Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
tab/kindle ekak ganna udavvak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ඉතින් පර්පස් එක අනුව වෙනස් වෙනවා

පොත් කියවන එක නම් පර්පස් එක, කින්ඩල් එකක් ගන්න හැබැයි ඒකෙ තියෙන්නෙ ග්රේස්කෙල් (කලු සුදු) ස්ක්‍රීන් එකක් හැබැයි දවසම උනත් එක දිගට කියවන්න පුලුවන් පොතක තියන ටෙක්ස්ට් වගේම ෆීලින්ග් එකක් තියෙන්නෙ බැටරි මාසයක් විතර තියනවා හැබැයි ෆිල්ම් බලන්න වෙබ් බ්‍රවුස් කරන්න ඇප් දාන ඒව මොනවත් කරන්න බැහැ (කින්ඩ්ල් ෆයර් කියලා එකක් තියනවා ඒක ඇන්ඩ්‍රොයිඩ් එකක් එක ගැන නෙමයි කිවුවෙ)

වෙබ් බ්‍රවුස් කරන්න ඇප් දාන්න ගේම් ගහන්න ෆිල්ම් බලන්න නම් නෝමල් ටැබ් එකක් ගන්න

නෝමල් ටැබ් වලට ඔප්ශන් 2ක් තියනවා ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් මේ දෙකෙ ආවේනික වාසි අවාසි තියනවා ඉතින් ඒවා ගැන බලලා ගන්න එක ඩිසයිඩ් කරන්න පුලුවන්

ඔය අතරෙ වින්ඩෝස් RT (ARM CPU තියන ඒවා) දුවන ටැබ්නුත් තියනවා ඒවයෙ නෝමල් වින්ඩෝස් සොෆ්ට්වෙයා දුවන්න බැහැ නෝමල් ටැබ් එකක් අරන් විනඩෝස් දාන්න බැහැ

වින්ඩෝස් දුවන නෝමල් ඇප් රන්න කරන්න පුලුවන් (x86 CPU තියන ඒව) ටැබ්නුත් මම දැකල තියනවා

ඔය හැම එකකම සෙකියුරිටි කියලා මහ අවුලක් නැහැ සෙකියුරිටි ගැනම ඔයතරම් හොයන්නෙ විශේශ හේතුවක් තියනවද?

[QUOTE="NEMISIS, post: 20703765, member: 494668"] ඕක ඉතින් පර්පස් එක අනුව වෙනස් වෙනවා පොත් කියවන එක නම් පර්පස් එක, කින්ඩල් එකක් ගන්න හැබැයි ඒකෙ තියෙන්නෙ ග්රේස්කෙල් (කලු සුදු) ස්ක්‍රීන් එකක් හැබැයි දවසම උනත් එක දිගට කියවන්න පුලුවන් පොතක තියන ටෙක්ස්ට් වගේම ෆීලින්ග් එකක් තියෙන්නෙ බැටරි මාසයක් විතර තියනවා හැබැයි ෆිල්ම් බලන්න වෙබ් බ්‍රවුස් කරන්න ඇප් දාන ඒව මොනවත් කරන්න බැහැ (කින්ඩ්ල් ෆයර් කියලා එකක් තියනවා ඒක ඇන්ඩ්‍රොයිඩ් එකක් එක ගැන නෙමයි කිවුවෙ) වෙබ් බ්‍රවුස් කරන්න ඇප් දාන්න ගේම් ගහන්න ෆිල්ම් බලන්න නම් නෝමල් ටැබ් එකක් ගන්න නෝමල් ටැබ් වලට ඔප්ශන් 2ක් තියනවා ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් මේ දෙකෙ ආවේනික වාසි අවාසි තියනවා ඉතින් ඒවා ගැන බලලා ගන්න එක ඩිසයිඩ් කරන්න පුලුවන් ඔය අතරෙ වින්ඩෝස් RT (ARM CPU තියන ඒවා) දුවන ටැබ්නුත් තියනවා ඒවයෙ නෝමල් වින්ඩෝස් සොෆ්ට්වෙයා දුවන්න බැහැ නෝමල් ටැබ් එකක් අරන් විනඩෝස් දාන්න බැහැ වින්ඩෝස් දුවන නෝමල් ඇප් රන්න කරන්න පුලුවන් (x86 CPU තියන ඒව) ටැබ්නුත් මම දැකල තියනවා ඔය හැම එකකම සෙකියුරිටි කියලා මහ අවුලක් නැහැ සෙකියුරිටි ගැනම ඔයතරම් හොයන්නෙ විශේශ හේතුවක් තියනවද? [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom