Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Suzuki Wagon R Hybrid (review)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස 3කුත් වුන හින්ද වාහනේ ගැන ත්රෙඩ් එකක් දාන්න හිතුවා. මුලින්ම කියනන්ම් වාහනයක් ගැන දාන පලවෙනි ත්රෙඩ් එක. අනික් දේ තමයි මම වාහන කාපර් කෙනෙකුත් නෙවෙයි. වැරදි තිබ්බොත් කියන්න.

අපේ ගෙදර සෑහෙන කාලයක් පාවිච්චි කරේ Toyota CR27 highroof වෑන් එක. මම පොඩි කාලේ ඉදන් තිබ්බ දැනටත් මම ආසම වාහනයක්. විකුනන්කොට ලක්ෂ 4කට කිට්ටු වෙන්න දුවල තිබ්බත් මහ ලොකු ලෙඩක් තිබ්බෙ නෑ. ගෙදර තිබ්බෙ නැත්තෙ පිස්ටන් තියන්න ගිහින් , පේන්ට් එකට දාපු දවස් ටික තමයි. දන්න කාලෙක එක දවසක් වත් ගමන් යනකොට අතරමග නැවතිල නෑ. අවුලක් ආවත් ගෙදර එනකන් හරි ගැරජ් එකකට දානකල් හරි ගියා. තාත්තගේ ශොප් එක තිබුන තැන මාරු වුන නිසයි (දුර වැඩි වුන), වෑන් එක හදපු බාස් අන්කල් ගෙ ගෙවල් මාරු කිරිල්ල හින්දයි තාත්තට කොල්ල කාලේ වගේ වාහනේ වැඩ කරගන්න බැරි කමයි තව හේතු ගොඩක් හින්දයි අකමැත්තෙන් වුනත් විකුනල දාලා අලුත් වාහනයක් ගන්න ප්ලෑන් කරා.

ඊට පස්සේ ගත්ත වාහනේ තමයි මේක. පාවිච්චි කරපු වහනයක ගන්න කිව්වට විශ්වාසයක් තියගන්න පුලුවන් බාස් ල නැති අනන් මනන් හේතු ගොඩක් කියල අලුත් එකක්ම ගන්න තමයි තාත්තාට ඕන වුනේ. තිබ්බ ඔප්ශන් වලින් ඉතුරු වුනේ මේක.

Wagon R වලින් පෙට්රොල් , හ්යිබ්රිඩ් (මිල්ඩ්) 2න්ම එනව. මම කියන්න යන්නෙ හයිබ්රිඩ් එක ගැන. හයිබ්රිඩ් එකේ model 2ක් එනව. එකක් fz අනික stingray. ලක්ශ 4ක විතර පරතරයක් තියෙනව. stingray එකෙ පොඩි පොඩි ඔප්ටිඔන් වගයක් වැඩි. මූනත් ලස්සනයි. අපේ ගෙදරට ගෙනාවෙ fz එකක්. ටෙක්නිකල් පැත්තෙන් නම් වෙනසක් හොයගන්න බැරි උනා.

එන්ජින් එක 658 cc.(3 සිලින්ඩර) + 24KW මොටර් ( මෝටර් එකේ පවර් එක හරියටම මතක නෑ දැන්)

CVT gearbox. (ඖටො ගියර් විතර්යි තියෙන්නේ)

උපරිම පැයට කි.මි. 140 tට තියෙන්නේ.

4 passengers

800Kg weight

power mirrors

power shutters

2 SRS airbags (Driver & front passenger)

driver seat belt reminding alarm

reverse camera (depends on the package)

ABS, EBD etc....

නොමල් අපේ පාරේ තෙල් කෙරුවාව ඉතින් 17.5 තමයි. ඉදල හිටල 18ක් වගේ කරනව. දුර යද්දි 22-24ක් වගේ.

වාහනේ ලොකුම අවුල පික් අප් එක. පට්ටම හෙමීට පික් අප් වෙන්නේ. ත්රී විල් කාරයොත් යනව පහු කරන් අපි පික් අප් කරනකොට. හැබැයි 30 විතර පැන්නම යන්න පටන් ගන්නව යකා වගේ. Sport Mode දාපුහම චුට්ටක් විතර පික් අප් එක ශේප් එත් එහෙමට හොදක් නම් නෑ. ආයේ එපා කරපු වැඩේ තමයි නොර්මල් ගිහින් ස්ලොව් කරල (30 ට විතර වැඩිය අඩු වුනොත්) පොඩි හරි පාර ඉස්සිල වගේ නම් අයේ පික් අප් වෙන්න හෙන වෙලා යනව. ගොඩක්ම වෙන්නේ ගියර් එක අඩු කරගන්නව එ ටිකටත්.ගොඩක්ම auto හින්දයි එන්ජින් එක පොඩි නිසයි මේක ගොඩක්ම වෙනව ඇත්තේ.කදු නම් අදිනව ගෙමක් නැතුව 4 A/C දාලා.

නොමල් දුවනකොට එහෙම නම් ගියර් එහෙම මාරු වෙනව තෙරෙන්නෙ නෑ CVT නිසා. එ වගේම තමයි ෆුල් සයිලන්ට්. සාමන්ය විදිහට යද්දි එන්ජින් එකේ සද්දක් ඇහෙන්නේ නැති තරම්.

සැප පහසුව ගැන නම් ඒ හැටි විශේෂයක් නෑ. කොහොමත් CR27 එක මීට වැඩිය සෑහෙන්න comfortable. මේක ඒ වෑන් එක ලගින්වත් තියන්න බෑ. වාහනේ පොඩියි රෝද පොඩියි රෝද අතර පරතරය අඩු හින්ද වෙන්න ඇති. මටනම් විශේෂයක් නෑ මේකේ.එන සීට් 4ම adjustable.ඩ්රයිවින් සීට් එකේ පු* රත් කරගන්න හීටරෙකුත් තියෙනවා . අයේ ආර්ම් රෙස්ට් එකක් තියෙනවා.

එලවන ගමන් නින්ද යන්න කියාපු භාණ්ඩේ. A/C නම් සාමන්යයි. ඇල්ටො 800 එක වගේ A/C ඕෆ් කරම පොඩි පික් අප් එකක් එනව.අයේ ඉතින් අපේ පාරවල් වල තියෙන තඩි වංගු ගද්දි ඇගට දැනෙනව වැඩි. කැපෙන එක කැපෙනවා බණ්ඩක්කා වගේ හැබැයි අමාරුයි ඉන්න වැනෙනව.ගොඩක්ම දැනෙන්නේ කලින් ලොකු වාහනයක් පැදපු නිසා වෙන්න ඇති.

Safety පැත්තෙන් ගත්තොත් ගිනි පෙට්ටිය වගේ චූටියට තිබ්බට JNCAP එකේ තරු 4ක් ගන්න මේකට පුලුවන් වෙලා.

http://www.nasva.go.jp/mamoru/en/car_detail/155

මේකට ස්පෙයාර් වීල් එකක්නම් එන්නේ නෑ. punture කිට් එකක් විතරයි තියෙන්නේ.

කොකටත් වීල් එකක් තියාගන්න එක වටියි. කිට් එක තියෙන රිජිෆොම් කෑල්ල අයින් කරොත් පොඩි ඉඩක් තියෙනව ශුවර් නෑ පොඩි tire එකක් දාගන්න පුලුවන්ද කියල,

පිටිපස්සේ ඉඩනම් චුට්ටම චුට්ටයි තියෙන්නේ. මතක විදිහට 120L ද කොහෙදො.පස්සහ සීට් 2ම ඉස්සරහට කරොත් නම් ඉඩ තියෙනව ටිකක්. ආහ් ඇතුලේ ලෙග් ස්පේස් එක ගැන බැලුවොත් සෑහෙන ඉඩක් තියෙනවා. පස්සහ සීට් 2ම ෆුල් ඉස්සරහට ගත්තොත් ඒත් maruti එකක වගේ ඉඩක් ඉතුරු වෙනවා.වාහනේ උස හින්ද පලළ මදි වගේ පෙනුනට k10 එකක් එක්ක ගත්තොත් 15cm ක විතර පොඩි ගානක් අඩු වෙන්නේ.පස්සහ සීට් 2ක ෆොල්ඩ් කරල දාන්නත් පුළුවන්.

මේකේ තියෙන එක technology එකක් තමයි s-ene charge කියල. stingray එකේ ගොඩක් වෙලාවට පස්සහ ගහල තිය්නවා ස්ටිකර් එක.හේතුව විදිහට තිබ්බේ නම් අලුත් generating මොටර් එකකුයි , ISG (intergrated Starter Generator) එකකුයි තියෙන නිසාලු. අහ් තව ලිතියම් අයන් බැට්රිය. මට තේරුන විදිහට ඔය ISG එකෙන් තමයි ලිතියම් අයන් බැටරිය චාර්ජ් වෙන්නේ. එ වගේම තමයි එන්ජින් එක idling stop එකේ ඉදන් අයේ රිස්ටර්ට් කරන්න උදව් වෙන්නෙත් මේකම තමයි. මේක තමයි ඔල්ටර්නටොර් එක.මෝටර් 1ක් විදිහටත් වැඩ කරනව.මේ වෙලාවට වාහනේ ඩෑෂ්බෝඩ් එකේ එක පෙන්නනවා. මේ මොටරෙන්ම තමයි acceleration එකේදි හෙල්ප් කරන්නෙත්. උපරිම තත්.6ක අස්සිස්ටන්ට් එකක් දෙනව.ඉතින් මේ කේස් එක හින්ද ස්ටාර්ටින් මෝටර් 2ක් එනවා වාහනේට.

වාහනේ ACC එකට දාලා ෆෑන් එක දාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඊලග දවසේ ගොඩක් වෙල යනකම් අර idling stop එක වැඩ නැතුව යනව. මට තෙරුන විදිහට නොර්මල් බැටරිය ෆුල් චාර්ජ් වෙනකල් අරක අයේ active වෙන්නේ නෑ.

මම නම් උපරිම ගියේ තාම 100 ට වගේ. ලොකු කේස් එකක් නම් නෑ.මරුටිය වගේ පැත්තට යනවා වගේ දැනෙන්නේ නෑ.මේකට එන 650cc එන්ජින් එක මරුටි 800cc වාහනේක එන්ජින් එක තරම්ම පවර් එකක් අවුට් කරනවා. හැබැයි මරුටියකට වැඩිය බර වැඩියි වාහනේ. ඒක හින්ද අර මෝටර් එකෙන් දෙන සපොර්ට් එක ගොඩක් වටිනවා.

idling stop ගැන කීවොත් වෙන්නේ වාහනේ බ්රේක් කරල නවත්ත්ගෙන හිටියොත් එන්ජින් එක නවතිනවා. බ්රේක් එක අතෑරියොත් හරි steer wheel එක හැරෙව්වොත් ආයේ ස්ටර්ට් වෙනවා. අපි එන්ජින් එක නවත්තල ස්ටාර්ට් කරනව වගේ මෙකෙන් අයේ ස්ටාර්ට් වෙද්දි නම් දැනෙන්නේ නෑ.

අහ් තව මේකේ එනවා ඔප්ටිකල් radar braking system එකක්. වාහානෙකට ඕනිවට වැඩිය ලං වුනොත් ඔටෝ බ්රේක් වෙනවා. මේක නම් efficient කියල තියෙන්නෙ 15kmphට අඩුවෙන් වගේ යද්දි. emergancy city braking system. ඔප්ටිකල් හින්ද වැස්සකටනම් වැඩ කරන එකක් නැති වෙයි හරියට. වතුර කාචයක් වගේ වැඩ කරොත් ඔය සෙන්සර් එක ඉස්සරහ රීඩින් වෙනස් වෙයි.

ලංකාවට එන හැම එකකම වගෙ 5.5inch ටච් ස්ක්රීන් එකක් තියෙනව. ඒකනම් ඇගිල්ලෙන් ටච් වෙන්නෙ අමාරුවෙන්. හොදම වැඩේ නියපොත්ත පාවිච්චි කරන එක. mp4 play වෙන්නෙ නැති ලකඩමක්. :/ බ්ලුටුත් connect කරන්න පුළුවන් හැබැයි ක්ලියර් මදි ගතියක් තියෙනව. fz එකේ ඉස්සරහ ස්පීකර් 2 විතරයි එන්නේ.stingray එකේ 4ම එනව.

ඩෑෂ්බොර්ඩ් එකේ ස්පීඩ් මීටර් එක පාට 3කට වෙනස් වෙනව.

1) කොල - ර්ප්ම් එක නොර්මල් තියාගෙන රේස් කරද්දි හොදටම පෙට්රල් වැඩ කරනවා ( උපරිම කාර්යක්ෂමතාවයෙන්) වැඩ කියල පෙන්නන්නේ මෙකෙන්.

2) නිල් - එන්ජින් එක උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කියල පෙන්නන්නේ මෙකෙන්.

3) සුදු - හිතා ගන්න බෑ. හැබැයි මේ පාට වෙන්නේ පල්ලම් වල යද්දි වගේ තමයි. වාහනේ නියුට්රල් වගේ යද්දි මේ පාට වෙනවා.

ඩෑෂ්බොර්ඩ් එක මටනම් ලස්සන නෑ. අවුලකුත් නෑ ඉතින්. හැබැයි ස්පීඩ් මීටර් තියෙන සෙට් එකනම් හොදට තියෙනව.

කප් හොල්ඩර්ස් නම් 2ක් තියේනවා. අර KFC එකෙන් දෙන කප් එක වගේ එව නන් තියගන්න පුළුවන්. පොඩි 500mL බොතල් විතරයි bottle holders වලත් පුළුවන්.Li-ion බැටරිය තියෙන්න front passenger සීට් එක යට. එතනම බාස්කට් එකකුත් තියෙනව.

ground clearance ටිකක් විතර මදි.වාහනේ යට engine compartment කවර් කරල තියෙන්නේ. හැබැයි සයිලන්සර් එකනම් වදියි අමාරු තැන් වල ගියොත්.

1) සීට් හීටර්

2) Radar Braking system on/off

3) EBD on/off

4) Idling Stop on/off

5) Headlamp adjuster

අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් ලග ලග දුවනවනන් වහනේ හොදයි. ඇරල දාලා දුර යන්න එහෙමනම් එච්චරම ගැලපෙන්නේ නෑ වාහනේ.

මතක් වෙන මතක් වෙන ටික දාලා ගැහුවා.වැරදිච්ච තැන් , අමතක වුන කෑලි ඇති එවට සමා වන සේක්වා.

[QUOTE="lk-maare, post: 20831697, member: 517841"] [SIZE=4]මාස 3කුත් වුන හින්ද වාහනේ ගැන ත්රෙඩ් එකක් දාන්න හිතුවා. මුලින්ම කියනන්ම් වාහනයක් ගැන දාන පලවෙනි ත්රෙඩ් එක. අනික් දේ තමයි මම වාහන කාපර් කෙනෙකුත් නෙවෙයි. වැරදි තිබ්බොත් කියන්න. අපේ ගෙදර සෑහෙන කාලයක් පාවිච්චි කරේ Toyota CR27 highroof වෑන් එක. මම පොඩි කාලේ ඉදන් තිබ්බ දැනටත් මම ආසම වාහනයක්. විකුනන්කොට ලක්ෂ 4කට කිට්ටු වෙන්න දුවල තිබ්බත් මහ ලොකු ලෙඩක් තිබ්බෙ නෑ. ගෙදර තිබ්බෙ නැත්තෙ පිස්ටන් තියන්න ගිහින් , පේන්ට් එකට දාපු දවස් ටික තමයි. දන්න කාලෙක එක දවසක් වත් ගමන් යනකොට අතරමග නැවතිල නෑ. අවුලක් ආවත් ගෙදර එනකන් හරි ගැරජ් එකකට දානකල් හරි ගියා. තාත්තගේ ශොප් එක තිබුන තැන මාරු වුන නිසයි (දුර වැඩි වුන), වෑන් එක හදපු බාස් අන්කල් ගෙ ගෙවල් මාරු කිරිල්ල හින්දයි තාත්තට කොල්ල කාලේ වගේ වාහනේ වැඩ කරගන්න බැරි කමයි තව හේතු ගොඩක් හින්දයි අකමැත්තෙන් වුනත් විකුනල දාලා අලුත් වාහනයක් ගන්න ප්ලෑන් කරා. ඊට පස්සේ ගත්ත වාහනේ තමයි මේක. පාවිච්චි කරපු වහනයක ගන්න කිව්වට විශ්වාසයක් තියගන්න පුලුවන් බාස් ල නැති අනන් මනන් හේතු ගොඩක් කියල අලුත් එකක්ම ගන්න තමයි තාත්තාට ඕන වුනේ. තිබ්බ ඔප්ශන් වලින් ඉතුරු වුනේ මේක. Wagon R වලින් පෙට්රොල් , හ්යිබ්රිඩ් (මිල්ඩ්) 2න්ම එනව. මම කියන්න යන්නෙ හයිබ්රිඩ් එක ගැන. හයිබ්රිඩ් එකේ model 2ක් එනව. එකක් fz අනික stingray. ලක්ශ 4ක විතර පරතරයක් තියෙනව. stingray එකෙ පොඩි පොඩි ඔප්ටිඔන් වගයක් වැඩි. මූනත් ලස්සනයි. අපේ ගෙදරට ගෙනාවෙ fz එකක්. ටෙක්නිකල් පැත්තෙන් නම් වෙනසක් හොයගන්න බැරි උනා. [IMG]http://i32.photobucket.com/albums/d31/lasith92/WP_20160811_038%20Small_zpsfcfj1ypb.jpg[/IMG] එන්ජින් එක 658 cc.(3 සිලින්ඩර) + 24KW මොටර් ( මෝටර් එකේ පවර් එක හරියටම මතක නෑ දැන්) CVT gearbox. (ඖටො ගියර් විතර්යි තියෙන්නේ) උපරිම පැයට කි.මි. 140 tට තියෙන්නේ. :( 4 passengers 800Kg weight power mirrors power shutters 2 SRS airbags (Driver & front passenger) driver seat belt reminding alarm reverse camera (depends on the package) ABS, EBD etc.... නොමල් අපේ පාරේ තෙල් කෙරුවාව ඉතින් 17.5 තමයි. ඉදල හිටල 18ක් වගේ කරනව. දුර යද්දි 22-24ක් වගේ. වාහනේ ලොකුම අවුල පික් අප් එක. පට්ටම හෙමීට පික් අප් වෙන්නේ. ත්රී විල් කාරයොත් යනව පහු කරන් අපි පික් අප් කරනකොට. හැබැයි 30 විතර පැන්නම යන්න පටන් ගන්නව යකා වගේ. Sport Mode දාපුහම චුට්ටක් විතර පික් අප් එක ශේප් එත් එහෙමට හොදක් නම් නෑ. ආයේ එපා කරපු වැඩේ තමයි නොර්මල් ගිහින් ස්ලොව් කරල (30 ට විතර වැඩිය අඩු වුනොත්) පොඩි හරි පාර ඉස්සිල වගේ නම් අයේ පික් අප් වෙන්න හෙන වෙලා යනව. ගොඩක්ම වෙන්නේ ගියර් එක අඩු කරගන්නව එ ටිකටත්.ගොඩක්ම auto හින්දයි එන්ජින් එක පොඩි නිසයි මේක ගොඩක්ම වෙනව ඇත්තේ.කදු නම් අදිනව ගෙමක් නැතුව 4 A/C දාලා. නොමල් දුවනකොට එහෙම නම් ගියර් එහෙම මාරු වෙනව තෙරෙන්නෙ නෑ CVT නිසා. එ වගේම තමයි ෆුල් සයිලන්ට්. සාමන්ය විදිහට යද්දි එන්ජින් එකේ සද්දක් ඇහෙන්නේ නැති තරම්. [IMG]http://i32.photobucket.com/albums/d31/lasith92/WP_20160811_019%20Small_zpsuanytpmy.jpg[/IMG] සැප පහසුව ගැන නම් ඒ හැටි විශේෂයක් නෑ. කොහොමත් CR27 එක මීට වැඩිය සෑහෙන්න comfortable. මේක ඒ වෑන් එක ලගින්වත් තියන්න බෑ. වාහනේ පොඩියි රෝද පොඩියි රෝද අතර පරතරය අඩු හින්ද වෙන්න ඇති. මටනම් විශේෂයක් නෑ මේකේ.එන සීට් 4ම adjustable.ඩ්රයිවින් සීට් එකේ පු* රත් කරගන්න හීටරෙකුත් තියෙනවා :p. අයේ ආර්ම් රෙස්ට් එකක් තියෙනවා. එලවන ගමන් නින්ද යන්න කියාපු භාණ්ඩේ. A/C නම් සාමන්යයි. ඇල්ටො 800 එක වගේ A/C ඕෆ් කරම පොඩි පික් අප් එකක් එනව.අයේ ඉතින් අපේ පාරවල් වල තියෙන තඩි වංගු ගද්දි ඇගට දැනෙනව වැඩි. කැපෙන එක කැපෙනවා බණ්ඩක්කා වගේ හැබැයි අමාරුයි ඉන්න වැනෙනව.ගොඩක්ම දැනෙන්නේ කලින් ලොකු වාහනයක් පැදපු නිසා වෙන්න ඇති. Safety පැත්තෙන් ගත්තොත් ගිනි පෙට්ටිය වගේ චූටියට තිබ්බට JNCAP එකේ තරු 4ක් ගන්න මේකට පුලුවන් වෙලා. [URL]http://www.nasva.go.jp/mamoru/en/car_detail/155[/URL] මේකට ස්පෙයාර් වීල් එකක්නම් එන්නේ නෑ. punture කිට් එකක් විතරයි තියෙන්නේ. [IMG]http://i32.photobucket.com/albums/d31/lasith92/WP_20160811_039%20Small_zpswsykwfpd.jpg[/IMG] කොකටත් වීල් එකක් තියාගන්න එක වටියි. කිට් එක තියෙන රිජිෆොම් කෑල්ල අයින් කරොත් පොඩි ඉඩක් තියෙනව ශුවර් නෑ පොඩි tire එකක් දාගන්න පුලුවන්ද කියල, පිටිපස්සේ ඉඩනම් චුට්ටම චුට්ටයි තියෙන්නේ. මතක විදිහට 120L ද කොහෙදො.පස්සහ සීට් 2ම ඉස්සරහට කරොත් නම් ඉඩ තියෙනව ටිකක්. ආහ් ඇතුලේ ලෙග් ස්පේස් එක ගැන බැලුවොත් සෑහෙන ඉඩක් තියෙනවා. පස්සහ සීට් 2ම ෆුල් ඉස්සරහට ගත්තොත් ඒත් maruti එකක වගේ ඉඩක් ඉතුරු වෙනවා.වාහනේ උස හින්ද පලළ මදි වගේ පෙනුනට k10 එකක් එක්ක ගත්තොත් 15cm ක විතර පොඩි ගානක් අඩු වෙන්නේ.පස්සහ සීට් 2ක ෆොල්ඩ් කරල දාන්නත් පුළුවන්. [IMG]http://i32.photobucket.com/albums/d31/lasith92/WP_20160811_040%20Small_zpsyrnqbljx.jpg[/IMG] මේකේ තියෙන එක technology එකක් තමයි s-ene charge කියල. stingray එකේ ගොඩක් වෙලාවට පස්සහ ගහල තිය්නවා ස්ටිකර් එක.හේතුව විදිහට තිබ්බේ නම් අලුත් generating මොටර් එකකුයි , ISG (intergrated Starter Generator) එකකුයි තියෙන නිසාලු. අහ් තව ලිතියම් අයන් බැට්රිය. මට තේරුන විදිහට ඔය ISG එකෙන් තමයි ලිතියම් අයන් බැටරිය චාර්ජ් වෙන්නේ. එ වගේම තමයි එන්ජින් එක idling stop එකේ ඉදන් අයේ රිස්ටර්ට් කරන්න උදව් වෙන්නෙත් මේකම තමයි. මේක තමයි ඔල්ටර්නටොර් එක.මෝටර් 1ක් විදිහටත් වැඩ කරනව.මේ වෙලාවට වාහනේ ඩෑෂ්බෝඩ් එකේ එක පෙන්නනවා. මේ මොටරෙන්ම තමයි acceleration එකේදි හෙල්ප් කරන්නෙත්. උපරිම තත්.6ක අස්සිස්ටන්ට් එකක් දෙනව.ඉතින් මේ කේස් එක හින්ද ස්ටාර්ටින් මෝටර් 2ක් එනවා වාහනේට. වාහනේ ACC එකට දාලා ෆෑන් එක දාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඊලග දවසේ ගොඩක් වෙල යනකම් අර idling stop එක වැඩ නැතුව යනව. මට තෙරුන විදිහට නොර්මල් බැටරිය ෆුල් චාර්ජ් වෙනකල් අරක අයේ active වෙන්නේ නෑ. මම නම් උපරිම ගියේ තාම 100 ට වගේ. ලොකු කේස් එකක් නම් නෑ.මරුටිය වගේ පැත්තට යනවා වගේ දැනෙන්නේ නෑ.මේකට එන 650cc එන්ජින් එක මරුටි 800cc වාහනේක එන්ජින් එක තරම්ම පවර් එකක් අවුට් කරනවා. හැබැයි මරුටියකට වැඩිය බර වැඩියි වාහනේ. ඒක හින්ද අර මෝටර් එකෙන් දෙන සපොර්ට් එක ගොඩක් වටිනවා. idling stop ගැන කීවොත් වෙන්නේ වාහනේ බ්රේක් කරල නවත්ත්ගෙන හිටියොත් එන්ජින් එක නවතිනවා. බ්රේක් එක අතෑරියොත් හරි steer wheel එක හැරෙව්වොත් ආයේ ස්ටර්ට් වෙනවා. අපි එන්ජින් එක නවත්තල ස්ටාර්ට් කරනව වගේ මෙකෙන් අයේ ස්ටාර්ට් වෙද්දි නම් දැනෙන්නේ නෑ. අහ් තව මේකේ එනවා ඔප්ටිකල් radar braking system එකක්. වාහානෙකට ඕනිවට වැඩිය ලං වුනොත් ඔටෝ බ්රේක් වෙනවා. මේක නම් efficient කියල තියෙන්නෙ 15kmphට අඩුවෙන් වගේ යද්දි. emergancy city braking system. ඔප්ටිකල් හින්ද වැස්සකටනම් වැඩ කරන එකක් නැති වෙයි හරියට. වතුර කාචයක් වගේ වැඩ කරොත් ඔය සෙන්සර් එක ඉස්සරහ රීඩින් වෙනස් වෙයි. ලංකාවට එන හැම එකකම වගෙ 5.5inch ටච් ස්ක්රීන් එකක් තියෙනව. ඒකනම් ඇගිල්ලෙන් ටච් වෙන්නෙ අමාරුවෙන්. හොදම වැඩේ නියපොත්ත පාවිච්චි කරන එක. mp4 play වෙන්නෙ නැති ලකඩමක්. :/ බ්ලුටුත් connect කරන්න පුළුවන් හැබැයි ක්ලියර් මදි ගතියක් තියෙනව. fz එකේ ඉස්සරහ ස්පීකර් 2 විතරයි එන්නේ.stingray එකේ 4ම එනව. ඩෑෂ්බොර්ඩ් එකේ ස්පීඩ් මීටර් එක පාට 3කට වෙනස් වෙනව. 1) කොල - ර්ප්ම් එක නොර්මල් තියාගෙන රේස් කරද්දි හොදටම පෙට්රල් වැඩ කරනවා ( උපරිම කාර්යක්ෂමතාවයෙන්) වැඩ කියල පෙන්නන්නේ මෙකෙන්. 2) නිල් - එන්ජින් එක උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කියල පෙන්නන්නේ මෙකෙන්. 3) සුදු - හිතා ගන්න බෑ. හැබැයි මේ පාට වෙන්නේ පල්ලම් වල යද්දි වගේ තමයි. වාහනේ නියුට්රල් වගේ යද්දි මේ පාට වෙනවා. [IMG]http://i32.photobucket.com/albums/d31/lasith92/WP_20160828_001%20Small_zpsucv3w23z.jpg[/IMG] [IMG]http://i32.photobucket.com/albums/d31/lasith92/WP_20160811_004%20Small_zpsn2qno8xn.jpg[/IMG] ඩෑෂ්බොර්ඩ් එක මටනම් ලස්සන නෑ. අවුලකුත් නෑ ඉතින්. හැබැයි ස්පීඩ් මීටර් තියෙන සෙට් එකනම් හොදට තියෙනව. [IMG]http://i32.photobucket.com/albums/d31/lasith92/WP_20160811_010%20Small%20Small_zpsuvkubd2w.jpg[/IMG] කප් හොල්ඩර්ස් නම් 2ක් තියේනවා. අර KFC එකෙන් දෙන කප් එක වගේ එව නන් තියගන්න පුළුවන්. පොඩි 500mL බොතල් විතරයි bottle holders වලත් පුළුවන්.Li-ion බැටරිය තියෙන්න front passenger සීට් එක යට. එතනම බාස්කට් එකකුත් තියෙනව. [IMG]http://i32.photobucket.com/albums/d31/lasith92/WP_20160811_021%20Small_zpsiwndmf6m.jpg[/IMG] [IMG]http://i32.photobucket.com/albums/d31/lasith92/WP_20160811_022%20Small_zpspuc8i4pe.jpg[/IMG] ground clearance ටිකක් විතර මදි.වාහනේ යට engine compartment කවර් කරල තියෙන්නේ. හැබැයි සයිලන්සර් එකනම් වදියි අමාරු තැන් වල ගියොත්. [IMG]http://i32.photobucket.com/albums/d31/lasith92/WP_20160811_005%20Small_zpsdwsjqhc2.jpg[/IMG] 1) සීට් හීටර් 2) Radar Braking system on/off 3) EBD on/off 4) Idling Stop on/off 5) Headlamp adjuster අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් ලග ලග දුවනවනන් වහනේ හොදයි. ඇරල දාලා දුර යන්න එහෙමනම් එච්චරම ගැලපෙන්නේ නෑ වාහනේ. මතක් වෙන මතක් වෙන ටික දාලා ගැහුවා.වැරදිච්ච තැන් , අමතක වුන කෑලි ඇති එවට සමා වන සේක්වා. :p [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom