Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
system 1ක වෙනස් කිරීමට හොඳම කාලයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

yes i am totally agreed with you ,

මේකයි මචං දැනට මගේ තියන අදහස මම කියන්නේ

එකේ තියන අඩුපාඩු වැරදි තියෙන්න පුළුවන් ,1 නිසා මම මේ වගේ ෆෝරම් එකක මේක කථා කරන්නේ ,

1 - හොඳ ශක්තිමත් සංවාදයක් ගොඩනගලා සමාජ මාද්‍ය ඔස්සේ මේක ජන ගත කරන්න ඕන

එකෙන් මම ගොඩක් දේවල් බලා පොරොත්තු වෙනවා විශේෂයෙන්ම , මුලින්ම අපි පළාත් සබා ක්‍රමය අයින් කරගන්න ඕන , උන්ගේ අමාත්‍යංශ , කාර්ය මණ්ඩල , නිල වාහන , විදේශ සංචාර , වැටුප් , මේ ටිකට යන වියදම ඊට අමතරව මුන් හොරකන සල්ලි ,මේ ටික ඉතුරු කරගන්න ඕන ,

ඒක නිසා අපි මුන්ට තියන විශ්ෂ සැලකිල්ල අයින් කරන්න ඕන , මුන් සහබාගි වෙන උත්සව වර්ජනය කරන්න ඕන, පෝස්ටර් අලවන එකට විරුද්ධ වෙන්න ඕන , පාසල් , පාරවල් , පොදු දේවල් අපේ සල්ලි වලින් හදලා උන්ගේ නම ගහනවට විරුධ වෙන්න ඕන ,

මම කියන්නේ ඒවගේ ඒවා ෆොටෝ ගහලා පොස්ට් දාලා උන්ව චාටර් කරන්න ඕන ,

පොස්ටේර් එහෙම ගහලා තියන උන්ගේ ත් ඒ වැඩේ කරන්න ඕන

මුලින් මේක ගමෙන් පටන් ගන්න ඕන ,

දෙවැනි පියවර රැට දාන්නම්

උබලගේ අදහසත් කියපන්

[QUOTE="AnurangaSS, post: 24345152, member: 92055"] [SIZE="4"]yes i am totally agreed with you , මේකයි මචං දැනට මගේ තියන අදහස මම කියන්නේ එකේ තියන අඩුපාඩු වැරදි තියෙන්න පුළුවන් ,1 නිසා මම මේ වගේ ෆෝරම් එකක මේක කථා කරන්නේ , 1 - හොඳ ශක්තිමත් සංවාදයක් ගොඩනගලා සමාජ මාද්‍ය ඔස්සේ මේක ජන ගත කරන්න ඕන එකෙන් මම ගොඩක් දේවල් බලා පොරොත්තු වෙනවා විශේෂයෙන්ම , මුලින්ම අපි පළාත් සබා ක්‍රමය අයින් කරගන්න ඕන , උන්ගේ අමාත්‍යංශ , කාර්ය මණ්ඩල , නිල වාහන , විදේශ සංචාර , වැටුප් , මේ ටිකට යන වියදම ඊට අමතරව මුන් හොරකන සල්ලි ,මේ ටික ඉතුරු කරගන්න ඕන , ඒක නිසා අපි මුන්ට තියන විශ්ෂ සැලකිල්ල අයින් කරන්න ඕන , මුන් සහබාගි වෙන උත්සව වර්ජනය කරන්න ඕන, පෝස්ටර් අලවන එකට විරුද්ධ වෙන්න ඕන , පාසල් , පාරවල් , පොදු දේවල් අපේ සල්ලි වලින් හදලා උන්ගේ නම ගහනවට විරුධ වෙන්න ඕන , මම කියන්නේ ඒවගේ ඒවා ෆොටෝ ගහලා පොස්ට් දාලා උන්ව චාටර් කරන්න ඕන , පොස්ටේර් එහෙම ගහලා තියන උන්ගේ ත් ඒ වැඩේ කරන්න ඕන මුලින් මේක ගමෙන් පටන් ගන්න ඕන , දෙවැනි පියවර රැට දාන්නම් උබලගේ අදහසත් කියපන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom