Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
Suzuki Djebel,DR Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මම අද කියන්නේ යන්නේ Suzuki Djebel,DR බයික් එක ගැන පොඩි විස්තර ටිකක්

මෙන්න ජපනා බයික් එකේ specifications දාලා තියෙන විදිය

Djebel 200 SE 2002

Overall Length: 2 150 mm (84.6 in)

Overall Width: 805 mm (31.7 in)

Overall Height: 1 150 mm (35.3 in)

Seat Height: 810 mm (31.9 in)

Wheelbase: 1 405 mm (55.3 in)

Ground Clearance: 260 mm (10.2 in)

Weight: 108 kg (238 lbs)

Engine type: Air-cooled 199 cc 1-cylinder, SOHC, 2 valves. 20 hp (15 kW)/ 8,500 rpm, 18 Nm (1.8 kg-m)/ 7,000 rpm.

මේකේ 125cc,200cc,250cc කියලා කාන්ඩ 3ක් එනවා මම ගාව මේකේ 125cc සහ 200cc දෙකම තියෙනවා,

මේකෙම තව බයික් එකක් එනවා ඒ DR 125cc,200cc,250cc

DR 200 SE 2002

Overall Length: 2 150 mm (84,6 in)

Overall Width: 805 mm (31,7 in)

Overall Height: 1 185 mm (46,7 in)

Seat Height: 810 mm (31,9 in)

Ground Clearance: 260 mm (10,2 in)

Wheelbase: 1 405 mm (55,3 in)

Dry Weight: 113 kg (249 lbs)

Engine type: Air-cooled 199 cc 1-cylinder, SOHC, 2 valves. 20 hp (15 kW)/ 8,500 rpm, 18 Nm (1.8 kg-m)/ 7,000 rpm.

දෙකම එක සමානයි වෙනස තියෙන්නේ kill switch එකෙයි ඉස්සරහ ලයිටි එකෙයි meter එකෙයි තව පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා

මේ බයික් එක touring වලට පාවිචිචි කරන්නේ එක නිසා ලංකාවේ වැඩිය බයික් එක famous නැ. America වල මේකම තමා කට්ටිය use කරන්නේ.

මේ බයික් එක dual sport ඒ කියන්නේ offroad and normal road දෙකේම පාවීච්චි කරන්න පුළුවන්

අනික මේ බයික් එකේ මොඩල් එක 1985 තරම් පරණයි තාම හදනවා මේ බයික් එක, 2014 මොඩල් එක LKR 600000 වෙනවා shipping tax cost නැතිව එහෙම හදන්න හේතුව මේකේ engine එක ලේසියෙන් ලෙඩක් එන්නේ නැ 140000 km විතර එන්ගීන් රේපෙයාර් නැතිව දුවන්න පුළුවන්. අනික මේක රළු පාරවල් වලට හොදට ඔරොත්තු දෙනවා.

බිග් වීල් නිසා හප්ප ගත්තොත් රීම් එක ඇද යන්න තියෙන අවස්ථාව වැඩි එක නිසා පරිස්සමින් පදින්න ඔනැ

කෙල්ලෝ නම් මේකේ යන්න වැඩිය කැමැති නැ

http://www.suzukicycles.com/Product Lines/Cycles/Products/DR200S/2015/DR200S.aspx?sc_lang=en-CA

PERFORMANCE:

1)උපරිම මම මේකේ 100 ට ගිහින් තියෙනවා Stock 15-45 sprockets.

2)ලේසියෙන්ම 90 අල්ලන්න පුළුවන් දෙදරන්නේ නැ

3)තෙල් 30-35 අතර කරනවා

4) full tank එකෙන් 390 km යන්න පුළුවන් tank cap is 13L - 10L main, 3L res.

මගේ අදහස් බයික් එක ගැන

Handling නම් සුපිරි, ඕනෑම වලක දාන්න පුළුවන්. පාරේ bumper උඩින් 60kmph යන්න පුළුවන් බයික් එකට දෑනෙන්නේවත් නැ

අපේ පැත්තේ පාර හදනවා පාර දෙපැත්තේ තියෙන පස් කදු වලින් දාලා යන්න පුළුවන් ලිස්සන්න්නේ නැ

ජපනා හොදට හයියට හදලා තියෙනවා suspension නම් හොදටම තියෙනවා

දෙන්නෙක්ට යන්න පුළුවන් පස්නයක් නැතිව දැනට එක දිගට 100km දුවලා තියෙනවා

Sprockets ලොකු නිසා තෙල් කරනවා අඩුයි

මට නම් තෙල් කරන්නේ 28kmpl වගේ මගේ යාම හොද නැ pickup කරනවා වැඩි මම

අනික මේවල තෙල් අඩු කරලා 40kmpl දුවන්න හදන්න පුළුවන් එහෙම කරපු ඒවා විකුනන්න දාලා තියෙනවා ඒවා නම් ගන්න එපා

අනික මේක on light එන්නේ එක වෙනස් කරන්න එපා

Tire set එකෙන් 15000-20000km දුවන්න පුළුවන්

On light 55w නිසා දවල්ටත් කාව හරි ඉස්සර කරනකොට ඉසරහ එකාට හොදට බයික් එක පේනවා

අනිත් එක බයික් එක හෝදලා විනාඩි 10 න් බයික් එක වේලිලා, වතුර හිටින්නේ නැ බයික් එකේ.

මම මේක කුරුණෑගලින් ගෙනාවේ 2.60 කට තව හදන්නයි full insurance එකටයි 20 ගියා.

කුරුණෑගලින් බයික් ගන්න අයට

කුරුණෑගල බයික් අන්දලා දෙන්නේ හුගක් වෙලාවට එක නිසා කෙලින්ම යාඩ් එකෙන් බයික් එක ගන්න යාඩ් එකේදී බයික් එකේ නියම තත්වය බලා ගන්න පුළුවන්,

මමත් යාඩ් එකෙන් තල්ලු කරන් කඩේට අරන් ආවේ,

බයික් එක ගත්හ ගමන් දුවන්න යන්න එපා. engine oil,brake, curb එක සුද්ද කරන් පදින්න

කාට හරි මේ බයික් වල service, manual, parts guide ඕනේ නම් කියන්න මම දෙන්නම්, තව parts වල pic දෙන්නම්,

පලි:- මේ බයික් එක ලස්සන නැ වැඩක් නැ කියන උන් ඉසේල්ලම ගවුමක් ඇදලා රෝස පාට ස්කුටියක් පදපල්ලා අතට වළලු දාගෙන

අනික ජපන් බයික් ඒක්ක ඉන්දියන් Chinese ඒවා compare කරන්න එපා අහසයි පොලවයි වගේ

[QUOTE="chanakamanjula, post: 18470251, member: 46078"] [B][SIZE="5"][COLOR="Blue"][CENTER]ඔන්න මම අද කියන්නේ යන්නේ Suzuki Djebel,DR බයික් එක ගැන පොඩි විස්තර ටිකක්[/CENTER][/COLOR][/SIZE][/B] [CENTER] [IMG]http://i61.tinypic.com/15hg29h.jpg[/IMG] [IMG]http://i57.tinypic.com/o75c08.jpg[/IMG][/CENTER] [B][SIZE="3"][COLOR="Red"]මෙන්න ජපනා බයික් එකේ specifications දාලා තියෙන විදිය[/COLOR][/SIZE][/B] [B][SIZE="3"]Djebel 200 SE 2002 Overall Length: 2 150 mm (84.6 in) Overall Width: 805 mm (31.7 in) Overall Height: 1 150 mm (35.3 in) Seat Height: 810 mm (31.9 in) Wheelbase: 1 405 mm (55.3 in) Ground Clearance: 260 mm (10.2 in) Weight: 108 kg (238 lbs) Engine type: Air-cooled 199 cc 1-cylinder, SOHC, 2 valves. 20 hp (15 kW)/ 8,500 rpm, 18 Nm (1.8 kg-m)/ 7,000 rpm.[/SIZE][/B] [B][COLOR="Red"][SIZE="3"]මේකේ 125cc,200cc,250cc කියලා කාන්ඩ 3ක් එනවා මම ගාව මේකේ 125cc සහ 200cc දෙකම තියෙනවා,[/SIZE][/COLOR][/B] [B][SIZE="4"][COLOR="Red"]මේකෙම තව බයික් එකක් එනවා ඒ DR 125cc,200cc,250cc [/COLOR][/SIZE][/B] [CENTER][img]http://www.suzukicycles.org/photos/suzuki-history/2002/2002_DR200SE_yellow_560.jpg[/img][/CENTER] [B][SIZE="3"]DR 200 SE 2002 Overall Length: 2 150 mm (84,6 in) Overall Width: 805 mm (31,7 in) Overall Height: 1 185 mm (46,7 in) Seat Height: 810 mm (31,9 in) Ground Clearance: 260 mm (10,2 in) Wheelbase: 1 405 mm (55,3 in) Dry Weight: 113 kg (249 lbs) Engine type: Air-cooled 199 cc 1-cylinder, SOHC, 2 valves. 20 hp (15 kW)/ 8,500 rpm, 18 Nm (1.8 kg-m)/ 7,000 rpm.[/SIZE][/B] [B][SIZE="3"][COLOR="Red"]දෙකම එක සමානයි වෙනස තියෙන්නේ kill switch එකෙයි ඉස්සරහ ලයිටි එකෙයි meter එකෙයි තව පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා මේ බයික් එක touring වලට පාවිචිචි කරන්නේ එක නිසා ලංකාවේ වැඩිය බයික් එක famous නැ. America වල මේකම තමා කට්ටිය use කරන්නේ. මේ බයික් එක dual sport ඒ කියන්නේ offroad and normal road දෙකේම පාවීච්චි කරන්න පුළුවන්[/COLOR][/SIZE][/B] [CENTER][img]http://i172.photobucket.com/albums/w20/klayspics/05-14-2007125949AM.jpg[/img] [img]http://i172.photobucket.com/albums/w20/klayspics/stevesdr.jpg[/img][/CENTER] [B][SIZE="3"][COLOR="Blue"]අනික මේ බයික් එකේ මොඩල් එක 1985 තරම් පරණයි තාම හදනවා මේ බයික් එක, 2014 මොඩල් එක LKR 600000 වෙනවා shipping tax cost නැතිව එහෙම හදන්න හේතුව මේකේ engine එක ලේසියෙන් ලෙඩක් එන්නේ නැ 140000 km විතර එන්ගීන් රේපෙයාර් නැතිව දුවන්න පුළුවන්. අනික මේක රළු පාරවල් වලට හොදට ඔරොත්තු දෙනවා. බිග් වීල් නිසා හප්ප ගත්තොත් රීම් එක ඇද යන්න තියෙන අවස්ථාව වැඩි එක නිසා පරිස්සමින් පදින්න ඔනැ කෙල්ලෝ නම් මේකේ යන්න වැඩිය කැමැති නැ :lol::lol::baffled: [/COLOR][/SIZE][/B] [url]http://www.suzukicycles.com/Product%20Lines/Cycles/Products/DR200S/2015/DR200S.aspx?sc_lang=en-CA[/url] [B][SIZE="4"]PERFORMANCE:[/SIZE][/B] [B][SIZE="3"][COLOR="Red"]1)උපරිම මම මේකේ 100 ට ගිහින් තියෙනවා Stock 15-45 sprockets. 2)ලේසියෙන්ම 90 අල්ලන්න පුළුවන් දෙදරන්නේ නැ 3)තෙල් 30-35 අතර කරනවා 4) full tank එකෙන් 390 km යන්න පුළුවන් tank cap is 13L - 10L main, 3L res.[/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Blue"]මගේ අදහස් බයික් එක ගැන[/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="Red"]Handling නම් සුපිරි, ඕනෑම වලක දාන්න පුළුවන්. පාරේ bumper උඩින් 60kmph යන්න පුළුවන් බයික් එකට දෑනෙන්නේවත් නැ අපේ පැත්තේ පාර හදනවා පාර දෙපැත්තේ තියෙන පස් කදු වලින් දාලා යන්න පුළුවන් ලිස්සන්න්නේ නැ ජපනා හොදට හයියට හදලා තියෙනවා suspension නම් හොදටම තියෙනවා දෙන්නෙක්ට යන්න පුළුවන් පස්නයක් නැතිව දැනට එක දිගට 100km දුවලා තියෙනවා Sprockets ලොකු නිසා තෙල් කරනවා අඩුයි මට නම් තෙල් කරන්නේ 28kmpl වගේ මගේ යාම හොද නැ pickup කරනවා වැඩි මම අනික මේවල තෙල් අඩු කරලා 40kmpl දුවන්න හදන්න පුළුවන් එහෙම කරපු ඒවා විකුනන්න දාලා තියෙනවා ඒවා නම් ගන්න එපා අනික මේක on light එන්නේ එක වෙනස් කරන්න එපා Tire set එකෙන් 15000-20000km දුවන්න පුළුවන් On light 55w නිසා දවල්ටත් කාව හරි ඉස්සර කරනකොට ඉසරහ එකාට හොදට බයික් එක පේනවා අනිත් එක බයික් එක හෝදලා විනාඩි 10 න් බයික් එක වේලිලා, වතුර හිටින්නේ නැ බයික් එකේ. මම මේක කුරුණෑගලින් ගෙනාවේ 2.60 කට තව හදන්නයි full insurance එකටයි 20 ගියා. [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="blue"]කුරුණෑගලින් බයික් ගන්න අයට[/COLOR][/SIZE][/B] [B][COLOR="Red"][SIZE="3"]කුරුණෑගල බයික් අන්දලා දෙන්නේ හුගක් වෙලාවට එක නිසා කෙලින්ම යාඩ් එකෙන් බයික් එක ගන්න යාඩ් එකේදී බයික් එකේ නියම තත්වය බලා ගන්න පුළුවන්, මමත් යාඩ් එකෙන් තල්ලු කරන් කඩේට අරන් ආවේ, බයික් එක ගත්හ ගමන් දුවන්න යන්න එපා. engine oil,brake, curb එක සුද්ද කරන් පදින්න [/SIZE][/COLOR] [/B] [B][SIZE="3"]කාට හරි මේ බයික් වල service, manual, parts guide ඕනේ නම් කියන්න මම දෙන්නම්, තව parts වල pic දෙන්නම්,[/SIZE][/B] [CENTER][B][COLOR="Red"][SIZE="3"]පලි:- මේ බයික් එක ලස්සන නැ වැඩක් නැ කියන උන් ඉසේල්ලම ගවුමක් ඇදලා රෝස පාට ස්කුටියක් පදපල්ලා අතට වළලු දාගෙන අනික ජපන් බයික් ඒක්ක ඉන්දියන් Chinese ඒවා compare කරන්න එපා අහසයි පොලවයි වගේ [/SIZE][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom