Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Swiss Bank
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්විස් බැංකු කියල කිව්වහම ඉතින් ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ තියෙන්නෙ ස්ව්ස්ටර්ලන්තෙ කියල....

ඇත්තටම කිව්වොත් මේ සිව්ස් බැංකු වල අඩුවෙන්ම තියෙන් සිව්සටර්ලන්තෙ මිනිසුසුන්ගෙ සල්ලි.. ඒ කියන්නෙ ඉතින් වැඩි හරියක් තියෙන්නෙ පිට අයගෙ සල්ලි කියලනෙ.....

මේ ස්විස් බැංකු වල තොරතුරැ අවුරැදු 300 ක් විතර මේ ගොල්ලො හංගං හිටිය.... හැබැයි 2007 දි Brandly Birkenfeld කියන ස්විස් බැංකු නියෝජිතිය එකපාරට මේ තොරතුරැ ඔක්කොම එලියට දැම්ම.....( දාපු හ්තුව නං දන්නෙ නැත)

මේ ස්විස් බැංකු පද්ධතිය අනිත් බැංකු පද්ධතීන්ගෙන් වෙනස් කාරනා කිහිපහක් තියෙනව.....

ඒක නිසා තමයි ලෝකෙන්ම මේ බැංකු වලට විශේෂ ස්ථානයක් හිමි වෙලා තියෙන්නෙ...

මේ ස්විස් බැංකු නීතියට අනුව යම් මූල්‍ය තැන්පතුවක තොරතුරැ දැනගන්න පුළුවන් වෙන්නෙ ඒ බැංකුවටත්.. බැංකු නිලධාරියාටත් සහ මුදල් තැන්පත් කරන එක්කෙනාටත් විතරයි.... අන්න ඒ නිසා තමයි ලෝකෙම කළු සල්ලි ගෙනල්ල මේක අස්සෙ ගහන්නෙ.....

මේ ස්විස් බැංකු වයවස්ථාවේ නැති උනත් මේ තැන්පත් කරණ මුදල් ආවෙ කොහෙන්ද.. උපයාගත්තෙ කොහෙන්ද කියල ඒ ගොල්ලන්ට අවශ්‍ය නෑ.... මේ නිසාත් මේ එක එක කළු සල්ලි මේ ස්විස් බැංකු අස්සෙ ගහන්න කස්ටිය පුරැදු උනා....

මෙම ස්විස් බැංකු තුළ දැනට අමරිකානු තැන්පත්කරැවන් 19000 ක් ඉන්නව.....මේ 19000 දෙනා දාපු සල්ලි කොච්චරද කිව්වොත් ඒ සල්ලි ඇමරිකානු ඩොලර් බිලියන 19 ක් විතර වෙනව..... :V

ඒ විතරක් නෙවෙයි මේ ස්ව්ස් බැකං මඟින් මේ හැම තැන්පත්කරැවකුටම එක බැංකු නියෝජිතය ගානෙ පත්කරල ඉන්නව.... මේ ගොල්ලො නිකං ලංකාවෙ බැංකුවට ඉන්නව වගේ නෙමෙයි... ලෝකෙ කාල වතුර බීල කෝපිත් බීපු අයියල.... මේ නියොජිත අයියල තමයි අර තැන්පත් කරැවන්ගෙ වැඩ ඔක්කොම කරන්නෙ.....

මේ ස්විස් බැංකුවල තියෙන තවත් විශේෂත්වයක් තමයි බැංකුවෙන් සල්ලි නැවත ගන්න කොට දෙන්නෙ සල්ලි නෙමෙයි.... ඒ අවශ්‍ය මුදලට සරිලන දියමන්ති....මැනික්... වාහන ... වගේ ඒව තමයි දෙන්නෙ.. මෙන්න මේව අරන් යන්නෙ කලින් කියපු නියෝජිතය තමයි..... මේ නියෝජිතයො තමන්ගෙ දස්වාදායකය හම්බවෙනවයි කියන්නෙ එක්කො ස්විස්ටර්ලන්තෙ කොහේ හරි අස්සක නැත්තං අර සේවාදායකයගෙ වාහනේ දි විතරයිළු......

අනිත්කාරනේ තමයි මේ ස්විස් බැංකු වලින් සල්ලි මුවමාරැ කරන්න නම් අනිවාරෙන් තමන්ගෙ බැංකුවට යන්නම වෙනව..... විශේෂ අවසරයකින් පමණක් තමන්ගෙ නියෝජිතය ලවා වැඩේ කරගන්නත් පුළුවන්.....

හදිස්සියේවත් තමන්ගෙ ගිනුමෙ විස්තර තමන්ට දැනගන්න එෟනෙ උනොත් අර නියෝජිතය ව සැට් කරගන්න වෙනව.... මේ සියළු විස්තර අර නියොජිතය අරන් එන්නෙ Encrypted Laptop එකක... ආයෙ ඉතින් Encrypted කියල කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ.... ඒව බලන්නත් තම සේවාදායකයගෙ Finger print එක ඔන කියල තමයි කියන්නෙ........

මේ ස්විස් බැංකුවේ වත්කම ගැන කියනවන්ම් ස්විස්ටර්ලන්තෙ මුළු ආර්ථිකයෙන් 54.9% ක්ම තියෙන්නෙ මේ සිව්ස බැංකු අතේ.... මුදලින් කියනවන්ම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.375 ක්.......

ඔය ගොල්ලො හිතන්නෙ මේ ස්විස් බැංකුවල වැඩියෙන්ම සල්ලි දාල තියෙන්නෙ ඇමරිකාව කියලනෙ....නෑ ඒක වැරදියි.... මේ ස්විස් බැංකු වලවැඩියෙන්ම සල්ලිදාලා තියෙන්නෙ අපේ අසල්වැසි ඉන්දියාව.... මුදලින් කියනවනම් ඇමරිකානු ඩොලර් බිලියන 462 ක්... කොහොමද නේ.....

විකිලීක්ස් එකේ නිර්මාතෘ වන ජුලියන් ඇසෑන්ජ් අංකල් මේ ඉන්දියවෙන් ස්විස් බැංකුවලට සල්ලි දාපු අයගේ නම් ලිසට් තොගයක්ම එලියට දැම්ම....

ඒ ලිස්ට් එකේ මුලින්ම ඉන්නෙ නේරා රාධියා කියල ඇන්ටි කෙනෙක්... මේ ඇන්ටි ස්විස් බැංකුවක දල තියෙනවළු ඉන්දියානු රැපියල් කොටි 289990 ක්....පිස්සු හැදෙනව නේ..

දෙවැනි එක්කෙ තමයි ලාමා ප්‍රසාද් යාදෙවි කියන සීය කෙනෙක් වගේ අංකල් කෙනෙක්.... මේ සීය ස්විස් බැංකුවලදාලා තියෙනවළු ඉන්දියානු රැපියල් කොටි 29800 ක්....හැබියි මේ සීය නිකං සීය කෙනෙක් නෙමෙයි.. මෙයා 1990-1997 කාලයේ ඉන්දියාවේ බිහාරිද මිහාරිද මන්දන්නෑ ප්‍රාන්තෙක මහ ඇමති... ඒ විතරක් නෙමෙයි 2004-2009 යේ හිටපු දුම්රිය ඇමති....එ වගේම තමයි මෙයා රශ්ටීය ජනතා බාරතීය පක්ෂයේ නායකත් වෙනව...( කොහොමද ගහපු ගැහිල්ල නේ... ලංකාවට අන්තයි....  )

තුන්වැන් එක්කෙනා තමියි රජිව් ගාන්ධි.. මිනිහා මේ ස්විස් බැංකුවලදාලා තියෙනවළු ඉන්දියානු රැපියල් කොටි 198000 ක්...(මේ යකා මහත්මාගාන්ධිගේ මී මුනුපුරාද කොහොද...) ..... ආරංචිය හැටියට ජුලියන් ඇසෑන්ජ් මාම දාපු ලිස්ට් වල ලංකාවෙ දේශපාලනේ ඉන්න කිහිප දෙනෙකුගේ හා ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේත් නම් තිබුනළු.... ඒ ටික නං හොයාගන්න බැරි උනා... නැත්තං දැම්මෙ නැත්තෙ බයකට එහෙම නෙ මේ හොෙඳේ...

Author --- සුසි්ත් පුල්සර

[QUOTE="dilshan KASUNJITH, post: 21123274, member: 131139"] [SIZE="4"]ස්විස් බැංකු කියල කිව්වහම ඉතින් ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ තියෙන්නෙ ස්ව්ස්ටර්ලන්තෙ කියල.... :P ඇත්තටම කිව්වොත් මේ සිව්ස් බැංකු වල අඩුවෙන්ම තියෙන් සිව්සටර්ලන්තෙ මිනිසුසුන්ගෙ සල්ලි.. ඒ කියන්නෙ ඉතින් වැඩි හරියක් තියෙන්නෙ පිට අයගෙ සල්ලි කියලනෙ..... :) ;) මේ ස්විස් බැංකු වල තොරතුරැ අවුරැදු 300 ක් විතර මේ ගොල්ලො හංගං හිටිය.... හැබැයි 2007 දි Brandly Birkenfeld කියන ස්විස් බැංකු නියෝජිතිය එකපාරට මේ තොරතුරැ ඔක්කොම එලියට දැම්ම.....( දාපු හ්තුව නං දන්නෙ නැත) මේ ස්විස් බැංකු පද්ධතිය අනිත් බැංකු පද්ධතීන්ගෙන් වෙනස් කාරනා කිහිපහක් තියෙනව..... ඒක නිසා තමයි ලෝකෙන්ම මේ බැංකු වලට විශේෂ ස්ථානයක් හිමි වෙලා තියෙන්නෙ... මේ ස්විස් බැංකු නීතියට අනුව යම් මූල්‍ය තැන්පතුවක තොරතුරැ දැනගන්න පුළුවන් වෙන්නෙ ඒ බැංකුවටත්.. බැංකු නිලධාරියාටත් සහ මුදල් තැන්පත් කරන එක්කෙනාටත් විතරයි.... අන්න ඒ නිසා තමයි ලෝකෙම කළු සල්ලි ගෙනල්ල මේක අස්සෙ ගහන්නෙ..... :P මේ ස්විස් බැංකු වයවස්ථාවේ නැති උනත් මේ තැන්පත් කරණ මුදල් ආවෙ කොහෙන්ද.. උපයාගත්තෙ කොහෙන්ද කියල ඒ ගොල්ලන්ට අවශ්‍ය නෑ.... මේ නිසාත් මේ එක එක කළු සල්ලි මේ ස්විස් බැංකු අස්සෙ ගහන්න කස්ටිය පුරැදු උනා.... :) මෙම ස්විස් බැංකු තුළ දැනට අමරිකානු තැන්පත්කරැවන් 19000 ක් ඉන්නව.....මේ 19000 දෙනා දාපු සල්ලි කොච්චරද කිව්වොත් ඒ සල්ලි ඇමරිකානු ඩොලර් බිලියන 19 ක් විතර වෙනව..... :V ඒ විතරක් නෙවෙයි මේ ස්ව්ස් බැකං මඟින් මේ හැම තැන්පත්කරැවකුටම එක බැංකු නියෝජිතය ගානෙ පත්කරල ඉන්නව.... මේ ගොල්ලො නිකං ලංකාවෙ බැංකුවට ඉන්නව වගේ නෙමෙයි... ලෝකෙ කාල වතුර බීල කෝපිත් බීපු අයියල.... මේ නියොජිත අයියල තමයි අර තැන්පත් කරැවන්ගෙ වැඩ ඔක්කොම කරන්නෙ..... මේ ස්විස් බැංකුවල තියෙන තවත් විශේෂත්වයක් තමයි බැංකුවෙන් සල්ලි නැවත ගන්න කොට දෙන්නෙ සල්ලි නෙමෙයි.... ඒ අවශ්‍ය මුදලට සරිලන දියමන්ති....මැනික්... වාහන ... වගේ ඒව තමයි දෙන්නෙ.. මෙන්න මේව අරන් යන්නෙ කලින් කියපු නියෝජිතය තමයි..... මේ නියෝජිතයො තමන්ගෙ දස්වාදායකය හම්බවෙනවයි කියන්නෙ එක්කො ස්විස්ටර්ලන්තෙ කොහේ හරි අස්සක නැත්තං අර සේවාදායකයගෙ වාහනේ දි විතරයිළු...... අනිත්කාරනේ තමයි මේ ස්විස් බැංකු වලින් සල්ලි මුවමාරැ කරන්න නම් අනිවාරෙන් තමන්ගෙ බැංකුවට යන්නම වෙනව..... විශේෂ අවසරයකින් පමණක් තමන්ගෙ නියෝජිතය ලවා වැඩේ කරගන්නත් පුළුවන්..... :) හදිස්සියේවත් තමන්ගෙ ගිනුමෙ විස්තර තමන්ට දැනගන්න එෟනෙ උනොත් අර නියෝජිතය ව සැට් කරගන්න වෙනව.... මේ සියළු විස්තර අර නියොජිතය අරන් එන්නෙ Encrypted Laptop එකක... ආයෙ ඉතින් Encrypted කියල කිව්වහම ඉතින් අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ.... ඒව බලන්නත් තම සේවාදායකයගෙ Finger print එක ඔන කියල තමයි කියන්නෙ........ මේ ස්විස් බැංකුවේ වත්කම ගැන කියනවන්ම් ස්විස්ටර්ලන්තෙ මුළු ආර්ථිකයෙන් 54.9% ක්ම තියෙන්නෙ මේ සිව්ස බැංකු අතේ.... මුදලින් කියනවන්ම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.375 ක්....... ඔය ගොල්ලො හිතන්නෙ මේ ස්විස් බැංකුවල වැඩියෙන්ම සල්ලි දාල තියෙන්නෙ ඇමරිකාව කියලනෙ....නෑ ඒක වැරදියි.... මේ ස්විස් බැංකු වලවැඩියෙන්ම සල්ලිදාලා තියෙන්නෙ අපේ අසල්වැසි ඉන්දියාව.... මුදලින් කියනවනම් ඇමරිකානු ඩොලර් බිලියන 462 ක්... කොහොමද නේ..... විකිලීක්ස් එකේ නිර්මාතෘ වන ජුලියන් ඇසෑන්ජ් අංකල් මේ ඉන්දියවෙන් ස්විස් බැංකුවලට සල්ලි දාපු අයගේ නම් ලිසට් තොගයක්ම එලියට දැම්ම.... ඒ ලිස්ට් එකේ මුලින්ම ඉන්නෙ නේරා රාධියා කියල ඇන්ටි කෙනෙක්... මේ ඇන්ටි ස්විස් බැංකුවක දල තියෙනවළු ඉන්දියානු රැපියල් කොටි 289990 ක්....පිස්සු හැදෙනව නේ.. :D දෙවැනි එක්කෙ තමයි ලාමා ප්‍රසාද් යාදෙවි කියන සීය කෙනෙක් වගේ අංකල් කෙනෙක්.... මේ සීය ස්විස් බැංකුවලදාලා තියෙනවළු ඉන්දියානු රැපියල් කොටි 29800 ක්....හැබියි මේ සීය නිකං සීය කෙනෙක් නෙමෙයි.. මෙයා 1990-1997 කාලයේ ඉන්දියාවේ බිහාරිද මිහාරිද මන්දන්නෑ ප්‍රාන්තෙක මහ ඇමති... ඒ විතරක් නෙමෙයි 2004-2009 යේ හිටපු දුම්රිය ඇමති....එ වගේම තමයි මෙයා රශ්ටීය ජනතා බාරතීය පක්ෂයේ නායකත් වෙනව...( කොහොමද ගහපු ගැහිල්ල නේ... ලංකාවට අන්තයි.... :D ) තුන්වැන් එක්කෙනා තමියි රජිව් ගාන්ධි.. මිනිහා මේ ස්විස් බැංකුවලදාලා තියෙනවළු ඉන්දියානු රැපියල් කොටි 198000 ක්...(මේ යකා මහත්මාගාන්ධිගේ මී මුනුපුරාද කොහොද...) ..... ආරංචිය හැටියට ජුලියන් ඇසෑන්ජ් මාම දාපු ලිස්ට් වල ලංකාවෙ දේශපාලනේ ඉන්න කිහිප දෙනෙකුගේ හා ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේත් නම් තිබුනළු.... ඒ ටික නං හොයාගන්න බැරි උනා... නැත්තං දැම්මෙ නැත්තෙ බයකට එහෙම නෙ මේ හොෙඳේ... :P [/SIZE] [SIZE="2"]Author --- සුසි්ත් පුල්සර [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom