Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Suzuki SX4 2007
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ගැන විස්තර හෙව්වට ඔටෝ ලංකා එකේවත් හරියට හම්බ උනේ නෑ. පුළුවන් විදියට විස්තර ටිකක් දාන්නම්.

මේක 2007 ඔටෝ ජපන් හැච්බැක් ටූ වීල් ඩ්‍රයිව් මොඩල් එක. 2009න් පස්සෙ ට්‍රිප්ට්‍රොනික් මොඩල් එකකුත් ලංකාවේ තියෙනවා. ඔක්කොම වාහන මම දන්න විදියට AMW එකෙන් බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපුව.

එන්ජිම 1600 VVTi. හොඳ පවර් එකක් තියෙනවා, හැබැයි ඇතුලට ටිකක් සද්දෙ එනවා පාගනකොට. ළඟ පික් අප් එක නම් පට්ටයි කියන්න බෑ ඒත් 100න් එහාට උනත් 160 වෙනකල් ඉක්මනින් ඇදල යනවා. (ඔච්චරයි ගියේ)

හැන්ඩ්ලින් නම් නියමයි, වාහනේ හෙමින් යද්දි ස්මූත් වගේම ස්පීඩ් යද්දි පාර බාදාගෙන යන ගතියක් තියෙනවා. තියෙන්නෙ ඉලෙක්ට්‍රික් ස්ටියරින්. ටයර් සයිස් එක කාර් එකේ හැටියට ලොකුයි (200*60*16).

ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොඳට තියෙනවා, අප්සෙට් පාරක උනත් බය නැතුව ගියෑකි. සීට් එහෙමත් ජිප් එකක වගේ උස නිසා කකුල් දෙකට පහසුයි. ඇතුලෙ හොඳට ඉඩකඩ තියෙනවා ඉස්සරහ පස්ස දෙකම. පස්ස බූට් එක නම් ටිකක් විතර පොඩී.

සැප ගැන කිව්වොත් ඒක නම් සාමන්යයි, සස්පෙන්ශන් හාර්ඩ්, සෙඩාන් කාර් වගේ නෑ.

වැගත්ම කාරණේ නම් මේකෙ තෙල් කෙරුවාව අන්තිමයි. කොලඹ කරන්නෙ ලීටරේට 7-7.5 (හැබයි ට්‍රැෆික් එකේ).හයි වේ එක ඇතුලෙ ලීටරේට 16.3 කරා. කොලඹ ඉදන් හයිවේ එකේ ගාලු ගිහින් එද්දි ඇවරේජ් එක 12.6යි. තෙල් කෙරුවාව ඉන්ෆො ඩිස්ප්ලේ එකෙ පෙන්නනවා. මම දෙපාරක් ෆුල් ටෑන්ක් තෙල් ගහල චෙක් කරා, ඒ මීටරේ හරි.

ඕක තමයි විස්තරේ, තව මුකුත් දැනගන්න ඕනිනම් අහන්න. මට නම් වාහනේ හොඳයි, හොඳ සොලිඩ් ගතියක් තියෙනවා, පෙනුම වගේම ඩ්‍රයිවින් පොසිශන් එකත් නියමයි. අනික අර කුකුලගෙ කරමල වගෙත් නෑ. එකම දුක තෙල් කෙරුවාව ගැන අහන කෙනෙකුට කියන්න බෑ. 2000cc CRV එකකුත් 8.5ක් තෙල් කරනව ගේමක්ම නැතුව.

නිතර ට්‍රැෆික් එකේ යන කෙනෙක් ට නම් හරි යන්නෙ නැති වෙයි. තෙල් කෙරුවාව අවුල් නිසා. පෙනුමට, උසට, අන්කොමන් ගතියට ගානට වටින නියම කාර් එකක්. තව දෙයක් මේක Giugiaro ඩිසයින් එකක්. මේකෙ ෆියෙට් එකකුත් තියෙනවා (Fiat Sedici). මේකට හිතගියපු තව හේතුවක් තමා ඒක. මොකද කලින් තිබ්බා Fiat Grande Punto කියල ගිනි කිරිල්ලියක්, නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඒක දීපු දුක ටිකක් හරි අඩු උනේ මේක නිසා.

ජය වේවා!!

[QUOTE="dmsupun, post: 20367494, member: 30792"] [IMG]http://media.caranddriver.com/images/07q1/267362/2007-suzuki-sx4-photo-4897-s-429x262.jpg[/IMG] [SIZE="4"]මේක ගැන විස්තර හෙව්වට ඔටෝ ලංකා එකේවත් හරියට හම්බ උනේ නෑ. පුළුවන් විදියට විස්තර ටිකක් දාන්නම්. මේක 2007 ඔටෝ ජපන් හැච්බැක් ටූ වීල් ඩ්‍රයිව් මොඩල් එක. 2009න් පස්සෙ ට්‍රිප්ට්‍රොනික් මොඩල් එකකුත් ලංකාවේ තියෙනවා. ඔක්කොම වාහන මම දන්න විදියට AMW එකෙන් බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපුව. එන්ජිම 1600 VVTi. හොඳ පවර් එකක් තියෙනවා, හැබැයි ඇතුලට ටිකක් සද්දෙ එනවා පාගනකොට. ළඟ පික් අප් එක නම් පට්ටයි කියන්න බෑ ඒත් 100න් එහාට උනත් 160 වෙනකල් ඉක්මනින් ඇදල යනවා. (ඔච්චරයි ගියේ) හැන්ඩ්ලින් නම් නියමයි, වාහනේ හෙමින් යද්දි ස්මූත් වගේම ස්පීඩ් යද්දි පාර බාදාගෙන යන ගතියක් තියෙනවා. තියෙන්නෙ ඉලෙක්ට්‍රික් ස්ටියරින්. ටයර් සයිස් එක කාර් එකේ හැටියට ලොකුයි (200*60*16). ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොඳට තියෙනවා, අප්සෙට් පාරක උනත් බය නැතුව ගියෑකි. සීට් එහෙමත් ජිප් එකක වගේ උස නිසා කකුල් දෙකට පහසුයි. ඇතුලෙ හොඳට ඉඩකඩ තියෙනවා ඉස්සරහ පස්ස දෙකම. පස්ස බූට් එක නම් ටිකක් විතර පොඩී. සැප ගැන කිව්වොත් ඒක නම් සාමන්යයි, සස්පෙන්ශන් හාර්ඩ්, සෙඩාන් කාර් වගේ නෑ. වැගත්ම කාරණේ නම් මේකෙ තෙල් කෙරුවාව අන්තිමයි. කොලඹ කරන්නෙ ලීටරේට 7-7.5 (හැබයි ට්‍රැෆික් එකේ).හයි වේ එක ඇතුලෙ ලීටරේට 16.3 කරා. කොලඹ ඉදන් හයිවේ එකේ ගාලු ගිහින් එද්දි ඇවරේජ් එක 12.6යි. තෙල් කෙරුවාව ඉන්ෆො ඩිස්ප්ලේ එකෙ පෙන්නනවා. මම දෙපාරක් ෆුල් ටෑන්ක් තෙල් ගහල චෙක් කරා, ඒ මීටරේ හරි. ඕක තමයි විස්තරේ, තව මුකුත් දැනගන්න ඕනිනම් අහන්න. මට නම් වාහනේ හොඳයි, හොඳ සොලිඩ් ගතියක් තියෙනවා, පෙනුම වගේම ඩ්‍රයිවින් පොසිශන් එකත් නියමයි. අනික අර කුකුලගෙ කරමල වගෙත් නෑ. එකම දුක තෙල් කෙරුවාව ගැන අහන කෙනෙකුට කියන්න බෑ. 2000cc CRV එකකුත් 8.5ක් තෙල් කරනව ගේමක්ම නැතුව. නිතර ට්‍රැෆික් එකේ යන කෙනෙක් ට නම් හරි යන්නෙ නැති වෙයි. තෙල් කෙරුවාව අවුල් නිසා. පෙනුමට, උසට, අන්කොමන් ගතියට ගානට වටින නියම කාර් එකක්. තව දෙයක් මේක Giugiaro ඩිසයින් එකක්. මේකෙ ෆියෙට් එකකුත් තියෙනවා (Fiat Sedici). මේකට හිතගියපු තව හේතුවක් තමා ඒක. මොකද කලින් තිබ්බා Fiat Grande Punto කියල ගිනි කිරිල්ලියක්, නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඒක දීපු දුක ටිකක් හරි අඩු උනේ මේක නිසා. ජය වේවා!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom