Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Suuu gala senaga
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද මාමේ, ඔබ ඉතා දැඩි පෞරුෂයකින් හෙබි

ශ්‍රේෂ්ඨ, අසහාය නායකයෙක් වුණා. රනිල්,

චන්ද්‍රිකාට ක්‍රියාත්මක කිරීමට හයියක් නොතිබුණු

ඉතා දැඩි, ඉතා අවදානම් තීරණයක් එදා රතන හිමි

ප්රමුඛ හෙළ උරුමයත් සමගින් ඔබ ක්‍රියාත්මක

කෙරුවා. ඔබ පැවසුවේ වචන 2යි! ඔබගේ දැඩි සිත එතනින්

නැවතුනේ නැහැ. ඔබව දෙවරක් බලයට පත් කිරීමට

අප සහයෝගය දුන්නා. නමුත් එතනින් පසු

මෙවර,...........

පවුල් දේශපාලනයට ගෙනවිත් පවුල සංවර්ධනය

කරගත්තේ නැත්නම්, ඔබගේ,

මර්වින්ගේ බේබිලා පිස්සු කෙලින්නේ නැත්නම්,

රටේ අනෙක් සියලු අමාත්‍යාංශවලට

10%ක් වෙන් කර ඔබගේ පවුලේ අමාත්‍යාංශවලට

90%ක් වෙන් කරේ නැත්නම්, අමෙරිකාවේ ගෙවල්,

පදිංචිය තියාගෙන බොරුවට විදේශ කුමන්ත්‍රණ

කියා ඇමරිකාවට බනින්නේ නැත්නම්, අපි දෙයක්

ඉල්ලුවාම පොලීසියෙන්

දම්මලා ගස්සන්නේ නැත්නම්, රාජ්‍ය

සේවකයන්ගේ වැටුප් වැඩි කරා නම්, කුඩු දුමින්ද,

එස්.බී. දිසානායක වගේ කුඩු කාරයෝ,

වාචාලයෝ හිටියේ නැත්නම්, මහාචාර්යවරු එලවන

බන්දුල වගේ ගොන්නු හිටියේ නැත්නම්, ලංකාව

වගේ සංවර්ධනය වෙමින් පවතින රටකට

නොගැලපෙන අධික ධනයක් වැය වන අධිවේගී

මාර්ග සෑදීම වැනි ව්‍යාපෘති නොකර අසරණ

මිනිස්සුන් සිටින ගම්මාන දියුණු කළා නම්,

බොහෝ දෙනා දිවි හිමියෙන්, දිවි පුදමින් නිමාවට

පත් කල යුද්ධය තමා පමණක් කළා යැයි පැවසීම වැනි

පහත් ක්‍රියා නොකලා නම්, පරිසරය දූෂණය වන ලෙස

කටවුට්, පෝස්ටර් නොගැසුවා නම්, දළදා මාලිගාව

ඉදිරිපිට රේස් තියල ගණිකාවෝ ගෙන්නලා අපේ බුදු

සාදුට අපහාස කරේ නැත්නම්, අධ්‍යාපනයට 6%ක්

වෙන් කරා නම්, බොන්න වතුර ටිකක්, චන්ද අයිතිය

ඉල්ලුව අහිංසක මිනිස්සුන්ව මැරුවේ නැත්නම්, භික්ෂූන්

පෙති ගසා ඝාතනය කළ, මිනිස්සුන්ගේ ඇඟිලි කැපූ

කරුණා අම්මාන්, කේ.පී. වැනි කොටි නායකයින්ට

නිසි දඬුවම් දුන්න නම්, පාඨලී වැනි රට පිළිගත්

බුද්ධිමතුන්, උතුම් සංඝයා වහන්සේලා සිටින හෙළ

උරුමය ආණ්ඩුව හැර ගියේ නැත්නම්, අධිකරණයට,

පොලිසියට බලපෑම් නොකළා නම්, බුද්ධිමත් ඇමති

මණ්ඩලයක් සිටියා නම්, පෙට්‍රල් ලීටරයකට රු.90ක්

වැනි අධික බද්ධක් අය නොකරා නම්, 2010දී එක්ලක්ෂ

පනස්දහසක්ව තිබූ රටේ 1 පුද්ගලයෙකුගේ ණය බර

හාරලක්ෂ පනස් දහසක් දක්වා වැඩි නොවුයේ නම්,

තමාට යළි බලය ලබා ගැනීමට ඇති තණ්හාව

නිසා ජනතා මුදල් විද්‍යුත් මාධ්‍ය වලට, ලංගම බස් රථ

වලට අධ්ක ලෙස වියදම් නොකර රට සංවර්ධනය වන

ආකාරයට යොදා ගත්තේ නම්, අපේ දුරකථන වලට

කෙටි පණිවුඩ, ඇමතුම් දීල චන්ද හිඟාකෑම වැනි

ලොව කිසිම නායකයෙකු නොකළ ලැජ්ජාවක්

නැති පහත් වැඩ නොකලා මෙවරත් අප වැනි

තරුණයන්ගේ චන්දය ඔබ සතුයි මහින්ද මාමේ!

[QUOTE="dimuthmike, post: 17689793, member: 264240"] [CENTER][COLOR=black][SIZE=3]මහින්ද මාමේ, ඔබ ඉතා දැඩි පෞරුෂයකින් හෙබි ශ්‍රේෂ්ඨ, අසහාය නායකයෙක් වුණා. රනිල්, චන්ද්‍රිකාට ක්‍රියාත්මක කිරීමට හයියක් නොතිබුණු ඉතා දැඩි, ඉතා අවදානම් තීරණයක් එදා රතන හිමි ප්රමුඛ හෙළ උරුමයත් සමගින් ඔබ ක්‍රියාත්මක[/SIZE] [/COLOR][SIZE=3][COLOR=black]කෙරුවා. ඔබ පැවසුවේ වචන 2යි! ඔබගේ දැඩි සිත එතනින් නැවතුනේ නැහැ. ඔබව දෙවරක් බලයට පත් කිරීමට අප සහයෝගය දුන්නා. නමුත් එතනින් පසු මෙවර,........... පවුල් දේශපාලනයට ගෙනවිත් පවුල සංවර්ධනය කරගත්තේ නැත්නම්, ඔබගේ, මර්වින්ගේ බේබිලා පිස්සු කෙලින්නේ නැත්නම්, රටේ අනෙක් සියලු අමාත්‍යාංශවලට 10%ක් වෙන් කර ඔබගේ පවුලේ අමාත්‍යාංශවලට 90%ක් වෙන් කරේ නැත්නම්, අමෙරිකාවේ ගෙවල්, පදිංචිය තියාගෙන බොරුවට විදේශ කුමන්ත්‍රණ කියා ඇමරිකාවට බනින්නේ නැත්නම්, අපි දෙයක් ඉල්ලුවාම පොලීසියෙන් දම්මලා ගස්සන්නේ නැත්නම්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරා නම්, කුඩු දුමින්ද, එස්.බී. දිසානායක වගේ කුඩු කාරයෝ, වාචාලයෝ හිටියේ නැත්නම්, මහාචාර්යවරු එලවන බන්දුල වගේ ගොන්නු හිටියේ නැත්නම්, ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටකට නොගැලපෙන අධික ධනයක් වැය වන අධිවේගී මාර්ග සෑදීම වැනි ව්‍යාපෘති නොකර අසරණ මිනිස්සුන් සිටින ගම්මාන දියුණු කළා නම්, බොහෝ දෙනා දිවි හිමියෙන්, දිවි පුදමින් නිමාවට පත් කල යුද්ධය තමා පමණක් කළා යැයි පැවසීම වැනි පහත් ක්‍රියා නොකලා නම්, පරිසරය දූෂණය වන ලෙස කටවුට්, පෝස්ටර් නොගැසුවා නම්, දළදා මාලිගාව ඉදිරිපිට රේස් තියල ගණිකාවෝ ගෙන්නලා අපේ බුදු සාදුට අපහාස කරේ නැත්නම්, අධ්‍යාපනයට 6%ක් වෙන් කරා නම්, බොන්න වතුර ටිකක්, චන්ද අයිතිය ඉල්ලුව අහිංසක මිනිස්සුන්ව මැරුවේ නැත්නම්, භික්ෂූන් පෙති ගසා ඝාතනය කළ, මිනිස්සුන්ගේ ඇඟිලි කැපූ කරුණා අම්මාන්, කේ.පී. වැනි කොටි නායකයින්ට නිසි දඬුවම් දුන්න නම්, පාඨලී වැනි රට පිළිගත් බුද්ධිමතුන්, උතුම් සංඝයා වහන්සේලා සිටින හෙළ උරුමය ආණ්ඩුව හැර ගියේ නැත්නම්, අධිකරණයට, පොලිසියට බලපෑම් නොකළා නම්, බුද්ධිමත් ඇමති මණ්ඩලයක් සිටියා නම්, පෙට්‍රල් ලීටරයකට රු.90ක් වැනි අධික බද්ධක් අය නොකරා නම්, 2010දී එක්ලක්ෂ පනස්දහසක්ව තිබූ රටේ 1 පුද්ගලයෙකුගේ ණය බර හාරලක්ෂ පනස් දහසක් දක්වා වැඩි නොවුයේ නම්, තමාට යළි බලය ලබා ගැනීමට ඇති තණ්හාව නිසා ජනතා මුදල් විද්‍යුත් මාධ්‍ය වලට, ලංගම බස් රථ වලට අධ්ක ලෙස වියදම් නොකර රට සංවර්ධනය වන ආකාරයට යොදා ගත්තේ නම්, අපේ දුරකථන වලට කෙටි පණිවුඩ, ඇමතුම් දීල චන්ද හිඟාකෑම වැනි ලොව කිසිම නායකයෙකු නොකළ ලැජ්ජාවක් නැති පහත් වැඩ නොකලා මෙවරත් අප වැනි තරුණයන්ගේ චන්දය ඔබ සතුයි මහින්ද මාමේ![/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom