Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
T.N.A-ආණ්ඩුකාරවරයා-එළවයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

T.N.A-ආණ්ඩුකාරවරයා-එළවයි?

මේ පොස්ට් එක මෙතිනින් ගිහින් ෆේස්බුක් එකේ ෂෙයා කරන්න.

[CODE]https://www.facebook.com/photo.php?fbid=10151886636719253[/CODE]

‘අපේ ජාතියට දැන් තියෙනවා දුර පෙනීම පිළිබඳ ප්‍රශ්ණයක්. ඒක සමස්ථ ජාතියටම තියෙන දෙයක්. මම හිතන්නෙ නැහැ ජාතියට එකපාට්ට කණ්නාඩියක් දාන්න පුළුවන් කියලා. මේ උතුරු පලාත් සභා මැතිවරණය තියන්න කලින් අපි මාස 6කට කලින් කිව්වා මේ වැඩේ කරන්න එපා ඒකට කාලය ඇවිල්ලා නෑ. කවුද මේ දෙමළ ජාතික සන්ධානය කියනනේ දෙමළ ජාතික සන්ධානය කියන්නේ කොටි සංවිධානයේ දේශපාලන අංශය. ඒ කාලෙ අපට මතකයි තමුන්නාන්සේලා රූපවාහිණියේ දැකලා ඇති කොටි සංවිධානයේ දේශපාලන අංශෙ ලොක්කා තමිල් චෙල්වම් මොකද කරන්නෙ අනේ මේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ට නියෝගයක් දෙනවා කෙලින්ම කිලිනොච්චියට එන්න කියලා. පූස් පැටවු ටික වගේ යනවා. තමිල් චෙල්වම් මුලසුනේ ඉන්නවා සම්බන්ධන් මහත්තයලා, මාවෝ සේනාධිරාජා මහත්තයලා පූස් පැටවු වගේ පැත්තක වාඩිවෙලා ඉඳලා අරෙහෙන් නියෝග දුන්නම ඒක ක්‍රියාත්මක කරනවා.

අපේ යුධ හමුදාව මේ කොටි සංවිධානයේ යුධමය අංශය පරාජයට පත් කළා. ලෝකෙ පුරාම සිද්ධ වෙච්ච දේ තමයි යුධමය අංශය පරාජය කරපු ගමන් දේශපාලන අංශය තහනම් කරනවා. 1945 තමයි හිට්ලර්ව පරාජය කළේ. අදටත් නාසි පක්ෂය ජර්මනියෙ තහනම්. 1945 මුසලෝනිව පරාජය කළේ ඉතාලියෙ. අදටත් ඔහුගේ පක්ෂය ඉතාලියේ තහනම්. ඒ වගේමයි තලේබාන්වරුන්ව. 2001දී තලේබාන් ආණ්ඩුව පෙරළලා දැම්මා අදටත් ඇෆ්ගනිස්ථානෙ තලේබාන් තහනම්. සදාම් හුසේන්ගේ බාත් පක්ෂෙ 2003දී ඔහුගෙ ආණ්ඩුව පෙරළලා දැම්මා. අදටත් ඉරාකෙ බාත් පක්ෂය තහනම්. මොහොම්මර් ගඩාෆිගෙ පක්ෂය තහනම් ලිබියාවෙ. සන්නද්ධ බලවේගයක්, ඒකාධිපති බලවේගයක් පෙරළලා දැම්මට පස්සෙ ඒකෙ දේශපාලන අංශයත් විනාශ කරන එක ඒකේ අත්‍යාවශ්‍ය අංගයක්. අපි ඒ කාලෙ එහෙම කිව්වා. මේ පුංචි කොටි පැටියා ඉතිරි කරන්න එපා. කොටි පැටියා ලොකු වුණාම ගොරවන්න පටන් ගන්නවා හපන්න පටන් ගන්නවා කියලා.

දැන් ඔන්න ප්‍රශ්ණය පටන් අරන් තියෙනවා. දැන් මේ අය කියනවා උතුරු පළාත් සභාව හැදුවෙ පළාත් සභාවල තියෙනවා අධ්‍යාපනේ, සෞඛ්‍ය, කර්මාන්ත, කෘෂිකර්ම මේවා කරන්න. එතුමන්ලගේ මැතිවරණ ප්‍රකාශයේ ඒවා එකක්වත් නෑ. උතුරෙ ජනතාවට සංවර්ධනයක් කරලා ජීවන තත්ත්වය ඉහළ නංවන්න ඒ අයට උවමනාවක් නෑ. දෙමළ ජනතාව ගැන දෙමළ ජාතික සන්ධානයට කිසිම කැක්කුමක් නෑ. ඒ නිසා තමයි උතුර විනාශ කරන්න ඩොලර් කොටි ගණනින් හොයාගත්ත මේ අය උතුර සංවර්ධනය කරන්න අද වෙනතුරු පිටරටවලින් එක ඩොලර් එකක් ගෙනල්ලා නෑ. ඉතිං මේ අය ජීවත් වෙන්න හදන්නේ දෙමළ ජනතාවගේ හැඟීම් අවුස්සලා. සංවර්ධනය කරලා වැඩ කරලා නෙවෙයි. දැන් ඉතින් දින්න ගමන් එනවා මිනිස්සු ප්‍රශ්ණ අරගෙන. අනේ අපිට ගෙවල් නෑ. අපිට ජීවත් වෙන්න රස්සාවක් නෑ. අනේ පළාත් සභාවෙන් අපිට මොකක් හරි උදව්වක් කරන්න කියලා. ඒවා යටත් කරන්න දැන් මොකද බලයට පත් වෙච්ච ගමන් පටන් අරන් තියෙනවා. ආණ්ඩුකාරයා එළවීමේ ප්‍රශ්ණය. එතකොට ගෙවල් ප්‍රශ්ණ අරන් එන අයට කියනවා අම්මෝ ඔයිට වඩා ලොකු වැඩ තියෙනවා අපිට. ආණ්ඩුකාරයා එළවන්න එපෑ. මට ලැජ්ජා හිතුනා විග්නේෂ්වරන් මැතිතුමා මම හොඳින් දන්නවා. එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස වැඩ කරන කාලෙ අපි නීතිඥවරුන් විදිහට උසාවි ගිහින් තියෙනවා. එතුමාගේ නීති දැනුම ගැන මම ලැජ්ජා වෙනවා. ඒ වගේම මගේ මිත්‍රයා එම්. ඒ සුමන්දිරන් නීතිඥ මහත්තයාගේ නීති දැණුම ගැන මම ලැජ්ජා වෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා ආණ්ඩුකාරවරයා ඉවත් කළ හැක්කේ, ඉවත් කරන්න ඉල්ලීමක් කළ හැක්කේ කොහොමද කියලා. එයා ව්‍යවස්ථාව උල්ලංඝණය කළොත්, වංචා දූෂණයකට වැරදිකරු වුනොත් පළාත් සභාවේ තුනෙන් දෙනක යෝජනා සම්මතයෙන් තමයි ඉල්ලීම කරන්න ඕනේ. වංචා දූෂණයට වැරදිකරුවෙලත් නෑ. ව්‍යවස්ථාව උල්ලංඝණය කරලත් නෑ. පළාත් සභා යෝජනාවක් සම්මතවෙලත් නෑ. ආණ්ඩුකාරයා ඉවත් කරනු කියලා කෑ ගහනවා. මොකටද මේ ? දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ අමතක කරලා අලුත් ප්‍රශ්ණයක් හදලා තියන්න. අහිංසක දෙමළ ජනතාව මේ පාරෙ ගියොත් දෙමළ සන්ධානයේ විග්නේශ්වරන්, සම්බන්ධන් ගෙනියන පාරේ ගියොත් ඔවුන් හිතන් ඉන්නවා ඔවුන් යන්නේ දෙමළ ඊළමටයි කියලා. නමුත් ඔවුන් නැවත වතාවක් යන්නේ නන්දිකඩාල් කලපුව දෙසටයි. විනාශය දෙසටයි කියන එක අපි ඔවුන්ට මතක් කරන්න ඕනේ.

ඒ වගේමයි දුර පෙනීමේ තව ප්‍රශ්ණයක් මතක් කරන්න ඕනේ. අපි කලින්ම දැක්කා පිල්ලේ නෝනා ආවාම රටට විනාශයක් වෙනවයි කියලා. ඒ නිසා තමයි පිල්ලේ නෝනා එන්න කලින්ම අපි කිව්වා පිල්ලේ නෝනා අපිට වානා කියලා. අපි තේරෙන සිංහලෙන් මේක කියමු. දැන් හිතන්න බත් මුලක් නරක් වෙලා කියලා. කොහොමද අපි ඒක දැනගන්නේ. බත් මුලක් ලිහන්න කලින්ම පිළුණු ගඳ දැනෙනවා නම් අපි දන්නවා අම්මෝ මේක කෑවොත් බඩේ අමාරුවක් හැදෙයි. මේක නරක් වෙලා විසික් කරන්න ඕනෙයි කියලා. සමහර කට්ටියගෙ අපි හිතමු නහය වැඩ කරන්නේ නෑයි කියලා. දැන් ඔන්න ලිහාගෙන කන්න බලනවා. අනනකොට දැනෙනවා දන් මේක ඇලෙනවා, ඇලෙනවා වගේ. දැන් මොකද ආ ඇලෙන්නෙ නරක්වෙලා මේක කෑවොත් බඩේ අමාරුවක් හැදෙනවා කියලා විසික් කරනවා. අපි කියමු ඒක දැනෙන්නෙත් නෑ කියලා. අර පිළුණු වෙච්ච බත් ටිකක් කටට ගත්තා කියලා. ඇඹුලක් දැනෙනවා. ආ එහෙනම් මේක නරක් වෙලා කියලා ඒත් අපි විසික් කරනවා. ඒ තුනම දැනෙන්නේ නැති කෙනෙකුට කෑවායින් පස්සේ බඩේ අමාරුව හැදුනාම දැනගන්නවා එකත් එකටම මම කාලා තියෙන්නේ පිළුණු වෙච්ච බත් එකක් තමයි කියලා. තවත් සමහර කට්ටිය ඉන්නවා ඒත් ලැජ්ජයි පිළිගන්න. නෑ ඉතිං ඒක කාපු එකත් හොඳයි අර මම විරේකෙට බේත් බොන්න හිටියා දැන් ඒකෙ සල්ලි ඉතුරුයිනෙ. දැන් විරේකේ ප්‍රශ්ණෙ හරිනේ කියලා හිතනවා. මේ කට්ටිය හතරම අද ලංකාවේ ඉන්නවා. අපි සුවඳින් දැනගත්තා මේ බත් මුල පිළුණුවෙලායි කියලා. ඒ නිසා තමයි අපි පිල්ලේ නෝනා එන්න කලින්ම විරෝධය පල කළේ. පිල්ලේ නෝනා ලංකාවට ආපු ගමන් කරපු ප්‍රකාශය දැක්කාම තවත් සමහරු පිල්ලේ නෝනාට විරුද්ධ වුනා. ඒ හරියට අර අනනකොට ඇලෙන ගතිය දැනිලා විරුද්ධ වුනා වගේ. තවත් සමහරු පිල්ලේ නෝනා ලංකාවේ සංචාරයේ කරපු දේවල් දිහා බලලා ඔන්න පිල්ලේ නෝනාගේ ගමන විවේචනය කරන්න ගත්තා. ඒක හරියට ඇඹුල් රස දැනුනාම විරුද්ධ වුනා වගේ. එතුමිය යන ගමන් ලංකාවට විරුද්ධව බරපතල ප්‍රකාශයක් කරලා ගියා. ඒ ප්‍රකාශයට පස්සේ ඔන්න අතිශය බහුතරයක් එතුමියට විරුද්ධ වෙන්න ගත්තා. එතුමිය වර්ණනා කර කර හිටපු කට්ටියත් එතුමියට විරුද්ධ වෙන්න ගත්තා. ඒත් මිත්‍රවරුණි ආණ්ඩුවෙම සමහර ඇමතිවරු කියනවා පිල්ලේ මැතිණිය පැමිණීම අපේ ජයග්‍රහණයක් කියලා. ඒක හරියට මේ බඩ යනවා. ඒත් කියනවා බඩ අල්ලගෙන කියනවා නෑ මේ පිළුණු බත් එක කාපු එක හොඳයි විරේක බෙහෙත් ඉතුරු උනා කියලා. ඉතින් මේ ඇවිල්ලා දුර පේන්නේ නැති එකේ ප්‍රශ්ණේ.

අද අපේ රටමේ අඳුරේ අතපත ගාන එක දීර්ඝකාලීන සැලැස්මක් නැතිව වැඩ කරන එක අපේ රට අපේ නොදැනුවත්ව හරි අද අඳුරෙන් අඳුරට ගමන් කරමින් ඉන්නවා. ඒකට අපේ විපක්ෂයත් වග කියන්න ඕනේ. අද මෙ රටේ ආණ්ඩුවෙන් වෙන වැරදිවලට මම ඇඟිල්ල දික් කරන්නේ විපක්ෂයට මම පුංචි බණ පදයක් සිහිපත් කරන්නම්. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා මිනිස්සු පවු කරන්න බය පවු නොකරන්නේ ලැජ්ජ බය නිසා. සමාජය ඉදිරියේ අවමානයට ලක්වෙයි කියන ලැජ්ජාව නිසා. පව පලිසන් දෙයි කියන කර්මඵල ලැබෙයි කියන බය නිසා.

ඒ වගේම ඇයි දේශපාලකයෝ වැරදි නොකර ඉන්න බලන්නේ. පරදී කියන බය නිසා. අපි අද වැරදි කළොත්, අපි හොරකම් කළොත්, අපි මැරකම් කළොත්, අපි වල්කම් කළොත්, ඊලඟ ඡන්දෙදී අපි පරදියි කියන බය නිසා. නමුත් මේ පවතින විපක්ෂයට පින් සිද්ධ වෙන්න වර්තමාන ආණ්ඩුවේ දේශපාලකයන්ට ඒ බය නෑ. ඒ නිසා මේ ආණ්ඩුව සමහර දේශපාලකයො හිතූමතේ වැඩ කරන්න පෙළඹිලා තියෙනවා. ශක්තිමත් විපක්ෂයක් තියෙන තැන තමයි ආණ්ඩුවට හික්මීම, විනය ලැබෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවේ සමහරුන් කරන ආයාලේ යන වැඩවලටත් මම ඇඟිල්ල දික් කරන්නේ විපක්ෂයට. අපිට ශක්තිමත් විපක්ෂයක් ඕනේ. සමහරුන්ට යම් සතුටක් ඇති දැන් එක්සත් ජාතික පක්ෂය ඉවරයි. ජවිපෙ ඉවරයි. හරිම ශෝක් කියලා. මම නම් අවංකවම කණගාටු වෙනවා. මේ රටේ ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනේ. මේ විපක්ෂය තමන්ගේ අඩුපාඩු හදාගෙන පෙරට ආවේ නැත්තං අපේ රට ප්රජාතන්ත්රවාදයේ අනතුරට යනවා.

බලන්න එක්සත් ජාතික පක්ෂය දකුණෙ දියවෙන්න ගත්තෙ කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටින්න ගිහිල්ලා. දකුණෙන් ප්‍රතික්ෂේප වෙද්දී අඩුගාණෙ උතුරෙන්වත් ඡන්ද ලැබෙන්න එපැයි. සමස්ථ උතුරු පළාතෙන්ම එක්සත් ජාතික පක්ෂයට ලැබිලා තියෙන්නේ සියයට බින්දුවයි දශම හයයි අටයි. මෙහෙනුත් නෑ. එහෙනුත් නෑ. අද එහේ දෙමළ ජාතික සන්ධානය තෝරාගන්නවා. මෙහේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තෝරා ගන්නවා. අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය අද පත්වෙලා තියෙනවා. ඉතින් මේක වළක්වගන්න නම් අපේ එක්සත් ජාතික පක්ෂයේ සමහරු හිතනවා නායකයා ගෙදර යැව්වොත් හරි කියලා. නායකයා ප්‍රශ්ණයක් තමයි. නායකයම නෙවෙයි ප්‍රශ්ණෙ. එක්සත් ජාතික පක්ෂයේ දේශද්‍රෝහී ප්රතිපත්තියයි ප්‍රශ්ණෙ. ඒ නිසා අර ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ එක දේශද්‍රෝහී නායකයෙක් ඉවත් කරලා තවත් දේශද්‍රෝහී නායකයෙක් ගෙනාවයි කියලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්ණ විසඳෙන්නේ නෑ. මේ නිසා රටට ආදරය කරන ප්‍රතිපත්තියට එක්සත් ජාතික පක්ෂය තල්ලු වීමේ අවශ්‍යතාවය අද උදා වෙලා තියෙනවා. මම මේ කාරණා කතා කළේ තමුන්නාන්සෙලාට ලඟ පේන්න අවස්ථාව ලැබුනට ජාතියට තාමත් දුර පේන්න අවස්ථාවක් ලැබිලා නැහැයි කියලා පෙන්වන්න.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පේෂකාර්මිකාවන් සඳහා නොමිලයේ ඇස් කන්නාඩි ලබා දීමේ උත්සවයට සහභාගී වෙමිනි.

[QUOTE="ela, post: 15667842, member: 1428"] [b]T.N.A-ආණ්ඩුකාරවරයා-එළවයි?[/b] [INDENT][SIZE="3"][COLOR="Red"]මේ පොස්ට් එක මෙතිනින් ගිහින් ෆේස්බුක් එකේ ෂෙයා කරන්න. [/COLOR][/SIZE][URL="https://www.facebook.com/photo.php?fbid=10151886636719253"][CODE]https://www.facebook.com/photo.php?fbid=10151886636719253[/CODE][/URL] [SIZE="3"][COLOR="Blue"]‘අපේ ජාතියට දැන් තියෙනවා දුර පෙනීම පිළිබඳ ප්‍රශ්ණයක්. ඒක සමස්ථ ජාතියටම තියෙන දෙයක්. මම හිතන්නෙ නැහැ ජාතියට එකපාට්ට කණ්නාඩියක් දාන්න පුළුවන් කියලා. මේ උතුරු පලාත් සභා මැතිවරණය තියන්න කලින් අපි මාස 6කට කලින් කිව්වා මේ වැඩේ කරන්න එපා ඒකට කාලය ඇවිල්ලා නෑ. කවුද මේ දෙමළ ජාතික සන්ධානය කියනනේ දෙමළ ජාතික සන්ධානය කියන්නේ කොටි සංවිධානයේ දේශපාලන අංශය. ඒ කාලෙ අපට මතකයි තමුන්නාන්සේලා රූපවාහිණියේ දැකලා ඇති කොටි සංවිධානයේ දේශපාලන අංශෙ ලොක්කා තමිල් චෙල්වම් මොකද කරන්නෙ අනේ මේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ට නියෝගයක් දෙනවා කෙලින්ම කිලිනොච්චියට එන්න කියලා. පූස් පැටවු ටික වගේ යනවා. තමිල් චෙල්වම් මුලසුනේ ඉන්නවා සම්බන්ධන් මහත්තයලා, මාවෝ සේනාධිරාජා මහත්තයලා පූස් පැටවු වගේ පැත්තක වාඩිවෙලා ඉඳලා අරෙහෙන් නියෝග දුන්නම ඒක ක්‍රියාත්මක කරනවා. අපේ යුධ හමුදාව මේ කොටි සංවිධානයේ යුධමය අංශය පරාජයට පත් කළා. ලෝකෙ පුරාම සිද්ධ වෙච්ච දේ තමයි යුධමය අංශය පරාජය කරපු ගමන් දේශපාලන අංශය තහනම් කරනවා. 1945 තමයි හිට්ලර්ව පරාජය කළේ. අදටත් නාසි පක්ෂය ජර්මනියෙ තහනම්. 1945 මුසලෝනිව පරාජය කළේ ඉතාලියෙ. අදටත් ඔහුගේ පක්ෂය ඉතාලියේ තහනම්. ඒ වගේමයි තලේබාන්වරුන්ව. 2001දී තලේබාන් ආණ්ඩුව පෙරළලා දැම්මා අදටත් ඇෆ්ගනිස්ථානෙ තලේබාන් තහනම්. සදාම් හුසේන්ගේ බාත් පක්ෂෙ 2003දී ඔහුගෙ ආණ්ඩුව පෙරළලා දැම්මා. අදටත් ඉරාකෙ බාත් පක්ෂය තහනම්. මොහොම්මර් ගඩාෆිගෙ පක්ෂය තහනම් ලිබියාවෙ. සන්නද්ධ බලවේගයක්, ඒකාධිපති බලවේගයක් පෙරළලා දැම්මට පස්සෙ ඒකෙ දේශපාලන අංශයත් විනාශ කරන එක ඒකේ අත්‍යාවශ්‍ය අංගයක්. අපි ඒ කාලෙ එහෙම කිව්වා. මේ පුංචි කොටි පැටියා ඉතිරි කරන්න එපා. කොටි පැටියා ලොකු වුණාම ගොරවන්න පටන් ගන්නවා හපන්න පටන් ගන්නවා කියලා. දැන් ඔන්න ප්‍රශ්ණය පටන් අරන් තියෙනවා. දැන් මේ අය කියනවා උතුරු පළාත් සභාව හැදුවෙ පළාත් සභාවල තියෙනවා අධ්‍යාපනේ, සෞඛ්‍ය, කර්මාන්ත, කෘෂිකර්ම මේවා කරන්න. එතුමන්ලගේ මැතිවරණ ප්‍රකාශයේ ඒවා එකක්වත් නෑ. උතුරෙ ජනතාවට සංවර්ධනයක් කරලා ජීවන තත්ත්වය ඉහළ නංවන්න ඒ අයට උවමනාවක් නෑ. දෙමළ ජනතාව ගැන දෙමළ ජාතික සන්ධානයට කිසිම කැක්කුමක් නෑ. ඒ නිසා තමයි උතුර විනාශ කරන්න ඩොලර් කොටි ගණනින් හොයාගත්ත මේ අය උතුර සංවර්ධනය කරන්න අද වෙනතුරු පිටරටවලින් එක ඩොලර් එකක් ගෙනල්ලා නෑ. ඉතිං මේ අය ජීවත් වෙන්න හදන්නේ දෙමළ ජනතාවගේ හැඟීම් අවුස්සලා. සංවර්ධනය කරලා වැඩ කරලා නෙවෙයි. දැන් ඉතින් දින්න ගමන් එනවා මිනිස්සු ප්‍රශ්ණ අරගෙන. අනේ අපිට ගෙවල් නෑ. අපිට ජීවත් වෙන්න රස්සාවක් නෑ. අනේ පළාත් සභාවෙන් අපිට මොකක් හරි උදව්වක් කරන්න කියලා. ඒවා යටත් කරන්න දැන් මොකද බලයට පත් වෙච්ච ගමන් පටන් අරන් තියෙනවා. ආණ්ඩුකාරයා එළවීමේ ප්‍රශ්ණය. එතකොට ගෙවල් ප්‍රශ්ණ අරන් එන අයට කියනවා අම්මෝ ඔයිට වඩා ලොකු වැඩ තියෙනවා අපිට. ආණ්ඩුකාරයා එළවන්න එපෑ. මට ලැජ්ජා හිතුනා විග්නේෂ්වරන් මැතිතුමා මම හොඳින් දන්නවා. එතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස වැඩ කරන කාලෙ අපි නීතිඥවරුන් විදිහට උසාවි ගිහින් තියෙනවා. එතුමාගේ නීති දැනුම ගැන මම ලැජ්ජා වෙනවා. ඒ වගේම මගේ මිත්‍රයා එම්. ඒ සුමන්දිරන් නීතිඥ මහත්තයාගේ නීති දැණුම ගැන මම ලැජ්ජා වෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා ආණ්ඩුකාරවරයා ඉවත් කළ හැක්කේ, ඉවත් කරන්න ඉල්ලීමක් කළ හැක්කේ කොහොමද කියලා. එයා ව්‍යවස්ථාව උල්ලංඝණය කළොත්, වංචා දූෂණයකට වැරදිකරු වුනොත් පළාත් සභාවේ තුනෙන් දෙනක යෝජනා සම්මතයෙන් තමයි ඉල්ලීම කරන්න ඕනේ. වංචා දූෂණයට වැරදිකරුවෙලත් නෑ. ව්‍යවස්ථාව උල්ලංඝණය කරලත් නෑ. පළාත් සභා යෝජනාවක් සම්මතවෙලත් නෑ. ආණ්ඩුකාරයා ඉවත් කරනු කියලා කෑ ගහනවා. මොකටද මේ ? දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ අමතක කරලා අලුත් ප්‍රශ්ණයක් හදලා තියන්න. අහිංසක දෙමළ ජනතාව මේ පාරෙ ගියොත් දෙමළ සන්ධානයේ විග්නේශ්වරන්, සම්බන්ධන් ගෙනියන පාරේ ගියොත් ඔවුන් හිතන් ඉන්නවා ඔවුන් යන්නේ දෙමළ ඊළමටයි කියලා. නමුත් ඔවුන් නැවත වතාවක් යන්නේ නන්දිකඩාල් කලපුව දෙසටයි. විනාශය දෙසටයි කියන එක අපි ඔවුන්ට මතක් කරන්න ඕනේ. ඒ වගේමයි දුර පෙනීමේ තව ප්‍රශ්ණයක් මතක් කරන්න ඕනේ. අපි කලින්ම දැක්කා පිල්ලේ නෝනා ආවාම රටට විනාශයක් වෙනවයි කියලා. ඒ නිසා තමයි පිල්ලේ නෝනා එන්න කලින්ම අපි කිව්වා පිල්ලේ නෝනා අපිට වානා කියලා. අපි තේරෙන සිංහලෙන් මේක කියමු. දැන් හිතන්න බත් මුලක් නරක් වෙලා කියලා. කොහොමද අපි ඒක දැනගන්නේ. බත් මුලක් ලිහන්න කලින්ම පිළුණු ගඳ දැනෙනවා නම් අපි දන්නවා අම්මෝ මේක කෑවොත් බඩේ අමාරුවක් හැදෙයි. මේක නරක් වෙලා විසික් කරන්න ඕනෙයි කියලා. සමහර කට්ටියගෙ අපි හිතමු නහය වැඩ කරන්නේ නෑයි කියලා. දැන් ඔන්න ලිහාගෙන කන්න බලනවා. අනනකොට දැනෙනවා දන් මේක ඇලෙනවා, ඇලෙනවා වගේ. දැන් මොකද ආ ඇලෙන්නෙ නරක්වෙලා මේක කෑවොත් බඩේ අමාරුවක් හැදෙනවා කියලා විසික් කරනවා. අපි කියමු ඒක දැනෙන්නෙත් නෑ කියලා. අර පිළුණු වෙච්ච බත් ටිකක් කටට ගත්තා කියලා. ඇඹුලක් දැනෙනවා. ආ එහෙනම් මේක නරක් වෙලා කියලා ඒත් අපි විසික් කරනවා. ඒ තුනම දැනෙන්නේ නැති කෙනෙකුට කෑවායින් පස්සේ බඩේ අමාරුව හැදුනාම දැනගන්නවා එකත් එකටම මම කාලා තියෙන්නේ පිළුණු වෙච්ච බත් එකක් තමයි කියලා. තවත් සමහර කට්ටිය ඉන්නවා ඒත් ලැජ්ජයි පිළිගන්න. නෑ ඉතිං ඒක කාපු එකත් හොඳයි අර මම විරේකෙට බේත් බොන්න හිටියා දැන් ඒකෙ සල්ලි ඉතුරුයිනෙ. දැන් විරේකේ ප්‍රශ්ණෙ හරිනේ කියලා හිතනවා. මේ කට්ටිය හතරම අද ලංකාවේ ඉන්නවා. අපි සුවඳින් දැනගත්තා මේ බත් මුල පිළුණුවෙලායි කියලා. ඒ නිසා තමයි අපි පිල්ලේ නෝනා එන්න කලින්ම විරෝධය පල කළේ. පිල්ලේ නෝනා ලංකාවට ආපු ගමන් කරපු ප්‍රකාශය දැක්කාම තවත් සමහරු පිල්ලේ නෝනාට විරුද්ධ වුනා. ඒ හරියට අර අනනකොට ඇලෙන ගතිය දැනිලා විරුද්ධ වුනා වගේ. තවත් සමහරු පිල්ලේ නෝනා ලංකාවේ සංචාරයේ කරපු දේවල් දිහා බලලා ඔන්න පිල්ලේ නෝනාගේ ගමන විවේචනය කරන්න ගත්තා. ඒක හරියට ඇඹුල් රස දැනුනාම විරුද්ධ වුනා වගේ. එතුමිය යන ගමන් ලංකාවට විරුද්ධව බරපතල ප්‍රකාශයක් කරලා ගියා. ඒ ප්‍රකාශයට පස්සේ ඔන්න අතිශය බහුතරයක් එතුමියට විරුද්ධ වෙන්න ගත්තා. එතුමිය වර්ණනා කර කර හිටපු කට්ටියත් එතුමියට විරුද්ධ වෙන්න ගත්තා. ඒත් මිත්‍රවරුණි ආණ්ඩුවෙම සමහර ඇමතිවරු කියනවා පිල්ලේ මැතිණිය පැමිණීම අපේ ජයග්‍රහණයක් කියලා. ඒක හරියට මේ බඩ යනවා. ඒත් කියනවා බඩ අල්ලගෙන කියනවා නෑ මේ පිළුණු බත් එක කාපු එක හොඳයි විරේක බෙහෙත් ඉතුරු උනා කියලා. ඉතින් මේ ඇවිල්ලා දුර පේන්නේ නැති එකේ ප්‍රශ්ණේ. අද අපේ රටමේ අඳුරේ අතපත ගාන එක දීර්ඝකාලීන සැලැස්මක් නැතිව වැඩ කරන එක අපේ රට අපේ නොදැනුවත්ව හරි අද අඳුරෙන් අඳුරට ගමන් කරමින් ඉන්නවා. ඒකට අපේ විපක්ෂයත් වග කියන්න ඕනේ. අද මෙ රටේ ආණ්ඩුවෙන් වෙන වැරදිවලට මම ඇඟිල්ල දික් කරන්නේ විපක්ෂයට මම පුංචි බණ පදයක් සිහිපත් කරන්නම්. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා මිනිස්සු පවු කරන්න බය පවු නොකරන්නේ ලැජ්ජ බය නිසා. සමාජය ඉදිරියේ අවමානයට ලක්වෙයි කියන ලැජ්ජාව නිසා. පව පලිසන් දෙයි කියන කර්මඵල ලැබෙයි කියන බය නිසා. ඒ වගේම ඇයි දේශපාලකයෝ වැරදි නොකර ඉන්න බලන්නේ. පරදී කියන බය නිසා. අපි අද වැරදි කළොත්, අපි හොරකම් කළොත්, අපි මැරකම් කළොත්, අපි වල්කම් කළොත්, ඊලඟ ඡන්දෙදී අපි පරදියි කියන බය නිසා. නමුත් මේ පවතින විපක්ෂයට පින් සිද්ධ වෙන්න වර්තමාන ආණ්ඩුවේ දේශපාලකයන්ට ඒ බය නෑ. ඒ නිසා මේ ආණ්ඩුව සමහර දේශපාලකයො හිතූමතේ වැඩ කරන්න පෙළඹිලා තියෙනවා. ශක්තිමත් විපක්ෂයක් තියෙන තැන තමයි ආණ්ඩුවට හික්මීම, විනය ලැබෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවේ සමහරුන් කරන ආයාලේ යන වැඩවලටත් මම ඇඟිල්ල දික් කරන්නේ විපක්ෂයට. අපිට ශක්තිමත් විපක්ෂයක් ඕනේ. සමහරුන්ට යම් සතුටක් ඇති දැන් එක්සත් ජාතික පක්ෂය ඉවරයි. ජවිපෙ ඉවරයි. හරිම ශෝක් කියලා. මම නම් අවංකවම කණගාටු වෙනවා. මේ රටේ ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනේ. මේ විපක්ෂය තමන්ගේ අඩුපාඩු හදාගෙන පෙරට ආවේ නැත්තං අපේ රට ප්රජාතන්ත්රවාදයේ අනතුරට යනවා. බලන්න එක්සත් ජාතික පක්ෂය දකුණෙ දියවෙන්න ගත්තෙ කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටින්න ගිහිල්ලා. දකුණෙන් ප්‍රතික්ෂේප වෙද්දී අඩුගාණෙ උතුරෙන්වත් ඡන්ද ලැබෙන්න එපැයි. සමස්ථ උතුරු පළාතෙන්ම එක්සත් ජාතික පක්ෂයට ලැබිලා තියෙන්නේ සියයට බින්දුවයි දශම හයයි අටයි. මෙහෙනුත් නෑ. එහෙනුත් නෑ. අද එහේ දෙමළ ජාතික සන්ධානය තෝරාගන්නවා. මෙහේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තෝරා ගන්නවා. අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය අද පත්වෙලා තියෙනවා. ඉතින් මේක වළක්වගන්න නම් අපේ එක්සත් ජාතික පක්ෂයේ සමහරු හිතනවා නායකයා ගෙදර යැව්වොත් හරි කියලා. නායකයා ප්‍රශ්ණයක් තමයි. නායකයම නෙවෙයි ප්‍රශ්ණෙ. එක්සත් ජාතික පක්ෂයේ දේශද්‍රෝහී ප්රතිපත්තියයි ප්‍රශ්ණෙ. ඒ නිසා අර ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ එක දේශද්‍රෝහී නායකයෙක් ඉවත් කරලා තවත් දේශද්‍රෝහී නායකයෙක් ගෙනාවයි කියලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්ණ විසඳෙන්නේ නෑ. මේ නිසා රටට ආදරය කරන ප්‍රතිපත්තියට එක්සත් ජාතික පක්ෂය තල්ලු වීමේ අවශ්‍යතාවය අද උදා වෙලා තියෙනවා. මම මේ කාරණා කතා කළේ තමුන්නාන්සෙලාට ලඟ පේන්න අවස්ථාව ලැබුනට ජාතියට තාමත් දුර පේන්න අවස්ථාවක් ලැබිලා නැහැයි කියලා පෙන්වන්න. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පේෂකාර්මිකාවන් සඳහා නොමිලයේ ඇස් කන්නාඩි ලබා දීමේ උත්සවයට සහභාගී වෙමිනි.[/COLOR] [/SIZE] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc3/1383162_10151886636719253_1950821397_n.jpg[/IMG][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom