Suzuki Baleno එක තෙල් කරනවද?

nikkie08

Member
Apr 21, 2018
19
2
0
Suzuki Baleno එක තෙල් කරනවද?

Baleno එකේ ඔප්ශන්, ලුක් එක, ෆීචර්ස් එහෙම නම් හොදයි. ඉන්දියන් හැදුවට ඉන්ටනැශන්ල් ලෙවෙල් එකට සේෆ්ටි රේටින්ස් තියෙන්නෙ. ලංකාවෙ වැඩිපුර ගේන්නෙ 1000cc එක නිසා, වාහනෙත් ටිකක් ලොකු නිසා තෙල් කරන්නෙ අඩුවෙන්ද දන්නෙ නෑ නෙහ්? මේකට වඩා swift RS එක හොදයිද? ඒකෙ ඉඩ නම් අඩුයි මීටවඩා
 
  • Like
Reactions: akilar25

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Suzuki Swift RS එකට වඩා හොදයි.
    තෙල් කරනවා 13 විතර.
    සුපිරි වාහනේ.

    SsangYong Tivoli ඒකත් පොඩ්ඩක් බලපන්.
    ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට ඒකත් සුපිරි වාහනේ.


    ssanyong-tivoli-cover-mobile.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,168
    113
    33
    ෆින්ලන්ඩ්
    Suzuki Swift RS එකට වඩා හොදයි.
    තෙල් කරනවා 13 විතර.
    සුපිරි වාහනේ.

    SsangYong Tivoli ඒකත් පොඩ්ඩක් බලපන්.
    ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට ඒකත් සුපිරි වාහනේ.


    ssanyong-tivoli-cover-mobile.jpg
    SsangYong Tivoli 1a 55i 65i athara ney da..?
    Petrol karanne 5 - 6 km city 1y...Tivalio ganna kaling group 1y ayage comment kiyawala inna.. pattama vehicle 1a... Micro karya hema 1a ma bada gannawa 1k wath hariyata karanne nehe...
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    man baleno ekak order kala. next week wage ai. use karapu ekaak kiyapanko tikak details. apu gaman ma service kalada ? koheda service kale. monada karapu changes ehema
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    man baleno ekak order kala. next week wage ai. use karapu ekaak kiyapanko tikak details. apu gaman ma service kalada ? koheda service kale. monada karapu changes ehema
    Man Ja-Ela sale ekakin gatte machan. engine oil kalu wela tibbe. man service kara. sale ekema service station eken. Toyota 5w30 engine oil damme 3.5L. Wahane nam itin pattai. hoda pickup ekak tiynwa.
    https://www.facebook.com/groups/1759990547642819/
    group ekata join wenna
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Suzuki Swift RS එකට වඩා හොදයි.
    තෙල් කරනවා 13 විතර.
    සුපිරි වාහනේ.

    SsangYong Tivoli ඒකත් පොඩ්ඩක් බලපන්.
    ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ උනාට ඒකත් සුපිරි වාහනේ.


    ssanyong-tivoli-cover-mobile.jpg
    Ayi ban Swift ekata wada hodai kiyanne??:rolleyes::rolleyes:
    xH5lHtx.jpg