Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SWEEDEN
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම apply කලේ මේ agent ගෙන් මචන්, උන් Sweden, Finland, Estonia , Norway ඔක්කොම cover කරනවා. මුලින්ම cost එක කියන්නම්. මේ අවුරුදු 5කට විතර කලින් ගණන්,

අපේ Qualification, interested area එක්ක CV එක දුන්නාම, ඒක evluate කරලා course 20ක් විතර උන් suggest කරනවා, මේක කරන්න උන් 15,000ක් ගන්නවා. තනියම කරනවානම් මේ cost එක යන්නේ නැහැ.

එකෙන් අපි තෝරගන්න courses 10කට apply කරනවා. course තොරගද්දී මොනවාද scholarship chance එක වැඩි වගේ ඒවා ගැන පොර කියනවා, application වලට 70,000ක් වගේ යනවා, මේක univeristy එකට තමයි pay කරන්නෙ, තනියම apply කලත් මේ ගාන යනවා. Application process එක EduZone එකෙන් බලනවා, deadline manage කරනව, document complete කරනවා, ලියපු ඒවානම් proofread කරනවා. ගොඩක් වෙලාවට උඹට worry වෙන්න දෙයක් නැහැ.

Application එක හරි ගිහින්, අපි එකකට යන්න decide කලානම් වීස ගන්න කලින් අපි 200,000 ක් උන්ට ගෙවන්න ඕනි , මේක තමයි උන්ගේ charge එක, හැබැයි ඒක ගන්නේ ඔක්කොම හරි ගියාට පස්සේ. මේක ඉතුරු වෙනවා උඹ තනියම apply කලොත්

මම මේ process එකේ ගිහින් application තුනක් හරි ගියා මට. Sweden, Finland , Estonia තුනෙන්ම මට program තුනකට tution fee waiver හම්බ උනා (Half Scholarship) campus උනේ Lund University, University of Oulu, .University of Tartu මම ගියේ නැහැ හැබැයි ඒක නිසා මම 200,000 ගෙවුවේ නැහැ.

Eduzone එකෙන් කරන ඔක්කොම දේවල් තනියම කරන්න පුළුවන්, එකම දේ උන් ඒක අපිට වඩා පිළිවෙලට කරනවා experience එක්ක. ඒක ට 200,000 ගෙවනවද කියන එක ඉතින් උඹ decide කරන්න ඕනි. ඊට අමතරව Eduzone එක කරන පොරට scholarship ගැන දැනුමක් තියෙනවා, විශේෂයෙන් Sweden වලට තියෙනවා, Sweden Institute scholarship කියල masters වලට full scholarship දෙන program එකක්. අවුරුද්දකට 6ක් හම්බ වෙනවා ලංකාවට , එක සෙට් උනොත් living cost එක ගැන worry වෙන්න ඕනි නැහැ, මෙතනින් සමහර අවුරුදු වල 3-4ක් Eduzone එකෙන් apply කරන උන්ට සෙට් වෙනවා.

මම දන්න 3,4 දෙනෙක් ඉන්නවා දැනට Sweden, Finland, Estonia වල Eduzone එකෙන් apply කරලා ගිය, එක්කෙනෙක් ඉන්නවා Sweden Institute Scholarship එක හම්බ වෙච්ච , contacts ඕනි නම් PM කරන්න

[QUOTE="ranjan_ayya, post: 26189074, member: 573700"] මම apply කලේ මේ agent ගෙන් මචන්, උන් Sweden, Finland, Estonia , Norway ඔක්කොම cover කරනවා. මුලින්ම cost එක කියන්නම්. මේ අවුරුදු 5කට විතර කලින් ගණන්, අපේ Qualification, interested area එක්ක CV එක දුන්නාම, ඒක evluate කරලා course 20ක් විතර උන් suggest කරනවා, මේක කරන්න උන් 15,000ක් ගන්නවා. තනියම කරනවානම් මේ cost එක යන්නේ නැහැ. එකෙන් අපි තෝරගන්න courses 10කට apply කරනවා. course තොරගද්දී මොනවාද scholarship chance එක වැඩි වගේ ඒවා ගැන පොර කියනවා, application වලට 70,000ක් වගේ යනවා, මේක univeristy එකට තමයි pay කරන්නෙ, තනියම apply කලත් මේ ගාන යනවා. Application process එක EduZone එකෙන් බලනවා, deadline manage කරනව, document complete කරනවා, ලියපු ඒවානම් proofread කරනවා. ගොඩක් වෙලාවට උඹට worry වෙන්න දෙයක් නැහැ. Application එක හරි ගිහින්, අපි එකකට යන්න decide කලානම් වීස ගන්න කලින් අපි 200,000 ක් උන්ට ගෙවන්න ඕනි , මේක තමයි උන්ගේ charge එක, හැබැයි ඒක ගන්නේ ඔක්කොම හරි ගියාට පස්සේ. මේක ඉතුරු වෙනවා උඹ තනියම apply කලොත් මම මේ process එකේ ගිහින් application තුනක් හරි ගියා මට. Sweden, Finland , Estonia තුනෙන්ම මට program තුනකට tution fee waiver හම්බ උනා (Half Scholarship) campus උනේ Lund University, University of Oulu, .University of Tartu මම ගියේ නැහැ හැබැයි ඒක නිසා මම 200,000 ගෙවුවේ නැහැ. Eduzone එකෙන් කරන ඔක්කොම දේවල් තනියම කරන්න පුළුවන්, එකම දේ උන් ඒක අපිට වඩා පිළිවෙලට කරනවා experience එක්ක. ඒක ට 200,000 ගෙවනවද කියන එක ඉතින් උඹ decide කරන්න ඕනි. ඊට අමතරව Eduzone එක කරන පොරට scholarship ගැන දැනුමක් තියෙනවා, විශේෂයෙන් Sweden වලට තියෙනවා, Sweden Institute scholarship කියල masters වලට full scholarship දෙන program එකක්. අවුරුද්දකට 6ක් හම්බ වෙනවා ලංකාවට , එක සෙට් උනොත් living cost එක ගැන worry වෙන්න ඕනි නැහැ, මෙතනින් සමහර අවුරුදු වල 3-4ක් Eduzone එකෙන් apply කරන උන්ට සෙට් වෙනවා. මම දන්න 3,4 දෙනෙක් ඉන්නවා දැනට Sweden, Finland, Estonia වල Eduzone එකෙන් apply කරලා ගිය, එක්කෙනෙක් ඉන්නවා Sweden Institute Scholarship එක හම්බ වෙච්ච , contacts ඕනි නම් PM කරන්න [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom