණය හිතෙන මවගත්තට ඒක මේ විෂයේ එක කොටසක් විතරයි.

එතකොට අනික් කොටස් මොනවද?

Sustainability කියන එක ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදෙනවා.

Environmental Sustainability – පරිසරය හා ආශ්රිත

Social Sustainability – සමාජය සහ මානව කරුණු ආශ්රිත

Economic Sustainability – ආර්ථිකය ආශ්රිත

මේක කොටස් තුනකට බෙදෙනවා කිව්වට මේ එකට එකක් වෙන් කරන්න නම් බැහැ . පහත දැක්වෙන රූප සටහන් වලින් මේ කරුණ වැඩි දුරටත් පැහැදිලි වෙයි කියා අපි හිතනවා.

ඉතින් ඉහත රූපසටහන් වලින් පෙනෙන ආකාරයට Sustainability වල කොටස් 3 එකිනෙකට වෙන් කල නොහැකි සහ එක් අංශයක දෙයක් අනෙක් අංශ වලට බලපෑම් කරන අතර මේවා අතර සම්බන්ධය තරමක් සංකීර්ණ තලයක ඇති අතර මිනිසුන් තවමත් මේ සම්බන්ධයෙන් අධ්‍යයන කරන අතර මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා ගනිමින් පවතිනවා.

Sustainability කියලා එකක් තියෙන්නේ ඇයි?

මේ සංකල්පය හැදෙන්න හේතු වුන (ඇත්තටම මේකේ උදාර අරමුණ කියවෙන) පුරාණ රතු ඉන්දියානු අප්තොදේශයක් තියෙනවා

මේකෙන් කියන්නේ අපි මේ පෘතුවිය අපට අපේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු දෙයක් නොව අප අපගේ අනාගත පරපුරෙන් ණයට ඉල්ලාගත් දෙයක් බවයි. ඉතින් ණයට ලබාගත් දේ අපි ආපහු ලබාදිය යුතු බැවින් මේක පරෙස්සම් කරලා (සංරක්ෂණය කරලා – අපත් භාවිතා කරන ගමන් අනාගත පරපුරටත් ඉතුරු කිරීම) ආපහු ණය ගෙවීම සඳහා ලබාදිය යුතුය කියන අදහසින්.

සරලවම කිව්වොත් මෙහෙම සංකල්පයක් මිනිස්සු හදාගෙන ඉන්නේ අපිට (මනුෂ්‍යයන්ට) මේ පෘතුවියේ පවතින්න පුළුවන් කාලය වැඩි කරගැනීමට. අප අනෙකුත් ගස් වැල් , සතුන් සහ පරිසරය රැක ගන්නේ ඇත්තටම බැලුවොත් මේ ආත්මාර්ථකාමී චේතනාවෙන් මිසක් පරාර්ථකාමී චේතනවකින්ම නෙවෙයි. මෙයින් අපි අදහස් කරන්නේ නැහැ මේක වැරදි දෙයක් කියල. මේක ඇත්තටම හොඳ දෙයක් හොඳ සංකල්පයක් – නමුත් ඉතින් අපි නිවැරදිව තේරුම් ගැනීම වැදගත්.

එක කාලෙක Sustainable වෙන දේ තව කාලෙකදී Sustainable නැති වෙනවා

පෙර සඳහන් කළා මතක ඇති නේ මේ විෂය/විද්‍යාව සම්බන්ධයෙන් අපි තවමත් කරුණු හොයාගනිමින් ඉන්නේ කියල. ඉතින් අපි කලෙකදී හොඳයි පරිසර හිතකාමීයි කියල හිතන් ඉන්න දේ තව කලෙකදී එහෙම නොවෙන පරිසර දූෂක විනාශකාරී දෙයක් විදියට හොයා ගන්නවා.

මේකට හොඳම උදාහරණයක් තමයි ක්ලොරෝෆ්ලොරෝ කාබන් (CFC) – මේක හොයාගත්ත මුල කාලේ මිනිස්සු හිතුවේ මේ උදාසීන වායු (inert gas ) කිසිම දෙයක් සමග ප්‍රතික්‍රියා නොකරන මිනිස්සුන්ටත්, සතුන්ටත්, පරිසරයටත් කිසිදු හානියක් නොමැති ඇති තරම් භාවිතා කරන්න පුළුවන් දෙයක් විදියට. නමුත් පසු කලෙක හොයා ගත්ත අපේ පෘතුවියට ඉහලින් ඇති ස්වභාවික ආරක්ෂක ආවරණය වන ඕසෝන් තලය විනාශ වීමට ප්‍රධාන කාරණය මේක කියල.

මේ ලිපි මාලාවේ පළමු කොටස අවසානයේ – Sustainability ගැන අලුත් විදියට හිතන සම්ප්‍රදායික සිතීම අභියෝගයට ලක්කරන විද්‍යාඥවරියකගේ කතාවක් ඔබගේ රස වින්දනයට (මේක නම් තියෙන්නේ ඉංග්‍රීසියෙන්) එකතු කරමින්ම අපි දැනට නවතිමු. ඇය මේ විෂය සම්බන්ධයෙන් දක්වන අදහස් ඉතාමත් සිත් ගන්නා සුළුයි වගේම දැනුමෙන්ද පොහොසත්.

මුල් ලිපිය https://archive.roar.media/sinhala/main/features/sustainability-in-sinhala-part-one

මුලාශ්‍ර: si.wikipedia.org, wikipedia.org/wiki/Sustainability, leylaacaroglu.com, globalshapers.org

කවරයේ පින්තුරය: connectwithamc.com

[QUOTE="Sutin, post: 29852821, member: 559704"] Sustainability කියන සංකල්පය ගැන සිංහලෙන් කතා කරනවා කියන්නේ ටිකක් අලුත් වගේම ටිකක් අමාරු වැඩක්. මේ විෂය සම්බන්ධයෙන් ඇති සිංහල පාරිභාෂික ශබ්ද මාලාවේ ඇති සීමාසහිත බව වගේම තවත් කරුනුත් මීට බලපානවා. නමුත් අපේ මේ උත්සාහය එම අඩුව ඌනපූර්නනය කිරීමටයි. උත්සාහයේ සාර්ථකත්වය නිර්ණය කිරීම මෙන්ම ඔබලාගේ නොමසුරු අදහස්/යෝජනා/චෝදනා ආදියත් සුපුරුදු පරිදි comment වලින් බලාපොරොත්තු වෙමු. [HEADING=1]Sustainability වචනේ[/HEADING] Sustainability කියන එකට සිංහලෙන් කියන නිවැරදි නම තමයි ධරණීයතාව. මේකට [URL='https://si.wikipedia.org/wiki/%E0%B6%B0%E0%B6%BB%E0%B6%AB%E0%B7%93%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80']සිංහල විකිපීඩියා පිටුවකුත්[/URL] තියෙනවා. හැබැයි මේ පිටුවත් තියෙන්නේ [URL='https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F:%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B6%BB_%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92']අංකුර ලිපියක්[/URL] විදියට – තවත් විදියකින් කිව්වොත් මේකේ වැඩි විස්තරයක් නැහැ. කොටින්ම කිව්වොත් මාතෘකාවයි උප මාතෘකා ටිකකුයි විතරයි තියෙන්නේ. තිරසාරත්වය හෝ තිරසාර සංවර්ධනය යන වචනත් සිංහලෙන් Sustainability කතා කරද්දී පාවිච්චි වෙනවා. ඒත් අපි හැමෝම භාවිතයේ පුරුද්ද සලකලා මේ ලිපිය පුරාවට Sustainability කියන වචනෙම පාවිච්චි කරනු ලැබේ. Sustainability කියන වචනේ හැදිලා තියෙන්නේ “[I]sustinere” [/I]කියන ලතින් වචනය අනුසාරයෙන්. මෙහි තේරුම වන්නේ යමක් දිගින් දිගටම පවත්වාගෙන යෑම. [HEADING=1]අපි Sustainability කියල හිතාගෙන ඉන්න දේ[/HEADING] Sustainability කියල කියපු ගමන් අපේ ඔලුවට එන්නේ පරිසර සංරක්ෂණය. ඒක හින්දද කොහෙද බහුතරයක් හිතාගෙන ඉන්නේ රටින් පිට හදන/හැදු පලියට කාර්යක්ෂමතාවෙන් වැඩි, පරිසර හිතකාමී කියලාdata sheet එකේ ලියල තියෙන යන්ත්‍ර සහ සූත්‍ර ගෙනල්ල අපේ රටේ හයි කරගන්න එක තමා අපිට sustainable වෙන්න තියෙන හොඳම සහ එකම ක්‍රමය කියල. සුද්දා තමුන්ගේ රටේ කරපු පර්යේෂණ ටික කියවලා ඒවා ගෙඩි පිටින්ම ලංකාවට ආදේශ කිරීමත් මීට ඇතුලත්. ඒවා ටික අන්තර්ජාලෙන් කියවගෙන ඇවිත් කෙස් පැලෙන තර්ක දානවා. වෙනත් රටක දැනුමක් ලබාගන්න එක හොඳ දෙයක්, ඒත් ඒවා අපේ රටට ගැලපෙන්නේ කොහොමද කියල දුරදිග බලලා හිතන්නේ නැති එකයි ප්‍රශ්නේ. අනික් කණගාටුදායක කරුණ තමා අපි සුද්දගේ දේවල් කියව කියව හිටියට, සුද්දගේ අලුත්ම නිෂ්පාදන ගෙනල්ල අපේ රටේ හයි කරගත්තට අපි අපේම කියල පර්යේෂණ මේ සම්බන්ධයෙන් කරන්නේ හරිම අඩුවෙන් – නොගිනියහැකි තරම් අඩුවෙන්. [HEADING=1]ඇත්තටම Sustainability කියන්නේ මොකක්ද?[/HEADING] මේක ඇත්තටම ඉතාමත් පුළුල් විෂයක් සහ විවිධ ආකාරයේ අර්ථකථන තියෙනවා. අපි ගොඩක් දෙනෙක් බොහෝ වෙලාවට sustainability කිව්වහම පරිසර සංරක්ෂණය හිතෙන මවගත්තට ඒක මේ විෂයේ එක කොටසක් විතරයි. [HEADING=1]එතකොට අනික් කොටස් මොනවද?[/HEADING] Sustainability කියන එක ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදෙනවා. [LIST=1] [*]Environmental Sustainability – පරිසරය හා ආශ්රිත [*]Social Sustainability – සමාජය සහ මානව කරුණු ආශ්රිත [*]Economic Sustainability – ආර්ථිකය ආශ්රිත [/LIST] මේක කොටස් තුනකට බෙදෙනවා කිව්වට මේ එකට එකක් වෙන් කරන්න නම් බැහැ . පහත දැක්වෙන රූප සටහන් වලින් මේ කරුණ වැඩි දුරටත් පැහැදිලි වෙයි කියා අපි හිතනවා.[IMG]http://assets.roar.media/Sinhala/2017/03/image-1.png[/IMG] ඉතින් ඉහත රූපසටහන් වලින් පෙනෙන ආකාරයට Sustainability වල කොටස් 3 එකිනෙකට වෙන් කල නොහැකි සහ එක් අංශයක දෙයක් අනෙක් අංශ වලට බලපෑම් කරන අතර මේවා අතර සම්බන්ධය තරමක් සංකීර්ණ තලයක ඇති අතර මිනිසුන් තවමත් මේ සම්බන්ධයෙන් අධ්‍යයන කරන අතර මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා ගනිමින් පවතිනවා. [HEADING=1]Sustainability කියලා එකක් තියෙන්නේ ඇයි?[/HEADING] මේ සංකල්පය හැදෙන්න හේතු වුන (ඇත්තටම මේකේ උදාර අරමුණ කියවෙන) පුරාණ රතු ඉන්දියානු අප්තොදේශයක් තියෙනවා මේකෙන් කියන්නේ අපි මේ පෘතුවිය අපට අපේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු දෙයක් නොව අප අපගේ අනාගත පරපුරෙන් ණයට ඉල්ලාගත් දෙයක් බවයි. ඉතින් ණයට ලබාගත් දේ අපි ආපහු ලබාදිය යුතු බැවින් මේක පරෙස්සම් කරලා (සංරක්ෂණය කරලා – අපත් භාවිතා කරන ගමන් අනාගත පරපුරටත් ඉතුරු කිරීම) ආපහු ණය ගෙවීම සඳහා ලබාදිය යුතුය කියන අදහසින්. සරලවම කිව්වොත් මෙහෙම සංකල්පයක් මිනිස්සු හදාගෙන ඉන්නේ අපිට (මනුෂ්‍යයන්ට) මේ පෘතුවියේ පවතින්න පුළුවන් කාලය වැඩි කරගැනීමට. අප අනෙකුත් ගස් වැල් , සතුන් සහ පරිසරය රැක ගන්නේ ඇත්තටම බැලුවොත් මේ ආත්මාර්ථකාමී චේතනාවෙන් මිසක් පරාර්ථකාමී චේතනවකින්ම නෙවෙයි. මෙයින් අපි අදහස් කරන්නේ නැහැ මේක වැරදි දෙයක් කියල. මේක ඇත්තටම හොඳ දෙයක් හොඳ සංකල්පයක් – නමුත් ඉතින් අපි නිවැරදිව තේරුම් ගැනීම වැදගත්. [HEADING=1]එක කාලෙක Sustainable වෙන දේ තව කාලෙකදී Sustainable නැති වෙනවා[/HEADING] පෙර සඳහන් කළා මතක ඇති නේ මේ විෂය/විද්‍යාව සම්බන්ධයෙන් අපි තවමත් කරුණු හොයාගනිමින් ඉන්නේ කියල. ඉතින් අපි කලෙකදී හොඳයි පරිසර හිතකාමීයි කියල හිතන් ඉන්න දේ තව කලෙකදී එහෙම නොවෙන පරිසර දූෂක විනාශකාරී දෙයක් විදියට හොයා ගන්නවා. මේකට හොඳම උදාහරණයක් තමයි ක්ලොරෝෆ්ලොරෝ කාබන් (CFC) – මේක හොයාගත්ත මුල කාලේ මිනිස්සු හිතුවේ මේ උදාසීන වායු (inert gas ) කිසිම දෙයක් සමග ප්‍රතික්‍රියා නොකරන මිනිස්සුන්ටත්, සතුන්ටත්, පරිසරයටත් කිසිදු හානියක් නොමැති ඇති තරම් භාවිතා කරන්න පුළුවන් දෙයක් විදියට. නමුත් පසු කලෙක හොයා ගත්ත අපේ පෘතුවියට ඉහලින් ඇති ස්වභාවික ආරක්ෂක ආවරණය වන ඕසෝන් තලය විනාශ වීමට ප්‍රධාන කාරණය මේක කියල. මේ ලිපි මාලාවේ පළමු කොටස අවසානයේ – Sustainability ගැන අලුත් විදියට හිතන සම්ප්‍රදායික සිතීම අභියෝගයට ලක්කරන විද්‍යාඥවරියකගේ කතාවක් ඔබගේ රස වින්දනයට (මේක නම් තියෙන්නේ ඉංග්‍රීසියෙන්) එකතු කරමින්ම අපි දැනට නවතිමු. ඇය මේ විෂය සම්බන්ධයෙන් දක්වන අදහස් ඉතාමත් සිත් ගන්නා සුළුයි වගේම දැනුමෙන්ද පොහොසත්. [I]මුල් ලිපිය[/I] [I][URL]https://archive.roar.media/sinhala/main/features/sustainability-in-sinhala-part-one[/URL] මුලාශ්‍ර: si.wikipedia.org, wikipedia.org/wiki/Sustainability, leylaacaroglu.com, globalshapers.org කවරයේ පින්තුරය: connectwithamc.com[/I] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom